ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Laaaaaaaaaaamai.................. kaalekin me patte avee.....................

    kiyahallako Pulsar 150 ekaka dan gaana....

    CB4 eka dunnaaa... CT100 kaallat deela daala 150cc ekakata yannai adahasa.. tika kalekata japan walin aath wenavaa.... ganan kohomada dan.............. update naha ganan gana alutma....

    BN ගන්නේ උඹ අමු කාලාද බං.. ?? :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    Call karaa.............??? kawadda...???

    eka tamai genna ona... dan keeyakda B'new price eka..?? ammata sili kivvalu ehema chance ekak tiyanawada..?? 2.90000 neda dan.. yanna ona heta showroom ekakata...

    298250/= Red / Blue / Silver දෑනට ස්ටොක් තිබේ...... :cool: Black ඕනා නම් ඕඩර් කරලා ගෙනත් දෙන්නම් කිව්වා..... කෑෂ් ගන්නවා නම් අඩු කරගන්න පුලුවන්..... :D
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    BN ගන්නේ උඹ අමු කාලාද බං.. ?? :frown:

    nikan hoyala balanna hituna ban ganan..... me paara ganna eka aniwaa aurudu 3 vat tiyenava maybee ita wada wadi wennat puluwan.... use karapuwat tiyenne akuru 3 godak duwapuwa ban auruddai 20 / 30 dhaaahak duwapuwa.. ekai B'new ganan balanna hitune...:(:(:):)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    298250/= Red / Blue / Silver දෑනට ස්ටොක් තිබේ...... :cool: Black ඕනා නම් ඕඩර් කරලා ගෙනත් දෙන්නම් කිව්වා..... කෑෂ් ගන්නවා නම් අඩු කරගන්න පුලුවන්..... :D

    hammeee 150 ya dan ochchara ganandaa.... maasa 6 vat yai wage.... CB4 eke salli walin eka ganna salli gattu naya beruwa.... hmmmmm CT100 eka thawa tikak padinna wei wageee.....:no::no::no::baffled::baffled::eek::eek::eek::eek::):)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    hammeee 150 ya dan ochchara ganandaa.... maasa 6 vat yai wage.... CB4 eke salli walin eka ganna salli gattu naya beruwa.... hmmmmm CT100 eka thawa tikak padinna wei wageee.....:no::no::no::baffled::baffled::eek::eek::eek::eek::):)

    ganin bun pulsar 135 LOT SAFER bike eka
    loke danata thiyena hodama eka kiyanne:eek::eek::eek::eek:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    298250/= Red / Blue / Silver දෑනට ස්ටොක් තිබේ...... :cool: Black ඕනා නම් ඕඩර් කරලා ගෙනත් දෙන්නම් කිව්වා..... කෑෂ් ගන්නවා නම් අඩු කරගන්න පුලුවන්..... :D

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::no:

    බුදු අම්මෝ වැඩිනෙ ඔය වගේ ගානක් දීල ගන්න එක 150 එකක් :eek::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::no:

    බුදු අම්මෝ වැඩිනෙ ඔය වගේ ගානක් දීල ගන්න එක 150 එකක් :eek::dull:

    ;) ඒකනේ බං බජාජ් එකෙන්ම කියන්නේ දිනෙන් දින වටිනාකම වැඩි වෙනවා කියලා බයික් එක මිලදී ගත්තට පස්සෙත්........ :lol: මම ගන්නකොට හරියටම මීට අවුරුදු දෙකකට කලින් 275660/= :cool:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    ;) ඒකනේ බං බජාජ් එකෙන්ම කියන්නේ දිනෙන් දින වටිනාකම වැඩි වෙනවා කියලා බයික් එක මිලදී ගත්තට පස්සෙත්........ :lol: මම ගන්නකොට හරියටම මීට අවුරුදු දෙකකට කලින් 275660/= :cool:

    dan vatinakama 180000 yi ne
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    සින්හලු මම් තව ටික දවසකින් අලුත් බිස්නස් එකක් පටන් ගන්නව

    සාධරණ මිලට බයික් :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මේක දැක්කද සිංහලු :lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=18477102&postcount=198

    රත්තරං;18477102 said:
    බඩා මාක් ලැප්ටොප්

    බඩා බුක් ප්‍රෝ
    images

    ටොශිබඩා
    funny-laptop.jpg

    බඩෙල් ඉන්ස්පයර් / xps
    funny-pictures-auto-photo-laptop-385230.jpeg

    බඩාසර් ඇස්පයර්
    salvagedlaptop.jpg

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    uba 4.70 xr eka genalla 5.50 denva neda 80 labayi :cool::cool::shocked::shocked:

    :lol::lol::lol:

    4.85ට ගෙනල්ල excel රිම් දාල දෙන්නෙ 5.25යි
    :rolleyes::rolleyes:

    sunstar sprocket :shocked::cool:
    acerbis guards :cool:

    වටින බඩු එක්ක දෙන්නෙ බන්. වෙන එවුන් වගේ කෑලි ගලවලා ජරාව දාල නෙවෙ. උබ ඕනෙ නම් ඇවිත් පැදල බලපන්. ch 200 ඔරිගිනල් යුනිට් එහෙම තියෙන්නෙ. ගොඩක් එවුන් මාරු කරනව :no::dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    XR chassis 200 ඔරිජිනල් උනිට් එක්ක බයික් එකක් ඊට අඩුවට අරන් දීපන් මම අද ගන්නව :cool::angry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    :lol::lol::lol:

    4.85ට ගෙනල්ල excel රිම් දාල දෙන්නෙ 5.25යි
    :rolleyes::rolleyes:

    sunstar sprocket :shocked::cool:
    acerbis guards :cool:

    වටින බඩු එක්ක දෙන්නෙ බන්. වෙන එවුන් වගේ කෑලි ගලවලා ජරාව දාල නෙවෙ. උබ ඕනෙ නම් ඇවිත් පැදල බලපන්. ch 200 ඔරිගිනල් යුනිට් එහෙම තියෙන්නෙ. ගොඩක් එවුන් මාරු කරනව :no::dull:

    XR chassis 200 ඔරිජිනල් උනිට් එක්ක බයික් එකක් ඊට අඩුවට අරන් දීපන් මම අද ගන්නව :cool::angry:

    ela ela oya ganata vatinava ban japan bike vala qulity eka danna un gananva
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    ela ela oya ganata vatinava ban japan bike vala qulity eka danna un gananva

    මම බයික් එක දෙන්නෙ නෑ බන් කාර් එක විකුනගන්න පුලුවන් උනොත්
    :(:no:

    මේ කපේදි මේ වගෙ එකක් ගන්න බෑ බන් මේ ගනන් වලට :(
     
    Status
    Not open for further replies.