බඩත් මරු පොරක් වෙන එවුන් මීටරේ 0 කර ගන්න දගලනවා.මූ 0 වෙච්චි එක තිබ්බ ගානට ගන්න දගලනවාඅද මාතෘකාව බඩා මාම නිසා පොරත් එක්ක කාපු පොඩි කට්ටක් දාන්නම්..
කටුව කියෝලා එපාවුනේ නෑ කියල හිතනවා..![]()
බඩත් මරු පොරක් වෙන එවුන් මීටරේ 0 කර ගන්න දගලනවා.මූ 0 වෙච්චි එක තිබ්බ ගානට ගන්න දගලනවාඅද මාතෘකාව බඩා මාම නිසා පොරත් එක්ක කාපු පොඩි කට්ටක් දාන්නම්..
කටුව කියෝලා එපාවුනේ නෑ කියල හිතනවා..![]()
මේක මම උඹට දෙන්නේ දැනගැනීම සඳහා පමණයි ... මේ ක්රමවේදය ක්රියාත්මක කිරීමේ කැමැත්ත හෝ අකමැත්ත 100% වගකීම උඹ සතුයි.. මම මේක කරලා නැති නිසා මට මේ ගැන හරියටම වගකීමක් ගන්න බැහැ .. මේ තමයි scan tool එකක් නැතුව Toyota ABS reset කරන විදිහ..
ජය වේවා...
බඩත් මරු පොරක් වෙන එවුන් මීටරේ 0 කර ගන්න දගලනවා.මූ 0 වෙච්චි එක තිබ්බ ගානට ගන්න දගලනවා

අර ඉන්ෂුවරන්ස් කතාවත් අහන්න ආස හිතුනා![]()

ඒත් ඉතින් ෆුල් කිට් එක ගහලා ලඟ තිබ්බ සර්විස් එකට යන්න හදපු එකනම් හරිම සැක සහිතයි..





අද මාතෘකාව බඩා මාම නිසා පොරත් එක්ක කාපු පොඩි කට්ටක් දාන්නම්..
දැන් ඉතින් බඩා කුරු කුරු ගානවා මීටරේ තිබ්බ ගානට ඕනේ කියල. බඩා නැන්දත් බොහොම ආදරෙන් කියල තිබ්බ ඕක 0 කරගත්තනම් ගිහිල්ල කරකෝගෙන එනව කියල.![]()

අද මාතෘකාව බඩා මාම නිසා පොරත් එක්ක කාපු පොඩි කට්ටක් දාන්නම්..
..........................
මෙහෙන් allion 240 එකක ECU එකක් හෙව්වා පට්ට ගානක් කිව්වනේ බං![]()

පින්වතුනි.. මගේ කාර් එකට සිදුවීමට යන මහා කටුවක පෙරනිමිති පහළවී ඇත..
ඔබට මතක ඇති පෙර දිනයක මා සඳහන් කළා සර්විස් කලාට පස්සේ සමහර අහඹු වෙලාවට විතරක් එන්ජිම එක පාරම ගැස්සිලා යන ලෙඩක් ආවා කියලා. ඒ වෙලාවේ මං හොයා ගත්ත විදියට ප්ලග්ස් වල කොයිල් ගාව ඔයිල් තිබුන එක තමයි ලෙඩේ වුනේ. මම ඔයිල් පිහදාල ආපහු කොයිල් ටික සෙට් කරාම අවුලක් නැතුව දිව්වනේ.
ඔන්න ඒ ලෙඩේ ආපහු සැරින් සැරේ එන්න ගත්තා. මං අද කොයි එකටත් කියලා ආපහු කොයිල් ටිකයි ස්පාර්ක් ප්ලග් වලට යන වයර් ටිකයි ගලවලා අරන් ඒ ප්ලග් චේම්බර් ටිකට ටෝච් එක ගහලා බැලුවා.. අහෝ දුකකි ඛේදයකි ප්ලග්ස් වල කර මුල හරියේ එන්ජින් ඔයිල් තියෙනවා පෙනේ. ඒ කියන්නේ කොහෙන් හරි ඇතුලට ඔයිල් පොඩ්ඩක් ලීක් වේ.
වැඩේ ඔඩු දුවන්න කලින් හදාගන්න ඕනා.. මෙහෙම වෙන්න හේතු මොනවාද? දන්නා කෙනෙක් කියලා දෙන්නකෝ..
මීට කලින් එන්ජිම පළු කරලා ගලවලා නම් නෑ. Tuneup කරන්න නම් Manifold කට එහෙම ගලවා ඇත.
මේ සැරේ සර්විස් එකේදී කරපු එකම වෙනස් දේ තමයි මෙච්චර කල් දාපු Mobil 1000 Multi-grade ඔයිල් එක වෙනුවට Mobil 2000 Semi Synthetic ඔයිල් එක දාපු එක තමයි. මේ ලෙඩේ එන්න ඒක හේතු වෙන්න පුළුවන්ද?
අපේ බඩා පල්සරේ ගත්ත අලුත් ඒකෙන් වංගුවක් කෙලින් කරනන ගිහිල්ලා ගෙම්බ පොලේ ගැහුව වගේ පතබවෑවුනා...
![]()
අපිට කිව්වේ සර්විස් එකට ගියා කියල.ඒත් ඉතින් ෆුල් කිට් එක ගහලා ලඟ තිබ්බ සර්විස් එකට යන්න හදපු එකනම් හරිම සැක සහිතයි..
කොහොමහරි වැටිලා ක්රෑෂ් බාර් එකේ කෙරවලයි, ෆුට් රෙස්ට් ටිකයි සයිලන්සරේ කවර් එකයි ටිකක් හීරිලා තිබ්බා.. එච්චරයි.
දැන් ඉතින් හීරිච්ච කෑලි නිසා හිතට හරි නෑ කියලා ක්ලේම් කරා ඉන්ෂුවරන්ස් එකෙන්..
ටිකිරි මොලේ කියන්නේ උන් ගානක් කපනවා දෙන ක්ලේම් එකෙන්. කොහොමහරි අපේ යුරාජ් මාමිට අලුතෙන් බඩු දාන්න ගියා අටදාස් ගානක් මතක විදියට.
අනේ වාසනාවන් කියන්නේ ඉන්ෂුවරන්ස් එකෙන් ලැබුනේ හයදාස් ගානක් මතක විදියට. උන් ක්ලේම් එකෙන් ගානක් කපාගෙන.
අන්තිමට දෙදාහක් අතින් කයිට් කරන් දාපු ෆුට් රෙස්ට් එහෙම තිබ්බ ඒව තරම් හොඳ නෑ කිය කියා කුරු කුරු ගගා හිටිය කාලයක් යනකම්.
යන්තම් හීරිච්ච ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් කලේ ඔන්න ඔහොමයි අපේ යුරාජ් අයියා..![]()




හරිම ආදරණිය පවුලක්. යකෝ 0 තිබ්බ එකෙක් උඩට ගන්නවා කියල ඇහුවමයි.![]()
මූ තාම 40kmph යන හන්දාද දන්නෑ
මොනව වුනත් හරි සාදාරන බඩෙක්.

ඔය කොච්චර මඩ ගැහුවත් යුරාජ් අයිය අපේ හොඳම ෆිට් එකක්..
අනීවා .. සාදාරන වැඩී වෙලාවකට.
ඈ යකෝ බෝලාගෙ ගෙදර ඔසිලස්කෝප් එකකුත් තියේද බන්?
එනිවේ කට්ට සහ මීටරේ තිබුන ගානට හදපු විදිය සිරා මචන්
(බලන කට්ටියට එපා වෙන හින්දා කෝට් කරද්දි ටිකක් අයින් කරලා දැම්මා)

හැබැයි ඉතින් සෑහෙන දෙයක් ඉගෙන ගත්තා..
ග්රිල් එක යටින් ගලවලා තියෙන්නෙ කොහොමද?අපේ ගෙදරත් ග්රිල් ගහන්ඩ යන්නෙ ඒකයි.
![]()
පොල් උලෙන් ඈනලා ගලවලා බං...... 
රත්තරං;18474874 said:අඩෝ එකෙක් ඇවිත් අපේ බඩාට සද්දේ දානවා...
අයිඩීජියා ගනින් ඔය කාබයිට් ලාම්පුව... ටොමා, පොලා කෝ ගනින් වීල් බ්රස් එකයි ජැක් එකයි, ඉසුරු එකා කෝ මෙහෙ වර ගනින් ඔය බයිසිකල් චෙන් එක...සංකපාල, මහේශ් කෝ කෝ උබලගේ ශොක් කූරු, නැතනම් ඉදා ගනින් මේ දොර බීඩින් දෙක දෙකට නමවා...malkavi 242
~WickZ~ harindugamlath upulpdn janaka5130 ErnE sameerasugath RIDER89 speedmalli shaminda peirisrichlife dwpsg HML කෝ කෝ එකී මෙකී නොකී උන් සේරම ඔය 25න් එහා රැචට් එක එක අරන් වර...
වරෙව්
http://www.elakiri.com/forum/showthread.php?t=1681041
අම්මෝ........ ඌට අතවර කරන්න නෙවේ යන්න ඕනා........ 
බඩා මාම තාම දැකල නෑ වගේ...
කව්ද ඩෝ අපි නැති අතරේ අපේ බඩාට සද්දයක් දැම්මේ.
අපිට ඉන්න එකම බඩා
කෝ සද්දයක් දාපු එකා.
ඕකගේ කට ඇරලා උඩ ඇන්දයි යට ඇන්දයි වෙන් වෙන්න ජැක් එක ගහනවා.
ඒ පොඩ්ඩක් ඉදිකටු ඈනිල්ලක් කරනවා මිසක් ඔය වගේ අයව ඔහොම පුක්ෂණය කරලා..... ගැන්ග් බැන් කරලා එන්න එපා යකෝව්.........
පව් ඒ අසරණයා...........

ඔය වෙච්ච දේ ඒ තරම් හොඳ සලකුණක් නෙවෙයි මචන්.. කෝකටත් විමසිල්ලෙන් හිටපන්.. පිච්චිච්ච එව්වයින් හරි කැමරා 4ක් හයිකරලා දාපන්.. ඔය ආපු එකා කාසි අරන් යන්න ආව වෙන්න බැහැ .. ඇහින් දැකපු නැති නිසා නිකරුනේ මිනිස්සු සැක කරලා තරහකාරයෝ හදා ගන්න එපා.. ඔය ආපු එකා තව මාස දෙක තුනක් යනකම් ආයෙ පැත්ත පළාතේ එන්නේ නැහැ..
ඔව් ඒ පැත්තටත් කැමරා හතරක් අටවන්න ඕනා.......

ඔව් ඒ පැත්තටත් කැමරා හතරක් අටවන්න ඕනා.......
![]()
Next Project එක කරන්න ඉන්නේ බස් වලට කැමරා හයි කරන්න..... නැත්නම් මුන්ට හැමදාම අද සෙනග නෑ.... අද කැපුනා අහ අහ ඉන්න ඕනා අපි.....![]()
පලක් වෙයිද?