digaaaipatta ban, apita ehema unanam aye jeewitheta lede hoyaganne na
![]()
තෑන්ක්ස් මචන්..

digaaaipatta ban, apita ehema unanam aye jeewitheta lede hoyaganne na
![]()

ඹව්වා වමෙන් විතරයි නේද බන් challenger or charger ?ඔව් පිංවතුනි . . . .
මේ අවස්ථාවේදි අාරංචි මාර්ග සඳහන් කරනවා අලුත්ම හෙල්කැට් එකක් ළඟදීම ලංකාවට ගොඩ බැසීමට නියමිත බව . . .
අනේ වාසනාවන් . . .
උබ කිව්වේ නැද්ද මැස්ඩා හොද නැ ඹක විකුණලා හොන්ඩා සිවික් ආර් ඇස් එකක් ගන්න කියලාකෙල්ලෙක්ට උනත් අඩුම තරමේ තමන් පාවිච්චි කරන වාහනේ සම්බන්දෙන්වත් පොඩි දැනුමක් තියෙන්න ඔ්නි . . .
ඊයේ හවස මැස්ඩා 3 Hybrid එකක් අාවා සර්විස් එකට . . 3ට විතර අැති . . වැඩේ හරියට කරන්න වෙලාව මදි නිසා අද එන්න කිව්වා . . . අද උදේ අාවට පස්සෙ අැහුවා Semi synthetic or full Synthetic දාන්නද කියලා . . දන්නෙ නෑ මෙලෝ දෙයක් . . . දුන්නා ඔයිල් ගැන ලෙක්චර් එකක් . . .
ලෙක්චර් එක ඉවර උන ගමන් මගේ කාඩ් එකක් ඉල්ලුවා කියපන්කෝ . .
බයි ද වේ කෙල්ලනම් පංචකල්‍යානියක් . . .1993 . . බට් වැඩක් නෑ . . . සීරෝ ටෙක්නිකල් නොලේජ් . . .
කාටද නොම්මරේ ඔ්නි . . . .


සිරාවට මාත් කල්පනා කලා CBR එහෙම CDI ගියපු එවුන් කොහොම කට්ටක් කනවා ඇතිද කියලා...
පට්ටනේ...අඩෝ පොර මොනව කරලද බන් එහෙට පැන්නේ...
![]()
ඹව්වා වමෙන් විතරයි නේද බන් challenger or charger ?
දැන් බලනවා ඇති මොන වල් පුසෙක්ද මේ කියලා හෙල් කැට් කියන්නේ මෙන්න මේකට
![]()




ඹව්වා වමෙන් විතරයි නේද බන් challenger or charger ?
දැන් බලනවා ඇති මොන වල් පුසෙක්ද මේ කියලා හෙල් කැට් කියන්නේ මෙන්න මේකට
![]()
![]()
කම්පැනියෙන් ෆේල් කියලා රීප්ලේස්මන්ට් සර්කිට් බෝඩ් දාපු සර්කිට් බෝඩ් එකක ෆෝල්ට් එකක් හදලා . . .
කොම්පැනියේ අලුත් බෝඩ් එකේ කොස්ට් එක $1100 ලු . . . මුගේ රෙපෙයාර් එකේ කොස්ට් එක රු. 2400 යි . . .
බෝඩ් එක හදලා සතියයි, වීසා දීලා, කොම්පැනියෙන් ගෙදරටම වාහනේකුත් එවලා මූව ඉස්සුවා . . .
ඌ සිරාම වැඩ්ඩෙක්.
මේ දාන්න යන්නේ එදා කාපු බයික් කට්ටේ ඉතුරු කොටස.
..............
අමාරුවෙන් අසා සිටි ඔබ සැමට ස්තූතියි.දෙයක් ඉගෙන ගත්තනම් එච්චරයි.
ඇඬෙනවා.. පට්ට මචන්.ඌ සිරාම වැඩ්ඩෙක්.
![]()
මේක උබටම උන එක හින්දා හරිගියා, වෙන එකෙක්ට ඕක උනා නම් ඌට බයික් එකත් බදා ගෙන ගගක මූදක පනින්න තමයි වෙන්නේ.
එලටම ලියලා තියනවා මචන්
එල මචන්..
දැන් පොරට නිවාඩු දෙන්නෙ අලුත් ප්රොජෙෙක්ට් එකක් පටන් ගන්න ලං ළං වුනාම විතරයි . . .මූට රජ සැප එහේ . . .
උෟට එහෙදි ට්‍රිප් එකක් යන්න හිතුනත් කොම්පැනියෙන් වාහනයක් දෙනවා . . .
උඹ කිව්වමනම් පොඩ්ඩක් මෙව්ව වුනා..
අපේ රටේ ඉතින් වැඩක් කරන එකාව කපලා දානවනේ..

බෙල්ල ජපන්, කඳ ජර්මන්, බෙල්ල ඉතාලි බඩු මාර්කට් නැහැ බන්..එක එක ජාතියේ එන්ජින් තිබ්බාම ඔව්ව මලාට විකුණගන්න හම්බෙන්නේ නැහැ හොඳේ.. උදේට වාහනේ ස්ටාර්ට් කරලා හොඳට එන්ජිමට ලං වෙලා අහන් හිටපන් සද්දේ එන්නේ කොයි පැත්තෙන්ද කියල.. ඉන්ජෙක්ටර් වලින් වෙන්නත් පුළුවනි..ස්ටාර්ට් කරලා එන්ජිමේ ටැපට් කවරෙ තියන ඔයිල් මූඩිය ඇරලා බලහන් ඔයිල් වැඩකරනවද කියල ..

( ඒත් තව අවුරුදු 3ක් විතර තිබ්බොත් සමහරවිට 3C Turbo එකක් තියන්න නම් හිතේ පොඩි idea පාරක් තියෙනවා ) මට නම් එන්ජින් එකේ බෙල්ට් තියෙන පැත්තෙන් වගේ සද්දෙ එන්නෙ. ෆෑන් බෙල්ට් එක බුරුල් වෙලත් නෑ. අදුරන ගැරිජ් බුවෙක් ඉන්නවා. උට ගිහින් පෙන්නුවම කිව්වා injector knock එකක් වෙන්න පුලුවන් කියල. ඉන්ජෙක්ටර් ප්‍රෙශර් කරපු තැනට ගිහින් පෙන්නපන් කියල.
Injector knock වෙනව කියන්නේ මොකක්ද කියල කියල දෙන්න බැරි වේද.කම්පැනියෙන් ෆේල් කියලා රීප්ලේස්මන්ට් සර්කිට් බෝඩ් දාපු සර්කිට් බෝඩ් එකක ෆෝල්ට් එකක් හදලා . . .
කොම්පැනියේ අලුත් බෝඩ් එකේ කොස්ට් එක $1100 ලු . . . මුගේ රෙපෙයාර් එකේ කොස්ට් එක රු. 2400 යි . . .
බෝඩ් එක හදලා සතියයි, වීසා දීලා, කොම්පැනියෙන් ගෙදරටම වාහනේකුත් එවලා මූව ඉස්සුවා . . .
ඔහොම්මම හොයන්න එපා බන්..මොලේ කල්පනා කරල වැඩකරන පොලොවෙ පයගහල ඉන්න කෙනෙක් හොයාගන්න.
කියල දුන්නම ඔය වැඩ සේරම කරයි ගින්දර වගේ...
![]()

ඔන්න මාත් කට්ටක් දාන්නයි යන්නේ..
මේක නම් බයික් කට්ටක්. දෙයක් ඉගෙනගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා..මාත් සෑහෙන දෙයක් ඉගෙනගත්තා...
රසය අතින් අවුල් වූ කට්ටක් කියෙව්වාට හදපිරි ස්තූතිය.දෙයක් කියල දෙන්නම් ඊලඟ කෑල්ලෙන්..

රත්තරං;18494601 said:පොඩි කට්ටක් ඈ..
ඕන් පුටේ ගෙදරක කොල්ලෙක් නැති උනාම, මිනිහෙක් ටෙක්නිකල් දැනුම බින්දුව උනාම ලෝකයා කුජීත විදිහට පූක්ශනයට ලක්කරන ආකාරය..

GN කට්ටක්, එල එල. රසයෙ අඩුවක් නේ බන් අපිනේ මෙවා රස විදින්නේ. දාපන් ඉලග එකත්![]()

මේ දාන්න යන්නේ එදා කාපු බයික් කට්ටේ ඉතුරු කොටස.
