වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හම්මේ පිස්සු වගේ, ත්‍රෙඩ් එක විදිනවා නිකන්.....
    ඊයේ අද දවස් දෙකම අරගෙන ඔෆිස් එකේ වෑඩ පෑත්තක දාලා කියවලා ඉවර කලා
    සෙට් එකටම ස්තූතුයි අපිට දෑනුම බෙදනවාට....පින්.....

    අපිටත් ඉතින් දන්නා දෙයක් බෙදපන්.. අපිත් ආසයි දැනුම වර්ධනය කරගන්න.. :love::love::love:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,474
    17,475
    113
    Auckland
    Me thread eka mula indanma godak pages kiyewwa maru thread eka :lol:

    Meke inna experts lage podi help ekak oni... Me car eka kohomada ?

    Mazda AXELA HYBRID 2014

    01w.jpg

    50 ta wage set unoth watinawada meka ?
    meka use karana kawru hari innawada ? please help me guys thanks.

    http://ikman.lk/en/ad/mazda-axela-hybrid-sl-2014-for-sale-colombo

    good car :yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18489819 said:
    කැම්රිය අන්න වෙනස් කරලා

    ඇවලොන් එකම තමයි දැන්... ඔප්ටිමා එකට රිදිච්ච පාරද කොහෙද.. ශික් උන් 2014ගහපු කැම්රිය මෙලෝ රහක් නෑ. පරන එක ඊට වඩා ගති
    . අලුත් එකත් මරු

    මම දැක්ක වෙනස් කරලා කියල.. තාම හැබැහින් නම් දැක්කේ නැහැ.. රිකෝල් එකට ගියාම බලන්න ඕන.. එකක් තිබ්බොත් පින්තුර ටිකක් ගහගෙන එන්නම්කො
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තවත් ගීතයකට පොඩි රසාස්වාදයක් ලිව්වා. එහෙනම් පුළුවන් වෙලාවක ඔයාලත් බලලා කමෙන්ට් එකක් දාන්න. :)
    වෙසතුරු සදිසි පියවරුන්..
    http://www.elakiri.com/forum/showthread.php?t=1681633
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කළුපටි කාරයො ඉද්දි අපි මොකට භය වෙන්නද ඉතින්.. අපිට අපේ කිරියේ යාළුවො ගැන ආඩම්බරයි හසන්ත...:love::love:

    හසන්ත ඈ.............. :shocked:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18489873 said:
    ආයෝජනේ කරල ඉවරයි මචන්. ලාභත් නෑ පාඩුත් නෑ. ආයෝජනේ හැටියට ආදයම් නෑ. හැබැයි මොලේ ඇති වැඩ ටිකක් කලා.වැඩේට ගත්ත ඉඩම කෑශ්.. පොල් හරි දැම්මහැකි.. ලොරිත් ඉතුරුයි.. කෙල උනොත් සම්පූර්නම කෙලවෙන්නේ නෑ (කියල හිතනවා )

    ලාභ නැති ව්‍යාපාරයකට තවත් ආයෝජනය කරන්න එපා.. ඉඩම , වාහන සල්ලි කරන්න පුළුවන් නිසා පාඩුව ඉඩමෙන් පියවගන්න බලපන්.. වවන වැඩේ හැමෝටම හරියන්නේ නැහැ හොඳේ.. හැම ඉඩමෙමත් භෝග හරි යන්නේ නැහැ.. තවත් ආයෝජනය කරන්න කලින් හොඳට හතර කොනම හොයල බලපන්..පස් සාම්පල් එකක් පරික්ෂා කරන්නේ නැතුව වවන්න යන්න එපා.. කේන්දර කාරයෝ, වැවිලි වැඩකාරයෝ , වැඩිහිටි දන්නා කියන උදවිය එපා කියද්දී පොලා ඉඩමක් වවන්න ගිහින් හත්පොලේ ගාගෙන ලොකු ගානකට කෙලෝගත්ත 2004 වගේ කාලේ. අන්තිමේ මහා ආණ්ඩුවෙන් ඉඩම වික්ක පොලාගේ අලාභේවත් පියවන්නේ නැතුව..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Me thread eka mula indanma godak pages kiyewwa maru thread eka :lol:

    Meke inna experts lage podi help ekak oni... Me car eka kohomada ?

    Mazda AXELA HYBRID 2014

    01w.jpg

    50 ta wage set unoth watinawada meka ?
    meka use karana kawru hari innawada ? please help me guys thanks.

    http://ikman.lk/en/ad/mazda-axela-hybrid-sl-2014-for-sale-colombo

    මේ ගැන දන්නා පින්වතෙක් අපේ සහෝදරයට උදව් කරපල්ලා බන්.. මමනම් mazda මාර්කට් එක ගැන නොදනී..

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ ගැන දන්නා පින්වතෙක් අපේ සහෝදරයට උදව් කරපල්ලා බන්.. මමනම් mazda මාර්කට් එක ගැන නොදනී..

    මැස්ඩා අනාතයෙක් ඉන්නේ දැන් නවාරා එකක් අරං. :lol: ඌ උදව් කරයි
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    දොයි මතේ . . . බඩගිනියෝ . . . . ටොයෝටා අනාතයෙක්වත් නැද්ද මරාගෙන කන්න . . .

    කටු ටයිප් කරන්නත් කම්මැලියි . . .

    බොලාට තව රේසින් ටෙක්නික් එකක් කියලා දෙන්නද . . . . .

    එක්කො බෑ . . . . කම්මැලියි . . . . .

    1996 Honda Civic 750hp Drag Racecar :shocked::shocked::sorry:

    0610_HT_02_Z_%2Bhonda_civic%2Bengine.jpg

    0610_HT_09_Z%2Bhonda_civic%2Bfront_left.jpg

    me wage ekak hadaganinko :love::love:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :shocked: අම්මෝහ්..... කාර් එකට උඩින් ගහන ටෙන්ට් එකක් ගහපන්..... කාර් එක ටෙන්ට් එකෙන් ඔතලා දාන්න නම් එපා....... :angry: පේන්ට් එක ඉවරයි...... :yes:

    මාත් දැන් මේ ඉරිදට තියෙන ගැරේජ් එක මෙට් රූෆ් ශීට් දාලා ලොකු කරලා ගහන්න යන්නේ.... DX + FB15 දාන්න...... DX එක දීගන්න බැරි උනොත් ඒකට පතෝල වැලක් යවන්නයි ඉන්නේ..... :P

    thnx yaluwa.... ehenam wadak denna wenawa tempry hut kellakwath hadaganna

    {:D:D:D:lol:}
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න අද ඉදලා විටින් විට සපත්තු සමග එලවන්න ගත්තා. පොල්තුමා කිව්වා වගේ හුරුවෙයිද බලන්නයි යන්නේ. :cool:

    උඹ කරන රස්සාවටවත් ගරු කරලා සපත්තු දෙක දාගෙන එලවන්න පුරුදු වෙයන් ටිකෙන් ටික.. ජෙන්ට වගේ කාර් එකෙන් බැහැපන්කෝ වාහනේ නවත්තල හොම්බ බිම උලාගෙන සපත්තු හොයන්නේ නැතුව.. උඹ මටයි කියන්නේ වයස 38 ක් උනාට 50 වැඩ කරන්නේ කියල.. වාහනේ නවත්තල සපත්තු ගටගහන්නේ ඉතින් 70 වගේ උදවිය තමයි ඕන් ..

    පුටේ පරෙස්සමෙන් හොඳේ .. ඔන්න හප්පගෙන ඇවිත් කියන්න එපා බ්රේක් එක වෙනුවට අක්සිලේටර් එක පෑගුනා කියල..
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    ලාභ නැති ව්‍යාපාරයකට තවත් ආයෝජනය කරන්න එපා.. ඉඩම , වාහන සල්ලි කරන්න පුළුවන් නිසා පාඩුව ඉඩමෙන් පියවගන්න බලපන්.. වවන වැඩේ හැමෝටම හරියන්නේ නැහැ හොඳේ.. හැම ඉඩමෙමත් භෝග හරි යන්නේ නැහැ.. තවත් ආයෝජනය කරන්න කලින් හොඳට හතර කොනම හොයල බලපන්..පස් සාම්පල් එකක් පරික්ෂා කරන්නේ නැතුව වවන්න යන්න එපා.. කේන්දර කාරයෝ, වැවිලි වැඩකාරයෝ , වැඩිහිටි දන්නා කියන උදවිය එපා කියද්දී පොලා ඉඩමක් වවන්න ගිහින් හත්පොලේ ගාගෙන ලොකු ගානකට කෙලෝගත්ත 2004 වගේ කාලේ. අන්තිමේ මහා ආණ්ඩුවෙන් ඉඩම වික්ක පොලාගේ අලාභේවත් පියවන්නේ නැතුව..

    ekada polwatta kiyala nama dagaththe :P:P
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අංක 5 ගැන හිතපන් ටිකක්.. මම කියන්නේ සියල්ලම අතපසු කරලා ගෑනු පස්සේ දුවන්න කියන එක නෙවෙයි.. එත් උඹේ ඔය කියන ගරාජ් එක ගහල ඔය කියන බ්‍රෑන්ඩ් නිව් වාහන දහය ගෙදර නවත්තල කරුණු අංක 5 හොයද්දි උඹට ඉතුරු වෙලා තියෙන්නෙ 5th owner ටත් එහා පාවිච්චි කරපු එව්වා තමයි කියලත් හිතේ කොනක තියාගනින්.. බ්‍රෑන්ඩ් නිව් යකඩ ගොඩවල් තිබ්බට වැඩක් නැහැ බ්‍රෑන්ඩ් නිව් life partner කෙනෙක් නැතුව.. දැන් අඬාගෙන දුවගෙන ගිහින් අම්මට කියන්න එපා එළකිරියේ පොල් මාම මෙහෙම කතාවක් කිව්ව අම්මි කියල..

    දැන් ලංකාවේ තත්වෙ හැටියට දැනටම Brand New හොයන්න අමාරුයි මාමේ . කොහොමත් Brand New උනත් එපා . . .

    1. මගේ ටාගට් එකට යන්න බාධාවක් වෙන්න පුලුවන් කිසිම දෙයක් දැන්ම කරන්න හොඳ නෑ . . .

    2. මගේ ටයිප් එකේ කෙල්ලෙක්ම හොයාගත්තෙ නැත්තන් එ්කිත් දුකින්, මමත් දුකින් . . .

    ලංකාවෙ රේසින් ඉතිහාසෙටම මන් දන්න කාන්තා පරශවේ අය දෙන්නයි ඉන්නෙ . .

    එක්කෙනෙක් ලක්ෂිකා (Bodykit Duminda's Sister),අනිත් එක්කෙනා ෂෙහාරා ජයවර්ධන . . .Mclarens Group එකේ Directress කෙනෙක් . . .
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18489947 said:

    මලා...බයයි අප්පා.. මචන් උබ දන්න ඔය ජෙට් කුන් ඩෝද මොකක්ද එක දන්න ගෑනු කෙනෙක් නැද්ද? ගෑනියෙක් ඉන්නවා ඇගේ හැප්පිලා ගේම ඉල්ලගෙන නෙලන්නයි තියෙන්නේ . විශේශෙන් කටට... ඉල්ලන ගානක් දෙනවා
    :yes::yes:

    :shocked::shocked: ඒ කාලේ ක්ලාස් ඇවිල්ලා ග්‍රීන් එක වෙනකන් කරපු කෙල්ලො දෙන්නෙක් නම් හිටියා දැන් මොන ලෝකෙ ඉන්නවද දන්නෙ නෑ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Machan rata pedapu wahanayak meheta genawa nam ekatath normal tax ekama wadinawada?

    Eg: Ape loku appachchi Mazda Familia ekak genawa goda kalekata kalin. Eya ehe innakota pedapu eka. Eyata wahaneta gihin tibbe Laksha 2i okkoma karaganna.. Eyage malli professor kenek.. Eyage permit ekata thama genna aththe..

    Mokadda me scene eka?

    දැන් blue permit එක දෙන්නේ නැහැ කියනවා.. දන්නා කෙනෙක් රිප්ලයි දාපියෝ..
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    උඹ කරන රස්සාවටවත් ගරු කරලා සපත්තු දෙක දාගෙන එලවන්න පුරුදු වෙයන් ටිකෙන් ටික.. ජෙන්ට වගේ කාර් එකෙන් බැහැපන්කෝ වාහනේ නවත්තල හොම්බ බිම උලාගෙන සපත්තු හොයන්නේ නැතුව.. උඹ මටයි කියන්නේ වයස 38 ක් උනාට 50 වැඩ කරන්නේ කියල.. වාහනේ නවත්තල සපත්තු ගටගහන්නේ ඉතින් 70 වගේ උදවිය තමයි ඕන් ..

    පුටේ පරෙස්සමෙන් හොඳේ .. ඔන්න හප්පගෙන ඇවිත් කියන්න එපා බ්රේක් එක වෙනුවට අක්සිලේටර් එක පෑගුනා කියල..

    :lol::lol:
    mata thiyana kachal eka mekai ban, mage kakul asamanya lesa lokuida koheda, mata sereppu hoyanna na okkoma podiyi. kakula palalai godak e nisa sapaththu dammahama kakula thawath lokui. ithin eka paddle ekak paganakota anikath konakin ahu wenawa :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹ කරන රස්සාවටවත් ගරු කරලා සපත්තු දෙක දාගෙන එලවන්න පුරුදු වෙයන් ටිකෙන් ටික.. ජෙන්ට වගේ කාර් එකෙන් බැහැපන්කෝ වාහනේ නවත්තල හොම්බ බිම උලාගෙන සපත්තු හොයන්නේ නැතුව.. උඹ මටයි කියන්නේ වයස 38 ක් උනාට 50 වැඩ කරන්නේ කියල.. වාහනේ නවත්තල සපත්තු ගටගහන්නේ ඉතින් 70 වගේ උදවිය තමයි ඕන් ..

    පුටේ පරෙස්සමෙන් හොඳේ .. ඔන්න හප්පගෙන ඇවිත් කියන්න එපා බ්රේක් එක වෙනුවට අක්සිලේටර් එක පෑගුනා කියල..

    :baffled::baffled::baffled: වාහනේ නවත්තල සපත්තු ගටගහන්නේ ඉතින් 70 වගේ උදවිය තමයි ඕන් කියපු කතාව නම් වැදුනා :shocked::shocked:
    පොළාට කියනන් මම ලේස් කරන්නේ නැති සපත්තු දාන්නේ ඔය කේස් එක නිසා :( නවත්තලා සපත්තු දාගන්න එක නම් නෝන්ඩි සීන් එක තමයි :eek:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මාමිල, අයියලා.. ටොයොට විට්ස් එක මාකට් එකෙ යන්නෙ කීයක් වගේද? වාහනේ මාකට් ද?? අර 1998- 2003 විතර වෙනකම් ආව එක. :confused::confused:

    වාහනේ මාර්කට් එක හොඳයි.. අවුරුද්ද 2000 වගේ එව්ව 17-18 වගේ ගියා පහුගිය කාලේ. ඕකෙ මාර්කට් grade එකක් ආව. විට්ස් ගැන දන්නා කෙනෙක් කියාවි මොකක්ද වටිනවා grade එක කියල.. කොහොමත් ඔකේ කටු මීටර් එකට වඩා ඩිජිටල් එක මාර්කට් මචන්..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ekada polwatta kiyala nama dagaththe :P:P

    වවන්න ගියේ පොල් නෙවෙයි බන්.. මාසෙන් දෙකෙන් අක්කරේට ලක්ෂයක් ආදායම එන වගාවක්.. පස් වල අවුලක් නිසා සහ පාත්ති කපද්දී කරපු ගොන් වැඩක් නිසා අවුරුදු දහයකට වැඩි කාලයක් ගිහිනුත් ඒ ඉඩමේ තාම මුකුත් වැවෙන්නේ නැතෝ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කළුපටි කාරයො ඉද්දි අපි මොකට භය වෙන්නද ඉතින්.. අපිට අපේ කිරියේ යාළුවො ගැන ආඩම්බරයි හසන්ත...:love::love:

    සංගීත භාන්ඩ වාදනේ නම් බෑ..:baffled: කලු පටිත් නෑ..:sorry: පන එපා කියල පීනන්න නම් පුලුවන්..:P කට්ටිය වතුරට වැටුනොත් ගොඩට අදින්නම්කෝ...:cool::cool:
     
    Last edited:
    Status
    Not open for further replies.