වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

pcud

Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    හරි උඹල කට්ටියක් හිටිය කියමුකෝ.. විරුද්ද පාර්ශවය ගිනි අවියක් පාවිච්චි කරොත් උඹලාට මොකද වෙන්නේ..?? මට ගාල්ලේදි T 56 පෙන්නද්දී වාහනේ හොඳ හයේ හතරෙ එවුන් 8ක් හිටිය.. අපි ගාව තිබ්බ බෝතල් වලින් ගහලම උව මරන්න තිබ්බ .. එත් මොකද උනේ??? කට්ටියම පුස දැකපු මීයො ටිකක් වගේ.. ගුටිකාල ගෙදර එන එක සනීපයි වීල් බ්‍රෂ් එකෙන් කොටල එකෙක්ව මරල හිරේ තපිනවට වඩා බන්..එහෙම දෙයක් උනොත් මුළු අනාගතේම කාලකන්නි වෙනව .. යැපෙන්නෝ අනාත වෙනව .. සහෝදර අඹු දරු දෙමවුපියො පොලිසි උසාවි, හිරගෙවල් ගාව රස්තියාදු වෙනවා..හම්බුකරපු දේවල් කාකි කෝට් කාරයින්ට දීල අපි හිඟන්නො වෙනවා.. කොච්චර යාළුවො හිටියත් අමාරුවේ වැටුන දවසට දෙමාපිය , සහෝදර , අඹු දරු විතරයි ඉතුරු වෙන්නේ මචං.. එයිනුත් අන්තිමටම දෙමාපියෝ විතරක් වෙන්න පුළුවනි..

    :( අපොයි.
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    වෙලාවට මම දිස්ත්‍රික් කාසි ගැන දාපු පෝස්ට් එක බඩා දැකලා නෑ.
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    රත්තරං;18487893 said:
    උබ දන්නවද එම්ටෙක් එකක් තියෙන ඉන්දියන් ඉංජිනේරුවෙක් ඉල්ලන පඩිය? ඩොලර් 2500යි:baffled::baffled::baffled:... ඔන්න තත්වේ දැන්. ඒකයි උන්ව ගන්නේ. මම මිට්සුබිශි එකේ දැන් අව්රුදු 5කටත් වැඩී, අපිට හොදට සලකනවා ඒ නිසා. අනික දැන් ගන්න උන් ගන්නේ ඒ ඒ රටවල ඉන්න උන් ඉන්ටවිව් කරලා. ප්‍රොජෙක්ට් එක ඉවරද ඌ ඉවරයි. දෙයියන්ගේ පිහිටෙන් අපිට තාම එහෙම නෑ. බුද්දාගමේ නිසා ජප්පොත් සලකනවා මට. ඉතින් කතාව මේකයි. මාස 6යේ ටෙම්පරියට ඩොලර් 2500ට ගන්න එම්ටෙක් තියෙන ඉන්දියන් උන් ඉන්නවා රටවල් වලට ඇවිත් උන්ගේම වීසත් ගහගෙන.. ඔන්න තත්ත්වේ.. උන් රින්ගපු ගමන් බලන්නේ අපිට කෙලලා ප්‍රජෙක්ට් මනේජර්ට හේත්තුව දාලා කූඩාරමට රිංගපු ඔටුවගේ ගේම ගහන්න.. ලන්කාවේ ඉස්සරහට එන කොල්ලන්ගේ අනාගතේ ජාත්‍යන්තරේදී බොහොම කුජීතයි ඉස්සරහට

    මචං ඉන්දියන් කාරයෝ කම්පනියකට ආව කියන්නේ ඔටුවා කුඩාරමට රිංගුවා වගේ තමයි.
    අනික මචං පරිස්සමින් ඉන්දියන් එවුන් දැන් ජපන් කම්පැනි වලින් ගොඩක් වැඩට ගන්නවා. හේතුව තමයි අඩු පඩියට වැඩ ගොඩක් කිරීම. ඒවගේම ජප්පෝ හිතන් ඉන්නවා ඉන්දියන් එවුන් ඉන්ගිනේරු පැත්තට දක්ෂයි කියල.
    මම ජපානේදී ජප්පන්ගේ කටින්ම ඕක අහල තියනවා.
    ජප්පෝ කියන්නේ තමන්ගේ ලාබය ගැන ගොඩක් හිතන ජාතියක් බන්.
    උබ බුද්දාගමේ කියල දාන්න නිසා තව සැලකීම වැඩි ඇති.
    එත් ඉන්දියන් කාරයෝ ජප්ප්න්ට කටුව ගහනවා ලෙසටම.
    ජපානේදී ලබපු අත්දැකීමෙන් කියන්නේ. :yes:
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    අඩු පඩියට ආවට උන්ගෙ දැනුම හෙන week නේ බන්.අපේ එකෙක් කරන වැඩ කරගන්න උන් තුන් හතර දෙනෙක්වත් ඕනි

    :shocked: එක නම් දන්නේ නැහැ. දැනටත් ජපානේ සමහර කම්පැනි වල ඉන්දියන් කාරයෝ විතරයි ඉන්නේ. වෙන එවුන්ට ජොබ් දෙන්නෙත් නැ එවයි :rolleyes:
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Me thread eka mula indanma godak pages kiyewwa maru thread eka :lol:

    Meke inna experts lage podi help ekak oni... Me car eka kohomada ?

    Mazda AXELA HYBRID 2014

    01w.jpg


    50 ta wage set unoth watinawada meka ?
    meka use karana kawru hari innawada ? please help me guys thanks.

    http://ikman.lk/en/ad/mazda-axela-hybrid-sl-2014-for-sale-colombo
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    Originally Posted by Mr.Tom
    ඔව් බං ඩෙක්ෂුස් එහෙම දාලා එලවනකොට මෙලෝ මගුලක් දැනෙන්නෙ නෑනේ. මුං කොහොම එලවනවද මන්දා

    Ade slippers nam danna epa drive karanakota.. mama nam aniwa shoes dala thama drive karanne.. Eka harima lesi.. Neththam me tiyena traffic wla hetiyata manual gear ekak drive karanna giyahama epa wenawa.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    Originally Posted by polwattacom
    හරි උඹල කට්ටියක් හිටිය කියමුකෝ.. විරුද්ද පාර්ශවය ගිනි අවියක් පාවිච්චි කරොත් උඹලාට මොකද වෙන්නේ..?? මට ගාල්ලේදි T 56 පෙන්නද්දී වාහනේ හොඳ හයේ හතරෙ එවුන් 8ක් හිටිය.. අපි ගාව තිබ්බ බෝතල් වලින් ගහලම උව මරන්න තිබ්බ .. එත් මොකද උනේ??? කට්ටියම පුස දැකපු මීයො ටිකක් වගේ.. ගුටිකාල ගෙදර එන එක සනීපයි වීල් බ්‍රෂ් එකෙන් කොටල එකෙක්ව මරල හිරේ තපිනවට වඩා බන්..එහෙම දෙයක් උනොත් මුළු අනාගතේම කාලකන්නි වෙනව .. යැපෙන්නෝ අනාත වෙනව .. සහෝදර අඹු දරු දෙමවුපියො පොලිසි උසාවි, හිරගෙවල් ගාව රස්තියාදු වෙනවා..හම්බුකරපු දේවල් කාකි කෝට් කාරයින්ට දීල අපි හිඟන්නො වෙනවා.. කොච්චර යාළුවො හිටියත් අමාරුවේ වැටුන දවසට දෙමාපිය , සහෝදර , අඹු දරු විතරයි ඉතුරු වෙන්නේ මචං.. එයිනුත් අන්තිමටම දෙමාපියෝ විතරක් වෙන්න පුළුවනි..

    meka ape gedara issraha una scene ekak.. maruti ekak issarakarala hiace van ekak newettuwa.. ekaparata minissu set ekak behela gahanna patan gatta car ekata.. antimeta car eka riverse karala overtake karala giya.. van eke unuth giya aye passen..

    car eka palleha nawattala man thaniyen car eken van eka haras karala.. car eka asse tibba wire ekakin da kohedo van eke awa set ekatama nelala tibba duwannama..

    ekatath hethuwa oya waddala penala gihin..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Ade slippers nam danna epa drive karanakota.. mama nam aniwa shoes dala thama drive karanne.. Eka harima lesi.. Neththam me tiyena traffic wla hetiyata manual gear ekak drive karanna giyahama epa wenawa.

    ඔව් බන්. එත් සමහර යස අගේට ඔය දරිය්ව් කරන්නේ. දැක්කම ලජ්ජත් හිතෙනවා බන්. අපිට බැරි එක ගැන :sorry:

    ඔන්න අද ඉදලා විටින් විට සපත්තු සමග එලවන්න ගත්තා. පොල්තුමා කිව්වා වගේ හුරුවෙයිද බලන්නයි යන්නේ. :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කාර් එක අව්වෙන් වැස්සෙන් ආරක්ශා කර ගැනීම සඳහා කාර්-ටෙන්ට් එකක් මිළදී ගැනීමට අවශ්‍යව ඇත. තැනක් කියපල්ලා මට ගන්න.

    :shocked: අම්මෝහ්..... කාර් එකට උඩින් ගහන ටෙන්ට් එකක් ගහපන්..... කාර් එක ටෙන්ට් එකෙන් ඔතලා දාන්න නම් එපා....... :angry: පේන්ට් එක ඉවරයි...... :yes:

    මාත් දැන් මේ ඉරිදට තියෙන ගැරේජ් එක මෙට් රූෆ් ශීට් දාලා ලොකු කරලා ගහන්න යන්නේ.... DX + FB15 දාන්න...... DX එක දීගන්න බැරි උනොත් ඒකට පතෝල වැලක් යවන්නයි ඉන්නේ..... :P
     
    • Like
    Reactions: mldarshana

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    Machan rata pedapu wahanayak meheta genawa nam ekatath normal tax ekama wadinawada?

    Eg: Ape loku appachchi Mazda Familia ekak genawa goda kalekata kalin. Eya ehe innakota pedapu eka. Eyata wahaneta gihin tibbe Laksha 2i okkoma karaganna.. Eyage malli professor kenek.. Eyage permit ekata thama genna aththe..

    Mokadda me scene eka?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18487720 said:
    විහිලුවක් නෙමේ බන්...
    ජීවිතේ පස්සෙන්ම දුවලා දුවලා හරිම මහන්සියි බන්.. ඇගට නෙමේ හිතට
    උදේ ඉදන්ම ඔලුව කැක්කුමයි
    මේ ටිකේ හැම පැත්තෙන්ම එක එක ප්‍රශ්න එනවා බන්.. අප්සෙට් කාලයක්
    මාසයක් දෙකක් පැත්තකට වෙලා ඉන්න තියෙනවනම් කියල හිතෙනවා බන්

    :( ඒක නම් ඈත්ත මාමේ.... අපි ඔහේ හැල්මේ දුවනවා දුවනවා...... අනේ මන්දා කියලා හිතෙනවා වෙලාවකට...... :(
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මාමිල, අයියලා.. ටොයොට විට්ස් එක මාකට් එකෙ යන්නෙ කීයක් වගේද? වාහනේ මාකට් ද?? අර 1998- 2003 විතර වෙනකම් ආව එක. :confused::confused:

    scp10.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔය දුම් සහතික නම් අමු බොරුවක් .මගෙ එක ෆෛල් උනා.මොනවත් නොකර පහුවෙනිදා දැම්ම.අපූරුවට පාස්.

    :shocked::shocked: සිරාවට.....?? ගේම ඉල්ලන්න තිබ්බේ උඹට...... :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked::shocked: සිරාවට.....?? ගේම ඉල්ලන්න තිබ්බේ උඹට...... :angry:

    මගෙ බයික් එක දාලා මේපාර උඩින්ම ෆේල් වෙනවා... :lol::sorry: තෙල් එනවා හෝගාල.. ටියුන් කරගන්න ඕනේ...:yes:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    දොයි මතේ . . . බඩගිනියෝ . . . . ටොයෝටා අනාතයෙක්වත් නැද්ද මරාගෙන කන්න . . .

    කටු ටයිප් කරන්නත් කම්මැලියි . . .

    බොලාට තව රේසින් ටෙක්නික් එකක් කියලා දෙන්නද . . . . .

    එක්කො බෑ . . . . කම්මැලියි . . . . .
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    1 අවුලක් නැත. නමුත් බර වාහන ලයිසන් නැත.

    2 යන්තමට වගේ ඉංග්‍රීසි හැසිරවිය හැක.

    3 expert කෙනෙක් නොවුනත් සංගීත භාන්ඩ කීපයක් වාදනය කල හැක.

    4 input, output, results ගැන සිතා කටයුතු කරන බැවින් මෙතෙක් අවශ්‍ය වී නැත. ඉගෙන ගැනීමට අාසාවක් අැත.

    5 අවශ්‍යතාවයක් දැනී නැත. නමුත් අැති තරම් කොල්ලො යාලුවෝ සිටී. කුකුලෙක් නොවන බව උන් දන්නා හෙයින් සෑම එකෙකුගේම දුරකතන අංක පවා ලබා දී අැත. නමුත් කෙල්ලෙක් සොයා ගත යුතුය.

    6 නොහැක.

    7 හී හී හී

    Btw, කෙල්ලෙක් හොයා ගන්න කලින් කරන්නට බොහෝ දේවල් අැත. එකවර වාහන 5ක් සමග Superbike 5ක් වත් නවතා තැබිය හැකි ගරාජයක් සහිත නිවසක් සෑදිය යුතුය.

    ෆෙරිරි, ලැම්බෝගිනි සිහින නැත. R34, Supra, RX7 සිහින අැත.


    අංක 5 ගැන හිතපන් ටිකක්.. මම කියන්නේ සියල්ලම අතපසු කරලා ගෑනු පස්සේ දුවන්න කියන එක නෙවෙයි.. එත් උඹේ ඔය කියන ගරාජ් එක ගහල ඔය කියන බ්‍රෑන්ඩ් නිව් වාහන දහය ගෙදර නවත්තල කරුණු අංක 5 හොයද්දි උඹට ඉතුරු වෙලා තියෙන්නෙ 5th owner ටත් එහා පාවිච්චි කරපු එව්වා තමයි කියලත් හිතේ කොනක තියාගනින්.. බ්‍රෑන්ඩ් නිව් යකඩ ගොඩවල් තිබ්බට වැඩක් නැහැ බ්‍රෑන්ඩ් නිව් life partner කෙනෙක් නැතුව.. දැන් අඬාගෙන දුවගෙන ගිහින් අම්මට කියන්න එපා එළකිරියේ පොල් මාම මෙහෙම කතාවක් කිව්ව අම්මි කියල..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    1. පුළුවන්
    2. පුළුවන්
    3. බෑ.. සිංදු අහන්න නම් පුලුවන්.
    4. jeet kune do සටන් කළාව කළුපටි 1 ශ්‍රේණිය දක්වා ප්‍රගුණ කර ඇත.
    5. පෙර පෙම්වතියව දැන් මා විසින් කසාද බැද ඇත.
    6. බැරිම දේ එයයි. ඉගෙනීමටද බැරිය.
    7. තිබේ.

    කළුපටි කාරයො ඉද්දි අපි මොකට භය වෙන්නද ඉතින්.. අපිට අපේ කිරියේ යාළුවො ගැන ආඩම්බරයි හසන්ත...:love::love:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඹව්වා ගැන හිත හිත හිටියනම් මට මෙලහට පිස්සු හැදිලා ඉවරයි
    ඹනේ මගුලක් වෙයන් කියලා මම නම් ඉන්නේ exam ,assignment ,presentaion එහෙන් කෙල්ල ඹක්කොම වාත වෙලා තියෙන්නේ දැන් නම් :dull:
    තාම රස්සාවක් නම් නැ :frown: එකටත් ගිහින්ම බලන්න ඹනේ රගේ

    ඔය ඔක්කොටම එහා රස්සාවල් , පවුල් ජීවිත, දරුමල්ලන්, දානේ ගෙවල්, මල ගෙවල්,මගුල් ගෙවල්, නෑදෑයෝ , කියන ඇඩ්වාන්ස් තත්වෙට ආවාම.. ගෙදරින් කාල ඉගෙනගන්න කාලේ කොයිතරම් සැපද කියල කියහන්කෝ තව අවුරුදු දහයකින් වගේ ..
     
    Status
    Not open for further replies.