ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    සින්හලු මම් තව ටික දවසකින් අලුත් බිස්නස් එකක් පටන් ගන්නව

    සාධරණ මිලට බයික් :lol:

    :growl::growl: අඩේ මටත් එකක් ගෙනත් දියන්..
    හයිපර්මෝටඩ් එකක්.. :v :v
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18484030 said:
    ඇට දෙක ලාච්චුවේ දාගන්න ආසයි වගේ...

    ඇට්ලස් වෙයි වගේ..:rofl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    naki kukulani.......black visor danna barida bun???????padina ekatada bari dennatama barida???:eek::eek::eek::eek::eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    10616494_882367295133617_7254471647351263238_n.jpg

    *KAWASAKI DTRACKER FOR SALE
    Superb Condition 100% Good Engine And Mono Shoke
    D2 Engine ,Sensor Carb
    Brand new Tyre Set
    FMF Japan Silncer
    New Chain Spoket
    New Battery
    2013Reg XJ number Clear Documents

    PRICE 345000LKRS
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    10616494_882367295133617_7254471647351263238_n.jpg

    *KAWASAKI DTRACKER FOR SALE
    Superb Condition 100% Good Engine And Mono Shoke
    D2 Engine ,Sensor Carb
    Brand new Tyre Set
    FMF Japan Silncer
    New Chain Spoket
    New Battery
    2013Reg XJ number Clear Documents

    PRICE 345000LKRS

    සංකපාල එන්ටර්ප්‍රයිසස්..:cool:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,498
    113
    Auckland
    ඔය කියලා තියෙන්නේ D2 කියලා.. මෙච්චර ලාබෙට දෙන්නෙ ඇයිද මන්දා :eek:

    මේක D1 මචන් :baffled: ඔය ගාන නම් ඉතින් අඩුවක් නෑ ඕකට රවුන් තටු එකක් නිසා. උල් තටු එකක් නම් ඕක 3.50+ කොහොමත්. උල් තටු ඒව තමා ඪD2 එන්නෙ
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මේක D1 මචන් :baffled: ඔය ගාන නම් ඉතින් අඩුවක් නෑ ඕකට රවුන් තටු එකක් නිසා. උල් තටු එකක් නම් ඕක 3.50+ කොහොමත්. උල් තටු ඒව තමා ඪD2 එන්නෙ

    නැ බන්.....ඕකත් එක්ක තටු උල් කරගන්න කටර් එකක් දෙනවලු.....:lol::lol::lol::lol:හැබයි රිදෙන් නැති වෙන්න බේබි ක්‍රීම් ගාල තමාලු උල් කරන්න ඕනේ.....දගලුවොත් එහෙම කසෙන් තලනවා කියන්නේ......කස චානකයගෙන් අහපන් තලද්දී තලන්න ඕන විදිය.........:dull::dull::dull::dull::dull::dull::dull:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක D1 මචන් :baffled: ඔය ගාන නම් ඉතින් අඩුවක් නෑ ඕකට රවුන් තටු එකක් නිසා. උල් තටු එකක් නම් ඕක 3.50+ කොහොමත්. උල් තටු ඒව තමා ඪD2 එන්නෙ
    :cool::cool: බොරුකාර වෙලෙන්දාව ගහලා පන්වන්න ඕනේ :rofl:
    මං FB එකේ දැක්ක එකක් ශෙයාර් කලේ..
    මගේ ලීස් එක තව වාරික 3යි :cool: ඊට පස්සේ වහාම ක්‍රියාත්මක වන පරිදි මාත් ජපං :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,498
    113
    Auckland
    :cool::cool: බොරුකාර වෙලෙන්දාව ගහලා පන්වන්න ඕනේ :rofl:
    මං FB එකේ දැක්ක එකක් ශෙයාර් කලේ..
    මගේ ලීස් එක තව වාරික 3යි :cool: ඊට පස්සේ වහාම ක්‍රියාත්මක වන පරිදි මාත් ජපං :)

    මම ජපානෙන් බයික් ටිකක් ගේන පොඩි වැඩක් පටන් ගන්න කියල බැලුවෙ. කාර් එක විකුනගන්න ඕනෙ බන් :( වැඩේ පටන් ගන්න. නිකන් ගෙදර පුස් කනව :dull:

    කෑලි කරන්නෙ නැතුව මෙහෙට ගේන්න තමා ට්‍රයි කරන්නෙ. ටැක්ස් ගැහුවොත් නම් වහ බොන්න වෙන්නෙ :(:no:

    එක්කො ඇති වෙනව එක්කො නැති වෙනව
    :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම ජපානෙන් බයික් ටිකක් ගේන පොඩි වැඩක් පටන් ගන්න කියල බැලුවෙ. කාර් එක විකුනගන්න ඕනෙ බන් :( වැඩේ පටන් ගන්න. නිකන් ගෙදර පුස් කනව :dull:

    කෑලි කරන්නෙ නැතුව මෙහෙට ගේන්න තමා ට්‍රයි කරන්නෙ. ටැක්ස් ගැහුවොත් නම් වහ බොන්න වෙන්නෙ :(:no:

    එක්කො ඇති වෙනව එක්කො නැති වෙනව
    :lol:
    :cool: අම්මටසිරි.. පට්ට නේ..
    කොහොමද රෙජිස්ට්‍රේශන් එහෙම.. අදුරන එකෙක් ඉන්නවද ? :)
     
    Status
    Not open for further replies.