වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බඩත් මරු පොරක් වෙන එවුන් මීටරේ 0 කර ගන්න දගලනවා.මූ 0 වෙච්චි එක තිබ්බ ගානට ගන්න දගලනවා

    :dull: හරි නෑ නේ බං...... ඒ කාලේ එහෙම තියන් පැද්දා නම් මේ වෙනකොට තියෙන 31000 ගානේ මීටරේ නෙවේ...... :P ඒ උනාට විකුණන දවසක ගන්න එකාට බොරු කරලා විකුණන එක හරි නෑ නේ...... ඒකයි ආයේ තිබ්බ ගානට කැරකුවේ..... අම්මෝ ඒකට ඒ දවස් වල කාපු කට්ටක්..... ඈයි දවස ගානේ පැදපු ටික එකතු කර කර..... රෑ එලි වෙනකම් යතුර ඔන් කරලා තියෙනවා අර වැල-ගැජට් එක ගහලා...... :baffled:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    :dull: හරි නෑ නේ බං...... ඒ කාලේ එහෙම තියන් පැද්දා නම් මේ වෙනකොට තියෙන 31000 ගානේ මීටරේ නෙවේ...... :P ඒ උනාට විකුණන දවසක ගන්න එකාට බොරු කරලා විකුණන එක හරි නෑ නේ...... ඒකයි ආයේ තිබ්බ ගානට කැරකුවේ..... අම්මෝ ඒකට ඒ දවස් වල කාපු කට්ටක්..... ඈයි දවස ගානේ පැදපු ටික එකතු කර කර..... රෑ එලි වෙනකම් යතුර ඔන් කරලා තියෙනවා අර වැල-ගැජට් එක ගහලා...... :baffled:
    badaa maami phone eka answer karapiyoooo
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හරිම ආදරණිය පවුලක්. යකෝ 0 තිබ්බ එකෙක් උඩට ගන්නවා කියල ඇහුවමයි. :D
    මූ තාම 40kmph යන හන්දාද දන්නෑ :P

    මොනව වුනත් හරි සාදාරන බඩෙක්.

    :baffled: ඔව් පල්සර් ක්ලබ් එකේ හැමෝම බැන්නා පිස්සුද කියලා...... සෙල්ලම්ද 17000 ගානක් දුවලා තිබ්බ බයික් එකේ මීටරේ 0 උනහම....... ආයේ අවුරුද්දක් විතර බයික් එක පැද්දේ නෑ වගේනේ...... :lol: ඒ උනාට හරි නෑ හරි නෑ වගේ ඒ වැඩේ...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :yes::yes:ඔය කොච්චර මඩ ගැහුවත් යුරාජ් අයිය අපේ හොඳම ෆිට් එකක්..:cool: අනීවා .. සාදාරන වැඩී වෙලාවකට.:baffled:

    :cool: :baffled: ඔව් එහෙම වෙලා සමහර වෙලාවට ඉල්ලන් කාලා තියෙනවා....... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    badaa maami phone eka answer karapiyoooo

    :shocked: කස්ටමර් කෙනෙක් එක්ක හිටියේ බං... ඊයේ අර අපේ යාළුවාගේ මඩ ත්‍රෙඩ් එකේ පිහිටෙන් අද මේ වෙනකොට ලැප් දෙකක් විකුණලා දැම්මා...... :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    LOL. :D පලක් වෙයිද?

    :baffled: අපෝ එක පාරක් මම බොරුවට වෙබ් කැම් එකක් අටවලා...... මුන් බය වෙලා.... ඩ්‍රයිවර් බයික් එකක් යට කරා ගල්වල හන්දියෙදි හරවනකොට..... හොද වෙලාවට බයික් එක විතරයි ඩැමේජ්..... ගෝලයා පහුවදා ඉදන් මිසින්...... :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes: ඔව් ඒ පැත්තටත් කැමරා හතරක් අටවන්න ඕනා....... :yes:

    Next Project එක කරන්න ඉන්නේ බස් වලට කැමරා හයි කරන්න..... නැත්නම් මුන්ට හැමදාම අද සෙනග නෑ.... අද කැපුනා අහ අහ ඉන්න ඕනා අපි..... :growl:

    පස්සේ සීට් එකේ රෙකෝඩින් මට දියන්... පැයකට 200ක් දෙන්නම්:cool::cool:
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    මට වෙලා තියනවා සපත්තුව හිර වෙලා. මට වාහනේ එලවන්න පුරුදු සපත්තු දෙක ගලවලා. සාමාන්‍යයෙන් කාපට් එක නිසා සපත්තු ඉස්සරහට යන්නෙ නෑ. ඒත් එක දවසක් සපත්තුව ගිහින් හොද වෙලාවට හිර වුනේ ක්ලච් එක.

    මොන ලෙඩක්ද මන්ද බන්. මටත් සපත්තු සෙරෙප්පු එක්ක ඩ්‍රයිව් කරන්න බැ.
    වෙලාවකට හරි කරදරෙත් එක්ක.
    එත් ඉතින් ඕව දාල ඩ්‍රයිව් කරොත් මොනවයින් මොනවා වේවිද මන්ද? :shocked:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මේ තියෙන්නේ ඒක.

    bzcQw82.jpg

    මලේ මේකනම් උබට එකක් 50000හා ගානේ වික්කහැකි.... ඔව්...
    තනිකර සීල් කරලා ඇතුල හොයන්න බැරි වෙන්න හැදුවනම් එච්චරයි

    සේල්කාරයෝ පොරකයි:):)

    හැබැයි ඉතින් ඕක නාක වැඩක්:nerd:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මානසිකව වැටිලා දණිස් උෟවා උනා බොලව් . . .
    අද සප්ලයර් කෙනෙක් ආවා . . .
    Mitsubishi Strada එකක අාවේ . . .4M40 එක සීස් වෙලා . . ඊට පස්සෙ 4M40 ගලවලා 4M51 එකක් තියලා බොලව් . . .
    කැබ් එක NOS ගැහුවා වගේ යන්නෙ . . .
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    ඔව්ව කරන්න එපා බන් පාරෙදි .. කේන්තියට කරන්න හිතෙනවා තමයි.. ඔහොම සෙල්ලමක් දාන්න ගිහින් 4WD PO 5 එකකට ගාල්ලේදී.... ඌ මට T 56 ක් ඇදල පෙන්නුවා මැරුම් නොකා හිටු කියල.. අපි කොල්ලෝ සෙට් එකක් එක්ක ඇඹිලිපිටි යන ගමන්.. දහයක් ආවත් ගහගන්න පුළුවන් සෙට් එකක් අපි හිටියේ.. එත් T 56 ට අපි ඔක්කොම සරෙන්ඩර්... චූ නොගිය ටික විතරයි..:no::no::no:

    හම්මෝ... මේක දැක්කමයි මතක් උනේ මටත් උනා ඔය වගේ කැත සිද්දියක්. :sorry:
    ඔන්න මම මගේ සේරිනාවේ අම්මත් එක්ක ගෙදර යනවා.
    මගදී සෙට් උන කැන්ටර් එකක් නම්බරුත් නැ. මුන් ac දාල හිටියේ. මම දැන් 3km විතර මුගේ පස්සෙන් හෝන් ගගහ ලයිට් ගහන යනවා. මල උපරිමයි. උගේ මැද වීදුරුවෙන් පේනවා ගැනියෙක් ඉන්නවා ඩ්‍රයිවර් කාරය ලග. මට හිතුන මු ලව් සින් එකක වෙන ලෝකෙක යනවා ඇති කියල.:shocked:
    අම්මා එපා කියද්දීම කානුවකත් දාගෙන ඉස්සර කර කැන්ටර් එක. හරස් කරා පාර, බැස්ස විරය වගේ. ගිහින් ද්රයිවරයාගේ ශටර් එකට අතින් ගහල ඇහුව ඔහොමද **කෝ පාරේ යන්නේ කියල.:growl::frown:

    උබල හිතන්නේ ඊටපස්සේ මොනවා උනා කියලද? :dull:

    මම කලින් දැක්කේ නැ මචන්ලා අනිත් පැත්තෙත් 6යි 4 පොරක් ඉදල. උ දොර අරන් බැස්ස. ද්රයිවරයත් බැස්ස. නෙළුව නෙලිල්ලක් මට බොක යන්න. :sorry::(
    අම්මා දුවන් ඇවිත් බේරුවේ නැත්නම් තවම කනවා :dull:
    හැබැයි උන් එහෙම්ම හරවාගෙන ආපස්සට ගියා.
    මොකද මම කිව්වා උන්ට උබලට තව 1 km වත් යන්න දෙන්න කියල. :growl: ( මගේ සෙට් එක නිතර ඉන්න ප්ලේස් එකක් තිබ්බ ඉස්සරහින්. :nerd:

    පස්සේ මම උන්ගෙන් දෙතුන් දෙනෙක් දාගෙන අම්ම එපා කියද්දී කඩු පොලු අරන් අරුන් පස්සේ පන්නන ගියා. :eek:
    අහු උනේ නැ බන්.

    මේ සින් එක වෙද්දී පෙන් ඩ්‍රයිව් තිබුනේ 256mb තමයි උපරිම. :lol: අලුත්ම පෙන් එකකුත් එදා නැති උනා. රු.2000 ගානක් උනා එක ඊ කාලේ :(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මානසිකව වැටිලා දණිස් උෟවා උනා බොලව් . . .
    අද සප්ලයර් කෙනෙක් ආවා . . .
    Mitsubishi Strada එකක අාවේ . . .4M40 එක සීස් වෙලා . . ඊට පස්සෙ 4M40 ගලවලා 4M51 එකක් තියලා බොලව් . . .
    කැබ් එක NOS ගැහුවා වගේ යන්නෙ . . .
    අඩේ මරුවට ඇති නේ 51 කියන්නේ අලුත් මොන්ටෙරො එක නේ
    ගියර් බොක්ස් එකත් තිබ්බාද නැත්තම් 40 එක හරි නේද අලුත් එකට
    ටර්බොත් තියෙනවා න‍ේ
    පරන ලාන්සර් බොක්ස් කටුවක් ගන්න සල්ලි යන්නැති නේ swap එකට
     
    ඉල්ලන් කෑම . . . . ඔය වැඩේ අනිත් පැත්ත අපි කරා . . . . මාතලේදි . . . අපි බයික් වල මළ ගෙදරක ගියා . . . එනකොට අතුරු පාරකින් අැවිත් මේන් රෝඩ් එකට දාන්න තැනක් සෙට් වෙනවා . . . එතනට මීටර් 40ක් විතර දූරින් වංගුවක් තියෙනවා . . . අපේ ඉස්සරහින්ම ගිය එකා පැද්දෙ හොනට් එකක් . . . උෟ බයික් එක පාරට බාගෙකටත් වඩා දැම්මට පස්සෙ වංගුව තියෙන පැත්තෙන් ඩොල්ෆින් වෑන් එකක් අාවා වේගෙන් . . . අරූගෙ බයික් එකේ වැදී නොවැදී වෑන් එක ගිහින් නැවැත්තුවා . . .අපේ එකා බොහොම අමාරුවෙන් බයික් එකත් එක්ක වැටෙන්නෙ නැතුව බේරුනේ . . . එතන කඩේට බඩු අරන් අාපු ලොරියත් ඉඩ දුන්නා අපේ එකාට බයික් එක පාරට දාගන්න . . වෑන් එකේ ඩ්‍රයිවර් අාපු ගමන් අපේ එකාගෙ කම්මුලට ගැහුවා . . ඩ්‍රයිවර් එක්ක තව 5 දෙනෙක් විතර අාවා . . . එ්තනින් පස්සෙ ඉතින් . . . . . .:cool::cool:

    වෑන් එකේ ඩ්‍රයිවර් අැතුලු සියලු දෙනා බීලා හිටියේ. . . අන්තිමට ඩ්‍රයිවර් සහ තව එකෙක්ව උස්සන් ගිහින් වෑන් එකට දාගත්තේ . . . වෑන් එකේ පිටිපස්සෙ දොරේ ග්ලාස් එකයි, සයිඩ් එකේ ග්ලාස් එකයි කුඩු . . .

    ලොරි ඩ්‍රයිවර්, කඩේ මුදලාලියි අැවිල්ල තමා වලිය බේරුවේ . . . හැබැයි එයාල හැමෝම කිව්වෙ අපි අරුන්ට නෙලපු එක සාදාරණයි කියල . . .
     
    ගියර්බොක්ස් එක ගැන නොදනිමි. එන්ජිමට ලක්ෂ 6.50යි කිව්වා . .
     
    මමත් ගොන් වැඩක් කරේ බන්. තව ටිකක් ඉස්සරහට තියන් ගිහින් අපේ පොට් එකේ හරස් කරානම්. අරුන් තාම කනවා :frown:
    එදායින් හොද පාඩමක් ඉගෙනගත්ත. තනියෙන් ගේම ඉල්ලන්නේම නැ දැන්නම්. :no:
    ඒවගේම ඉතින් යන එන මගේ වහනෙක හදිසියට ගන්න මුකුත් නැති වෙන්නෙත් නැ. ;)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    4m40 mount hariyatama harida machan 4m51 ekata?

    නොදනිමි පුතේ . . . හැබැයි සෙට් වෙනවා අැති . . . same series නිසා සෙට් වෙයි . . .හැබැයි Front Suspension වෙනස් කරපු කතාවක් කිව්වා . . .

    ඩීසල් එන්ජින් සම්බන්දයෙන් වැඩි අාසාවක් නැත.
    ඩීසල් ඊයා . . . . පෙට්‍රල් සුපිරි . . . .
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    මානසිකව වැටිලා දණිස් උෟවා උනා බොලව් . . .
    අද සප්ලයර් කෙනෙක් ආවා . . .
    Mitsubishi Strada එකක අාවේ . . .4M40 එක සීස් වෙලා . . ඊට පස්සෙ 4M40 ගලවලා 4M51 එකක් තියලා බොලව් . . .
    කැබ් එක NOS ගැහුවා වගේ යන්නෙ . . .

    mitsubishi wahana walin mama asama eka thamai strada :love::love: patta look ekak thiyenne
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නොදනිමි පුතේ . . . හැබැයි සෙට් වෙනවා අැති . . . same series නිසා සෙට් වෙයි . . .හැබැයි Front Suspension වෙනස් කරපු කතාවක් කිව්වා . . .

    ඩීසල් එන්ජින් සම්බන්දයෙන් වැඩි අාසාවක් නැත.
    ඩීසල් ඊයා . . . . පෙට්‍රල් සුපිරි . . . .
    වෙනස් කරන්න ඹනේ නැතුව ඇති මචන් 4dr5 එකට 4d30 කෙලින්ම තියන්න පුලුවන්
    අලුතෙන් කොයිල් සිප්‍රිං දාන්න අැති සමහර විට
    පල ඩො යන්න උබ දන්න හරිය තමා ඩිසල් එන්ජින් ගැන රෙස් පදින්න බැරි උනා‍ට වැඩ ගන්න සුපිරි එන්ජින් තියෙනවා වැඩිය ඹනේ නැ 5L එකක් ගනින් නොමල් පැට්‍රල් කාර් එකට ගෙම දෙන්න පුලුවන් :shocked::shocked:
     
    Status
    Not open for further replies.