වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

apjayasooriya

Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    11401068_1654202171465934_7860132857954308394_n.jpg

    allage kamaththane.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    4.00 ඉදලා බලන්න
    රිදෙයිද දන්නැ :lol::lol:

    "The Skyline known amoung entbusiasts as KINGKONG Can be thought it as the HONDA CIVIC of japan for its limitless PERFORMANCE capabilities . . . . . . . . . . . . . . . . ."

    රිද්ද ගන්න කියලා බෑලුවේ . . .එ්ත් රිදුනේ නෑ . . . .

    ඔය නිසා තමයි කියන්නේ දන්නෝ දනිති කියලා . . . .

    යකෝ මට පට්ට හැපි යකෝ . . .

    Poorman's Skyline = Honda Civic කියලා උඹ මට අද කියලා දුන්නා . . .

    අනික බොලා ඔක්කොම තනි පැත්තක් ගන්නකොට මම තනියම සටන් කරලත් තාම ඉන්නවා ගානක්වත් නැතුව . . .තාම එකෙක්වත් මගේ Challenges බාර අරගෙනත් නෑ . . .

    ලැජ්ජයි ,ලැජ්ජයි . . . යකෝ පිළිගන්න පුලුවන් කරණු ටිකක් අරන් අැවිත් මාව ළිඳේ දාපල්ලකෝ . . .
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    යකො මු පොස්ට් එක දාපු ගමන් පාත් වෙනවානේ :shocked::shocked::shocked:
    මම නම් විහිලුවට බන් දාන්නේ මම දන්නවා උබත් එක්කලා කතා කරන්න මගේ දැනුම මදි උබට
    honda වලට මොකක් හරි පොස්ට් එකක් දැම්මාම මටත් යමක් කමක් අහගන්න පුලුවන් උබගෙන් එක වටිනවා :lol::)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොන ලෙඩක්ද මන්ද බන්. මටත් සපත්තු සෙරෙප්පු එක්ක ඩ්‍රයිව් කරන්න බැ.
    වෙලාවකට හරි කරදරෙත් එක්ක.
    එත් ඉතින් ඕව දාල ඩ්‍රයිව් කරොත් මොනවයින් මොනවා වේවිද මන්ද? :shocked:

    ඔව් බං ඩෙක්ෂුස් එහෙම දාලා එලවනකොට මෙලෝ මගුලක් දැනෙන්නෙ නෑනේ. මුං කොහොම එලවනවද මන්දා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් බං ඩෙක්ෂුස් එහෙම දාලා එලවනකොට මෙලෝ මගුලක් දැනෙන්නෙ නෑනේ. මුං කොහොම එලවනවද මන්දා
    ඹක්කොම හරි සපත්තුව මැද්දෙන් නැවෙනකොට තමා අව්ල ගලවන්න කම්මැලි කමට ඹහේ පදිනවා සමහර වෙලාවට බ්‍රේක් එකයි ඇස්ලේටර් එකයි 2ම එක පාර පැගෙනවා :lol::lol::growl:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    ඔව් බං ඩෙක්ෂුස් එහෙම දාලා එලවනකොට මෙලෝ මගුලක් දැනෙන්නෙ නෑනේ. මුං කොහොම එලවනවද මන්දා

    ඔවු අප්පා, මටත් ඔය සපත්තු දාගෙන එලවන එක හරියන්නෙම නෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹක්කොම හරි සපත්තුව මැද්දෙන් නැවෙනකොට තමා අව්ල ගලවන්න කම්මැලි කමට ඹහේ පදිනවා සමහර වෙලාවට බ්‍රේක් එකයි ඇස්ලේටර් එකයි 2ම එක පාර පැගෙනවා :lol::lol::growl:

    ඔවු අප්පා, මටත් ඔය සපත්තු දාගෙන එලවන එක හරියන්නෙම නෑ.

    සමහරු නම් අලි පත සපත්තු දාගෙන එලවනවා උං කොහොම එලවනවද දන්නෙ නෑ. මටත් බ්‍රේක් එකයි ඇස්ලේටර් එකයි දෙකම පෑගෙනවා. වැඩිපුර පැට්‍රල් පිච්චෙනවා. කොටින්ම කියනව නම් ඩ්‍රයිවින් මල විකාරයක් වෙනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ බඩා පල්සරේ ගත්ත අලුත් ඒකෙන් වංගුවක් කෙලින් කරන්න ගිහිල්ලා ගෙම්බ පොලේ ගැහුව වගේ පතබවෑවුනා...:baffled:

    ඔය බඩා පොඩි පොඩි දේවල් ගැන ඕනවට වඩා හිතනවා ඒකයි අව්ල. ඉස්සර ඔය ලෙඩේ මටත් තිබුනා. දැන් නම් හොදයි.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    යකෝ බලන් ගියාම සපත්තු දාගෙන ඩ්‍රයිවින් කරන්නවත් බැරි උන්නේ මේකේ Honda වලට විරුද්ධව කතා කරන්නේ . . .

    අෆොයි . . . ඉතින් කොහෙද මුන් Performance car Driving දන්නේ . . . රේස් ට්‍රැක් එකකට ගියොත් එහෙම පයින් ගහලා එලවයි . . .

    දැන් . . . .
    රිදෙයි . . . . විකාර දොඩවයි . . . . මනස්ගාත කියවයි . . . .
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    සමහරු නම් අලි පත සපත්තු දාගෙන එලවනවා උං කොහොම එලවනවද දන්නෙ නෑ. මටත් බ්‍රේක් එකයි ඇස්ලේටර් එකයි දෙකම පෑගෙනවා. වැඩිපුර පැට්‍රල් පිච්චෙනවා. කොටින්ම කියනව නම් ඩ්‍රයිවින් මල විකාරයක් වෙනවා.

    කියලා වැඩක් නෑ අප්පා. මම සපත්තු දාගෙන එලවන්න හැදුවම ඔයිට හපන්. ක්ලච් බැලන්ස් නැති වෙනවා. දත් ස්ටියරින් එකේ වදින ගානට බ්‍රේක් වදිනවා, වාහනේ යන අනිත් එවුන්ගෙන් ජීවිතේට අහපු නැති කුනුහර්ප අහගන්න වෙනවා etc etc....
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    දැනුම උදෙසා යමක් දැන ගැනිමට ඕනා. ඔටො ගියර් වාහන ඩ්‍රයිව් කරනකොට කෙලින්ම D එකට නේද දාන්න ඕනා. මන් අහගෙන ගැරිජ් එකෙදි එතනට ආව එකෙක් කියනව අඩු එකේ ඉදන් වැඩි එක වෙනකම් (L to D ) දාලා ඉක්මන්ට පිකප් කරන්න කියලා.මට එත් හිතුනා මැනුවල් ක්ලච් එකක් නැති වාහනෙක්ට ඔහොම ගියර් දැම්මම ගියර් පෙට්ටිය ඉවර වෙනවා ඇති නේද කියලා:oo::oo::oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද මාතෘකාව බඩා මාම නිසා පොරත් එක්ක කාපු පොඩි කට්ටක් දාන්නම්..:D
    .
    .
    .
    .
    .

    L6JSLFl.gif

    මේකෙන් සෑහෙන දෙයක් ඉගෙන ගත්තා.. :yes: අහම්බෙකින් රීසෙට් කරන ක්‍රමෙත් අහුවුනා.. මටනම් දැන් මතක නෑ ඕන අය අපේ බඩා මාමට පී.එම් දාල අහගන්න එකයි ඇත්තේ...:P

    කටුව කියෝලා එපාවුනේ නෑ කියල හිතනවා..:)

    පට්ට ආතල් කටුවක් තමයි මචං. අපිට එහෙම ඕක වුනානම් ආයි වැඩි කරන්න හිතන්නෙ නෑ. 0 වුන ක්‍රමේ තව දුරටත් ප්‍රගුණ කරනවා :lol:
    හැබැයි ආයි මීටරේ තිබුන ගානට ගන්ඩ උඹ කරපු වැඩේනම් පට්ටයි මචෝ :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    යකෝ බලන් ගියාම සපත්තු දාගෙන ඩ්‍රයිවින් කරන්නවත් බැරි උන්නේ මේකේ Honda වලට විරුද්ධව කතා කරන්නේ . . .

    අෆොයි . . . ඉතින් කොහෙද මුන් Performance car Driving දන්නේ . . . රේස් ට්‍රැක් එකකට ගියොත් එහෙම පයින් ගහලා එලවයි . . .

    දැන් . . . .
    රිදෙයි . . . . විකාර දොඩවයි . . . . මනස්ගාත කියවයි . . . .
    අනේ පල පල යන්න ඇයි උබ racing shoes දාලාද පදින්නේ
    දැන් එතකොට උබ කියන්නේ shoes දාලා පදින්න පුලුවන් honda විතරයි කියලාද :lol::lol:

    ඇයි STI පැද්දොත් රිවස් එකටද යන්නේ ;)
    1359-SPARCO-RACE-NOMEX-DRIVING-SHOE.jpg

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කියලා වැඩක් නෑ අප්පා. මම සපත්තු දාගෙන එලවන්න හැදුවම ඔයිට හපන්. ක්ලච් බැලන්ස් නැති වෙනවා. දත් ස්ටියරින් එකේ වදින ගානට බ්‍රේක් වදිනවා, වාහනේ යන අනිත් එවුන්ගෙන් ජීවිතේට අහපු නැති කුනුහර්ප අහගන්න වෙනවා etc etc....

    :lol: ඔව් බං එක එක සපත්තු වලට එක එක ලෙඩ එනවා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යකෝ බලන් ගියාම සපත්තු දාගෙන ඩ්‍රයිවින් කරන්නවත් බැරි උන්නේ මේකේ Honda වලට විරුද්ධව කතා කරන්නේ . . .

    අෆොයි . . . ඉතින් කොහෙද මුන් Performance car Driving දන්නේ . . . රේස් ට්‍රැක් එකකට ගියොත් එහෙම පයින් ගහලා එලවයි . . .

    දැන් . . . .
    රිදෙයි . . . . විකාර දොඩවයි . . . . මනස්ගාත කියවයි . . . .

    අලේ බං ඒවා බැරියෑ රේස් පදිනකොට. අපි මේ fb13 එකක් 110 එකක් එලවන්නේ ට්‍රැක් එකක රේස් පදින්න නෙවෙයි. :P:P
    රේස් ට්‍රැක් එකකට ගියත් දොර වහගෙන හිමින් සැරේ සපත්තු ගලවනවා බං. ඔව් සපත්තු ගලවනවා. :lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනේ පල පල යන්න ඇයි උබ racing shoes දාලාද පදින්නේ
    දැන් එතකොට උබ කියන්නේ shoes දාලා පදින්න පුලුවන් honda විතරයි කියලාද :lol::lol:

    ඇයි STI පැද්දොත් රිවස් එකටද යන්නේ ;)
    1359-SPARCO-RACE-NOMEX-DRIVING-SHOE.jpg

    මෙහෙම අඩි නැති ලොන්ත කෑලි දාලනම් කාටද ඉතිං එලවන්න බැරි. :lol::lol::lol:
     
    Status
    Not open for further replies.