හරි උඹල කට්ටියක් හිටිය කියමුකෝ.. විරුද්ද පාර්ශවය ගිනි අවියක් පාවිච්චි කරොත් උඹලාට මොකද වෙන්නේ..?? මට ගාල්ලේදි T 56 පෙන්නද්දී වාහනේ හොඳ හයේ හතරෙ එවුන් 8ක් හිටිය.. අපි ගාව තිබ්බ බෝතල් වලින් ගහලම උව මරන්න තිබ්බ .. එත් මොකද උනේ??? කට්ටියම පුස දැකපු මීයො ටිකක් වගේ.. ගුටිකාල ගෙදර එන එක සනීපයි වීල් බ්රෂ් එකෙන් කොටල එකෙක්ව මරල හිරේ තපිනවට වඩා බන්..එහෙම දෙයක් උනොත් මුළු අනාගතේම කාලකන්නි වෙනව .. යැපෙන්නෝ අනාත වෙනව .. සහෝදර අඹු දරු දෙමවුපියො පොලිසි උසාවි, හිරගෙවල් ගාව රස්තියාදු වෙනවා..හම්බුකරපු දේවල් කාකි කෝට් කාරයින්ට දීල අපි හිඟන්නො වෙනවා.. කොච්චර යාළුවො හිටියත් අමාරුවේ වැටුන දවසට දෙමාපිය , සහෝදර , අඹු දරු විතරයි ඉතුරු වෙන්නේ මචං.. එයිනුත් අන්තිමටම දෙමාපියෝ විතරක් වෙන්න පුළුවනි..
අපොයි.


එක නම් දන්නේ නැහැ. දැනටත් ජපානේ සමහර කම්පැනි වල ඉන්දියන් කාරයෝ විතරයි ඉන්නේ. වෙන එවුන්ට ජොබ් දෙන්නෙත් නැ එවයි 

පේන්ට් එක ඉවරයි...... 



එකටත් ගිහින්ම බලන්න ඹනේ රගේ