plants tikak aduwat ganna thanka dala tibba neda anubias 250t witara
තැන්ක්ස් මචෝ. ඒ කියන්නේ 10mm ඇතිවෙයි නේද. safety factor එක 2.5 ඇතිද. 3.8 දැම්මාම 12mm කියල එනවා.

මචන් ,කොහුවල කොයි හරියේද කියල පොඩ්ඩක් කියපන්කො.ow macho
diamon aquarium kohuwala
තැන්ක්ස් මචෝ. ඒ කියන්නේ 10mm ඇතිවෙයි නේද. safety factor එක 2.5 ඇතිද. 3.8 දැම්මාම 12mm කියල එනවා.![]()
මේ Thread එකනම් සුපිරි..... දාපු එකට ගොඩක් ස්තුතියි.
මම පුංචි කාලෙ නොසෑහෙන්න මාළු හැදුව. ඒත් එක එක හේතු නිසා දැං අවුරුදු ගානකින් මාළු හැදුවෙ නෑ. හැබැයි දැන් ආයෙමත් මාළු හදන්න පටන් ගන්න හිතිලයි තියෙන්නෙ. මම මේ දවස් වල මාළු ටැංකියක් ගන්න හොයනව. හොද එකක්. අඩි 3 - 4 ක් විතර. ඒත් හිතට අල්ලන එකක්වත් තවම හම්බඋනේ නෑ.
උඹල දන්න තැනක් තියනවනම් මට විස්තර ටිකක් දාන්න පුළුවංද?
එහෙම නැතුව අලුතෙන් ම හදාගන්නවනම් කොහොමද කරන්නෙ කියල කියන්න පුළුවංනම් ඒකත් ලොකු උදව්වක් සහෝ........
Many thanks....