ඔන්න කට්ටක් ලිව්වා කටු හිඟ නිසා...මේක කට්ටක් නොවුනට ජීවිතයත් මරණයත් අතර අත්දැකීමක් ... 99.9999999 වගේ බේරුනා කිව්වොත් නිවැරදියි.. මෙන්න මේකයි කතාව..
ඔන්න මාත් කට්ටක් දාන්නයි යන්නේ..
අම්මෝ කටු දෙක දෙක දැන් වැටෙන්නේ

පට්ට ඈ

ඔන්න කට්ටක් ලිව්වා කටු හිඟ නිසා...මේක කට්ටක් නොවුනට ජීවිතයත් මරණයත් අතර අත්දැකීමක් ... 99.9999999 වගේ බේරුනා කිව්වොත් නිවැරදියි.. මෙන්න මේකයි කතාව..
ඔන්න මාත් කට්ටක් දාන්නයි යන්නේ..

1.පුලුවන් අවුරුදු12 සිට තනිවම එලවිය හැක
2.ඉංග්‍රිසි ටිකක් සහ දෙමළ යන්තම් ෂේප් විය හැක
3.සංගීත කණ්ඩායමක ඩ්‍රම්ස් වාදනය කර ඇත. කී බෝර්ඩ් එකද යන්තම් වාදනය කල හැක
4. කරාතේ දුඹුරුපටි දක්වා ප්‍රගුණ කර ඇත.
5.පෙම්වතිය බිරිඳ වී වසර 4ක් ගතවී ඇතත් තවම පෙම්වතිය සේ හැඟේ..
6.හොඳින් පිහිනිය හැක.
7.ගරාජ්වල කටු නිසාම මෝටර් කාර්මික දැනුමක් ඇත...ඉතිරි කාර්මික දැනුමද සාමාන්‍ය වශයෙන් ඇත.
ඔන්න මාත් කට්ටක් දාන්නයි යන්නේ..
මේක නම් බයික් කට්ටක්. දෙයක් ඉගෙනගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා..මාත් සෑහෙන දෙයක් ඉගෙනගත්තා...

ඔන්න කට්ටක් ලිව්වා කටු හිඟ නිසා...මේක කට්ටක් නොවුනට ජීවිතයත් මරණයත් අතර අත්දැකීමක් ... 99.9999999 වගේ බේරුනා කිව්වොත් නිවැරදියි.. මෙන්න මේකයි කතාව..
( දැන් ෆෝර්නියාගේ අයිතිකාරයා එළකිරියේ හිටියොත් ඉතින් පොලාට සොරිම තමයි..)

ඒ වගේම හැපිල මැරෙන අයටත් කොච්චර ඉක්මනට ඒ දේ වුනත් තමන් මැරේනව කියන අදහස ඔලුවට ඇවිල්ල දහසක් දේවල් ඔලුවට එන්න වෙලාව තියනව තත්පරෙන් සීයෙන් එකක වෙලාකින් වුනත්. විසවාස කරපල්ලා අත්දැකීමෙන් කියන්නේ. මං නම් බේරෙන්න ට්‍රයි කලේ ඒවා හිත හිතා හිටපු එක නෙමේ. ඒ නිසා යන්තම් කකුලක් කඩාගෙන බේරුනා..

මේ තියෙන්නේ කටු.. කටු කන තරමට තමයි දැනුම වර්ධනය වෙන්නේ මචන්.. දෙවැනි කොටස අර එන කරගත්තු තැන දැම්මට කමක් නැහැ.. ලින්ක් එක දාපන් රිප්ලයි එකක් විදිහට.. නැත්තම් වැඩේ මිස් වෙනවා මචෝ..![]()
ඒකට නම් හිතන්නෙ නැති තරම් දුර යන්න වුනා ලෙඩේ හොයාගන්න.
පොල් අයියවත් හිතන එකක් නෑ එච්චර කෙලියක් කියල. බලන්නකෝ...
full option එවුන් හරිම අඩුයි.. ආඩම්බරයි ..
ඔන්න කට්ටක් ලිව්වා කටු හිඟ නිසා...මේක කට්ටක් නොවුනට ජීවිතයත් මරණයත් අතර අත්දැකීමක් ... 99.9999999 වගේ බේරුනා කිව්වොත් නිවැරදියි.. මෙන්න මේකයි කතාව..

car ekak gaththa dawasaka damwalak daala bonet eka gatagahana tharamata baya hithuna 
ඔන්න මාත් කට්ටක් දාන්නයි යන්නේ..
මේක නම් බයික් කට්ටක්. දෙයක් ඉගෙනගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා..මාත් සෑහෙන දෙයක් ඉගෙනගත්තා...

පට්ට කාර් එක මචන්. හෙට හරියටම යන ගාන බලල කියන්නම්..

මාර වැඩේ නෙහ්. අද උදේ කාර් එක ස්ටාර්ට් කරාම, එන්ජින් එකෙන් ටකස් පටස් ගගා මොකක් හරි වදින සද්දයක් වගේ එනවා නෙහ්. එක අව්ල් ගිහින්ද? පුලුවන් ඇත්තෝ හෙල්ප් මී. වාහනේ ටොයොටා කොරොල්ලා 106. 2C එන්ජිමක් තියෙන්නේ![]()

අපේ 110 එකෙත් ආවා ටක ටකස් ගාගා වදිනවා උදේට.. අපේ එකේනම් වෙලා තිබ්බෙ අර එන්ජිමේ මොල්ලි කෑල්ලෙ තියනවනෙ පොඩි පම්ප් එකක්.. ඒකෙ කෑම් එකෙන් ඉස්සෙන්න තියන කෑල්ල ගෙවිල. රත්වුනාම හරියනව. පස්සෙ ඒක දැම්ම.
අපේ වැඩකාරයො ටික හරියට කියයි...![]()

toyota angima wisi karala thiyapan HONDA angimak. ethakota lede hoda wei![]()

මාර වැඩේ නෙහ්. අද උදේ කාර් එක ස්ටාර්ට් කරාම, එන්ජින් එකෙන් ටකස් පටස් ගගා මොකක් හරි වදින සද්දයක් වගේ එනවා නෙහ්. එක අව්ල් ගිහින්ද? පුලුවන් ඇත්තෝ හෙල්ප් මී. වාහනේ ටොයොටා කොරොල්ලා 106. 2C එන්ජිමක් තියෙන්නේ![]()
2c angima disel puthe![]()
තාම ගෙදරින් තමා බන් ප්‍රතිපාදන වෙන් කරන්නේ. ඒ නිසයි අව්ල. මටම කියල එකක් ගන්න තිබුන නම් අනිවා මාසෙකට හරි සුබාරුවක් බස්සනවා![]()

පෙට්‍රොල්ද ඩිසල් ද බන්
මචං නොසල් stick උනාහමත් ඔය වගේ සද්දයක් එනවා. රත් උනහම හරි යනවා. කොච්චර කාලෙකින් නොසල් සුද්ද කරේ ප්‍රේසර් කරේ එහෙම නැද්ද??
ඉන්ජෙක්ටර් ටික නම් මාසෙකට කලින් වගේ ප්‍රෙශර් කරල දැම්මා. පොම්පෙ බලන්න නම් උනේ නෑ.
අප්පට සිරි ඒ කැල්ල දැක්කේ නැ නේ බන්