මෙහෙම කිව්වොත්,
සදාචාරාත්මකව අපිට තණ කොළ කෑ නොහැක. =>
හරක් තණ කොළ කයි => වක්රව හරක් කන මිනිසුන් තණ කොළ කයි...
එසේ නම් තණ කොළ කන හරක් කෑම සුදුසු ද?
![]()

හැම සතෙක්ම තනිකරම ජරා කුණු ගොඩක් බන්..
පුලුවන් තරම් නිරාමාංශ වෙන එක තමයි ගුණ..
සදාචාරාත්මක ලෙස අපට කුණු කෑ නොහැක...
ඉතින් අපි ඌරන්ට තියන කුණු සේරම කවනවා... කවලා ඌව මරලා ඉස්ටු එහෙම දාලා අපි කනවා...
වක්රාකාරයෙන් අපි ජරාවමනේ බන් කන්නේ...
අප්පිරියා සහගතයි...
සන්වාදයට ඉඩ ඇත !


මෙහෙම කිව්වොත්,
සදාචාරාත්මකව අපිට තණ කොළ කෑ නොහැක. =>
හරක් තණ කොළ කයි => වක්රව හරක් කන මිනිසුන් තණ කොළ කයි...
එසේ නම් තණ කොළ කන හරක් කෑම සුදුසු ද?
![]()





ඕක මොකක්ද
යකෝ යහපාලානේ ටොයියෝ, LoriyaK, Nuwan Buwa, Anti BBS එහෙම වක්රාකාරව නෙමෙයි කෙලින්ම සිරිසේනගේ /රනිල්ගේ කනාටු බෙට්ට දාද්දීම ගිලිනව
අප්පිරියයි යකෝ




