වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: තොට කිව්වා කියලා හිතාගනින් වැලා...... :growl: :frown:

    L6JSLFl.gif
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බලමුකෝ මොකද වෙන්නේ කියල.. මහේශය අපිට නොකිය ඉන්න එකක් නැහැනේ බන්.. අලුතෙන් ඩ්‍රාම එකක් යනව මීදුමෙන් එහා කියල.. එකේ ඉන්නවා මිත්සර කියල සර්විස් එකක වැඩ කරන උගෙනගත්තු කොල්ලෙක්.. ඒ සර්විස් එකට එනව හයිබ්‍රිඩ් එකක් සර්විස් කරන්න නෙත්මි කියල ලස්සනන නෝනා කෙනෙක්.. දැන් ඔන්න මිත්සරට රස්සාවකුත් හොයල දුන්න නෙත්මි නෝනා... ඒ වගේ අපේ මහේශයටත්.......අනේ මන්ද.. මට ඊට එහා හිතනකොටත් ඉතින් විස්කි, බ්‍රැන්ඩි , වගේ එව්ව, ඊළඟට මගුල් පෝරු,, ඊළඟට රතු පාට පීත්ත පටි වලිනුයි ෆ්‍රෙෂ් මල් වලිනුයි සරසපු Honda කාර් එකක් කඩුගන්නාව අදිනවා වගේ මැවිලා පෙන්වා.. ඒ කාර් එක පස්සෙන් ප්‍රාඩෝ, මොන්ටෙරෝ,වගේ ලොකු ලොකු වාහන වගේකුත් යනවා වගෙත් මැවිලා පෙනවා ...ප්‍රාඩෝ මොන්ටෙරෝ වලට යන්න ඇරලා පෙනෙන නොපෙනන දුරින් FB 15 එකකුයි, පරණ Y 60 එකකුයි, ඩොක්ටර් සනියකුයි, කොල්ලො පුරෝගෙන යනවත් නිකම් මැවිලා වගේ පේනවා..:shocked::shocked::shocked::shocked:

    March K12 එකකුත් එනවා... :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව්ව තේරෙන්නේ ඉතින් වයස වැඩි වෙද්දී තමයි බන්.. මිනිස්සු පාරේ යන්නේ සිහියෙන් නෙවෙයි.. උන් නිසා අපි කේන්ති ගන්න එකෙන් වෙන්නේ අපි අපිටම පිහියෙන් ඇනගන්නව වගේ වැඩක්..

    මම දවසක් වැනට් එකේ යාලුවෙක් ගෙදරට බස්සන්න යද්දී ඒ ගිය පාර අයිනේ ගෑනු දෙන්නෙක් තඩි කයියක්.. වයස අවුරුදු එකහමාරක විතර දරුවෙක් එතන උන්න . ඒ දරුවා එක ගෑනිනෙකුගේ .. අඩුම තරමේ ප්‍රධාන පාර අයිනේ හිටියට අර කිරිසප්පයගේ අතින්වත් අල්ලාගෙන නෙවෙයි මේ ගෑනි හිටියේ.. වාහනෙත් 60 ට වගේ ගියේ.. පොඩි දරුවා ඈත තියාම මම දැක්ක නිසා මම ටිකක් අවදානයෙන් හිටියේ.. එතනට ලං වෙද්දීම ක්ෂණිකවම පොඩි එකා පාර හරහ පැනපි .. මම බ්රේක් එක උඩ හිටගත්ත .. වාහනේ රෝද 4ම උලාගෙන ගිහින් අර දරුවාගේ ඔලුවට අඟල් දෙකක් වගේ තියෙද්දී නැවතුනා.. බ්රේක් පාරේ සද්දෙට දරුවා පාර මැද ගල් ගැහුනා.. අපි දෙන්නත් ක්ෂන්නිකවම බැහැල බැලුව දරුවා වැදුනද කියල.. දෙයියගේ පිහිටෙන් දරුවාගේ ඔලුවට අඟල් දෙකයි බෆර් එකට..අහල පහල මිනිස්සුත් පාරට දුවන් ආව සද්දෙට.. අර දරුවාගේ අම්ම මුකුත් උනේ නැති ගානට හෙමින් සැරේ දරුවාගේ අතින් අල්ලාගෙන පාර අයිනට අරන් ගිහින් නැවතත් අර අනික් ගෑනි එක්ක කරගෙන ගිය කතාව නැවතත් පටන් ගත්ත . අඩුම තරම දරුවා 99න් බේරුනේ කියලවත් ඒ ගෑනිට හන්ගීමක් නැහැ... එදා ඒ දරුවා හැපුනානම් අද මම ජීවතුන් අතර නැතිවෙන්න තිබ්බ..

    ඒ කාලේ අපේ අම්මල තාත්තල අපිව පාරේ එක්ක ගියේ අපිව අයිනෙන් තියාගෙන අම්ම පාර පැත්තෙන් .. අද අම්මල අයිනේ..දරුවෝ පාරේ..දරුවා මළොත් තව එකෙක් හදාගන්න පුළුවනි අම්ම මළොත් ඒ වගේද කියල වෙන්න ඇති අද අම්මල තාත්තල හිතන්නේ..

    එදා වැනට් එකේ හැප්පෙන්න ගිහින් 99 බේරුනා දරුවා දැන් ගජ ඉලන්දාරියෙක් කියල මගේ යාළුවා මෑතක මට කිව්වා හම්බුන වෙලාවක.. මම එදත් ඌ එක්ක කිව්වේ මම ලංකාවට ආපු වෙලාවක මුනගස්සපන් කියල මවු තුමියගේ කිරියාපටිපාටිය කියල දෙන්න.. එදා ගහපු බ්රේක් පාර කොයිතරම්ද කියනවනම් මගේ කොන්ද ඇවිලුනා ගත්තු ගැම්මට .. ටයර් 4 මාස හයකින් වයසට යන්න ඇති ඒ බ්රේක් පාරට..

    යකෝ... මාර සීන් තමයි...
    අපේ ඔෆිස් එකේ ඩ්‍රයිවර් කෙනෙක් වැඩ කරා කාලයක් අනුරාධපුර පැත්තේ එකෙක්... ඌ දවසක් ගමනක් යනකොට උගේ යාලුවෙක් හම්බවෙලා පවුලයි ලමයයි එක්ක... ඌ එලවලා තියෙන්නේ කැන්ටර් එකක්.. අර කට්ටිය පයින් යන ගමන්... මූ තාත්තා එක්ක හයර් එකක් ගැන කතා කරලා වාහනේ අද්දලා.. එතකොටම මොකද්ද අහුවෙනවා වගේ දැනුනලු... බලනකොට අර පොඩි ලමය ... කතාව අස්සේ අම්මා ලමයව අතෑරලා.. අවුරුදු 2ක් වගේ ලමයෙක්ලු.. ඒ ලමයා ඉස්සරහා රෝදේ යට වාඩි වෙල ඉඳලා... එහෙම්මම අහුවෙලා... අරූට අවුරුදු ගානක් නඩුව ගියා.. දෙමව්පියෝ පවා පිලිඅරන් තියෙනවා උගේ වැරැද්දක් නෑ කියලා.. ඒත් නීතිය අනුව නඩුව දිගටම අරන් ගිහිල්ලා.. පස්සේ යන්තම් මූ නිදහස් වෙලා... :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ උඹල සපත්තු දාගෙන පදිද්දී බ්රේක් එකයි අක්සිලේටර් එකයි එකට පෑගෙනවා කියල කියන්නේ , උඹල පදින්නේ පරණ A 30, මයිනර් වගේ එව්වද බන්.. අන්න එව්වනම් ටිකක් අවුල් සපත්තු දැම්මාම පෙඩල් ළඟ තියන නිසා..

    ඕක තනිකර මානසික හේතුවක් බං... මටත් වාහනේ ගත්ත මුල් දවස් වල ඕක තිබ්බා... දැන් නම් ඉතිං ඕන මගුලක් දාලා එලවන්න පුලුවන්... මැනුවල් එලවනකොට නම් සපත්තු තියෙන තරමට ලේසියි... :cool:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18486645 said:
    මල්ලි.... මේ සිරි ලංකාදීපේ වාහන ගැන තියෙන ලොකුම ප්‍රශ්නේ "ගෙවන මුදලට වටිනවාද" කියන එකයි... ආන්න එතෙන්දි තමා අපිට නාකි අලියයි තරුන එලුවයි සන්සන්දනේ කරන්න වෙන්නේ:(:(

    ගෙවන ගානට වටිනවද බැලුව නම් 1994 Toyota AE100 එකක් ලක්ෂ 12.50-13.00ක් දීලා ගනීද‍? එ් ගානට ඊට වඩා අලුත් 323 Butterfly එකක් ගන්න පුලුවන් . . .

    ලක්ෂ 350ක් දීලා Land Cruiser එකක් ගනීද, Audi, BMW, Mercedes වගේ වාහනේකට යන්න පුලුවන්කම තියෙද්දි . . .

    නැත මාමේ . . නැත . . .ලංකාවේ මිනිස්සු වාහන ගන්නේ රැල්ලට සහ ඔළුගෙඩි වලට දෘල තියෙන විෂබීජ වලට අනුව . . . .

    අනික තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන වාහනේ තෝරගන්න වත් දන්නේ නෑ බහුතරය.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සතුටුයි මචන් එගෙක් හරි මේකේ ඔය විදියේ ලෝකෙම දන්න මැගසින් එකක් දන්න, බලන එකෙක් මේකේ ඉන්න එක . . .

    BTW, ටොයෝටා වන්දනාවේ යන අනාතයෝ ටික ඔය ලිස්ට් එක දැක්කම උඹව ලිඳේ දාන්න එයි . . . මොකද One to Watch List එකේ වත් ටොයෝටා එකක් නෑනේ . . .

    ඔහොමම බලපන් Top 10 car list එකත් . . . මම අවසන් වරට බලන විට Toyota එකක්වත් නොමැත. ජපානෙන් මැස්ඩා 2ක් සමග එක් Honda එකක් පමණි (Mazda 3, Mazda 6, Accord) . . .
    අපි ඉන්නේ බුවාලන්තේ මල්ලි.. බුවාලන්තේ

    සෆරිස්තාන් එක්සත් මුස්ලිම් බුවාලන්තේ
    :(:(
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    සතුටුයි මචන් එගෙක් හරි මේකේ ඔය විදියේ ලෝකෙම දන්න මැගසින් එකක් දන්න, බලන එකෙක් මේකේ ඉන්න එක . . .

    BTW, ටොයෝටා වන්දනාවේ යන අනාතයෝ ටික ඔය ලිස්ට් එක දැක්කම උඹව ලිඳේ දාන්න එයි . . . මොකද One to Watch List එකේ වත් ටොයෝටා එකක් නෑනේ . . .

    ඔහොමම බලපන් Top 10 car list එකත් . . . මම අවසන් වරට බලන විට Toyota එකක්වත් නොමැත. ජපානෙන් මැස්ඩා 2ක් සමග එක් Honda එකක් පමණි (Mazda 3, Mazda 6, Accord) . . .

    ow eka thama

    me balanna
    best subcompact ,compact ,premium compact cars :) toyota ne

    http://www.caranddriver.com/feature...ditors-choice-for-best-compact-and-small-cars
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක කලින් මට සෙට් උනේ නැති එක ගැන නම් සෑහෙන්න දුකයි,ගොඩක් කාලෙකින් කිරියට ආවේ අද උදේ එතන ඉදලා කියවන්න ගත්තේ එත් තාම ඉවර කලේ පිටු 207 කොහොම හරි ඔක්කොම කියවලා තමා පස්ස බලන්නේ,මේකේ දැනගන්න පුළුවන් දේවල් ගොඩයි,කොහෙද යුරාජ් මාමී නිකන් වත් කිව්වේ නැහැනේ මේක ගැන,කියන්න රස කතා නම් එමටයි,හිමිහිට දාන්නම්

    ඒකනේ ඉතිං... වැදගත් දේවල් ඔය බඩා කියන්නේ නෑ... දාපං උඹේ කටු ටිකත්... :cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගෙවන ගානට වටිනවද බැලුව නම් 1994 Toyota AE100 එකක් ලක්ෂ 12.50-13.00ක් දීලා ගනීද‍? එ් ගානට ඊට වඩා අලුත් 323 Butterfly එකක් ගන්න පුලුවන් . . .

    ලක්ෂ 350ක් දීලා Land Cruiser එකක් ගනීද, Audi, BMW, Mercedes වගේ වාහනේකට යන්න පුලුවන්කම තියෙද්දි . . .

    නැත මාමේ . . නැත . . .ලංකාවේ මිනිස්සු වාහන ගන්නේ රැල්ලට සහ ඔළුගෙඩි වලට දෘල තියෙන විෂබීජ වලට අනුව . . . .

    කව්ද මචෝ මර්සිඩීස් අරන් කැඩුනොත් හදෙන්නේ? SBC එකක් ගියොත් බ්‍රේක් බීඩ් කරන්න මැශින් එකක් තියෙන තැන් 2-3ක් වත් ලන්කාවේ තියෙනවද? SBC යුනිට් එකක් වත් කෑශ් දීලා ගන්න තියෙනවද? ඕකනේ කේස් එක

    අපි අර පරන ගල් රෝල් වගේ ලෑන්ඩ් කෲසර් පතුරු ගහනවා:(:(. නිකන් හිතපන් ස්කැලේඩ් එකක් ගේනාවා. අනේ මන්දා මටනම් නිකන් දුන්නත් මේන්ටේන් කරන්න , කෑලි ගන්න තැන් නෑ.. ජේ 100 එකේ බඩු මාලු මාකට් එකෙත් තියෙනවා

    කරුමේ බන්....

    අනික මම මේකේ උන්ට කොච්චර කියනවද විසි ගනන් දීලා ලොන්ත හැලෙන්න දුවපු 121 ගන්න වෙලේ විසිහයක් හතක් දීලා 141 ගනිල්ලා බ්‍රෑන්ඩ් නිව් අලුත් බඩු කියල. කොහෙද මුන්ට අඹ ලෑල්ලකට රෝද හතරක් හයිකරලා ඇන්ජිමක් තියලා ලීටරේට 50ක් යනවා කියල දුන්නොත් පොර කකා ගනී. ලන්කාවේ උන්ටත් මොකුත් කියන්න බෑ බන්.ලෝකෙන් අමනම වාහන ටැක්ස් ක්‍රමේ ලන්කාවේ තියෙන්නේ

    වාහන ගන්න උන්ගෙන් 99.99% ඒ වාහනේ ගන්න තරම් ආර්තික තත්වෙක නෑ..ඒකනේ බන් තෙලුයි කෑලියි පස්සෙම පන්නන්නේ.. වෙන රටවල ලක්ශ ගනන් පඩි ගන්න උන් උඩ විසිවෙලවා අපේ රටේ ඉලක්කම් 5හේ පඩිගන්න උන් ගන්න වාහනවල ගනන් ඇහුවහම
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සතුටුයි මචන් එගෙක් හරි මේකේ ඔය විදියේ ලෝකෙම දන්න මැගසින් එකක් දන්න, බලන එකෙක් මේකේ ඉන්න එක . . .

    BTW, ටොයෝටා වන්දනාවේ යන අනාතයෝ ටික ඔය ලිස්ට් එක දැක්කම උඹව ලිඳේ දාන්න එයි . . . මොකද One to Watch List එකේ වත් ටොයෝටා එකක් නෑනේ . . .

    ඔහොමම බලපන් Top 10 car list එකත් . . . මම අවසන් වරට බලන විට Toyota එකක්වත් නොමැත. ජපානෙන් මැස්ඩා 2ක් සමග එක් Honda එකක් පමණි (Mazda 3, Mazda 6, Accord) . . .
    ඹය පලිස්ට් එකේ තියෙන වාහන ලංකාවේ ‍එසේ මෙසේ කෙනෙක්ට් ගන්න පුලුවන්ද කියපන්කො :shocked::lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕක ලොකු දෙයක් නෙමේ..:) අපේ උන් ඔය සෙන්සරේ එලියට අරන් මෝටරේකට කාන්දම් කෑල්ලක් හයිකරලා සෙන්සරේ ලඟින් තියලත් කරනවනවා...:baffled:

    ඒ උනාට බං ඔය සර්කිට් කෑල්ල ගහන්න හැම එකාටම බැහැනේ... :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ගෙවන ගානට වටිනවද බැලුව නම් 1994 Toyota AE100 එකක් ලක්ෂ 12.50-13.00ක් දීලා ගනීද‍? එ් ගානට ඊට වඩා අලුත් 323 Butterfly එකක් ගන්න පුලුවන් . . .

    ලක්ෂ 350ක් දීලා Land Cruiser එකක් ගනීද, Audi, BMW, Mercedes වගේ වාහනේකට යන්න පුලුවන්කම තියෙද්දි . . .

    නැත මාමේ . . නැත . . .ලංකාවේ මිනිස්සු වාහන ගන්නේ රැල්ලට සහ ඔළුගෙඩි වලට දෘල තියෙන විෂබීජ වලට අනුව . . . .

    අනික තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන වාහනේ තෝරගන්න වත් දන්නේ නෑ බහුතරය.
    මෙව්වා සර්විස් කරන්න තව ඉඩම් 2-3 විකුණපන්කො ආයේ නම ගැවුනත් 50න් එහා :no::no:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    රත්තරං;18486797 said:
    කව්ද මචෝ මර්සිඩීස් අරන් කැඩුනොත් හදෙන්නේ? SBC එකක් ගියොත් බ්‍රේක් බීඩ් කරන්න මැශින් එකක් තියෙන තැන් 2-3ක් වත් ලන්කාවේ තියෙනවද? SBC යුනිට් එකක් වත් කෑශ් දීලා ගන්න තියෙනවද? ඕකනේ කේස් එක

    අපි අර පරන ගල් රෝල් වගේ ලෑන්ඩ් කෲසර් පතුරු ගහනවා:(:(. නිකන් හිතපන් ස්කැලේඩ් එකක් ගේනාවා. අනේ මන්දා මටනම් නිකන් දුන්නත් මේන්ටේන් කරන්න , කෑලි ගන්න තැන් නෑ.. ජේ 100 එකේ බඩු මාලු මාකට් එකෙත් තියෙනවා

    කරුමේ බන්....

    අනික මම මේකේ උන්ට කොච්චර කියනවද විසි ගනන් දීලා ලොන්ත හැලෙන්න දුවපු 121 ගන්න වෙලේ විසිහයක් හතක් දීලා 141 ගනිල්ලා බ්‍රෑන්ඩ් නිව් අලුත් බඩු කියල. කොහෙද මුන්ට අඹ ලෑල්ලකට රෝද හතරක් හයිකරලා ඇන්ජිමක් තියලා ලීටරේට 50ක් යනවා කියල දුන්නොත් පොර කකා ගනී. ලන්කාවේ උන්ටත් මොකුත් කියන්න බෑ බන්.ලෝකෙන් අමනම වාහන ටැක්ස් ක්‍රමේ ලන්කාවේ තියෙන්නේ

    වාහන ගන්න උන්ගෙන් 99.99% ඒ වාහනේ ගන්න තරම් ආර්තික තත්වෙක නෑ..ඒකනේ බන් තෙලුයි කෑලියි පස්සෙම පන්නන්නේ.. වෙන රටවල ලක්ශ ගනන් පඩි ගන්න උන් උඩ විසිවෙලවා අපේ රටේ ඉලක්කම් 5හේ පඩිගන්න උන් ගන්න වාහනවල ගනන් ඇහුවහම

    මොනවා උනත් මේ කතාව නම් හෙනගහන ඇත්ත. කට අරහන්කෝ දිස්ත්‍රික්ක කාසි ටිකක් ඔබන්න
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක උනේ අපේ එළකිරියේ සෙට් එකක් එක්ක ට්‍රිපක් යනකොට,සුපිරිම නොවුනත් මේකත් සෑහෙන කට්ටක් කාපු ගමනක්.ඉස්සෙල්ලා කියන්න ඕනේ රස කරලා ලියන්න නම් මට තේරෙන්නේ නැහැ කියලා

    ඒක නම් අමුතු සීන් එකක්... :oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොනවා උනත් මේ කතාව නම් හෙනගහන ඇත්ත. කට අරහන්කෝ දිස්ත්‍රික්ක කාසි ටිකක් ඔබන්න
    දිස්ත්‍රික කාසි:baffled::baffled::baffled::shocked::shocked:

    උබ නේද බඩාගේ ගෙට පැනලා උගේ දිස්ත්‍රික කාසි ටික ඉස්සුවේ

    පව් ඕයි අන්න පෙරලි පෙරලි අඩනවා දිස්ත්‍රික කාසි ටිකයි උගේ ටොෆී බෝතලෙයි නෑ කියල.
    :sorry::sorry:
     
    Status
    Not open for further replies.