4.00 ඉදලා බලන්න
රිදෙයිද දන්නැ![]()
ade japan ballek giyane ban amuthu widiyata.
4.00 ඉදලා බලන්න
රිදෙයිද දන්නැ![]()
4.00 ඉදලා බලන්න
රිදෙයිද දන්නැ![]()
යකො මු පොස්ට් එක දාපු ගමන් පාත් වෙනවානේ"The Skyline known amoung entbusiasts as KINGKONG Can be thought it as the HONDA CIVIC of japan for its limitless PERFORMANCE capabilities . . . . . . . . . . . . . . . . ."
රිද්ද ගන්න කියලා බෑලුවේ . . .එ්ත් රිදුනේ නෑ . . . .
ඔය නිසා තමයි කියන්නේ දන්නෝ දනිති කියලා . . . .
යකෝ මට පට්ට හැපි යකෝ . . .
Poorman's Skyline = Honda Civic කියලා උඹ මට අද කියලා දුන්නා . . .
අනික බොලා ඔක්කොම තනි පැත්තක් ගන්නකොට මම තනියම සටන් කරලත් තාම ඉන්නවා ගානක්වත් නැතුව . . .තාම එකෙක්වත් මගේ Challenges බාර අරගෙනත් නෑ . . .
ලැජ්ජයි ,ලැජ්ජයි . . . යකෝ පිළිගන්න පුලුවන් කරණු ටිකක් අරන් අැවිත් මාව ළිඳේ දාපල්ලකෝ . . .





පට්ට නේ බන් මටත් එක දැක්කාම හිනා ගියා උටත් performance upgrade කරලා slammed කරලාද කොහේද මචන්ade japan ballek giyane ban amuthu widiyata.

මොන ලෙඩක්ද මන්ද බන්. මටත් සපත්තු සෙරෙප්පු එක්ක ඩ්‍රයිව් කරන්න බැ.
වෙලාවකට හරි කරදරෙත් එක්ක.
එත් ඉතින් ඕව දාල ඩ්‍රයිව් කරොත් මොනවයින් මොනවා වේවිද මන්ද?![]()
ඹක්කොම හරි සපත්තුව මැද්දෙන් නැවෙනකොට තමා අව්ල ගලවන්න කම්මැලි කමට ඹහේ පදිනවා සමහර වෙලාවට බ්රේක් එකයි ඇස්ලේටර් එකයි 2ම එක පාර පැගෙනවාඔව් බං ඩෙක්ෂුස් එහෙම දාලා එලවනකොට මෙලෝ මගුලක් දැනෙන්නෙ නෑනේ. මුං කොහොම එලවනවද මන්දා



ඔව් බං ඩෙක්ෂුස් එහෙම දාලා එලවනකොට මෙලෝ මගුලක් දැනෙන්නෙ නෑනේ. මුං කොහොම එලවනවද මන්දා
ඹක්කොම හරි සපත්තුව මැද්දෙන් නැවෙනකොට තමා අව්ල ගලවන්න කම්මැලි කමට ඹහේ පදිනවා සමහර වෙලාවට බ්රේක් එකයි ඇස්ලේටර් එකයි 2ම එක පාර පැගෙනවා![]()
ඔවු අප්පා, මටත් ඔය සපත්තු දාගෙන එලවන එක හරියන්නෙම නෑ.
අපේ බඩා පල්සරේ ගත්ත අලුත් ඒකෙන් වංගුවක් කෙලින් කරන්න ගිහිල්ලා ගෙම්බ පොලේ ගැහුව වගේ පතබවෑවුනා...![]()
සමහරු නම් අලි පත සපත්තු දාගෙන එලවනවා උං කොහොම එලවනවද දන්නෙ නෑ. මටත් බ්රේක් එකයි ඇස්ලේටර් එකයි දෙකම පෑගෙනවා. වැඩිපුර පැට්රල් පිච්චෙනවා. කොටින්ම කියනව නම් ඩ්‍රයිවින් මල විකාරයක් වෙනවා.



අද මාතෘකාව බඩා මාම නිසා පොරත් එක්ක කාපු පොඩි කට්ටක් දාන්නම්..
.
.
.
.
.
![]()
මේකෙන් සෑහෙන දෙයක් ඉගෙන ගත්තා..අහම්බෙකින් රීසෙට් කරන ක්‍රමෙත් අහුවුනා.. මටනම් දැන් මතක නෑ ඕන අය අපේ බඩා මාමට පී.එම් දාල අහගන්න එකයි ඇත්තේ...
කටුව කියෝලා එපාවුනේ නෑ කියල හිතනවා..![]()


අනේ පල පල යන්න ඇයි උබ racing shoes දාලාද පදින්නේයකෝ බලන් ගියාම සපත්තු දාගෙන ඩ්‍රයිවින් කරන්නවත් බැරි උන්නේ මේකේ Honda වලට විරුද්ධව කතා කරන්නේ . . .
අෆොයි . . . ඉතින් කොහෙද මුන් Performance car Driving දන්නේ . . . රේස් ට්‍රැක් එකකට ගියොත් එහෙම පයින් ගහලා එලවයි . . .
දැන් . . . .
රිදෙයි . . . . විකාර දොඩවයි . . . . මනස්ගාත කියවයි . . . .



කියලා වැඩක් නෑ අප්පා. මම සපත්තු දාගෙන එලවන්න හැදුවම ඔයිට හපන්. ක්ලච් බැලන්ස් නැති වෙනවා. දත් ස්ටියරින් එකේ වදින ගානට බ්රේක් වදිනවා, වාහනේ යන අනිත් එවුන්ගෙන් ජීවිතේට අහපු නැති කුනුහර්ප අහගන්න වෙනවා etc etc....
ඔව් බං එක එක සපත්තු වලට එක එක ලෙඩ එනවායකෝ බලන් ගියාම සපත්තු දාගෙන ඩ්‍රයිවින් කරන්නවත් බැරි උන්නේ මේකේ Honda වලට විරුද්ධව කතා කරන්නේ . . .
අෆොයි . . . ඉතින් කොහෙද මුන් Performance car Driving දන්නේ . . . රේස් ට්‍රැක් එකකට ගියොත් එහෙම පයින් ගහලා එලවයි . . .
දැන් . . . .
රිදෙයි . . . . විකාර දොඩවයි . . . . මනස්ගාත කියවයි . . . .




අනේ පල පල යන්න ඇයි උබ racing shoes දාලාද පදින්නේ
දැන් එතකොට උබ කියන්නේ shoes දාලා පදින්න පුලුවන් honda විතරයි කියලාද
ඇයි STI පැද්දොත් රිවස් එකටද යන්නේ
![]()


