ගෙවන ගානට වටිනවද බැලුව නම් 1994 Toyota AE100 එකක් ලක්ෂ 12.50-13.00ක් දීලා ගනීද? එ් ගානට ඊට වඩා අලුත් 323 Butterfly එකක් ගන්න පුලුවන් . . .
ලක්ෂ 350ක් දීලා Land Cruiser එකක් ගනීද, Audi, BMW, Mercedes වගේ වාහනේකට යන්න පුලුවන්කම තියෙද්දි . . .
නැත මාමේ . . නැත . . .ලංකාවේ මිනිස්සු වාහන ගන්නේ රැල්ලට සහ ඔළුගෙඩි වලට දෘල තියෙන විෂබීජ වලට අනුව . . . .
අනික තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන වාහනේ තෝරගන්න වත් දන්නේ නෑ බහුතරය.
මොනව උනත් උබේ කතාවනම් ඇත්ත බන්.






අල්ලහ් තරහ උනාවත්ද උබ එක්ක.

