bajaj pulser 150 2014 ekata dann plug dekak kiyapallako hoda.
ngk japan ekak dekak danna 600yi venne km 25000 vage duwanna puluwan

2014 එකකට මෙච්චර ඉක්මනට මොකටද ප්ලග්....?? මම නම් දැම්මේ BOSCH Twin Spark ප්ලග් දෙකක්.....
ඔරිජිනල් ඩිමෝ බඩු..... 

![]()
kiyada ban ekak gathhe
මතක නෑ බං..... එකක් 240 ද කොහෙද...... මතක නෑ..... පොතේ ලියාගෙන ඈති හොයලා කියන්නම්..... 
මචන්ලා මගේ පල්සර් 150 යේ(කලින් තිබ්බ ලෙඩ ගොඩක් තියෙන එක නෙමේ) පාකින් ලයිට් වලට LED දැම්ම ටික දවසක් වැඩ කළා. දැන් පාකින් ලයිට් වැඩ කරන්නේ හෙඩ් ලයිට් දැම්මම විතරයි. පාකින් වලදී සමහර වෙලාවට එනවා යනවා. බොඩි කොන්ට්රෝල් එකෙන්ද මේක වෙන්නේ.
යන්තම්වත් අඳුරු කරපුවා දාන්න බෑ කියල තමා කියන්නේ.පස්සේ එක්කෙනාගේ එකනම් ෂේප් කරගන්න පුළුවන් වෙයි
ආ සිංහලු
කාබ් ඒක මස් කළා
අනාත ෆිල්ටර් දැම්මට වැඩක් නෑ බොලව් කාබ් එකේ ජරාව
ස්ලයිඩ් එකේ පොඩි තද ගතියක් තිබ්බ. සුද්දයක් දුන්න දැන් හරි
ආ සිංහලු
කාබ් ඒක මස් කළා
අනාත ෆිල්ටර් දැම්මට වැඩක් නෑ බොලව් කාබ් එකේ ජරාව
ස්ලයිඩ් එකේ පොඩි තද ගතියක් තිබ්බ. සුද්දයක් දුන්න දැන් හරි

මචන්ලා මගේ පල්සර් 150 යේ(කලින් තිබ්බ ලෙඩ ගොඩක් තියෙන එක නෙමේ) පාකින් ලයිට් වලට LED දැම්ම ටික දවසක් වැඩ කළා. දැන් පාකින් ලයිට් වැඩ කරන්නේ හෙඩ් ලයිට් දැම්මම විතරයි. පාකින් වලදී සමහර වෙලාවට එනවා යනවා. බොඩි කොන්ට්රෝල් එකෙන්ද මේක වෙන්නේ.

ලංකාවේ සුපිරි පෙට්රල් වල හොදකම තමා
e bay එකේ සුපිරි filter එකක් තිබ්බා usd 30 ද කොහෙද, එක අනිත් filter වගේ නෙමේ වාහන වල වගේ වැඩ කරන එකක්

මචන්ලා මගේ පල්සර් 150 යේ(කලින් තිබ්බ ලෙඩ ගොඩක් තියෙන එක නෙමේ) පාකින් ලයිට් වලට LED දැම්ම ටික දවසක් වැඩ කළා. දැන් පාකින් ලයිට් වැඩ කරන්නේ හෙඩ් ලයිට් දැම්මම විතරයි. පාකින් වලදී සමහර වෙලාවට එනවා යනවා. බොඩි කොන්ට්රෝල් එකෙන්ද මේක වෙන්නේ.
අඩේ ඒ ගානට කාබ් එකම දාන්න පුළුවන් නේ![]()
උඹ දාල තිබ්බෙ අර Paper Filter එකක්ද බං.
අර පනහටද සීයටද තියන.. ඒක නම් මෙලෝ වැඩක් නෑ බං..
ජානක එකේ තිබ්බ එක්දාස් දෙසිය ගානට ඇලුමිනියම් එකක් පොඩ්ඩක් අහල බලපන්..
ඒක නම් උන් කිව්ව හොඳයි කියල..
ඒත් ෆිල්ටරේ දාන්න කලින් ටැංකියත් පෙට්රොල් අයින් කරල හෝදල සුද්ද කරලම දානව නම් තමා හොඳ
අඩේ ඒ ගානට කාබ් එකම දාන්න පුළුවන් නේ![]()
ටැංකිය සුද්ද කරන්න ඕනා බන්. මොනවහරි දාන්න ඕනද හෝදන්න ?
මේ 135 හේ ඩයෆ්රම් ඒක ඔයා දැම්ම කිව්ව නේද කියක් උනාද ? මගේ නං අව්ලක් නෑ හිර ගතියක් තිබ්බ දැන් හරි දාන්න උනොත් කියක් වෙනවද ?
කලින් එකා ඩයෆ්රම් ඒක උඩ පියන ගලවල තියෙනව බයික් ඒක ගට්ට දවස්වලම
2014 එකකට මෙච්චර ඉක්මනට මොකටද ප්ලග්....?? මම නම් දැම්මේ BOSCH Twin Spark ප්ලග් දෙකක්.....
ඔරිජිනල් ඩිමෝ බඩු.....
![]()
පාකින් ලයිට් වලට led දැම්ම යනුවෙන් අදහස් වෙන්නේ කුමක්ද ? ඉස්සරහ පාකින් බල්බ් දෙකඩ ?
ස්විච් එකේ හෝ බොඩි කන්ට්රෝල් එකේ වෙන්න පුළුවනි
බොඩි කන්ට්රෝල් බලන්න කලින් බලපං ස්විච් එකේ කන්ටෑක්ට් අවුලක්ද කියල