වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    ගැඹුරු ලිං ඇති පරෙස්සමෙන් පය තියල වරෙන්..

    ඔව් ඔව් සෑහෙන ගැබුරු ඒවා තිබුනා තමා​
    ආයුබෝවන්.. ඉක්මනට කියවන් එන්න. මේක දවසකට පිටු 10ක් විතර ඉස්සරහට යනවා.

    ඔව් බන් මේක ජෙට් එක වගේ යන්නේ ඊයේ නිදියනකොටත් 2 අදත් එහෙම කරලාම මේක ඉවර කරන්න ඕනේ​
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,535
    10,669
    113
    Nugegoda, Sri Lanka
    කටු ත්‍රෙඩ් වාසි පින්වතුනි,

    මාගේ රථයේ ABS ගැටලුව ඔබ සැමදෙනාගේ නොමඳ උපදෙස් හමුවේ, සත පහක හෝ වියදමක් නැතිව මා විසින්ම නිවැරදි කරගන්නට යෙදුනි. :yes::yes::yes::yes:
    සියලු උපදේස් දීමෙන් මා ධෛර්යයමත් කල පොල් මාමා ප්‍රම්‍රඛ කටුත්‍රෙඩ් වාසී පින්වතුන්ට මාගේ හෘදයාංගම ස්තූතිය. :cool::cool::cool::cool::love::love::love::love:

    picgifs-vehicles-187169.gif

    Ela Machan! Ahannath thanthosai :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බලන් ගියහම උඹත් මාර වැඩ්ඩෙක්නේ... බඩාගේ බයික් මගුල ගැන නෙමෙයි මගේ හිත ගියේ.. උබේ වැඩ ටිකට... :cool:

    ඕක ලොකු දෙයක් නෙමේ..:) අපේ උන් ඔය සෙන්සරේ එලියට අරන් මෝටරේකට කාන්දම් කෑල්ලක් හයිකරලා සෙන්සරේ ලඟින් තියලත් කරනවනවා...:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට ආතල් කටුවක් තමයි මචං. අපිට එහෙම ඕක වුනානම් ආයි වැඩි කරන්න හිතන්නෙ නෑ. 0 වුන ක්‍රමේ තව දුරටත් ප්‍රගුණ කරනවා :lol:
    හැබැයි ආයි මීටරේ තිබුන ගානට ගන්ඩ උඹ කරපු වැඩේනම් පට්ටයි මචෝ :)

    කොහෙද ඉතින් අපේ සාධාරණ බඩානේ...:lol:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඔන්න අපි කට්ටිය මහෙශ් අයියගෙ වෙඩිමට යනවලු වාහන සෙට් එක. වෙඩිමෙ මියුසික් වැඩ රත්තරන් අයිය සහ IDG ගෙන්. වෑන් එකේ හොද ඩුන්කු ට්කක් දාල ඩාන්ස් පාරක් තියෙන්නෙ රත්තරන් අයියගෙ කෲසරෙත් සෙට් කරනවලු පැත්තකින්:lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න අපි කට්ටිය මහෙශ් අයියගෙ වෙඩිමට යනවලු වාහන සෙට් එක. වෙඩිමෙ මියුසික් වැඩ රත්තරන් අයිය සහ IDG ගෙන්. වෑන් එකේ හොද ඩුන්කු ට්කක් දාල ඩාන්ස් පාරක් තියෙන්නෙ රත්තරන් අයියගෙ කෲසරෙත් සෙට් කරනවලු පැත්තකින්:lol::lol:

    වෙඩිම අස්සෙ බඩෙක් බීල නටනවලු මෙන්න මෙහෙම...:P

    L6JSLFl.gif
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    වැඩි වෙලා බැරිම බැරි සයිස් එකට ආවම මෙහෙම නටනවලු:lol::lol::lol:
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    මේක උනේ අපේ එළකිරියේ සෙට් එකක් එක්ක ට්‍රිපක් යනකොට,සුපිරිම නොවුනත් මේකත් සෑහෙන කට්ටක් කාපු ගමනක්.ඉස්සෙල්ලා කියන්න ඕනේ රස කරලා ලියන්න නම් මට තේරෙන්නේ නැහැ කියලා

    ඔන්න සෑහෙන කට්ටක් කාලා අපේ උන් ටිකත් එකතු කරගෙන ගමන යන්න දවසක් දාගත්තා.
    වෙනද යන්නේ තනි වාහනයක උනත් මෙදා පාර කට්ටිය වැඩි නිසා වාහන දෙකක යමු කියලා කතා උනා,කොහොම හරි ඒ දවස් වල මගේ ලග තිබුනේ කොළ පාට KDH 201 මැනුවල් එකක් ඒක මම ආසම වාහනේ කවදාවත් මග තියලා නැහැ ඉතින් එකයි අපේ එලකිරියේම සාමාජිකයෙක් වෙන අන්ජුවාගේ NOHA එකයි ඒක (ඔටෝ එකක් ) තමා ගමන යන්නේ,
    සාමානයෙන් ඔය වගේ ගමනක් යනකොට යන්න කලින් දවසේ වාහනයේ අඩුපාඩු බලන එක මගේ සිරිතක් එදත් මම ටයර් දෙකක් එහෙම මාරු කරලා හෝදලා තමා තිබුනේ ගමන පටන් ගන්නේ කොලබින් ඊට පස්සේ රත්නපුර,බඹරකන්ද දිය ඇල්ල බලලා සමනළ වැව ඩෑම් එකටයි ඊට පස්සේ බණ්ඩාරවෙල වැලිමඩ හරහා නුවරඑළිය ගිහින් නුවර පැත්තෙන් ගෙදර එන්න තාමා හිතන් ගියේ
    ඕක සාමාන්‍ය විදියට නම් දවස් දෙකක ගමනක් උනත් අපේ අයට නිවාඩු ගන්න තිබුන අමාරුවත් එක්ක තනි දවසක ගමනක් විදියට තමා මේක දාගත්තේ,දෙවියනේ කියලා මගේ එක ඩීසල්,එත් අන්ජුවගේ එක පෙට්‍රෝල් මට මතක විදියට මට මූ ගමනටම ගියේ 5000 වගේ එත් ගමන ඉවර වෙනකොට අන්ජුවගේ වාහනයට 12000 තෙල් ගිහින් තිබුනා,අයියෝ වෙන දේවල්නේ කියන්නේ,
    ඔන්න වෙනදා වගේම මම 3 විතර ගෙදරින් පිටත් උනා මම මග හිටපු උන් ඔක්කොම එකතු කරන් පරණ පාරේ කඩුවෙලට ගිහින් ඉන්නකොට අන්ජුවත් උගේ එකේ යන සෙට් එක එකතු කරන් ඇවිත් ගමන නිල වශයෙන් පටන් ගත්තා එතකොට උදේ 6 විතරත් වෙලා,ඒත් මට වෙනදා වගේ නෙමෙයි මගේ හිතට වෙනසක් තේරෙනවා ඒත් හිතා ගන්න බැහැ මොකක්ද කියලා ගමන දුර නිසාත් පරක්කු නිසාත් මම සෑහෙන ස්පීඩ් එකක ගියා.අවිස්සාවේල්ලට ලං කරනකොට පිටිපස්ස පැත්තෙන් අමුතු සද්දයක් එනවා මට හිතා ගන්න බැහැ මොකක්ද කියලා.කොහොම උනත් ඕක තව එකෙක්ට ඇහිලා තිබුනා,අවිස්සාවේල්ල පහුකරලා නවත්තලා වෑන් එක වටේ ගිහින් ඔක්කොම බැලුවා,මුකුත් නැහැ,කෝකටත් කියලා රෝද බලනකොට වම් පැත්තේ පිටිපස්සේ රෝදේ තියෙන්නේ එක ඇණයකින් තද වෙලා කියලා දකිනකොට තමා දෙවියෝ බුදුන් සිහි උනේ ඇයි දෙයියනේ නවත්තන්නේ නැතුව ගියා නම් මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැනේ,ටයර් එක මාරු කරපු එකාගේ හත්මුතු පරම්පරාවම මතක් කරගෙන තද කළා,ඒ කරලා ගමන යන්න පටන් ගෙන කොහොම හරි බඹරකන්ද බලන්න ආවා,ඒකත් බලලා දැන් බණ්ඩාරවෙල පැත්තට යනවා,ගොඩක් දුර යන්න පුළුවන් උනේ නැහැ හපුතලේදී ටයර් එකක හුළං යනවා වගේ දැනුනා අයින් කරලා නවත්තලා බලනකොට ඉස්සර වෙලා වද දුන්න එකමයි ඒක ගලකට කැපිලා ,මොනවා කරන්නද ආයේ ටයර් එක මාරු කරලා බැලුවා ඒක ආයේ ගන්න බැරි විදියට කැපිලා හපුතලේ ටවුන් එකෙන් ටයර් එකක් බැලුවාම සයිස් එක නැහැ කියලා කිව්වා,
    දැන් නම් ගමන යන්නම ඕන නිසා යනවා මිසක් මගේ හිතට පොඩ්ඩක්වත් හරි නැහැ ගමන ගැන, කොහොමින් හරි නුවරඑලියට එනකොට 4 පහුවෙලා කට්ටිය බස්සලා පොඩ්ඩක් ඇවිදින්න කියලා ටයර් කඩයක් හොයලා අලුත් ටයර් එකක් ගත්තා හිතට අව්ලක් නැති වෙන්න ඊට පස්සේ කිසි අව්ලක් නැති වෙයි කියලා හිතාගෙන 7 විතර දෙයියනේ කියලා පහලට බහින්න ගත්තා.
    රෑ කෑම ගම්පොළ ඉන්න අපේ කිරියේ බණ්ඩා හදලා තිබුන නිසා එහෙ ගියා,කාලා ආයේ එන්න පිටත් වෙනකොට 10 විතර ඇති,බණ්ඩා ගෙදර ඉදලා 5km එන්න උනේ නැහැ ආයේ අර පැත්තේම අලුතින්ම දාපු ටයර් ඒකෙ හුළං බැහැලා.ඒ මදිවට වහිනවා හිටු කියලා මටත් හිතා ගන්න බැහැ.මොනවා උනාද කියලා,වැස්සේම ටයර් එක මාරු කරන්න බලනකොට එතන ජැක් එක ගහන්න බැහැ මඩ වලක් තමා තියෙන්නේ,මඩ නාගෙන ටයර් එක මාරු කරලා ඉවර වෙනකොට 11 විතර වෙලා ඒ වෙනකොට මට හොද ගණන් ඒත් එළවන්න දෙන්න වෙන එකෙක් නැහැ සමහරු කට කපලා නිදි ඇහැරිලා ඉන්න උන් හොදට වැදිලා එක්කෝ එල්ලවන්න බැහැ.කොහොම හරි සෑහෙන කට්ටක් කාල මම ගෙදර එනකොට 3 විතර ඇති අදටත් මට එදා දුන්න වගේ කට්ටක් ඒ වාහනය තාම දීලා නැහැ,මට හිතා ගන්න බැරි එකම දවසේ එකම රෝදේ දුන්න කට්ට ගැන.

    තාම මේකේ ඔක්කොම කියවලා ඉවර නැහැ ඉවර උනාම තව කතා වගයක් තියෙනවා දාන්නම්කො
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේක උනේ අපේ එළකිරියේ සෙට් එකක් එක්ක ට්‍රිපක් යනකොට,සුපිරිම නොවුනත් මේකත් සෑහෙන කට්ටක් කාපු ගමනක්.ඉස්සෙල්ලා කියන්න ඕනේ රස කරලා ලියන්න නම් මට තේරෙන්නේ නැහැ කියලා

    තාම මේකේ ඔක්කොම කියවලා ඉවර නැහැ ඉවර උනාම තව කතා වගයක් තියෙනවා දාන්නම්කො

    අම්මෝ මාරම කට්ටක්නේ ඒක...:shocked::shocked:
    මාර කේස් එකක් තමා එකම රෝදයක් වද දුන්න එක...:eek:

    බොහොම ස්තූතියි බෙදාගත්තට..:D කියවන් එන්න දිගටම පට්ටම කතා ටිකක් තියනවා.. අපේ ටොමා ඔක්කොම එක තැනකට රන් තිබ්බ ඒක හොයාගත්තනම් වැඩේ ලේසියි..:yes:
     
    අඩේ කොහෙද බන් ඔක්කොම එක තැන තියෙන්නේ හොයලා දීපංකො :shocked:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    තාම මේකේ ඔක්කොම කියවලා ඉවර නැහැ ඉවර උනාම තව කතා වගයක් තියෙනවා දාන්නම්කො[/I]

    එල මචං. ඒ රෝද පැත්තේ ඉන්න ඇත්තේ හෙන මහත බඩ තියෙන එකක් වෙන්න ඇති අපේ බඩාමාමා වගේ එකයි:lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ කොහෙද බන් ඔක්කොම එක තැන තියෙන්නේ හොයලා දීපංකො :shocked:

    ඉන්න බලන්න හොයලා.. ටොමා එක තැනකට අරන් ලින්ක් ටික පෝස්ට් එකක් දාල තිබ්බා...:)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo

    තාම මේකේ ඔක්කොම කියවලා ඉවර නැහැ ඉවර උනාම තව කතා වගයක් තියෙනවා දාන්නම්කො

    අඩේ එකම රෝදෙ මොකද බන් එච්චර කට්ටක් දුන්නේ? ආපහු ඒ රෝදෙ කට්ටක් දුන්නෙ නැද්ද?
    දිගටම ලියපන්.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හම්බවුනා හම්බවුනා..:cool: ටොම් මාමට හදපිරි ස්තූතිය..:D:D හැබැයි මේකෙ අන්තිම එකට පස්සෙත් තව කටු ගොඩක් වැටුනා..:yes:

    කටු මෙනුව
    ඔන්න පොඩි කට්ටක් කාලා කටු මෙනුව හැදුවා.
    දැන් මේකෙන් එකපාරම පහත්වෙන කෙනෙකුට වුනත් කෙලින්ම කටු ටික බලාගන්න පුලුවන්. පරණ අයටත් වැඩි රසයක් උදෙසා පරණ කටු නැවත නැවත කියවන්න පුලුවන්. :)
    හැබැයි වැඩි රසයක් තියන්නේ තාක්ෂණික කමෙන්ට් වගේම වල්පල් කමෙන්ට් ටිකත් එක්ක බලනකොට.
    ඒ නිසා අලුත් කෙනෙක් නම් කොනක ඉදන් බලාගෙන එන එක තමයි වටින්නේ.‍

    එලකිරි රෙජිස්ටර් වෙන්නෙ වත් නැතුව කටු ත්‍රෙඩ් එක, වෑන්මොඩිෆිකේෂන් ත්‍රෙඩ් එක බලන අය ගොඩක් ඇති.
    ඔයාලටයි මේ ආරාධනය
    රෙජිස්ටර් වෙලා මේ ත්‍රෙඩ් වලට විතරක් හරි කමෙන්ට් එකක් දාලා අපිත් එක්ක එකතු වෙන්න. :)

    පේනවනේ කටු 44 ක් :shocked:

    1. http://www.elakiri.com/forum/showpost.php?p=17796183&postcount=1
    2. http://www.elakiri.com/forum/showpost.php?p=17800565&postcount=66
    3. http://www.elakiri.com/forum/showpost.php?p=17801054&postcount=75
    4. http://www.elakiri.com/forum/showpost.php?p=17804941&postcount=84
    5. http://www.elakiri.com/forum/showpost.php?p=17826669&postcount=126
    6. http://www.elakiri.com/forum/showpost.php?p=17834477&postcount=147
    7. http://www.elakiri.com/forum/showpost.php?p=17860804&postcount=168
    8. http://www.elakiri.com/forum/showpost.php?p=17863802&postcount=210
    9. http://www.elakiri.com/forum/showpost.php?p=17868396&postcount=241
    10. http://www.elakiri.com/forum/showpost.php?p=17906365&postcount=377
    11. http://www.elakiri.com/forum/showpost.php?p=17933992&postcount=554
    12. http://www.elakiri.com/forum/showpost.php?p=17937431&postcount=615
    13. http://www.elakiri.com/forum/showpost.php?p=17941617&postcount=697
    14. http://www.elakiri.com/forum/showpost.php?p=17947592&postcount=737
    15. http://www.elakiri.com/forum/showpost.php?p=17957893&postcount=836
    16. http://www.elakiri.com/forum/showpost.php?p=17962312&postcount=987
    17. http://www.elakiri.com/forum/showpost.php?p=17969782&postcount=1167
    18. http://www.elakiri.com/forum/showpost.php?p=17979433&postcount=1300
    19. http://www.elakiri.com/forum/showpost.php?p=17986698&postcount=1367
    20. http://www.elakiri.com/forum/showpost.php?p=18046709&postcount=1915
    21. http://www.elakiri.com/forum/showpost.php?p=18050294&postcount=1956
    22. http://www.elakiri.com/forum/showpost.php?p=18053558&postcount=1989
    23. http://www.elakiri.com/forum/showpost.php?p=18056131&postcount=2018
    24. http://www.elakiri.com/forum/showpost.php?p=18061497&postcount=2059
    25. http://www.elakiri.com/forum/showpost.php?p=18072124&postcount=2144
    26. http://www.elakiri.com/forum/showpost.php?p=18072365&postcount=2159
    27. http://www.elakiri.com/forum/showpost.php?p=18094436&postcount=2412
    28. http://www.elakiri.com/forum/showpost.php?p=18105009&postcount=2481
    29. http://www.elakiri.com/forum/showpost.php?p=18109212&postcount=2528
    30. http://www.elakiri.com/forum/showpost.php?p=18121753&postcount=2611
    31. http://www.elakiri.com/forum/showpost.php?p=18136019&postcount=2821
    32. http://www.elakiri.com/forum/showpost.php?p=18143670&postcount=2986
    33. http://www.elakiri.com/forum/showpost.php?p=18148336&postcount=3027
    34. http://www.elakiri.com/forum/showpost.php?p=18213907&postcount=3442
    35. http://www.elakiri.com/forum/showpost.php?p=18257299&postcount=3882
    36. http://www.elakiri.com/forum/showpost.php?p=18302718&postcount=4185
    37. http://www.elakiri.com/forum/showpost.php?p=18308220&postcount=4213
    38. http://www.elakiri.com/forum/showpost.php?p=18309085&postcount=4220
    39. http://www.elakiri.com/forum/showpost.php?p=18322076&postcount=4300
    40. http://www.elakiri.com/forum/showpost.php?p=18397558&postcount=4936
    41. http://www.elakiri.com/forum/showpost.php?p=18398614&postcount=5012
    42. http://www.elakiri.com/forum/showpost.php?p=18399093&postcount=5016
    43. http://www.elakiri.com/forum/showpost.php?p=18403685&postcount=5054
    44. http://www.elakiri.com/forum/showpost.php?p=18405179&postcount=5075

    මේකේ එක කට්ටක් කරි මිස්වෙලා තිබුනොත් කව්රුත් ඤා. ඤූ ගානවා එහෙම නෙවෙයි ඕං.
    එහෙම වෙලානම් අදාල කට්ට හොයල දෙන එක තමයි වැදගත්.​
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මේක උනේ අපේ එළකිරියේ සෙට් එකක් එක්ක ට්‍රිපක් යනකොට,සුපිරිම නොවුනත් මේකත් සෑහෙන කට්ටක් කාපු ගමනක්.ඉස්සෙල්ලා කියන්න ඕනේ රස කරලා ලියන්න නම් මට තේරෙන්නේ නැහැ කියලා

    ඔන්න සෑහෙන කට්ටක් කාලා අපේ උන් ටිකත් එකතු කරගෙන ගමන යන්න දවසක් දාගත්තා.
    වෙනද යන්නේ තනි වාහනයක උනත් මෙදා පාර කට්ටිය වැඩි නිසා වාහන දෙකක යමු කියලා කතා උනා,කොහොම හරි ඒ දවස් වල මගේ ලග තිබුනේ කොළ පාට KDH 201 මැනුවල් එකක් ඒක මම ආසම වාහනේ කවදාවත් මග තියලා නැහැ ඉතින් එකයි අපේ එලකිරියේම සාමාජිකයෙක් වෙන අන්ජුවාගේ NOHA එකයි ඒක (ඔටෝ එකක් ) තමා ගමන යන්නේ,
    සාමානයෙන් ඔය වගේ ගමනක් යනකොට යන්න කලින් දවසේ වාහනයේ අඩුපාඩු බලන එක මගේ සිරිතක් එදත් මම ටයර් දෙකක් එහෙම මාරු කරලා හෝදලා තමා තිබුනේ ගමන පටන් ගන්නේ කොලබින් ඊට පස්සේ රත්නපුර,බඹරකන්ද දිය ඇල්ල බලලා සමනළ වැව ඩෑම් එකටයි ඊට පස්සේ බණ්ඩාරවෙල වැලිමඩ හරහා නුවරඑළිය ගිහින් නුවර පැත්තෙන් ගෙදර එන්න තාමා හිතන් ගියේ
    ඕක සාමාන්‍ය විදියට නම් දවස් දෙකක ගමනක් උනත් අපේ අයට නිවාඩු ගන්න තිබුන අමාරුවත් එක්ක තනි දවසක ගමනක් විදියට තමා මේක දාගත්තේ,දෙවියනේ කියලා මගේ එක ඩීසල්,එත් අන්ජුවගේ එක පෙට්‍රෝල් මට මතක විදියට මට මූ ගමනටම ගියේ 5000 වගේ එත් ගමන ඉවර වෙනකොට අන්ජුවගේ වාහනයට 12000 තෙල් ගිහින් තිබුනා,අයියෝ වෙන දේවල්නේ කියන්නේ,
    ඔන්න වෙනදා වගේම මම 3 විතර ගෙදරින් පිටත් උනා මම මග හිටපු උන් ඔක්කොම එකතු කරන් පරණ පාරේ කඩුවෙලට ගිහින් ඉන්නකොට අන්ජුවත් උගේ එකේ යන සෙට් එක එකතු කරන් ඇවිත් ගමන නිල වශයෙන් පටන් ගත්තා එතකොට උදේ 6 විතරත් වෙලා,ඒත් මට වෙනදා වගේ නෙමෙයි මගේ හිතට වෙනසක් තේරෙනවා ඒත් හිතා ගන්න බැහැ මොකක්ද කියලා ගමන දුර නිසාත් පරක්කු නිසාත් මම සෑහෙන ස්පීඩ් එකක ගියා.අවිස්සාවේල්ලට ලං කරනකොට පිටිපස්ස පැත්තෙන් අමුතු සද්දයක් එනවා මට හිතා ගන්න බැහැ මොකක්ද කියලා.කොහොම උනත් ඕක තව එකෙක්ට ඇහිලා තිබුනා,අවිස්සාවේල්ල පහුකරලා නවත්තලා වෑන් එක වටේ ගිහින් ඔක්කොම බැලුවා,මුකුත් නැහැ,කෝකටත් කියලා රෝද බලනකොට වම් පැත්තේ පිටිපස්සේ රෝදේ තියෙන්නේ එක ඇණයකින් තද වෙලා කියලා දකිනකොට තමා දෙවියෝ බුදුන් සිහි උනේ ඇයි දෙයියනේ නවත්තන්නේ නැතුව ගියා නම් මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැනේ,ටයර් එක මාරු කරපු එකාගේ හත්මුතු පරම්පරාවම මතක් කරගෙන තද කළා,ඒ කරලා ගමන යන්න පටන් ගෙන කොහොම හරි බඹරකන්ද බලන්න ආවා,ඒකත් බලලා දැන් බණ්ඩාරවෙල පැත්තට යනවා,ගොඩක් දුර යන්න පුළුවන් උනේ නැහැ හපුතලේදී ටයර් එකක හුළං යනවා වගේ දැනුනා අයින් කරලා නවත්තලා බලනකොට ඉස්සර වෙලා වද දුන්න එකමයි ඒක ගලකට කැපිලා ,මොනවා කරන්නද ආයේ ටයර් එක මාරු කරලා බැලුවා ඒක ආයේ ගන්න බැරි විදියට කැපිලා හපුතලේ ටවුන් එකෙන් ටයර් එකක් බැලුවාම සයිස් එක නැහැ කියලා කිව්වා,
    දැන් නම් ගමන යන්නම ඕන නිසා යනවා මිසක් මගේ හිතට පොඩ්ඩක්වත් හරි නැහැ ගමන ගැන, කොහොමින් හරි නුවරඑලියට එනකොට 4 පහුවෙලා කට්ටිය බස්සලා පොඩ්ඩක් ඇවිදින්න කියලා ටයර් කඩයක් හොයලා අලුත් ටයර් එකක් ගත්තා හිතට අව්ලක් නැති වෙන්න ඊට පස්සේ කිසි අව්ලක් නැති වෙයි කියලා හිතාගෙන 7 විතර දෙයියනේ කියලා පහලට බහින්න ගත්තා.
    රෑ කෑම ගම්පොළ ඉන්න අපේ කිරියේ බණ්ඩා හදලා තිබුන නිසා එහෙ ගියා,කාලා ආයේ එන්න පිටත් වෙනකොට 10 විතර ඇති,බණ්ඩා ගෙදර ඉදලා 5km එන්න උනේ නැහැ ආයේ අර පැත්තේම අලුතින්ම දාපු ටයර් ඒකෙ හුළං බැහැලා.ඒ මදිවට වහිනවා හිටු කියලා මටත් හිතා ගන්න බැහැ.මොනවා උනාද කියලා,වැස්සේම ටයර් එක මාරු කරන්න බලනකොට එතන ජැක් එක ගහන්න බැහැ මඩ වලක් තමා තියෙන්නේ,මඩ නාගෙන ටයර් එක මාරු කරලා ඉවර වෙනකොට 11 විතර වෙලා ඒ වෙනකොට මට හොද ගණන් ඒත් එළවන්න දෙන්න වෙන එකෙක් නැහැ සමහරු කට කපලා නිදි ඇහැරිලා ඉන්න උන් හොදට වැදිලා එක්කෝ එල්ලවන්න බැහැ.කොහොම හරි සෑහෙන කට්ටක් කාල මම ගෙදර එනකොට 3 විතර ඇති අදටත් මට එදා දුන්න වගේ කට්ටක් ඒ වාහනය තාම දීලා නැහැ,මට හිතා ගන්න බැරි එකම දවසේ එකම රෝදේ දුන්න කට්ට ගැන.

    තාම මේකේ ඔක්කොම කියවලා ඉවර නැහැ ඉවර උනාම තව කතා වගයක් තියෙනවා දාන්නම්කො
    ඇති යන්තං කට්ටක් ලියන්න එකෙක් හිටිය.දැන් පොලා කටු ලියන්නෙම නෑ
     
    Status
    Not open for further replies.