කාර් එක අව්වෙන් වැස්සෙන් ආරක්ශා කර ගැනීම සඳහා කාර්-ටෙන්ට් එකක් මිළදී ගැනීමට අවශ්‍යව ඇත. තැනක් කියපල්ලා මට ගන්න.
බඩානම් කොයිවෙලෙත් ටෙන්ට් ගහගත්ත ගමන් ඉන්නේ.. පොර දන්නව ඇතී...

කාර් එක අව්වෙන් වැස්සෙන් ආරක්ශා කර ගැනීම සඳහා කාර්-ටෙන්ට් එකක් මිළදී ගැනීමට අවශ්‍යව ඇත. තැනක් කියපල්ලා මට ගන්න.

කාර් එක අව්වෙන් වැස්සෙන් ආරක්ශා කර ගැනීම සඳහා කාර්-ටෙන්ට් එකක් මිළදී ගැනීමට අවශ්‍යව ඇත. තැනක් කියපල්ලා මට ගන්න.
පෙන්ට් එක සව්ත්තු වෙනවා එකේ පාර හිටිනවා පෙන්ට් එකේ

බඩානම් කොයිවෙලෙත් ටෙන්ට් ගහගත්ත ගමන් ඉන්නේ.. පොර දන්නව ඇතී...![]()
වාහනේ ගෑවෙන විදිහට ටෙන්ට් එක එලලා තිබ්බොත් අනිවාර්යෙන් පේන්ට් එකට කෙල වෙලා යනවා. ටෙන්ට් විතරක් නෙවෙයි ඉටි රෙදි ඒවා මේවා වාහනේට අගුණයි.

maara case ekane ban :/ nikanma wasse pinne thiyannath bea... ekathanaka inneth nea.. yana yana thana wala garage neane![]()
Trikshaw drivers . . . Wow . .
And if size matters,
then ban all Land Cruises, Nissan Patrols, Pajeros, Monteros . .blaah blaah blaah . . .
Btw . . . Vezel is a test product . . result is the new Honda HRV . . .

වැස්සට තෙමුනට වාහනේට උණ, හෙම්බිරිස්සාව හැදෙන්නෙ නැතෝ . . .

රත්තරං;18486852 said:දිස්ත්‍රික කාසි
උබ නේද බඩාගේ ගෙට පැනලා උගේ දිස්ත්‍රික කාසි ටික ඉස්සුවේ
පව් ඕයි අන්න පෙරලි පෙරලි අඩනවා දිස්ත්‍රික කාසි ටිකයි උගේ ටොෆී බෝතලෙයි නෑ කියල.![]()

ඔන්න කාලයක් එළකිරි එකේ ත්‍රෙඩ් එහෙම බල බලා ඉදලා මාත් අද මේකේ රෙජිස්ටර් උනා. මේකේ යන 'වාහන හින්දා කාපු කටු' කියන ත්‍රෙඩ් එක බලලා තමයි මාත් මේ එකවුන්ට් එකක් හදාගෙන සාමාජිකයෙක් උනේ.
මාත් දාන්නං මාත් මේ වාහන හින්දා කාපු කටු ගැන ලිපි ඉදිරියේදී.
මට මාර අාසාවක් තියෙනව කවදා හරි V12 Swap එකක් කරන්න . . . BMW S70 වගේ එන්ජිමක්, 1990 ගනන් වල වගේ BMW 320i, 318i වගේ එකකට දාලා Sleeper එකක් හදන්න . . .
හැබැයි මේ ලන්තේ ඉඳලා නම් Swap තියා හද්දා පරණ BMW එකක්වත් පදින්න වෙන්නෙ නෑ . . .
තොපි එකෙක්ටවත් එ්වගේ කඩාකප්පල්කාරී, විනාශකාරී අදහස් නැද්ද?

.උබට කියන්න අපේ පැත්තෙ අංකලයෙක් ගාව තිබ්බ කලු පාට 19- . 318i එකක්.ඌ ඒක අඩි 20 පාරේ මීටර් 100 ක් යන්න කලින් 100 පන්නනවා.පට්ටම බීට් එක .හිටහන් පොටෝ කෑල්ලක් තිබ්බොත් දාන්නපහේ ටොපියක මිල කීයද?![]()

Vezel is a test product . . result is the new Honda HRV . . .
ඇයි බං ටෙස්ට් කොරන්ඩ බර ගානක් වාහන හදල එලියට දාන්නෙ.(නොදන්න නිසයි අහන්නෙ)
මට තියෙනව යකූ.318i කියන්නෙ මගේ ආසම වාහනේ.උබට කියන්න අපේ පැත්තෙ අංකලයෙක් ගාව තිබ්බ කලු පාට 19- . 318i එකක්.ඌ ඒක අඩි 20 පාරේ මීටර් 100 ක් යන්න කලින් 100 පන්නනවා.පට්ටම බීට් එක .හිටහන් පොටෝ කෑල්ලක් තිබ්බොත් දාන්න
මෙමෙ මාර්කටිං නං කියල වැඩක් නෑ.වෙසල් එක වික්කා ගොල්ඩ් බැජ් මොඩල් කියල ලක්ෂ තුන හතරක් වැඩියෙන්. උන් යුරොප් වලට HRV අපිට වෙසල්ටෙස්ට් කරන සාම්පල් ප්‍රමාණය වැඩිවෙනකොට ලැබෙන රිසාල්ට් වල නිවැරදිතාවය වැඩියි. . .
සාමාන්‍යයෙන් ටෙස්ට් මොඩල්, සහ 1st රිලීස් වාහන මුලින්ම දාන්නෙ මැද පෙරදිග හෝ ලංකාව වගේ 3rd Class රටවලට . . .
මැද පෙරදිග පැත්තට දාන්න හේතුව එහේ වැඩේ වැරදුනොත් Market එක Recover කරන්න ලේසියි . . . හේතුව සියල්ලෝම දනිති. නොදන්න අෑයෝ සිටිත් නම් රත්තරං මාමිගෙන් අසා දැන ගන්න . .
අනික අපේ වගේ රටක ඔ්නි රෙද්දකට ලොවෙත් නැති මාකටින් පාරක් දුන්නා නම් ගොඩම තමා . . . වැඩේ චොර උනත් Recall කරලා නිකන් හදලා දෙනවා කිව්වම වැඩේ ශේප් . . .
හැබැයි ඉතින් Europe රටකදි වැරදුනොත් ලොවෙත් ගොඩ එ්මක් නෑ . . . උසාවි ගිහින්, නඩු කියලා, වන්දි ගෙවලා තමා අැඟ බේර ගන්න වෙන්නේ . . .
දාපන් දාපන් අපිටත් බලන්නමමට තියෙනව යකූ.318i කියන්නෙ මගේ ආසම වාහනේ.උබට කියන්න අපේ පැත්තෙ අංකලයෙක් ගාව තිබ්බ කලු පාට 19- . 318i එකක්.ඌ ඒක අඩි 20 පාරේ මීටර් 100 ක් යන්න කලින් 100 පන්නනවා.පට්ටම බීට් එක .හිටහන් පොටෝ කෑල්ලක් තිබ්බොත් දාන්න

අපිට ඉතින් JDM තමා බන් හරියන්නේපොටෝ දාන්න එපා යකූ . . . . මානසිකව වැටිලා දණිස් උෟවා වෙනවා දැක්කම . . . .

දාපන් දාපන් අපිටත් බලන්නම
මට BMW නෑ යකුනේ.මගේ කියල පුස් බයිසිකලයක් වත් නෑ.පොටෝ කෑල්ලක් දාන්නම් කිවුවෙ අන්ක්ලයගේ එකේ.පහුගිය කාලෙ විකුනන්න දාලා තිබ්බා.
අඩු තරමෙ 5.50ක් වත් කියයි. කඩෙකින් කූල් බීම බොතලය්ක් ගත්තමත් උන් ඒකට 5ක් ගන්නව නෙහ් වැඩියෙන්.![]()

ටෙස්ට් කරන සාම්පල් ප්‍රමාණය වැඩිවෙනකොට ලැබෙන රිසාල්ට් වල නිවැරදිතාවය වැඩියි. . .