වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේක කලින් මට සෙට් උනේ නැති එක ගැන නම් සෑහෙන්න දුකයි,ගොඩක් කාලෙකින් කිරියට ආවේ අද උදේ එතන ඉදලා කියවන්න ගත්තේ එත් තාම ඉවර කලේ පිටු 207 කොහොම හරි ඔක්කොම කියවලා තමා පස්ස බලන්නේ,මේකේ දැනගන්න පුළුවන් දේවල් ගොඩයි,කොහෙද යුරාජ් මාමී නිකන් වත් කිව්වේ නැහැනේ මේක ගැන,කියන්න රස කතා නම් එමටයි,හිමිහිට දාන්නම්

    ගැඹුරු ලිං ඇති පරෙස්සමෙන් පය තියල වරෙන්..
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    1907485_10207040344233830_3769544969323517553_n.jpg

    Evo 9 තරම් ලස්සන කාර් එකක් තවත් නැ ඔය විදිහේ:love::love::love::love::love:. සුබරු පට්ට උනත් styling කැතයි
     

    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    පොළානම් වයසට වැඩිය නාකි වෙලා. ඌට 37 ක් වුනාට 57 ක එකෙකුගේ වැඩ තියන්නේ. :eek:
    බඩාගෙ නම් බඩ හැදෙන්නම අව්රුදු 10 ක් වත් වැඩිපුර යන්න ඇති. ඌට වයස 35 යි නම් බටඩ 10යි :lol:

    බඩා එහෙනම් උගෙ වයස කියල හිතාගෙන ඇත්තේ බඩේ වයස.
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඌට එහෙම L එකේ ඉඳන්ම එන්න කියල උඹ D එකට දාගෙන ගමන පලයන්..

    එල එල පොල් අයියේ. ඔයා කියන එක නම් හරි. නිකම් හරි කරුමෙට බාල්දියක් පෙරලුනොත් එහෙම.හොදට තියෙන වාහනේ අජූත කර ගන්න ඕන නෑ නෙහ්.:yes::yes::yes:
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මේක කලින් මට සෙට් උනේ නැති එක ගැන නම් සෑහෙන්න දුකයි,ගොඩක් කාලෙකින් කිරියට ආවේ අද උදේ එතන ඉදලා කියවන්න ගත්තේ එත් තාම ඉවර කලේ පිටු 207 කොහොම හරි ඔක්කොම කියවලා තමා පස්ස බලන්නේ,මේකේ දැනගන්න පුළුවන් දේවල් ගොඩයි,කොහෙද යුරාජ් මාමී නිකන් වත් කිව්වේ නැහැනේ මේක ගැන,කියන්න රස කතා නම් එමටයි,හිමිහිට දාන්නම්

    ආයුබෝවන්.. ඉක්මනට කියවන් එන්න. මේක දවසකට පිටු 10ක් විතර ඉස්සරහට යනවා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යකෝ ඔය බොඩිකිට් චක්‍රවර්තී දුමින්දගේ නංගි :no:
    අර අහිංසක මහේෂ්ට මොකක්ද ඔය කරන්න හදන්නේ :dull:

    w7.jpg


    :lol::lol: ඒ කෙල්ල බැන්දොත් නම් මහේෂ්, මස්සිනාගෙන් සිවික් එක බේරගන්නවා බොරු. රෑ එලිවෙනකොට මස්සිනා සිවික් එක බුල්ඩෝසරයක් කරල තියෙයි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18482269 said:
    ඔව් ඒක හොදයි.. නැත්නම් මනමාලිගේ කන්‍යාභාවය නැතිවෙන්න කලින් මනමානයගේ ආත්මාභිමානය නැතිවෙනවා

    දැන් මාසයක් විතර අඩයි:lol:

    :lol::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕනෑම කාලගුණ තත්වයක් යටතේ ජීවත් වෙන්න පුරුදු වෙයල්ලා.. සති දෙකක් සපත්තු දාල එලවල බලපන්..ටික ශේප් වෙයි.. සති 4ක් යද්දී සියල්ල තිබුන වගේම යතා තත්වයට පත්වේවි..

    :dull: බලන්ඩ ඕනි මචං. අපි ඉතිං කුඩාකළ සිට මෙහෙම එලවලා පුරුදු වුනානේ බං. :baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ උඹල සපත්තු දාගෙන පදිද්දී බ්රේක් එකයි අක්සිලේටර් එකයි එකට පෑගෙනවා කියල කියන්නේ , උඹල පදින්නේ පරණ A 30, මයිනර් වගේ එව්වද බන්.. අන්න එව්වනම් ටිකක් අවුල් සපත්තු දැම්මාම පෙඩල් ළඟ තියන නිසා..

    :growl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙහෙ driving පුරුදු කරන්නේ සපත්තු නැතුවනේ ඒකයි ඔය මම හිතන්නේ

    මම සහ අයිඩීජී නම් පොඩිකාලේ ඉදලා වාහන එලවපු එව්න් මචං. :cool: ඒ කාලේ ඉතිං ගෙදර ඉන්න ගමන් නේ ටික ටික එලවන්නේ. බාටා කෑලි දාගෙන බැරි නිසා ගලවලා එලවන්න පටන් ගත්තු ගමන් තමයි ඉතිං.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒ කියන්නේ මමද දැන් මෙතන නාකිම නාකි එකා..

    සත්‍ය වශයෙන්ම :cool: උඹත් කිඹුල වගේ තමයි. වයසට වැඩිය අව්රුදු 50 ක් විතර මෝරළා. :nerd:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේක කලින් මට සෙට් උනේ නැති එක ගැන නම් සෑහෙන්න දුකයි,ගොඩක් කාලෙකින් කිරියට ආවේ අද උදේ එතන ඉදලා කියවන්න ගත්තේ එත් තාම ඉවර කලේ පිටු 207 කොහොම හරි ඔක්කොම කියවලා තමා පස්ස බලන්නේ,මේකේ දැනගන්න පුළුවන් දේවල් ගොඩයි,කොහෙද යුරාජ් මාමී නිකන් වත් කිව්වේ නැහැනේ මේක ගැන,කියන්න රස කතා නම් එමටයි,හිමිහිට දාන්නම්

    ආයුබෝං කිව්වා. අලුතින් කටුත් ත්‍රෙඩ් එකත් එක්ක එකතුවීම ගැන සතුටුයි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දවසයි ආවෙ නැත්තෙ ත්‍රෙඩ් එක විදලා..:baffled:

    ඔව් මචං ආවෙ නැත්තං විනාසයි. මම මේ වැඩ අස්සේ කොහොම හරි රිංගුවේ ඊයෙ රෑ මම නිදාගත්තට පස්සේ ගිය ටික බලලා යන්න. නැත්තං මම අද හවසට ලොග් වෙනකොට පිටු 10 ක් විතර ගිහින් තියෙයි. :)
     
    Status
    Not open for further replies.