ගැඹුරු ලිං ඇති පරෙස්සමෙන් පය තියල වරෙන්..
ඔව් ඔව් සෑහෙන ගැබුරු ඒවා තිබුනා තමා
ආයුබෝවන්.. ඉක්මනට කියවන් එන්න. මේක දවසකට පිටු 10ක් විතර ඉස්සරහට යනවා.
ඔව් බන් මේක ජෙට් එක වගේ යන්නේ ඊයේ නිදියනකොටත් 2 අදත් එහෙම කරලාම මේක ඉවර කරන්න ඕනේ
ගැඹුරු ලිං ඇති පරෙස්සමෙන් පය තියල වරෙන්..
ආයුබෝවන්.. ඉක්මනට කියවන් එන්න. මේක දවසකට පිටු 10ක් විතර ඉස්සරහට යනවා.
කටු ත්‍රෙඩ් වාසි පින්වතුනි,
මාගේ රථයේ ABS ගැටලුව ඔබ සැමදෙනාගේ නොමඳ උපදෙස් හමුවේ, සත පහක හෝ වියදමක් නැතිව මා විසින්ම නිවැරදි කරගන්නට යෙදුනි.
සියලු උපදේස් දීමෙන් මා ධෛර්යයමත් කල පොල් මාමා ප්‍රම්‍රඛ කටුත්‍රෙඩ් වාසී පින්වතුන්ට මාගේ හෘදයාංගම ස්තූතිය.
![]()

බලන් ගියහම උඹත් මාර වැඩ්ඩෙක්නේ... බඩාගේ බයික් මගුල ගැන නෙමෙයි මගේ හිත ගියේ.. උබේ වැඩ ටිකට...![]()
අපේ උන් ඔය සෙන්සරේ එලියට අරන් මෝටරේකට කාන්දම් කෑල්ලක් හයිකරලා සෙන්සරේ ලඟින් තියලත් කරනවනවා...
පට්ට ආතල් කටුවක් තමයි මචං. අපිට එහෙම ඕක වුනානම් ආයි වැඩි කරන්න හිතන්නෙ නෑ. 0 වුන ක්‍රමේ තව දුරටත් ප්‍රගුණ කරනවා
හැබැයි ආයි මීටරේ තිබුන ගානට ගන්ඩ උඹ කරපු වැඩේනම් පට්ටයි මචෝ![]()



ඔන්න අපි කට්ටිය මහෙශ් අයියගෙ වෙඩිමට යනවලු වාහන සෙට් එක. වෙඩිමෙ මියුසික් වැඩ රත්තරන් අයිය සහ IDG ගෙන්. වෑන් එකේ හොද ඩුන්කු ට්කක් දාල ඩාන්ස් පාරක් තියෙන්නෙ රත්තරන් අයියගෙ කෲසරෙත් සෙට් කරනවලු පැත්තකින්![]()

තාම මේකේ ඔක්කොම කියවලා ඉවර නැහැ ඉවර උනාම තව කතා වගයක් තියෙනවා දාන්නම්කො
මේක උනේ අපේ එළකිරියේ සෙට් එකක් එක්ක ට්‍රිපක් යනකොට,සුපිරිම නොවුනත් මේකත් සෑහෙන කට්ටක් කාපු ගමනක්.ඉස්සෙල්ලා කියන්න ඕනේ රස කරලා ලියන්න නම් මට තේරෙන්නේ නැහැ කියලා
තාම මේකේ ඔක්කොම කියවලා ඉවර නැහැ ඉවර උනාම තව කතා වගයක් තියෙනවා දාන්නම්කො



කියවන් එන්න දිගටම පට්ටම කතා ටිකක් තියනවා.. අපේ ටොමා ඔක්කොම එක තැනකට රන් තිබ්බ ඒක හොයාගත්තනම් වැඩේ ලේසියි..
අම්මෝ මාරම කට්ටක්නේ ඒක...
මාර කේස් එකක් තමා එකම රෝදයක් වද දුන්න එක...
බොහොම ස්තූතියි බෙදාගත්තට..කියවන් එන්න දිගටම පට්ටම කතා ටිකක් තියනවා.. අපේ ටොමා ඔක්කොම එක තැනකට රන් තිබ්බ ඒක හොයාගත්තනම් වැඩේ ලේසියි..
![]()

තාම මේකේ ඔක්කොම කියවලා ඉවර නැහැ ඉවර උනාම තව කතා වගයක් තියෙනවා දාන්නම්කො[/I]



අඩේ කොහෙද බන් ඔක්කොම එක තැන තියෙන්නේ හොයලා දීපංකො![]()

තාම මේකේ ඔක්කොම කියවලා ඉවර නැහැ ඉවර උනාම තව කතා වගයක් තියෙනවා දාන්නම්කො
ටොම් මාමට හදපිරි ස්තූතිය..
හැබැයි මේකෙ අන්තිම එකට පස්සෙත් තව කටු ගොඩක් වැටුනා..
කටු මෙනුව
ඔන්න පොඩි කට්ටක් කාලා කටු මෙනුව හැදුවා.
දැන් මේකෙන් එකපාරම පහත්වෙන කෙනෙකුට වුනත් කෙලින්ම කටු ටික බලාගන්න පුලුවන්. පරණ අයටත් වැඩි රසයක් උදෙසා පරණ කටු නැවත නැවත කියවන්න පුලුවන්.
හැබැයි වැඩි රසයක් තියන්නේ තාක්ෂණික කමෙන්ට් වගේම වල්පල් කමෙන්ට් ටිකත් එක්ක බලනකොට.
ඒ නිසා අලුත් කෙනෙක් නම් කොනක ඉදන් බලාගෙන එන එක තමයි වටින්නේ.
එලකිරි රෙජිස්ටර් වෙන්නෙ වත් නැතුව කටු ත්‍රෙඩ් එක, වෑන්මොඩිෆිකේෂන් ත්‍රෙඩ් එක බලන අය ගොඩක් ඇති.
ඔයාලටයි මේ ආරාධනය
රෙජිස්ටර් වෙලා මේ ත්‍රෙඩ් වලට විතරක් හරි කමෙන්ට් එකක් දාලා අපිත් එක්ක එකතු වෙන්න.![]()
පේනවනේ කටු 44 ක්
- http://www.elakiri.com/forum/showpost.php?p=17796183&postcount=1
- http://www.elakiri.com/forum/showpost.php?p=17800565&postcount=66
- http://www.elakiri.com/forum/showpost.php?p=17801054&postcount=75
- http://www.elakiri.com/forum/showpost.php?p=17804941&postcount=84
- http://www.elakiri.com/forum/showpost.php?p=17826669&postcount=126
- http://www.elakiri.com/forum/showpost.php?p=17834477&postcount=147
- http://www.elakiri.com/forum/showpost.php?p=17860804&postcount=168
- http://www.elakiri.com/forum/showpost.php?p=17863802&postcount=210
- http://www.elakiri.com/forum/showpost.php?p=17868396&postcount=241
- http://www.elakiri.com/forum/showpost.php?p=17906365&postcount=377
- http://www.elakiri.com/forum/showpost.php?p=17933992&postcount=554
- http://www.elakiri.com/forum/showpost.php?p=17937431&postcount=615
- http://www.elakiri.com/forum/showpost.php?p=17941617&postcount=697
- http://www.elakiri.com/forum/showpost.php?p=17947592&postcount=737
- http://www.elakiri.com/forum/showpost.php?p=17957893&postcount=836
- http://www.elakiri.com/forum/showpost.php?p=17962312&postcount=987
- http://www.elakiri.com/forum/showpost.php?p=17969782&postcount=1167
- http://www.elakiri.com/forum/showpost.php?p=17979433&postcount=1300
- http://www.elakiri.com/forum/showpost.php?p=17986698&postcount=1367
- http://www.elakiri.com/forum/showpost.php?p=18046709&postcount=1915
- http://www.elakiri.com/forum/showpost.php?p=18050294&postcount=1956
- http://www.elakiri.com/forum/showpost.php?p=18053558&postcount=1989
- http://www.elakiri.com/forum/showpost.php?p=18056131&postcount=2018
- http://www.elakiri.com/forum/showpost.php?p=18061497&postcount=2059
- http://www.elakiri.com/forum/showpost.php?p=18072124&postcount=2144
- http://www.elakiri.com/forum/showpost.php?p=18072365&postcount=2159
- http://www.elakiri.com/forum/showpost.php?p=18094436&postcount=2412
- http://www.elakiri.com/forum/showpost.php?p=18105009&postcount=2481
- http://www.elakiri.com/forum/showpost.php?p=18109212&postcount=2528
- http://www.elakiri.com/forum/showpost.php?p=18121753&postcount=2611
- http://www.elakiri.com/forum/showpost.php?p=18136019&postcount=2821
- http://www.elakiri.com/forum/showpost.php?p=18143670&postcount=2986
- http://www.elakiri.com/forum/showpost.php?p=18148336&postcount=3027
- http://www.elakiri.com/forum/showpost.php?p=18213907&postcount=3442
- http://www.elakiri.com/forum/showpost.php?p=18257299&postcount=3882
- http://www.elakiri.com/forum/showpost.php?p=18302718&postcount=4185
- http://www.elakiri.com/forum/showpost.php?p=18308220&postcount=4213
- http://www.elakiri.com/forum/showpost.php?p=18309085&postcount=4220
- http://www.elakiri.com/forum/showpost.php?p=18322076&postcount=4300
- http://www.elakiri.com/forum/showpost.php?p=18397558&postcount=4936
- http://www.elakiri.com/forum/showpost.php?p=18398614&postcount=5012
- http://www.elakiri.com/forum/showpost.php?p=18399093&postcount=5016
- http://www.elakiri.com/forum/showpost.php?p=18403685&postcount=5054
- http://www.elakiri.com/forum/showpost.php?p=18405179&postcount=5075
මේකේ එක කට්ටක් කරි මිස්වෙලා තිබුනොත් කව්රුත් ඤා. ඤූ ගානවා එහෙම නෙවෙයි ඕං.
එහෙම වෙලානම් අදාල කට්ට හොයල දෙන එක තමයි වැදගත්.
රත්තරං;18480405 said:කෝ ඇවිත් තිබ්බේ නෑනේ?![]()
අල්ලා ගේ කැමැත්තනේ එහෙනම් එන්න නැතුව ඈති..... 
ඇති යන්තං කට්ටක් ලියන්න එකෙක් හිටිය.දැන් පොලා කටු ලියන්නෙම නෑමේක උනේ අපේ එළකිරියේ සෙට් එකක් එක්ක ට්‍රිපක් යනකොට,සුපිරිම නොවුනත් මේකත් සෑහෙන කට්ටක් කාපු ගමනක්.ඉස්සෙල්ලා කියන්න ඕනේ රස කරලා ලියන්න නම් මට තේරෙන්නේ නැහැ කියලා
ඔන්න සෑහෙන කට්ටක් කාලා අපේ උන් ටිකත් එකතු කරගෙන ගමන යන්න දවසක් දාගත්තා.
වෙනද යන්නේ තනි වාහනයක උනත් මෙදා පාර කට්ටිය වැඩි නිසා වාහන දෙකක යමු කියලා කතා උනා,කොහොම හරි ඒ දවස් වල මගේ ලග තිබුනේ කොළ පාට KDH 201 මැනුවල් එකක් ඒක මම ආසම වාහනේ කවදාවත් මග තියලා නැහැ ඉතින් එකයි අපේ එලකිරියේම සාමාජිකයෙක් වෙන අන්ජුවාගේ NOHA එකයි ඒක (ඔටෝ එකක් ) තමා ගමන යන්නේ,
සාමානයෙන් ඔය වගේ ගමනක් යනකොට යන්න කලින් දවසේ වාහනයේ අඩුපාඩු බලන එක මගේ සිරිතක් එදත් මම ටයර් දෙකක් එහෙම මාරු කරලා හෝදලා තමා තිබුනේ ගමන පටන් ගන්නේ කොලබින් ඊට පස්සේ රත්නපුර,බඹරකන්ද දිය ඇල්ල බලලා සමනළ වැව ඩෑම් එකටයි ඊට පස්සේ බණ්ඩාරවෙල වැලිමඩ හරහා නුවරඑළිය ගිහින් නුවර පැත්තෙන් ගෙදර එන්න තාමා හිතන් ගියේ
ඕක සාමාන්‍ය විදියට නම් දවස් දෙකක ගමනක් උනත් අපේ අයට නිවාඩු ගන්න තිබුන අමාරුවත් එක්ක තනි දවසක ගමනක් විදියට තමා මේක දාගත්තේ,දෙවියනේ කියලා මගේ එක ඩීසල්,එත් අන්ජුවගේ එක පෙට්‍රෝල් මට මතක විදියට මට මූ ගමනටම ගියේ 5000 වගේ එත් ගමන ඉවර වෙනකොට අන්ජුවගේ වාහනයට 12000 තෙල් ගිහින් තිබුනා,අයියෝ වෙන දේවල්නේ කියන්නේ,
ඔන්න වෙනදා වගේම මම 3 විතර ගෙදරින් පිටත් උනා මම මග හිටපු උන් ඔක්කොම එකතු කරන් පරණ පාරේ කඩුවෙලට ගිහින් ඉන්නකොට අන්ජුවත් උගේ එකේ යන සෙට් එක එකතු කරන් ඇවිත් ගමන නිල වශයෙන් පටන් ගත්තා එතකොට උදේ 6 විතරත් වෙලා,ඒත් මට වෙනදා වගේ නෙමෙයි මගේ හිතට වෙනසක් තේරෙනවා ඒත් හිතා ගන්න බැහැ මොකක්ද කියලා ගමන දුර නිසාත් පරක්කු නිසාත් මම සෑහෙන ස්පීඩ් එකක ගියා.අවිස්සාවේල්ලට ලං කරනකොට පිටිපස්ස පැත්තෙන් අමුතු සද්දයක් එනවා මට හිතා ගන්න බැහැ මොකක්ද කියලා.කොහොම උනත් ඕක තව එකෙක්ට ඇහිලා තිබුනා,අවිස්සාවේල්ල පහුකරලා නවත්තලා වෑන් එක වටේ ගිහින් ඔක්කොම බැලුවා,මුකුත් නැහැ,කෝකටත් කියලා රෝද බලනකොට වම් පැත්තේ පිටිපස්සේ රෝදේ තියෙන්නේ එක ඇණයකින් තද වෙලා කියලා දකිනකොට තමා දෙවියෝ බුදුන් සිහි උනේ ඇයි දෙයියනේ නවත්තන්නේ නැතුව ගියා නම් මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැනේ,ටයර් එක මාරු කරපු එකාගේ හත්මුතු පරම්පරාවම මතක් කරගෙන තද කළා,ඒ කරලා ගමන යන්න පටන් ගෙන කොහොම හරි බඹරකන්ද බලන්න ආවා,ඒකත් බලලා දැන් බණ්ඩාරවෙල පැත්තට යනවා,ගොඩක් දුර යන්න පුළුවන් උනේ නැහැ හපුතලේදී ටයර් එකක හුළං යනවා වගේ දැනුනා අයින් කරලා නවත්තලා බලනකොට ඉස්සර වෙලා වද දුන්න එකමයි ඒක ගලකට කැපිලා ,මොනවා කරන්නද ආයේ ටයර් එක මාරු කරලා බැලුවා ඒක ආයේ ගන්න බැරි විදියට කැපිලා හපුතලේ ටවුන් එකෙන් ටයර් එකක් බැලුවාම සයිස් එක නැහැ කියලා කිව්වා,
දැන් නම් ගමන යන්නම ඕන නිසා යනවා මිසක් මගේ හිතට පොඩ්ඩක්වත් හරි නැහැ ගමන ගැන, කොහොමින් හරි නුවරඑලියට එනකොට 4 පහුවෙලා කට්ටිය බස්සලා පොඩ්ඩක් ඇවිදින්න කියලා ටයර් කඩයක් හොයලා අලුත් ටයර් එකක් ගත්තා හිතට අව්ලක් නැති වෙන්න ඊට පස්සේ කිසි අව්ලක් නැති වෙයි කියලා හිතාගෙන 7 විතර දෙයියනේ කියලා පහලට බහින්න ගත්තා.
රෑ කෑම ගම්පොළ ඉන්න අපේ කිරියේ බණ්ඩා හදලා තිබුන නිසා එහෙ ගියා,කාලා ආයේ එන්න පිටත් වෙනකොට 10 විතර ඇති,බණ්ඩා ගෙදර ඉදලා 5km එන්න උනේ නැහැ ආයේ අර පැත්තේම අලුතින්ම දාපු ටයර් ඒකෙ හුළං බැහැලා.ඒ මදිවට වහිනවා හිටු කියලා මටත් හිතා ගන්න බැහැ.මොනවා උනාද කියලා,වැස්සේම ටයර් එක මාරු කරන්න බලනකොට එතන ජැක් එක ගහන්න බැහැ මඩ වලක් තමා තියෙන්නේ,මඩ නාගෙන ටයර් එක මාරු කරලා ඉවර වෙනකොට 11 විතර වෙලා ඒ වෙනකොට මට හොද ගණන් ඒත් එළවන්න දෙන්න වෙන එකෙක් නැහැ සමහරු කට කපලා නිදි ඇහැරිලා ඉන්න උන් හොදට වැදිලා එක්කෝ එල්ලවන්න බැහැ.කොහොම හරි සෑහෙන කට්ටක් කාල මම ගෙදර එනකොට 3 විතර ඇති අදටත් මට එදා දුන්න වගේ කට්ටක් ඒ වාහනය තාම දීලා නැහැ,මට හිතා ගන්න බැරි එකම දවසේ එකම රෝදේ දුන්න කට්ට ගැන.
තාම මේකේ ඔක්කොම කියවලා ඉවර නැහැ ඉවර උනාම තව කතා වගයක් තියෙනවා දාන්නම්කො