වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes: මම නම් ලේසියෙක් එකෙක්ටවත් බණින්න යන්නෙත් නෑ. උංට බැනලා වැඩක් නෑ බං උංව හදන්න බෑ. අනිත් එක මොකා මොනව කිව්වත් මට ඇහෙන්නෙත් නෑ මම යනවා කූල් එකේ.
    driving-with-headphones-illegal.jpg

    same here
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18482172 said:
    මල්ලි උබ අර ඉස්සෙල්ල කිව්ව ගතිලක්ශන අනුව එකම එක කෙල්ලයි බන් ඉන්නේ උබට බදින්න... හොයාගෙන ගිහින් බැදපන්

    hqdefault.jpg


    auto_weekend.jpg

    උඹ මගුලක් කතා කරනවා :lol:
    කෙල්ල කොච්චර හොඳ උනත් අරූගේ මස්සිනා වෙන්නේ කොහොමද රෙද්දක් ඇඳන් :no:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18482118 said:
    මට කෲසරේ ගේන්න වෙයි නේ බන් අර ලහුටු හොන්ඩා එක කඩුගන්නාව නග්ගවනන්න... හයිය කබයක් අරන් වරෙන් මචෝ එද්දි

    :lol: ගෙදර වාහන අදින්නම කියලා නයිලෝන් කඹයක් තියාගෙන ඉන්නවා මචං. ඒක අරං එන්නම්. තව මොනාද ගේන්න ඕනේ. සිල්වා එකෙන් 110 ඇන්ජිමයි ගියර් බොක්ස් එකයි අරං එන්නද. හොන්ඩ එකේ ඇන්ජිම ගෙවිල මග නැවතුනොත් තියාගෙන එන්න.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හරි උඹල කට්ටියක් හිටිය කියමුකෝ.. විරුද්ද පාර්ශවය ගිනි අවියක් පාවිච්චි කරොත් උඹලාට මොකද වෙන්නේ..?? මට ගාල්ලේදි T 56 පෙන්නද්දී වාහනේ හොඳ හයේ හතරෙ එවුන් 8ක් හිටිය.. අපි ගාව තිබ්බ බෝතල් වලින් ගහලම උව මරන්න තිබ්බ .. එත් මොකද උනේ??? කට්ටියම පුස දැකපු මීයො ටිකක් වගේ.. ගුටිකාල ගෙදර එන එක සනීපයි වීල් බ්‍රෂ් එකෙන් කොටල එකෙක්ව මරල හිරේ තපිනවට වඩා බන්..එහෙම දෙයක් උනොත් මුළු අනාගතේම කාලකන්නි වෙනව .. යැපෙන්නෝ අනාත වෙනව .. සහෝදර අඹු දරු දෙමවුපියො පොලිසි උසාවි, හිරගෙවල් ගාව රස්තියාදු වෙනවා..හම්බුකරපු දේවල් කාකි කෝට් කාරයින්ට දීල අපි හිඟන්නො වෙනවා.. කොච්චර යාළුවො හිටියත් අමාරුවේ වැටුන දවසට දෙමාපිය , සහෝදර , අඹු දරු විතරයි ඉතුරු වෙන්නේ මචං.. එයිනුත් අන්තිමටම දෙමාපියෝ විතරක් වෙන්න පුළුවනි..

    :yes::yes:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18482172 said:
    මල්ලි උබ අර ඉස්සෙල්ල කිව්ව ගතිලක්ශන අනුව එකම එක කෙල්ලයි බන් ඉන්නේ උබට බදින්න... හොයාගෙන ගිහින් බැදපන්

    මේකිගේ නම මතක නෑ. ඒත් මම කැමතික පර්සනලිටියක් තියෙන කෙල්ලෙක්


    hqdefault.jpg


    1_4006.jpg

    Lakshika . . . Sister of Bodykit Duminda . . .
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18482198 said:
    කව්ද බන්?:baffled:

    යකෝ ඔය බොඩිකිට් චක්‍රවර්තී දුමින්දගේ නංගි :no:
    අර අහිංසක මහේෂ්ට මොකක්ද ඔය කරන්න හදන්නේ :dull:

    w7.jpg

     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol: ගෙදර වාහන අදින්නම කියලා නයිලෝන් කඹයක් තියාගෙන ඉන්නවා මචං. ඒක අරං එන්නම්. තව මොනාද ගේන්න ඕනේ. සිල්වා එකෙන් 110 ඇන්ජිමයි ගියර් බොක්ස් එකයි අරං එන්නද. හොන්ඩ එකේ ඇන්ජිම ගෙවිල මග නැවතුනොත් තියාගෙන එන්න.

    ඔව් ඒක හොදයි.. නැත්නම් මනමාලිගේ කන්‍යාභාවය නැතිවෙන්න කලින් මනමානයගේ ආත්මාභිමානය නැතිවෙනවා

    දැන් මාසයක් විතර අඩයි:lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අඩෝ මමත් 256 පෙන් අරන් තියෙනවා 2500 ට... :lol:

    මම නම් ඔහොම ගේම ඉල්ලන්න යන්නේ නෑ බං.. ඉවසීමෙන් යනවා.. අන්තිමට අපේ ඇගේ ලේ ටිකනේ පිච්චෙන්නේ... :cool:

    ඔව්ව තේරෙන්නේ ඉතින් වයස වැඩි වෙද්දී තමයි බන්.. මිනිස්සු පාරේ යන්නේ සිහියෙන් නෙවෙයි.. උන් නිසා අපි කේන්ති ගන්න එකෙන් වෙන්නේ අපි අපිටම පිහියෙන් ඇනගන්නව වගේ වැඩක්..

    මම දවසක් වැනට් එකේ යාලුවෙක් ගෙදරට බස්සන්න යද්දී ඒ ගිය පාර අයිනේ ගෑනු දෙන්නෙක් තඩි කයියක්.. වයස අවුරුදු එකහමාරක විතර දරුවෙක් එතන උන්න . ඒ දරුවා එක ගෑනිනෙකුගේ .. අඩුම තරමේ ප්‍රධාන පාර අයිනේ හිටියට අර කිරිසප්පයගේ අතින්වත් අල්ලාගෙන නෙවෙයි මේ ගෑනි හිටියේ.. වාහනෙත් 60 ට වගේ ගියේ.. පොඩි දරුවා ඈත තියාම මම දැක්ක නිසා මම ටිකක් අවදානයෙන් හිටියේ.. එතනට ලං වෙද්දීම ක්ෂණිකවම පොඩි එකා පාර හරහ පැනපි .. මම බ්රේක් එක උඩ හිටගත්ත .. වාහනේ රෝද 4ම උලාගෙන ගිහින් අර දරුවාගේ ඔලුවට අඟල් දෙකක් වගේ තියෙද්දී නැවතුනා.. බ්රේක් පාරේ සද්දෙට දරුවා පාර මැද ගල් ගැහුනා.. අපි දෙන්නත් ක්ෂන්නිකවම බැහැල බැලුව දරුවා වැදුනද කියල.. දෙයියගේ පිහිටෙන් දරුවාගේ ඔලුවට අඟල් දෙකයි බෆර් එකට..අහල පහල මිනිස්සුත් පාරට දුවන් ආව සද්දෙට.. අර දරුවාගේ අම්ම මුකුත් උනේ නැති ගානට හෙමින් සැරේ දරුවාගේ අතින් අල්ලාගෙන පාර අයිනට අරන් ගිහින් නැවතත් අර අනික් ගෑනි එක්ක කරගෙන ගිය කතාව නැවතත් පටන් ගත්ත . අඩුම තරම දරුවා 99න් බේරුනේ කියලවත් ඒ ගෑනිට හන්ගීමක් නැහැ... එදා ඒ දරුවා හැපුනානම් අද මම ජීවතුන් අතර නැතිවෙන්න තිබ්බ..

    ඒ කාලේ අපේ අම්මල තාත්තල අපිව පාරේ එක්ක ගියේ අපිව අයිනෙන් තියාගෙන අම්ම පාර පැත්තෙන් .. අද අම්මල අයිනේ..දරුවෝ පාරේ..දරුවා මළොත් තව එකෙක් හදාගන්න පුළුවනි අම්ම මළොත් ඒ වගේද කියල වෙන්න ඇති අද අම්මල තාත්තල හිතන්නේ..

    එදා වැනට් එකේ හැප්පෙන්න ගිහින් 99 බේරුනා දරුවා දැන් ගජ ඉලන්දාරියෙක් කියල මගේ යාළුවා මෑතක මට කිව්වා හම්බුන වෙලාවක.. මම එදත් ඌ එක්ක කිව්වේ මම ලංකාවට ආපු වෙලාවක මුනගස්සපන් කියල මවු තුමියගේ කිරියාපටිපාටිය කියල දෙන්න.. එදා ගහපු බ්රේක් පාර කොයිතරම්ද කියනවනම් මගේ කොන්ද ඇවිලුනා ගත්තු ගැම්මට .. ටයර් 4 මාස හයකින් වයසට යන්න ඇති ඒ බ්රේක් පාරට..
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    Lakshika . . . Sister of Bodykit Duminda . . .

    නිකම් තියෙන ෆ්යිබර් ග්ලාස් නෙහ් කියලා මෙකිටත් දුමින්දය බොඩි කිට් එකක් ගැහුවද දන්නෙ නෑ අර තැඹිලි පාට දොරවල් උඩට ඇරෙන වියොස් එකට වගේ, දැන් වැඩිය පෙන්නත් නෑ නෙහ්. එලියට බහින්න විදියක් නැතුව ඉන්නවද දන්නේ නෑ:lol::lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යකෝ ඔය බොඩිකිට් චක්‍රවර්තී දුමින්දගේ නංගි :no:
    අර අහිංසක මහේෂ්ට මොකක්ද ඔය කරන්න හදන්නේ :dull:

    අම්මපා කියපන්.... අයියූඌඋ:(:(:(:(

    ඇයි ඕයි තමුසේ මට ඕක කියලා මගේ මටසිලුටු මනස තැලොවේ?????:nerd::(:(:(:(:(

    යකෝ මේකිගේ ලොකුවට තියෙන බපර් එකත් එහෙනම් මට සුවර් නෑ.. ෆයිබර් ග්ලාස් වෙන්න පුලුවන් එකත්.. ශික්....

    මොනව උනත් කෙල්ල හැඩයි.. චිකේ.... මස්සිනා එක්ක අඩියක් වත් ගහන්න බයයි මේකි බදින එකාට.. වැඩිපුර වෙරි වෙලා නිදාගත්තොත් උදේට නැගිටිනකොට ඇටදෙක උඩ පැත්තෙන් හයිකරලා එක විකාරයක් කරලා තියෙයි:(:(:(:(
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18482290 said:

    අම්මපා කියපන්.... අයියූඌඋ:(:(:(:(

    ඇයි ඕයි තමුසේ මට ඕක කියලා මගේ මටසිලුටු මනස තැලොවේ?????:nerd::(:(:(:(:(

    යකෝ මේකිගේ ලොකුවට තියෙන බපර් එකත් එහෙනම් මට සුවර් නෑ.. ෆයිබර් ග්ලාස් වෙන්න පුලුවන් එකත්.. ශික්....

    මොනව උනත් කෙල්ල හැඩයි.. චිකේ.... මස්සිනා එක්ක අඩියක් වත් ගහන්න බයයි මේකි බදින එකාට.. වැඩිපුර වෙරි වෙලා නිදාගත්තොත් උදේට නැගිටිනකොට ඇටදෙක උඩ පැත්තෙන් හයිකරලා එක විකාරයක් කරලා තියෙයි:(:(:(:(

    යකෝ :rofl:

    කොහොමද මහේෂයා දහසක් බලාපොරොත්තු තියාගෙන මංගල රාත්‍රිය ගත කරන්න කියල ලස්තිවෙද්දී ෆයිබර්ග්ලාස් තහඩු ටික අහු උනාම :lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව් බං ඩෙක්ෂුස් එහෙම දාලා එලවනකොට මෙලෝ මගුලක් දැනෙන්නෙ නෑනේ. මුං කොහොම එලවනවද මන්දා

    ඕනෑම කාලගුණ තත්වයක් යටතේ ජීවත් වෙන්න පුරුදු වෙයල්ලා.. සති දෙකක් සපත්තු දාල එලවල බලපන්..ටික ශේප් වෙයි.. සති 4ක් යද්දී සියල්ල තිබුන වගේම යතා තත්වයට පත්වේවි..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඹක්කොම හරි සපත්තුව මැද්දෙන් නැවෙනකොට තමා අව්ල ගලවන්න කම්මැලි කමට ඹහේ පදිනවා සමහර වෙලාවට බ්‍රේක් එකයි ඇස්ලේටර් එකයි 2ම එක පාර පැගෙනවා :lol::lol::growl:

    මේ උඹල සපත්තු දාගෙන පදිද්දී බ්රේක් එකයි අක්සිලේටර් එකයි එකට පෑගෙනවා කියල කියන්නේ , උඹල පදින්නේ පරණ A 30, මයිනර් වගේ එව්වද බන්.. අන්න එව්වනම් ටිකක් අවුල් සපත්තු දැම්මාම පෙඩල් ළඟ තියන නිසා..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දැනුම උදෙසා යමක් දැන ගැනිමට ඕනා. ඔටො ගියර් වාහන ඩ්‍රයිව් කරනකොට කෙලින්ම D එකට නේද දාන්න ඕනා. මන් අහගෙන ගැරිජ් එකෙදි එතනට ආව එකෙක් කියනව අඩු එකේ ඉදන් වැඩි එක වෙනකම් (L to D ) දාලා ඉක්මන්ට පිකප් කරන්න කියලා.මට එත් හිතුනා මැනුවල් ක්ලච් එකක් නැති වාහනෙක්ට ඔහොම ගියර් දැම්මම ගියර් පෙට්ටිය ඉවර වෙනවා ඇති නේද කියලා:oo::oo::oo:

    ඌට එහෙම L එකේ ඉඳන්ම එන්න කියල උඹ D එකට දාගෙන ගමන පලයන්..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මට නම් රේස් ෂූ තියා Heavy Duty Boots දැම්මත් ඩ්‍රයිවින් පුලුවන් . . .

    ඔබතුමා නැට්ට පාගගෙන . . .
    මං කිව්වෙ සපත්තු දාලා FB13, AE100 එකක්වත් එලවන්න බැරි එකේ High Performance කාර් කොහොම පදින්නද කියලා . . .

    වාහනේ ඇතුලේ ඉඳන් ඔය මුන් කරන සපත්තු ගලවන දාන සෙල්ලම කරන එක භයානකයි.. මෙහෙ මගේ යාලුවෙක් ගෙදර ඇවිත් වාහනේ ඉඳන් සපත්තු දෙක මොකක්ද සෙල්ලමක් දාන්න ගිහින් සපත්තුව අක්සිලේටර් එකේ හිර වෙලා auto civic එක ගියා ගරාජ් දොර කඩාගෙන ඇතුලට..:lol::lol::lol:
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    ජීවිත තුනක් 99 න් බේරුනා එක ගැන දෙවියන්ට පින් දීපන්.. උඹ කාර් එකේ වැදුනානම් :no::no::no:... බෝතලේ කඩාගෙන අරූට ඇන්නනම් .....උඹව බේරන්න ගිහින් වාහනේ පාරෙන් පැනල කොහේ හරි වැදිලා අර දරුවට මොනාහරි උනානම්..:no::no::no:

    :sorry::sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.