ඇති යන්තං කට්ටක් ලියන්න එකෙක් හිටිය.දැන් පොලා කටු ලියන්නෙම නෑ
දවසට පිටු දහයක් විතර ඉදිරියට ඇදෙන ත්‍රෙඩ් එකේ හැමෝටම රිප්ලයි එකක් දාගෙන එන්න ඕන බන්.. එහෙම නැති උනාම අපේ එවුන්ගේ මල් වගේ හිත් රිදෙනව .. ඉතින් පිටු දහයකට රිප්ලයි දාගෙන එනකොට කටු ලියන්න වෙනම පඩියට එකෙක් ගන්න වෙන හැඩයි ඉස්සරහට..

මටත් බෑ බං සපත්තු / සෙරෙප්පු දාගෙන එලවන්න......




FB 15

කෑලි දෙකට දාන්න වෙන්නේ.. අද ලියපු ටික දැම්මොත් ඉතින් ඉතුරු ටික දානකම් බලන් ඉන්නවෙයි..