මම නම් ලේසියෙක් එකෙක්ටවත් බණින්න යන්නෙත් නෑ. උංට බැනලා වැඩක් නෑ බං උංව හදන්න බෑ. අනිත් එක මොකා මොනව කිව්වත් මට ඇහෙන්නෙත් නෑ මම යනවා කූල් එකේ.
![]()
same here
මම නම් ලේසියෙක් එකෙක්ටවත් බණින්න යන්නෙත් නෑ. උංට බැනලා වැඩක් නෑ බං උංව හදන්න බෑ. අනිත් එක මොකා මොනව කිව්වත් මට ඇහෙන්නෙත් නෑ මම යනවා කූල් එකේ.
![]()
රත්තරං;18482172 said:මල්ලි උබ අර ඉස්සෙල්ල කිව්ව ගතිලක්ශන අනුව එකම එක කෙල්ලයි බන් ඉන්නේ උබට බදින්න... හොයාගෙන ගිහින් බැදපන්
![]()
![]()


රත්තරං;18482118 said:මට කෲසරේ ගේන්න වෙයි නේ බන් අර ලහුටු හොන්ඩා එක කඩුගන්නාව නග්ගවනන්න... හයිය කබයක් අරන් වරෙන් මචෝ එද්දි
ගෙදර වාහන අදින්නම කියලා නයිලෝන් කඹයක් තියාගෙන ඉන්නවා මචං. ඒක අරං එන්නම්. තව මොනාද ගේන්න ඕනේ. සිල්වා එකෙන් 110 ඇන්ජිමයි ගියර් බොක්ස් එකයි අරං එන්නද. හොන්ඩ එකේ ඇන්ජිම ගෙවිල මග නැවතුනොත් තියාගෙන එන්න. උඹ මගුලක් කතා කරනවා
කෙල්ල කොච්චර හොඳ උනත් අරූගේ මස්සිනා වෙන්නේ කොහොමද රෙද්දක් ඇඳන්![]()

හරි උඹල කට්ටියක් හිටිය කියමුකෝ.. විරුද්ද පාර්ශවය ගිනි අවියක් පාවිච්චි කරොත් උඹලාට මොකද වෙන්නේ..?? මට ගාල්ලේදි T 56 පෙන්නද්දී වාහනේ හොඳ හයේ හතරෙ එවුන් 8ක් හිටිය.. අපි ගාව තිබ්බ බෝතල් වලින් ගහලම උව මරන්න තිබ්බ .. එත් මොකද උනේ??? කට්ටියම පුස දැකපු මීයො ටිකක් වගේ.. ගුටිකාල ගෙදර එන එක සනීපයි වීල් බ්රෂ් එකෙන් කොටල එකෙක්ව මරල හිරේ තපිනවට වඩා බන්..එහෙම දෙයක් උනොත් මුළු අනාගතේම කාලකන්නි වෙනව .. යැපෙන්නෝ අනාත වෙනව .. සහෝදර අඹු දරු දෙමවුපියො පොලිසි උසාවි, හිරගෙවල් ගාව රස්තියාදු වෙනවා..හම්බුකරපු දේවල් කාකි කෝට් කාරයින්ට දීල අපි හිඟන්නො වෙනවා.. කොච්චර යාළුවො හිටියත් අමාරුවේ වැටුන දවසට දෙමාපිය , සහෝදර , අඹු දරු විතරයි ඉතුරු වෙන්නේ මචං.. එයිනුත් අන්තිමටම දෙමාපියෝ විතරක් වෙන්න පුළුවනි..


රත්තරං;18482172 said:මල්ලි උබ අර ඉස්සෙල්ල කිව්ව ගතිලක්ශන අනුව එකම එක කෙල්ලයි බන් ඉන්නේ උබට බදින්න... හොයාගෙන ගිහින් බැදපන්
මේකිගේ නම මතක නෑ. ඒත් මම කැමතික පර්සනලිටියක් තියෙන කෙල්ලෙක්
![]()
![]()
රත්තරං;18482198 said:කව්ද බන්?![]()


ගෙදර වාහන අදින්නම කියලා නයිලෝන් කඹයක් තියාගෙන ඉන්නවා මචං. ඒක අරං එන්නම්. තව මොනාද ගේන්න ඕනේ. සිල්වා එකෙන් 110 ඇන්ජිමයි ගියර් බොක්ස් එකයි අරං එන්නද. හොන්ඩ එකේ ඇන්ජිම ගෙවිල මග නැවතුනොත් තියාගෙන එන්න.

අඩෝ මමත් 256 පෙන් අරන් තියෙනවා 2500 ට...
මම නම් ඔහොම ගේම ඉල්ලන්න යන්නේ නෑ බං.. ඉවසීමෙන් යනවා.. අන්තිමට අපේ ඇගේ ලේ ටිකනේ පිච්චෙන්නේ...![]()
Lakshika . . . Sister of Bodykit Duminda . . .



යකෝ ඔය බොඩිකිට් චක්රවර්තී දුමින්දගේ නංගි
අර අහිංසක මහේෂ්ට මොකක්ද ඔය කරන්න හදන්නේ![]()














රත්තරං;18482290 said:
අම්මපා කියපන්.... අයියූඌඋ
ඇයි ඕයි තමුසේ මට ඕක කියලා මගේ මටසිලුටු මනස තැලොවේ?????
යකෝ මේකිගේ ලොකුවට තියෙන බපර් එකත් එහෙනම් මට සුවර් නෑ.. ෆයිබර් ග්ලාස් වෙන්න පුලුවන් එකත්.. ශික්....
මොනව උනත් කෙල්ල හැඩයි.. චිකේ.... මස්සිනා එක්ක අඩියක් වත් ගහන්න බයයි මේකි බදින එකාට.. වැඩිපුර වෙරි වෙලා නිදාගත්තොත් උදේට නැගිටිනකොට ඇටදෙක උඩ පැත්තෙන් හයිකරලා එක විකාරයක් කරලා තියෙයි![]()


ඔව් බං ඩෙක්ෂුස් එහෙම දාලා එලවනකොට මෙලෝ මගුලක් දැනෙන්නෙ නෑනේ. මුං කොහොම එලවනවද මන්දා
ඹක්කොම හරි සපත්තුව මැද්දෙන් නැවෙනකොට තමා අව්ල ගලවන්න කම්මැලි කමට ඹහේ පදිනවා සමහර වෙලාවට බ්රේක් එකයි ඇස්ලේටර් එකයි 2ම එක පාර පැගෙනවා![]()
දැනුම උදෙසා යමක් දැන ගැනිමට ඕනා. ඔටො ගියර් වාහන ඩ්රයිව් කරනකොට කෙලින්ම D එකට නේද දාන්න ඕනා. මන් අහගෙන ගැරිජ් එකෙදි එතනට ආව එකෙක් කියනව අඩු එකේ ඉදන් වැඩි එක වෙනකම් (L to D ) දාලා ඉක්මන්ට පිකප් කරන්න කියලා.මට එත් හිතුනා මැනුවල් ක්ලච් එකක් නැති වාහනෙක්ට ඔහොම ගියර් දැම්මම ගියර් පෙට්ටිය ඉවර වෙනවා ඇති නේද කියලා![]()
මට නම් රේස් ෂූ තියා Heavy Duty Boots දැම්මත් ඩ්රයිවින් පුලුවන් . . .
ඔබතුමා නැට්ට පාගගෙන . . .
මං කිව්වෙ සපත්තු දාලා FB13, AE100 එකක්වත් එලවන්න බැරි එකේ High Performance කාර් කොහොම පදින්නද කියලා . . .



ජීවිත තුනක් 99 න් බේරුනා එක ගැන දෙවියන්ට පින් දීපන්.. උඹ කාර් එකේ වැදුනානම්... බෝතලේ කඩාගෙන අරූට ඇන්නනම් .....උඹව බේරන්න ගිහින් වාහනේ පාරෙන් පැනල කොහේ හරි වැදිලා අර දරුවට මොනාහරි උනානම්..



