ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
තැම්බෙන සීන් නැ හොද හෙල්මෙට් වල

ඇයි හොඳ හෙල්මට් කියන ඒවගේ AC හයිකරලද තියෙන්නේ.
හොඳ අව්වක ට්‍රැෆික් එකේ හෙමින් හෙමින් ගාටන්න උනාම ඔය කොයි හෙල්මට් එකත් තැම්බෙනව
අපේ ඒවත් සාමාන්‍ය වේගෙකින් යද්දී එහෙම තැම්බෙන සීන් එකක් නෑ
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි හොඳ හෙල්මට් කියන ඒවගේ AC හයිකරලද තියෙන්නේ.
    හොඳ අව්වක ට්‍රැෆික් එකේ හෙමින් හෙමින් ගාටන්න උනාම ඔය කොයි හෙල්මට් එකත් තැම්බෙනව
    අපේ ඒවත් සාමාන්‍ය වේගෙකින් යද්දී එහෙම තැම්බෙන සීන් එකක් නෑ

    :lol::lol::lol::lol::lol:
    ට්‍රැෆික් එකේ ඉන්නකොට තමා..:baffled:

    අන්න බාගෙ එකක් දාගෙන ගිහිල්ල අපේ එක්කෙනාගෙ බැච් එකේ හිටපු කොල්ලෙක් හැපිලා මූණ වැදිලා...:no: තරමක් ඩැමේජ්. ලොකුම අවුලක් නෑ. වයසක මනුස්සයෙක් හැපිලා ඒ මනුස්සය නැතිවෙලා...:sorry:
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :lol::lol::lol::lol::lol:
    ට්‍රැෆික් එකේ ඉන්නකොට තමා..:baffled:

    අන්න බාගෙ එකක් දාගෙන ගිහිල්ල අපේ එක්කෙනාගෙ බැච් එකේ හිටපු කොල්ලෙක් හැපිලා මූණ වැදිලා...:no: තරමක් ඩැමේජ්. ලොකුම අවුලක් නෑ. වයසක මනුස්සයෙක් හැපිලා ඒ මනුස්සය නැතිවෙලා...:sorry:

    ඔව් බන් ට්‍රැෆික් එකේ ඉද්දි ඔය කෝකත් එකයි.ආරක්ෂාව අතින් තමා වෙනස තියෙන්නේ.

    චානකයාගේ ඔලුගෙඩිය කුරුවල් වෙලා තියෙන්නේ ලිඳේ වැටිලම.කොයි වෙලේ බැලුවත් ලිඳේ.අර මඩ පුවක් වගේ තමා.

    හෆොයි.අද මම දැක්කා හොනට් එකක ආප්ප හෙල්මට් එකක් දාගෙන කෙළගෙන යනවා
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ගිය සෙනසුරාදා කාලෙකට පස්සේ footrest එක බිම ගෑවෙන්නම නැව්වා නවලෝකේ පැත්තේ ඉඳන් ඇවිත් පෙරහැර මාවතට හරවද්දී.footrest එකත් උඩට නැවුනට පස්සේ තමා මතක් උනේ බයික්ක එක නැව්වා වැඩිද කියලා :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බන් ට්‍රැෆික් එකේ ඉද්දි ඔය කෝකත් එකයි.ආරක්ෂාව අතින් තමා වෙනස තියෙන්නේ.

    චානකයාගේ ඔලුගෙඩිය කුරුවල් වෙලා තියෙන්නේ ලිඳේ වැටිලම.කොයි වෙලේ බැලුවත් ලිඳේ.අර මඩ පුවක් වගේ තමා.

    හෆොයි.අද මම දැක්කා හොනට් එකක ආප්ප හෙල්මට් එකක් දාගෙන කෙළගෙන යනවා

    ඌ නියම කතා කියන්නෙ දැන්...:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගිය සෙනසුරාදා කාලෙකට පස්සේ footrest එක බිම ගෑවෙන්නම නැව්වා නවලෝකේ පැත්තේ ඉඳන් ඇවිත් පෙරහැර මාවතට හරවද්දී.footrest එකත් උඩට නැවුනට පස්සේ තමා මතක් උනේ බයික්ක එක නැව්වා වැඩිද කියලා :lol:

    :baffled::baffled::baffled:බලාගෙන බොල..
    මං එකපාරක් ඔහොම නමල බැලුව වැලි තියන තැනක ලිස්සනවද කියලා... නූලුන් බේරුනේ..:baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,498
    113
    Auckland
    :baffled::baffled::baffled:බලාගෙන බොල..
    මං එකපාරක් ඔහොම නමල බැලුව වැලි තියන තැනක ලිස්සනවද කියලා... නූලුන් බේරුනේ..:baffled:

    :lol::lol::lol::lol:

    අර ගෑනි කකුල කඩල දුන්නෙ නැත්තන් උබම කඩාගන්නද හිටියෙ බන් :dull::oo:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඌ නියම කතා කියන්නෙ දැන්...:lol:
    සිරාවට බන් :lol:
    :baffled::baffled::baffled:බලාගෙන බොල..
    මං එකපාරක් ඔහොම නමල බැලුව වැලි තියන තැනක ලිස්සනවද කියලා... නූලුන් බේරුනේ..:baffled:

    වෙනදට එතන පට්ට ටැෆික්නේ.එදා එද්දී වාහනත් නෑ ආපු ආතල් එකට නවල ගත්තා.වැලි තියෙන තැන්වලින්නම් කෙලින් යන්නත් බයයි බන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol::lol::lol:

    අර ගෑනි කකුල කඩල දුන්නෙ නැත්තන් උබම කඩාගන්නද හිටියෙ බන් :dull::oo:

    කියන්න බෑ..:baffled:

    එකපාරක් බ්‍රේක් වොෂර් දාලා බ්‍රේක් බලන්න ගැහුවා.. පාර තෙමිල තිබ්බෙ ටිකක්.. ඉස්සරහ ලිස්සලා ගියා ලොක් වෙලා... :baffled::baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිරාවට බන් :lol:

    වෙනදට එතන පට්ට ටැෆික්නේ.එදා එද්දී වාහනත් නෑ ආපු ආතල් එකට නවල ගත්තා.වැලි තියෙන තැන්වලින්නම් කෙලින් යන්නත් බයයි බන්

    චානකය ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාලා කතා කරන්න පුලුවන් දැන්...:P:baffled:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Laaaaaaaaaaamai.................. kaalekin me patte avee.....................

    kiyahallako Pulsar 150 ekaka dan gaana....

    CB4 eka dunnaaa... CT100 kaallat deela daala 150cc ekakata yannai adahasa.. tika kalekata japan walin aath wenavaa.... ganan kohomada dan.............. update naha ganan gana alutma....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    TDI මාමි ඔයා....?? කෝල් එකක් දුන්නා තෝ කොහෙද මක බෑ වෙලා හිටියේ...... :angry: අළුත්ම අළුත් පල්සරයක් බස්සමු ආ..... :D මෙහේ ශෝ රූම් එකේ රු.2000ක් හරි අඩු කරලා අරන් දෙන්නම්..... :yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    TDI මාමි ඔයා....?? කෝල් එකක් දුන්නා තෝ කොහෙද මක බෑ වෙලා හිටියේ...... :angry: අළුත්ම අළුත් පල්සරයක් බස්සමු ආ..... :D මෙහේ ශෝ රූම් එකේ රු.2000ක් හරි අඩු කරලා අරන් දෙන්නම්..... :yes:

    Call karaa.............??? kawadda...???

    eka tamai genna ona... dan keeyakda B'new price eka..?? ammata sili kivvalu ehema chance ekak tiyanawada..?? 2.90000 neda dan.. yanna ona heta showroom ekakata...
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Badaa aiye mokoo une... ??? Horu panne oyalage gedaratada..??? dan mokada wennee....
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Badaa aiye mokoo une... ??? Horu panne oyalage gedaratada..??? dan mokada wennee....
    ආ ට්ඩී මාමේ..කොහොමද...ඔය බඩාගෙ 150 ගන්න එපා...ඔවා නිකන්ම ලිස්සනව වන්ගු වල.....
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කියන්න බෑ..:baffled:

    එකපාරක් බ්‍රේක් වොෂර් දාලා බ්‍රේක් බලන්න ගැහුවා.. පාර තෙමිල තිබ්බෙ ටිකක්.. ඉස්සරහ ලිස්සලා ගියා ලොක් වෙලා... :baffled::baffled::baffled:
    එකනේ බන් ජපන් bike වලට බේබි ක්‍රීම් ගන්නෙ..
     
    Status
    Not open for further replies.