වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔන්න කට්ටක් ලිව්වා කටු හිඟ නිසා...මේක කට්ටක් නොවුනට ජීවිතයත් මරණයත් අතර අත්දැකීමක් ... 99.9999999 වගේ බේරුනා කිව්වොත් නිවැරදියි.. මෙන්න මේකයි කතාව..

    ඔන්න මාත් කට්ටක් දාන්නයි යන්නේ.. :D

    අම්මෝ කටු දෙක දෙක දැන් වැටෙන්නේ :shocked:
    පට්ට ඈ :yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    1.පුලුවන් අවුරුදු12 සිට තනිවම එලවිය හැක
    2.ඉංග්‍රිසි ටිකක් සහ දෙමළ යන්තම් ෂේප් විය හැක
    3.සංගීත කණ්ඩායමක ඩ්‍රම්ස් වාදනය කර ඇත. කී බෝර්ඩ් එකද යන්තම් වාදනය කල හැක
    4. කරාතේ දුඹුරුපටි දක්වා ප්‍රගුණ කර ඇත.
    5.පෙම්වතිය බිරිඳ වී වසර 4ක් ගතවී ඇතත් තවම පෙම්වතිය සේ හැඟේ..
    6.හොඳින් පිහිනිය හැක.
    7.ගරාජ්වල කටු නිසාම මෝටර් කාර්මික දැනුමක් ඇත...ඉතිරි කාර්මික දැනුමද සාමාන්‍ය වශයෙන් ඇත.

    full option එවුන් හරිම අඩුයි.. ආඩම්බරයි ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න මාත් කට්ටක් දාන්නයි යන්නේ.. :D

    මේක නම් බයික් කට්ටක්. දෙයක් ඉගෙනගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා..:yes: මාත් සෑහෙන දෙයක් ඉගෙනගත්තා...:P

    මේ තියෙන්නේ කටු.. කටු කන තරමට තමයි දැනුම වර්ධනය වෙන්නේ මචන්.. දෙවැනි කොටස අර එන කරගත්තු තැන දැම්මට කමක් නැහැ.. ලින්ක් එක දාපන් රිප්ලයි එකක් විදිහට.. නැත්තම් වැඩේ මිස් වෙනවා මචෝ..:love::love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න කට්ටක් ලිව්වා කටු හිඟ නිසා...මේක කට්ටක් නොවුනට ජීවිතයත් මරණයත් අතර අත්දැකීමක් ... 99.9999999 වගේ බේරුනා කිව්වොත් නිවැරදියි.. මෙන්න මේකයි කතාව..

    ( දැන් ෆෝර්නියාගේ අයිතිකාරයා එළකිරියේ හිටියොත් ඉතින් පොලාට සොරිම තමයි..:sorry::sorry::sorry::sorry:)

    බුදු අම්මෝ... මේකනම් යකාගෙ කේස් එකක්.. :shocked::shocked::shocked:

    යකාගෙ කියන්නෙ යක්කු දහයක කේස් එකක්.. මාර වෙලාවක්නේ පොලයියේ ඔවර්ටේක් කරද්දිම ඒක උඩ ආපු එක... ඇඟේ ලේ වතුරවෙන සීන් එකක්..:sorry:

    ඔය වගේ වෙලාවට ඔලුව මාර ඉක්මනට වැඩ කරනව කියන එක මං අත්දැකීමෙන්ම දන්නවා හොඳ හැපිල්ලක් හැපිච්ච එකක් විදියට.:dull: ඒ වගේම හැපිල මැරෙන අයටත් කොච්චර ඉක්මනට ඒ දේ වුනත් තමන් මැරේනව කියන අදහස ඔලුවට ඇවිල්ල දහසක් දේවල් ඔලුවට එන්න වෙලාව තියනව තත්පරෙන් සීයෙන් එකක වෙලාකින් වුනත්. විසවාස කරපල්ලා අත්දැකීමෙන් කියන්නේ. මං නම් බේරෙන්න ට්‍රයි කලේ ඒවා හිත හිතා හිටපු එක නෙමේ. ඒ නිසා යන්තම් කකුලක් කඩාගෙන බේරුනා..:dull:

    මාර කට්ටක් පොලයියේ ඒකනම්...:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ තියෙන්නේ කටු.. කටු කන තරමට තමයි දැනුම වර්ධනය වෙන්නේ මචන්.. දෙවැනි කොටස අර එන කරගත්තු තැන දැම්මට කමක් නැහැ.. ලින්ක් එක දාපන් රිප්ලයි එකක් විදිහට.. නැත්තම් වැඩේ මිස් වෙනවා මචෝ..:love::love::love:

    රිප්ලයි එකක් විදියට දාලා එතනත් දාන්නම්..:yes: ඒකට නම් හිතන්නෙ නැති තරම් දුර යන්න වුනා ලෙඩේ හොයාගන්න.:dull: පොල් අයියවත් හිතන එකක් නෑ එච්චර කෙලියක් කියල. බලන්නකෝ...:)
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    ඔන්න කට්ටක් ලිව්වා කටු හිඟ නිසා...මේක කට්ටක් නොවුනට ජීවිතයත් මරණයත් අතර අත්දැකීමක් ... 99.9999999 වගේ බේරුනා කිව්වොත් නිවැරදියි.. මෙන්න මේකයි කතාව..

    siyolaga seethala una :dull::dull: car ekak gaththa dawasaka damwalak daala bonet eka gatagahana tharamata baya hithuna :nerd:

    ඔන්න මාත් කට්ටක් දාන්නයි යන්නේ.. :D

    මේක නම් බයික් කට්ටක්. දෙයක් ඉගෙනගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා..:yes: මාත් සෑහෙන දෙයක් ඉගෙනගත්තා...:P

    part 2th daapan balanna japanata kothanada waradune kiyala :dull:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මාර වැඩේ නෙහ්. අද උදේ කාර් එක ස්ටාර්ට් කරාම, එන්ජින් එකෙන් ටකස් පටස් ගගා මොකක් හරි වදින සද්දයක් වගේ එනවා නෙහ්. එක අව්ල් ගිහින්ද? පුලුවන් ඇත්තෝ හෙල්ප් මී. වාහනේ ටොයොටා කොරොල්ලා 106. 2C එන්ජිමක් තියෙන්නේ:(:(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාර වැඩේ නෙහ්. අද උදේ කාර් එක ස්ටාර්ට් කරාම, එන්ජින් එකෙන් ටකස් පටස් ගගා මොකක් හරි වදින සද්දයක් වගේ එනවා නෙහ්. එක අව්ල් ගිහින්ද? පුලුවන් ඇත්තෝ හෙල්ප් මී. වාහනේ ටොයොටා කොරොල්ලා 106. 2C එන්ජිමක් තියෙන්නේ:(:(:(

    අපේ 110 එකෙත් ආවා ටක ටකස් ගාගා වදිනවා උදේට.. අපේ එකේනම් වෙලා තිබ්බෙ අර එන්ජිමේ මොල්ලි කෑල්ලෙ තියනවනෙ පොඩි පම්ප් එකක්.. ඒකෙ කෑම් එකෙන් ඉස්සෙන්න තියන කෑල්ල ගෙවිල. රත්වුනාම හරියනව. පස්සෙ ඒක දැම්ම.

    අපේ වැඩකාරයො ටික හරියට කියයි...:yes:
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    මාර වැඩේ නෙහ්. අද උදේ කාර් එක ස්ටාර්ට් කරාම, එන්ජින් එකෙන් ටකස් පටස් ගගා මොකක් හරි වදින සද්දයක් වගේ එනවා නෙහ්. එක අව්ල් ගිහින්ද? පුලුවන් ඇත්තෝ හෙල්ප් මී. වාහනේ ටොයොටා කොරොල්ලා 106. 2C එන්ජිමක් තියෙන්නේ:(:(:(

    toyota angima wisi karala thiyapan HONDA angimak. ethakota lede hoda wei :rolleyes:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63

    පෙට්‍රොල්ද ඩිසල් ද බන්
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අපේ 110 එකෙත් ආවා ටක ටකස් ගාගා වදිනවා උදේට.. අපේ එකේනම් වෙලා තිබ්බෙ අර එන්ජිමේ මොල්ලි කෑල්ලෙ තියනවනෙ පොඩි පම්ප් එකක්.. ඒකෙ කෑම් එකෙන් ඉස්සෙන්න තියන කෑල්ල ගෙවිල. රත්වුනාම හරියනව. පස්සෙ ඒක දැම්ම.

    අපේ වැඩකාරයො ටික හරියට කියයි...:yes:

    මුලින්ම එහෙම තමා තිබුනේ. (ඒකත් මට නම් ඇහුනෙ නෑ ) අද උදේ සැරටම ආව නෙහ්. තැන්කූ මචන්. 8ට ක්ලාස්. හවස් වෙලා බහින්නම් මේ පැත්තට. පුලුවන් ඇත්තෝ හෙල්ප් එකක් දෙන්නකෝ:yes::yes::yes:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    toyota angima wisi karala thiyapan HONDA angimak. ethakota lede hoda wei :rolleyes:

    තාම ගෙදරින් තමා බන් ප්‍රතිපාදන වෙන් කරන්නේ. ඒ නිසයි අව්ල. මටම කියල එකක් ගන්න තිබුන නම් අනිවා මාසෙකට හරි සුබාරුවක් බස්සනවා:oo::oo:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මාර වැඩේ නෙහ්. අද උදේ කාර් එක ස්ටාර්ට් කරාම, එන්ජින් එකෙන් ටකස් පටස් ගගා මොකක් හරි වදින සද්දයක් වගේ එනවා නෙහ්. එක අව්ල් ගිහින්ද? පුලුවන් ඇත්තෝ හෙල්ප් මී. වාහනේ ටොයොටා කොරොල්ලා 106. 2C එන්ජිමක් තියෙන්නේ:(:(:(

    මචං නොසල් stick උනාහමත් ඔය වගේ සද්දයක් එනවා. රත් උනහම හරි යනවා. කොච්චර කාලෙකින් නොසල් සුද්ද කරේ ප්‍රේසර් කරේ එහෙම නැද්ද??

    2c angima disel puthe :nerd:

    අප්පට සිරි ඒ කැල්ල දැක්කේ නැ නේ බන්
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    තාම ගෙදරින් තමා බන් ප්‍රතිපාදන වෙන් කරන්නේ. ඒ නිසයි අව්ල. මටම කියල එකක් ගන්න තිබුන නම් අනිවා මාසෙකට හරි සුබාරුවක් බස්සනවා:oo::oo:

    :P:P:P
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    පෙට්‍රොල්ද ඩිසල් ද බන්

    Diesel

    මචං නොසල් stick උනාහමත් ඔය වගේ සද්දයක් එනවා. රත් උනහම හරි යනවා. කොච්චර කාලෙකින් නොසල් සුද්ද කරේ ප්‍රේසර් කරේ එහෙම නැද්ද??

    ඉන්ජෙක්ටර් ටික නම් මාසෙකට කලින් වගේ ප්‍රෙශර් කරල දැම්මා. පොම්පෙ බලන්න නම් උනේ නෑ.

    අප්පට සිරි ඒ කැල්ල දැක්කේ නැ නේ බන්

    අව්ලක් නෑ බන්. දෙන හෙල්ප් එක වටිනවා
     
    Last edited:
    Status
    Not open for further replies.