වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් පිංවතුනි . . . .

    මේ අවස්ථාවේදි අාරංචි මාර්ග සඳහන් කරනවා අලුත්ම හෙල්කැට් එකක් ළඟදීම ලංකාවට ගොඩ බැසීමට නියමිත බව . . .

    අනේ වාසනාවන් . . .
    ඹව්වා වමෙන් විතරයි නේද බන් challenger or charger ?
    දැන් බලනවා ඇති මොන වල් පුසෙක්ද මේ කියලා හෙල් කැට් කියන්නේ මෙන්න මේකට
    2015-dodge-challenger-srt-hellcat-first-drive-review-car-and-driver-photo-615298-s-429x262.jpg

    dodge-charger-srt-hellcat.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කෙල්ලෙක්ට උනත් අඩුම තරමේ තමන් පාවිච්චි කරන වාහනේ සම්බන්දෙන්වත් පොඩි දැනුමක් තියෙන්න ඔ්නි . . .
    ඊයේ හවස මැස්ඩා 3 Hybrid එකක් අාවා සර්විස් එකට . . 3ට විතර අැති . . වැඩේ හරියට කරන්න වෙලාව මදි නිසා අද එන්න කිව්වා . . . අද උදේ අාවට පස්සෙ අැහුවා Semi synthetic or full Synthetic දාන්නද කියලා . . දන්නෙ නෑ මෙලෝ දෙයක් . . . දුන්නා ඔයිල් ගැන ලෙක්චර් එකක් . . .
    ලෙක්චර් එක ඉවර උන ගමන් මගේ කාඩ් එකක් ඉල්ලුවා කියපන්කෝ . .

    බයි ද වේ කෙල්ලනම් පංචකල්‍යානියක් . . .1993 . . බට් වැඩක් නෑ . . . සීරෝ ටෙක්නිකල් නොලේජ් . . .

    කාටද නොම්මරේ ඔ්නි . . .
    .
    උබ කිව්වේ නැද්ද මැස්ඩා හොද නැ ඹක විකුණලා හොන්ඩා සිවික් ආර් ඇස් එකක් ගන්න කියලා :nerd::frown:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සිරාවට මාත් කල්පනා කලා CBR එහෙම CDI ගියපු එවුන් කොහොම කට්ටක් කනවා ඇතිද කියලා...:baffled:

    පට්ටනේ... :D අඩෝ පොර මොනව කරලද බන් එහෙට පැන්නේ...:shocked:

    කම්පැනියෙන් ෆේල් කියලා රීප්ලේස්මන්ට් සර්කිට් බෝඩ් දාපු සර්කිට් බෝඩ් එකක ෆෝල්ට් එකක් හදලා . . .

    කොම්පැනියේ අලුත් බෝඩ් එකේ කොස්ට් එක $1100 ලු . . . මුගේ රෙපෙයාර් එකේ කොස්ට් එක රු. 2400 යි . . .

    බෝඩ් එක හදලා සතියයි, වීසා දීලා, කොම්පැනියෙන් ගෙදරටම වාහනේකුත් එවලා මූව ඉස්සුවා . . .
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඹව්වා වමෙන් විතරයි නේද බන් challenger or charger ?
    දැන් බලනවා ඇති මොන වල් පුසෙක්ද මේ කියලා හෙල් කැට් කියන්නේ මෙන්න මේකට
    2015-dodge-challenger-srt-hellcat-first-drive-review-car-and-driver-photo-615298-s-429x262.jpg

    අඩොහ්.හෙල්කැට් කියන්නෙ කාර් එකක්ද?:confused::confused:
    මම ගූගල් දෙයියගෙන් ඇහුවම පෙන්නුවෙ බයික් එකක්නෙ බන්:angry::angry:

    PRN6-CONFEDERATE-MOTORS-INC.gif

    x132_hellcat-11.jpeg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කම්පැනියෙන් ෆේල් කියලා රීප්ලේස්මන්ට් සර්කිට් බෝඩ් දාපු සර්කිට් බෝඩ් එකක ෆෝල්ට් එකක් හදලා . . .

    කොම්පැනියේ අලුත් බෝඩ් එකේ කොස්ට් එක $1100 ලු . . . මුගේ රෙපෙයාර් එකේ කොස්ට් එක රු. 2400 යි . . .

    බෝඩ් එක හදලා සතියයි, වීසා දීලා, කොම්පැනියෙන් ගෙදරටම වාහනේකුත් එවලා මූව ඉස්සුවා . . .

    ඇඬෙනවා.. පට්ට මචන්.:D ඌ සිරාම වැඩ්ඩෙක්.:cool:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    මේ දාන්න යන්නේ එදා කාපු බයික් කට්ටේ ඉතුරු කොටස.:yes:
    ..............
    අමාරුවෙන් අසා සිටි ඔබ සැමට ස්තූතියි.:D:D දෙයක් ඉගෙන ගත්තනම් එච්චරයි.:D:D

    මේක උබටම උන එක හින්දා හරිගියා, වෙන එකෙක්ට ඕක උනා නම් ඌට බයික් එකත් බදා ගෙන ගගක මූදක පනින්න තමයි වෙන්නේ.
    එලටම ලියලා තියනවා මචන්
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඇඬෙනවා.. පට්ට මචන්.:D ඌ සිරාම වැඩ්ඩෙක්.:cool:

    දැන් පොරට නිවාඩු දෙන්නෙ අලුත් ප්‍රොජෙෙක්ට් එකක් පටන් ගන්න ලං ළං වුනාම විතරයි . . .මූට රජ සැප එහේ . . .
    උෟට එහෙදි ට්‍රිප් එකක් යන්න හිතුනත් කොම්පැනියෙන් වාහනයක් දෙනවා . . .
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේක උබටම උන එක හින්දා හරිගියා, වෙන එකෙක්ට ඕක උනා නම් ඌට බයික් එකත් බදා ගෙන ගගක මූදක පනින්න තමයි වෙන්නේ.
    එලටම ලියලා තියනවා මචන්

    මට වඩා වැඩේ ගොඩ දාලා දුන්නෙ මගෙ යාලුවා තමා..:yes: එල මචන්..:)
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    දැන් පොරට නිවාඩු දෙන්නෙ අලුත් ප්‍රොජෙෙක්ට් එකක් පටන් ගන්න ලං ළං වුනාම විතරයි . . .මූට රජ සැප එහේ . . .
    උෟට එහෙදි ට්‍රිප් එකක් යන්න හිතුනත් කොම්පැනියෙන් වාහනයක් දෙනවා . . .

    ඔය වගේ කතා කටින් කට අහල තිබ්බට මං ඉස්සර වැඩිය විස්වාස කලේ නෑ බන්.. :no: උඹ කිව්වමනම් පොඩ්ඩක් මෙව්ව වුනා..:yes: අපේ රටේ ඉතින් වැඩක් කරන එකාව කපලා දානවනේ..:dull:
    එහෙම සැලකිල්ලක් තියනවනම් හිතාගන්න පුලුවන් කොහොම පොරක්ද කියල.:)
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    බෙල්ල ජපන්, කඳ ජර්මන්, බෙල්ල ඉතාලි බඩු මාර්කට් නැහැ බන්..එක එක ජාතියේ එන්ජින් තිබ්බාම ඔව්ව මලාට විකුණගන්න හම්බෙන්නේ නැහැ හොඳේ.. උදේට වාහනේ ස්ටාර්ට් කරලා හොඳට එන්ජිමට ලං වෙලා අහන් හිටපන් සද්දේ එන්නේ කොයි පැත්තෙන්ද කියල.. ඉන්ජෙක්ටර් වලින් වෙන්නත් පුළුවනි..ස්ටාර්ට් කරලා එන්ජිමේ ටැපට් කවරෙ තියන ඔයිල් මූඩිය ඇරලා බලහන් ඔයිල් වැඩකරනවද කියල ..

    නෑ පොලයියේ. සල්ලි තිබ්බ නම් Subaru STI එකක් ගේනව කියල කිව්වෙ. මේකට වෙන එන්ජින් එකක් තියනව කියල නෙමේ. :no::no: ( ඒත් තව අවුරුදු 3ක් විතර තිබ්බොත් සමහරවිට 3C Turbo එකක් තියන්න නම් හිතේ පොඩි idea පාරක් තියෙනවා ) මට නම් එන්ජින් එකේ බෙල්ට් තියෙන පැත්තෙන් වගේ සද්දෙ එන්නෙ. ෆෑන් බෙල්ට් එක බුරුල් වෙලත් නෑ. අදුරන ගැරිජ් බුවෙක් ඉන්නවා. උට ගිහින් පෙන්නුවම කිව්වා injector knock එකක් වෙන්න පුලුවන් කියල. ඉන්ජෙක්ටර් ප්‍රෙශර් කරපු තැනට ගිහින් පෙන්නපන් කියල.:baffled::baffled: Injector knock වෙනව කියන්නේ මොකක්ද කියල කියල දෙන්න බැරි වේද.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කම්පැනියෙන් ෆේල් කියලා රීප්ලේස්මන්ට් සර්කිට් බෝඩ් දාපු සර්කිට් බෝඩ් එකක ෆෝල්ට් එකක් හදලා . . .

    කොම්පැනියේ අලුත් බෝඩ් එකේ කොස්ට් එක $1100 ලු . . . මුගේ රෙපෙයාර් එකේ කොස්ට් එක රු. 2400 යි . . .

    බෝඩ් එක හදලා සතියයි, වීසා දීලා, කොම්පැනියෙන් ගෙදරටම වාහනේකුත් එවලා මූව ඉස්සුවා . . .

    අඩෝ මේ මහේෂයෝ..........

    උඹ දවසක් කිව්වා නේද පල්ලම් වල ලොකු ගියර් වල යන එක ගැන විස්තරයක් ඒකෙ තිබුනේ ECU අනම් මනම් තියන වාහන ගැන නේ

    පරණ කාබ් වාහන වල ඔය සිද්දිය කොහොමද? ලොකු ගියර් වල පල්ලම් වල යද්දී පෙට්‍රල් ගොඩක් පිච්චේනවද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔහොම්මම හොයන්න එපා බන්..:no: මොලේ කල්පනා කරල වැඩකරන පොලොවෙ පයගහල ඉන්න කෙනෙක් හොයාගන්න.:yes: කියල දුන්නම ඔය වැඩ සේරම කරයි ගින්දර වගේ...;)

    උඹ එහෙමද කරේ?:P
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔන්න මාත් කට්ටක් දාන්නයි යන්නේ.. :D

    මේක නම් බයික් කට්ටක්. දෙයක් ඉගෙනගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා..:yes: මාත් සෑහෙන දෙයක් ඉගෙනගත්තා...:P

    රසය අතින් අවුල් වූ කට්ටක් කියෙව්වාට හදපිරි ස්තූතිය.:D දෙයක් කියල දෙන්නම් ඊලඟ කෑල්ලෙන්..:):)

    GN කට්ටක්, එල එල. රසයෙ අඩුවක් නේ බන් අපිනේ මෙවා රස විදින්නේ. දාපන් ඉලග එකත්:love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;18494601 said:
    පොඩි කට්ටක් ඈ..

    ඕන් පුටේ ගෙදරක කොල්ලෙක් නැති උනාම, මිනිහෙක් ටෙක්නිකල් දැනුම බින්දුව උනාම ලෝකයා කුජීත විදිහට පූක්ශනයට ලක්කරන ආකාරය..

    අනීවා ඕක වෙනවා.. මොකුත් නොදැන බබා වගේ ගියොත් දත ගැලවෙනවම තමා..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    GN කට්ටක්, එල එල. රසයෙ අඩුවක් නේ බන් අපිනේ මෙවා රස විදින්නේ. දාපන් ඉලග එකත්:love:

    දම්ම මචන් පොඩ්ඩක් පේජ් එකක් දෙකක් පස්සට බලපන්..:yes:
     
    Status
    Not open for further replies.