සින්හලු මම් තව ටික දවසකින් අලුත් බිස්නස් එකක් පටන් ගන්නව
සාධරණ මිලට බයික්![]()

අඩේ මටත් එකක් ගෙනත් දියන්.. හයිපර්මෝටඩ් එකක්.. :v :v
සින්හලු මම් තව ටික දවසකින් අලුත් බිස්නස් එකක් පටන් ගන්නව
සාධරණ මිලට බයික්![]()

අඩේ මටත් එකක් ගෙනත් දියන්.. සින්හලු මම් තව ටික දවසකින් අලුත් බිස්නස් එකක් පටන් ගන්නව
සාධරණ මිලට බයික්![]()


කොලුවනි..
cb250 x අකුරු.. පොතක් නැතේ..
ටිකක් අඩුවට.. කොට ගානකට..
naki kukulani.......black visor danna barida bun???????padina ekatada bari dennatama barida???![]()
![]()
*KAWASAKI DTRACKER FOR SALE
Superb Condition 100% Good Engine And Mono Shoke
D2 Engine ,Sensor Carb
Brand new Tyre Set
FMF Japan Silncer
New Chain Spoket
New Battery
2013Reg XJ number Clear Documents
PRICE 345000LKRS

මගෙ එකේ ලයිසන් ඉවර වෙලා ඕයි..![]()
දැං ඔන්ලයින් ලයිසන් කරගන්න පුලුවං නේද කුකුලෝහ් 
*KAWASAKI DTRACKER FOR SALE
Superb Condition 100% Good Engine And Mono Shoke
D2 Engine ,Sensor Carb
Brand new Tyre Set
FMF Japan Silncer
New Chain Spoket
New Battery
2013Reg XJ number Clear Documents
PRICE 345000LKRS


ඔය කියලා තියෙන්නේ D2 කියලා.. මෙච්චර ලාබෙට දෙන්නෙ ඇයිද මන්දාmeka D2 ekakda bun![]()
![]()

ඔය කියලා තියෙන්නේ D2 කියලා.. මෙච්චර ලාබෙට දෙන්නෙ ඇයිද මන්දා![]()
ඔය ගාන නම් ඉතින් අඩුවක් නෑ ඕකට රවුන් තටු එකක් නිසා. උල් තටු එකක් නම් ඕක 3.50+ කොහොමත්. උල් තටු ඒව තමා ඪD2 එන්නෙමේක D1 මචන්ඔය ගාන නම් ඉතින් අඩුවක් නෑ ඕකට රවුන් තටු එකක් නිසා. උල් තටු එකක් නම් ඕක 3.50+ කොහොමත්. උල් තටු ඒව තමා ඪD2 එන්නෙ



හැබයි රිදෙන් නැති වෙන්න බේබි ක්රීම් ගාල තමාලු උල් කරන්න ඕනේ.....දගලුවොත් එහෙම කසෙන් තලනවා කියන්නේ......කස චානකයගෙන් අහපන් තලද්දී තලන්න ඕන විදිය.........






මේක D1 මචන්ඔය ගාන නම් ඉතින් අඩුවක් නෑ ඕකට රවුන් තටු එකක් නිසා. උල් තටු එකක් නම් ඕක 3.50+ කොහොමත්. උල් තටු ඒව තමා ඪD2 එන්නෙ

බොරුකාර වෙලෙන්දාව ගහලා පන්වන්න ඕනේ
ඊට පස්සේ වහාම ක්රියාත්මක වන පරිදි මාත් ජපං 
බොරුකාර වෙලෙන්දාව ගහලා පන්වන්න ඕනේ
![]()
මං FB එකේ දැක්ක එකක් ශෙයාර් කලේ..
මගේ ලීස් එක තව වාරික 3යිඊට පස්සේ වහාම ක්රියාත්මක වන පරිදි මාත් ජපං
![]()
වැඩේ පටන් ගන්න. නිකන් ගෙදර පුස් කනව 



මම ජපානෙන් බයික් ටිකක් ගේන පොඩි වැඩක් පටන් ගන්න කියල බැලුවෙ. කාර් එක විකුනගන්න ඕනෙ බන්වැඩේ පටන් ගන්න. නිකන් ගෙදර පුස් කනව
කෑලි කරන්නෙ නැතුව මෙහෙට ගේන්න තමා ට්රයි කරන්නෙ. ටැක්ස් ගැහුවොත් නම් වහ බොන්න වෙන්නෙ
එක්කො ඇති වෙනව එක්කො නැති වෙනව![]()
අම්මටසිරි.. පට්ට නේ.. 