Toyota Hilux Vigo Smart Cab...???

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
රත්තරං;18468444 said:
ඔය ස්මාර්ට් කැබ් එකේ බෙන්ච් සීට් එකක් කියල එකක් එන්නේ නෑ බන්. එතන මොකුත්ම එන්නේ නෑ. ඕක මෙහෙ ගහන්නේ.. ගලවලා බලපන් යට පැත්තේ රට අඹ ලෑල්ලක් ඇති

ඉඩම් වල වැඩට නෙමේනම් කැබ් ගන්න එපා බන්. මහ රස්තියාදුකාර වාහනයක්

Smart cab bench seat eka company fitted machan:yes:
 
Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මේකෙ 5 දෙනෙකුට යන්න ඉඩ මදිද ?? Ow Madi

    මන් දැකල තියෙනවා, මේකේ පිටිපස්සෙ එන bench seat එක ගලවල දාලා හොඳ සීට් සෙට් හයි කරපු ඒවා. එහෙම කරාම පිටිපස්සෙ යන අයට අව්ලක් නැතුව යන්න පුළුවන් ද? :eek::eek::shocked::shocked::angry::angry:

    තව, Smart Cab, double cab, දෙක අතර වෙනත් විශේෂ වෙනස්කම් තියෙනවා ද? Engine Chasise wenasak nee...

    කොහොම හරි ට්‍රයි කරලා double cab එකකට ම යන එකේ ලොකු වාසියක් තියෙනවද?(e.g L200) Ow Sahenna watinawa...
     
    • Like
    Reactions: amila256

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    පිටිපස්සේ සීට් එකේ දුර ගමනක් යන්න නම් අමාරුයි. ලෙග් ස්පේස් අඩුයි + කොන්ද කෙලින් නිසා කොන්දටත් අමාරුයි. උබයි වයිෆ් විතරනම් ඉන්නේ අවුලක් නෑ. පිටිපස්සේ සීට් එක හොදයි පොඩි අයට වගේනම්.

    හොද සීට් එකක් දානවා කියල ඩබල් කැබ් එකේ එන සීට් එක මේකට දාන්න ඉඩ මදිනේ. ඒ සීට් එක දානවනම් ලොකු modification එකක් කරන්න ඕනේ. පිටිපස්සට ෆුල් කැනපි එක ගහල ඉස්සරහ කැබින් එක කපල සීට් එක කැණපි එක ඇතුලට ගන්න ඕනේ. (තේරුනාද මන්ද...:sorry:) මම නම් මේක අනුමත කරන්නේ නෑ. :no: ලොකු ගානකුත් යනවා.

    මගෙත් ස්මාර්ට් කැබ් එකක් තිබුන. අවුරුදු තුනක් විතර පැද්ද. ඒ කාලෙනම් සුපිරිම වාහනේ. මම එහෙම කියන්නේ මම ගත්තේ 2010. ගාන 40යි. වාහනේ බ්‍රෑන්ඩ් නිව්. ඒ දවස් වල බ්‍රෑන්ඩ් නිව් ඩබල් කැබ් එක ලක්ෂ 114 යි :shocked:. ඒ ගානත් එක්ක බලනකොට මේක උපරිම වටින වාහනයක්. එත් දැන් තත්වේ වෙනස්. ඩබල් කැබ් - ස්මාර්ට් කැබ් අතර මිල පරතරය ගොඩක් අඩුයි.

    ස්මාර්ට් කැබ් එකක්ම ගනන්වනම් 30ට අඩුවෙන් ගන්න. ඕව දැන් විකුනන්න ලේසි නෑ. මම මාස 6 ක් විතර කට්ට කෑවා විකුනන්න. :(

    ඩබල් කැබ් එකකටම යන්න.
    35 කට L200 එකක් ගන්නත් පුළුවන් වෙයි. ඒකත් පට්ට වාහනේ.
    hilux එකටත් වඩා ඇතුලේ ඉඩ වැඩියි. :yes:
     
    • Like
    Reactions: amila256

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මේ තියෙන්නේ සීට් එකට modification එක කරපු ස්මාර්ට් කැබ් එකක්.

    10154086_727608890665354_4544185080868230887_n.jpg

    10644402_727608870665356_5911997004272229417_n.jpg
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    machan kurunegala paththe smart cab eke convertion eka karana un innawa. meka godakma karanne 4 door smart cabs walata. (4 door wenne pitipasse thyene podi doors 2th ekka)
    conversion ekedi wenne pitipasse space eka wadi karanawa cabin eke space ekath use karala. ethakota hoda seat set ekak pitipassata fix karanna puluwan.

    කුරුණෑගල රන්ජිත් මෝටර්ස් එකේ කරනවා. :yes:
    මම ඔය ෆොටෝ දාල තියෙන්නෙත් එතන කරපු එකක. :sorry:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,103
    27,359
    113
    ඒ කාලෙනම් සුපිරිම වාහනේ. මම එහෙම කියන්නේ මම ගත්තේ 2010. ගාන 40යි. වාහනේ බ්‍රෑන්ඩ් නිව්. ඒ දවස් වල බ්‍රෑන්ඩ් නිව් ඩබල් කැබ් එක ලක්ෂ 114 යි :shocked:.

    Lankawe balu tax gahilla thamai. 2010 thailand wala toyota factory eken enakota
    ekama spec/options thiyana smartcab/doublecab price difference eka 2 lakhs. :angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    අවශ්යතාවය බලල ගන්න. 5ක් යන්න බලන් ගන්නව නම් ඩබල් කැබ් එකක්ම ගන්න. නිතරම බඩු අරන් යනව නම් 2නන්ට වඩා යන්නෙ ඉදහිට නම් ස්මාට් කැබ් එකක් ගන්න. l200 එක නම් පාට්ස් ගනන් hilux එකටයි නවාරා එකටයි වඩා. කන්ෆටබ්ල් අතින් පවර් අතින් හොද නවාර, l200 පවර් එක හොදයි හැබැයි සැප නෑ. hilux 2500 එක නම් ටිකක් පවර් අඩුයි 3000 එක ගන්නවනම් shape. කපල කොටල බද්ද කරපු ඒව නම් ගන්න එක ශුවර් නෑ මාකට් එකත් නෑ

    ඔය 3ම චාටර් ජරාවකට අහු උනොත්. හොදට බලල ගන්න :lol:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මේකෙ 5 දෙනෙකුට යන්න ඉඩ මදිද ?? Ow Madi

    මන් දැකල තියෙනවා, මේකේ පිටිපස්සෙ එන bench seat එක ගලවල දාලා හොඳ සීට් සෙට් හයි කරපු ඒවා. එහෙම කරාම පිටිපස්සෙ යන අයට අව්ලක් නැතුව යන්න පුළුවන් ද? :eek::eek::shocked::shocked::angry::angry:

    තව, Smart Cab, double cab, දෙක අතර වෙනත් විශේෂ වෙනස්කම් තියෙනවා ද? Engine Chasise wenasak nee...

    කොහොම හරි ට්‍රයි කරලා double cab එකකට ම යන එකේ ලොකු වාසියක් තියෙනවද?(e.g L200) Ow Sahenna watinawa...
    ගොඩක් ස්තූතියි මිත්‍රයා....:cool:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පිටිපස්සේ සීට් එකේ දුර ගමනක් යන්න නම් අමාරුයි. ලෙග් ස්පේස් අඩුයි + කොන්ද කෙලින් නිසා කොන්දටත් අමාරුයි. උබයි වයිෆ් විතරනම් ඉන්නේ අවුලක් නෑ. පිටිපස්සේ සීට් එක හොදයි පොඩි අයට වගේනම්.

    හොද සීට් එකක් දානවා කියල ඩබල් කැබ් එකේ එන සීට් එක මේකට දාන්න ඉඩ මදිනේ. ඒ සීට් එක දානවනම් ලොකු modification එකක් කරන්න ඕනේ. පිටිපස්සට ෆුල් කැනපි එක ගහල ඉස්සරහ කැබින් එක කපල සීට් එක කැණපි එක ඇතුලට ගන්න ඕනේ. (තේරුනාද මන්ද...:sorry:) මම නම් මේක අනුමත කරන්නේ නෑ. :no: ලොකු ගානකුත් යනවා.

    මගෙත් ස්මාර්ට් කැබ් එකක් තිබුන. අවුරුදු තුනක් විතර පැද්ද. ඒ කාලෙනම් සුපිරිම වාහනේ. මම එහෙම කියන්නේ මම ගත්තේ 2010. ගාන 40යි. වාහනේ බ්‍රෑන්ඩ් නිව්. ඒ දවස් වල බ්‍රෑන්ඩ් නිව් ඩබල් කැබ් එක ලක්ෂ 114 යි :shocked:. ඒ ගානත් එක්ක බලනකොට මේක උපරිම වටින වාහනයක්. එත් දැන් තත්වේ වෙනස්. ඩබල් කැබ් - ස්මාර්ට් කැබ් අතර මිල පරතරය ගොඩක් අඩුයි.

    ස්මාර්ට් කැබ් එකක්ම ගනන්වනම් 30ට අඩුවෙන් ගන්න. ඕව දැන් විකුනන්න ලේසි නෑ. මම මාස 6 ක් විතර කට්ට කෑවා විකුනන්න. :(

    ඩබල් කැබ් එකකටම යන්න.
    35 කට L200 එකක් ගන්නත් පුළුවන් වෙයි. ඒකත් පට්ට වාහනේ.
    hilux එකටත් වඩා ඇතුලේ ඉඩ වැඩියි. :yes:
    ගොඩක් ස්තූතියි යාලුවා, වටින තොරතුරු ටිකක්:cool:
    අහන්න ලැබෙන දේවල් අනුව ඩබල් කැබ් එකකටම යන එක හොඳයි වගේ:yes: