හම්මේ පිස්සු වගේ, ත්‍රෙඩ් එක විදිනවා නිකන්.....
ඊයේ අද දවස් දෙකම අරගෙන ඔෆිස් එකේ වෑඩ පෑත්තක දාලා කියවලා ඉවර කලා
සෙට් එකටම ස්තූතුයි අපිට දෑනුම බෙදනවාට....පින්.....
අපිටත් ඉතින් දන්නා දෙයක් බෙදපන්.. අපිත් ආසයි දැනුම වර්ධනය කරගන්න..

හම්මේ පිස්සු වගේ, ත්‍රෙඩ් එක විදිනවා නිකන්.....
ඊයේ අද දවස් දෙකම අරගෙන ඔෆිස් එකේ වෑඩ පෑත්තක දාලා කියවලා ඉවර කලා
සෙට් එකටම ස්තූතුයි අපිට දෑනුම බෙදනවාට....පින්.....

Me thread eka mula indanma godak pages kiyewwa maru thread eka![]()
Meke inna experts lage podi help ekak oni... Me car eka kohomada ?
Mazda AXELA HYBRID 2014
![]()
50 ta wage set unoth watinawada meka ?
meka use karana kawru hari innawada ? please help me guys thanks.
http://ikman.lk/en/ad/mazda-axela-hybrid-sl-2014-for-sale-colombo

රත්තරං;18489819 said:කැම්රිය අන්න වෙනස් කරලා
ඇවලොන් එකම තමයි දැන්... ඔප්ටිමා එකට රිදිච්ච පාරද කොහෙද.. ශික් උන් 2014ගහපු කැම්රිය මෙලෝ රහක් නෑ. පරන එක ඊට වඩා ගති. අලුත් එකත් මරු
මම දැක්ක වෙනස් කරලා කියල.. තාම හැබැහින් නම් දැක්කේ නැහැ.. රිකෝල් එකට ගියාම බලන්න ඕන.. එකක් තිබ්බොත් පින්තුර ටිකක් ගහගෙන එන්නම්කො

කළුපටි කාරයො ඉද්දි අපි මොකට භය වෙන්නද ඉතින්.. අපිට අපේ කිරියේ යාළුවො ගැන ආඩම්බරයි හසන්ත...![]()

රත්තරං;18489873 said:ආයෝජනේ කරල ඉවරයි මචන්. ලාභත් නෑ පාඩුත් නෑ. ආයෝජනේ හැටියට ආදයම් නෑ. හැබැයි මොලේ ඇති වැඩ ටිකක් කලා.වැඩේට ගත්ත ඉඩම කෑශ්.. පොල් හරි දැම්මහැකි.. ලොරිත් ඉතුරුයි.. කෙල උනොත් සම්පූර්නම කෙලවෙන්නේ නෑ (කියල හිතනවා )
Me thread eka mula indanma godak pages kiyewwa maru thread eka![]()
Meke inna experts lage podi help ekak oni... Me car eka kohomada ?
Mazda AXELA HYBRID 2014
![]()
50 ta wage set unoth watinawada meka ?
meka use karana kawru hari innawada ? please help me guys thanks.
http://ikman.lk/en/ad/mazda-axela-hybrid-sl-2014-for-sale-colombo
මේ ගැන දන්නා පින්වතෙක් අපේ සහෝදරයට උදව් කරපල්ලා බන්.. මමනම් mazda මාර්කට් එක ගැන නොදනී..
ඌ උදව් කරයි දොයි මතේ . . . බඩගිනියෝ . . . . ටොයෝටා අනාතයෙක්වත් නැද්ද මරාගෙන කන්න . . .
කටු ටයිප් කරන්නත් කම්මැලියි . . .
බොලාට තව රේසින් ටෙක්නික් එකක් කියලා දෙන්නද . . . . .
එක්කො බෑ . . . . කම්මැලියි . . . . .

අම්මෝහ්..... කාර් එකට උඩින් ගහන ටෙන්ට් එකක් ගහපන්..... කාර් එක ටෙන්ට් එකෙන් ඔතලා දාන්න නම් එපා.......
පේන්ට් එක ඉවරයි......
![]()
මාත් දැන් මේ ඉරිදට තියෙන ගැරේජ් එක මෙට් රූෆ් ශීට් දාලා ලොකු කරලා ගහන්න යන්නේ.... DX + FB15 දාන්න...... DX එක දීගන්න බැරි උනොත් ඒකට පතෝල වැලක් යවන්නයි ඉන්නේ.....![]()

}ඔන්න අද ඉදලා විටින් විට සපත්තු සමග එලවන්න ගත්තා. පොල්තුමා කිව්වා වගේ හුරුවෙයිද බලන්නයි යන්නේ.![]()
ලාභ නැති ව්‍යාපාරයකට තවත් ආයෝජනය කරන්න එපා.. ඉඩම , වාහන සල්ලි කරන්න පුළුවන් නිසා පාඩුව ඉඩමෙන් පියවගන්න බලපන්.. වවන වැඩේ හැමෝටම හරියන්නේ නැහැ හොඳේ.. හැම ඉඩමෙමත් භෝග හරි යන්නේ නැහැ.. තවත් ආයෝජනය කරන්න කලින් හොඳට හතර කොනම හොයල බලපන්..පස් සාම්පල් එකක් පරික්ෂා කරන්නේ නැතුව වවන්න යන්න එපා.. කේන්දර කාරයෝ, වැවිලි වැඩකාරයෝ , වැඩිහිටි දන්නා කියන උදවිය එපා කියද්දී පොලා ඉඩමක් වවන්න ගිහින් හත්පොලේ ගාගෙන ලොකු ගානකට කෙලෝගත්ත 2004 වගේ කාලේ. අන්තිමේ මහා ආණ්ඩුවෙන් ඉඩම වික්ක පොලාගේ අලාභේවත් පියවන්නේ නැතුව..

අංක 5 ගැන හිතපන් ටිකක්.. මම කියන්නේ සියල්ලම අතපසු කරලා ගෑනු පස්සේ දුවන්න කියන එක නෙවෙයි.. එත් උඹේ ඔය කියන ගරාජ් එක ගහල ඔය කියන බ්‍රෑන්ඩ් නිව් වාහන දහය ගෙදර නවත්තල කරුණු අංක 5 හොයද්දි උඹට ඉතුරු වෙලා තියෙන්නෙ 5th owner ටත් එහා පාවිච්චි කරපු එව්වා තමයි කියලත් හිතේ කොනක තියාගනින්.. බ්‍රෑන්ඩ් නිව් යකඩ ගොඩවල් තිබ්බට වැඩක් නැහැ බ්‍රෑන්ඩ් නිව් life partner කෙනෙක් නැතුව.. දැන් අඬාගෙන දුවගෙන ගිහින් අම්මට කියන්න එපා එළකිරියේ පොල් මාම මෙහෙම කතාවක් කිව්ව අම්මි කියල..
රත්තරං;18489947 said:
මලා...බයයි අප්පා.. මචන් උබ දන්න ඔය ජෙට් කුන් ඩෝද මොකක්ද එක දන්න ගෑනු කෙනෙක් නැද්ද? ගෑනියෙක් ඉන්නවා ඇගේ හැප්පිලා ගේම ඉල්ලගෙන නෙලන්නයි තියෙන්නේ . විශේශෙන් කටට... ඉල්ලන ගානක් දෙනවා![]()

ඒ කාලේ ක්ලාස් ඇවිල්ලා ග්‍රීන් එක වෙනකන් කරපු කෙල්ලො දෙන්නෙක් නම් හිටියා දැන් මොන ලෝකෙ ඉන්නවද දන්නෙ නෑ.Machan rata pedapu wahanayak meheta genawa nam ekatath normal tax ekama wadinawada?
Eg: Ape loku appachchi Mazda Familia ekak genawa goda kalekata kalin. Eya ehe innakota pedapu eka. Eyata wahaneta gihin tibbe Laksha 2i okkoma karaganna.. Eyage malli professor kenek.. Eyage permit ekata thama genna aththe..
Mokadda me scene eka?
උඹ කරන රස්සාවටවත් ගරු කරලා සපත්තු දෙක දාගෙන එලවන්න පුරුදු වෙයන් ටිකෙන් ටික.. ජෙන්ට වගේ කාර් එකෙන් බැහැපන්කෝ වාහනේ නවත්තල හොම්බ බිම උලාගෙන සපත්තු හොයන්නේ නැතුව.. උඹ මටයි කියන්නේ වයස 38 ක් උනාට 50 වැඩ කරන්නේ කියල.. වාහනේ නවත්තල සපත්තු ගටගහන්නේ ඉතින් 70 වගේ උදවිය තමයි ඕන් ..
පුටේ පරෙස්සමෙන් හොඳේ .. ඔන්න හප්පගෙන ඇවිත් කියන්න එපා බ්රේක් එක වෙනුවට අක්සිලේටර් එක පෑගුනා කියල..

වාහනේ නවත්තල සපත්තු ගටගහන්නේ ඉතින් 70 වගේ උදවිය තමයි ඕන් කියපු කතාව නම් වැදුනා 
නවත්තලා සපත්තු දාගන්න එක නම් නෝන්ඩි සීන් එක තමයි 
මාමිල, අයියලා.. ටොයොට විට්ස් එක මාකට් එකෙ යන්නෙ කීයක් වගේද? වාහනේ මාකට් ද?? අර 1998- 2003 විතර වෙනකම් ආව එක.
වාහනේ මාර්කට් එක හොඳයි.. අවුරුද්ද 2000 වගේ එව්ව 17-18 වගේ ගියා පහුගිය කාලේ. ඕකෙ මාර්කට් grade එකක් ආව. විට්ස් ගැන දන්නා කෙනෙක් කියාවි මොකක්ද වටිනවා grade එක කියල.. කොහොමත් ඔකේ කටු මීටර් එකට වඩා ඩිජිටල් එක මාර්කට් මචන්..
ekada polwatta kiyala nama dagaththe![]()
කළුපටි කාරයො ඉද්දි අපි මොකට භය වෙන්නද ඉතින්.. අපිට අපේ කිරියේ යාළුවො ගැන ආඩම්බරයි හසන්ත...![]()
කලු පටිත් නෑ..
පන එපා කියල පීනන්න නම් පුලුවන්..
කට්ටිය වතුරට වැටුනොත් ගොඩට අදින්නම්කෝ...