ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    පිටි පස්සේ එකා දාන් ගියත් දඩ ගහනවා බන්, ඔය අර full face case එකට පලි ගන්නේ

    අර දැන් දඩ කනකොට selfie ගහලා තව ටික කලකින් පාරේ photos ගන්න එපා කියලා නීතියක් දායි

    :frown: මුන්ගේ ආච්චිලට හාල් ගරන්න...... :angry:

    ඔය ෆුල් ෆේස් එකේ තරහා තමා...... :lol:

    ඔව් පාරෙදි ෆෝන් එක පාවිච්චි කරත් අල්ලයි...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    බොලාගේ වගේ ගෙදර තියන එකක් නෙවේ බඩෝ..... මේක දැනටමත් 41ක් පැනලා දුවලා.... තවම ආපු චැම්පියන් පිලග් 2.

    :frown: අපේ ඒවත් ගෙදර තියන්නේ නෑ පුස් කකා..... ඒ හීරෝ + හොන්ඩා කොටලු මොඩල්නේ..... :P

    මගේ නම් දැන් 32000Km.... :D

    28000Km වලින් වගේ තමා ප්ලග් දැම්මේ...... :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ලෙඩ නැත්තං ප්ලග් මාරු කරන්න ඒන නෑ බං. මගෙ දැං 40ත් පැනලා.. තාම ආපු ප්ලග් මයි
     
    ChalakaD

    Junior member
  • Oct 29, 2011
    107
    7
    18
    podi udawwak oane machanla, mata colombo awata bike ekak wash kranna tenak thiyanawanam kiapallakoo (Nugegoda petten wagea). mage bike eka boardime thiyenne. boarding karayonta bike hodanna watura nea ne ban. wessakata wage tama hedunoth hedenne. puluwan nam danna tenak kiana unta pin sidda wenewaa. welawakata bike ekata goda wennat appiriyai. arat tawama awuruddai bike eka aran. bike eka ikmanata sawuttu wei kiyalat hitenewa. anit eka sea road eke tama gedara indan colombo ene dawasata enne. :yes::yes::yes:

    thawat wistarayak denaganna thienewa nam hondai. bike walata service waladi oil spray karana eka gena. Aeka karata bike ekata aulak nedda? engine oil da spray karanne?
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    podi udawwak oane machanla, mata colombo awata bike ekak wash kranna tenak thiyanawanam kiapallakoo. mage bike eka boardime thiyenne. boarding karayonta bike hodanna watura nea ne ban. wessakata wage tama hedunoth hedenne. puluwan nam danna tenak kiana unta pin sidda wenewaa. :yes::yes::yes:

    අයි බන් කොච්චර තැන් තියෙනවද උබලගේ බෝඩිමට ලගම තැනට දාපන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    podi udawwak oane machanla, mata colombo awata bike ekak wash kranna tenak thiyanawanam kiapallakoo. mage bike eka boardime thiyenne. boarding karayonta bike hodanna watura nea ne ban. wessakata wage tama hedunoth hedenne. puluwan nam danna tenak kiana unta pin sidda wenewaa. :yes::yes::yes:

    මං නම් කොළඹ අවට නෙමේ. ඉන්න දිහා කිව්වොත් කට්ටිය හරියට තැනක් කියයි.:)
     
    ChalakaD

    Junior member
  • Oct 29, 2011
    107
    7
    18
    පරණ කැස්බෑව පාරේ..?:rolleyes:

    කට්ටිය උදව්වක් දෙයි..:)

    parana kesbewa paarath mama inna thenata kittui machan. mama inne jayawardhanapura campus eka paare rattanapitiya handiya peththata wenna.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    යාන්තම් 15500න් සර්විස් එකක් දැම්ම මිට්ටනේ :love::love: මාස 9කට අප්ස්සෙ ආව සර්විස් එකක් :nerd::nerd: ඔරිජිනල් ආපු ක්ලච් කේබල් එක මාරු කලා ඒක මලකඩ කාල :frown:දැන් අවුරුදු 5ක් වෙනව නොවැ :dull: තව ස්ප්‍රොකට් හොදයිලු බට් චේන් එකේ කාලෙ හරිලු.ඇදිලලු.සර්විස් එකේ අයිය අල්ලල හොල්ලල බලල කිව්වෙ :oo: මන් කිව්ව මගුලක් කතා කරන්නැතිව ඔහොමම තියපන් සල්ලි නෑ කියල :cool::cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මෙන්න මූ ඇවිත් :shocked:
    කේබල් මලකඩ කන්නේ නැද්ද ගෙවල් වල නවත්තල තිබ්බම :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    යාන්තම් 15500න් සර්විස් එකක් දැම්ම මිට්ටනේ :love::love: මාස 9කට අප්ස්සෙ ආව සර්විස් එකක් :nerd::nerd: ඔරිජිනල් ආපු ක්ලච් කේබල් එක මාරු කලා ඒක මලකඩ කාල :frown:දැන් අවුරුදු 5ක් වෙනව නොවැ :dull: තව ස්ප්‍රොකට් හොදයිලු බට් චේන් එකේ කාලෙ හරිලු.ඇදිලලු.සර්විස් එකේ අයිය අල්ලල හොල්ලල බලල කිව්වෙ :oo: මන් කිව්ව මගුලක් කතා කරන්නැතිව ඔහොමම තියපන් සල්ලි නෑ කියල :cool::cool:

    වෙල්කම් ටු පල්සාර ක්ලබ්

    ක්ලච් කේබල් මලකඩ කන්නේ දුවන්නේ නෑ නේ නිකං තියෙද්දී

    ඔකේ ECU එකේ සොෆ්ට්වෙයාර් එහෙම කොහොමද දන්නේ නෑ නේ :rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    යාන්තම් 15500න් සර්විස් එකක් දැම්ම මිට්ටනේ :love::love: මාස 9කට අප්ස්සෙ ආව සර්විස් එකක් :nerd::nerd: ඔරිජිනල් ආපු ක්ලච් කේබල් එක මාරු කලා ඒක මලකඩ කාල :frown:දැන් අවුරුදු 5ක් වෙනව නොවැ :dull: තව ස්ප්‍රොකට් හොදයිලු බට් චේන් එකේ කාලෙ හරිලු.ඇදිලලු.සර්විස් එකේ අයිය අල්ලල හොල්ලල බලල කිව්වෙ :oo: මන් කිව්ව මගුලක් කතා කරන්නැතිව ඔහොමම තියපන් සල්ලි නෑ කියල :cool::cool:

    අවුරුදු 13 වෙනවා තාම තිබ්බ cluth cable එක,
    33000 දුවලා තියෙනවා තාම ඔරිගීනල් sprocket and chain එක

    උබගේ අනාත බයික් වගේ නමේ අපේ ඒවා,
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අවුරුදු 13 වෙනවා තාම තිබ්බ cluth cable එක,
    33000 දුවලා තියෙනවා තාම ඔරිගීනල් sprocket and chain එක

    උබගේ අනාත බයික් වගේ නමේ අපේ ඒවා,

    උඹ ඉතින් බේබි ක්‍රීම් ගාල කේබල් ගානට තියාගනවනේ :love:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් බන් මාත් ඒකයි මේ බයේ ඉන්නෙ.EFI චෙක් බල්බ් එක පත්තු වෙලා ටිකකින් නිවෙන්න ඕනෙ නෝමල් කන්ඩිශන් එකකදිනම් ඒත් දැන් සමහර වෙලාවට යතුර දැම්මහම බ්ලින්ක් වෙවී තිබිල තමා ඕෆ් වෙන්නෙ :oo:
    පොතේනම් තියෙනව බ්ලින්කින්ග් පැටර්න් එක අනුව ෆෝල්ට් එක කොහෙද කියල හොයාගන්න පුලුවන්.වෙලාවක හොයල බලන්න ඕන.දැනටනම් දෙයියනේ කියල රෝද දෙක කැරකෙනව මට ඒ හොදටම ඇති :love::love:
    උබල වගේ ගොඩේ බයියන්ට මේව තේරෙයිද දන්නෑ හැබයි :oo::oo: මේව ෆුල් ඇඩ්වාන්ස් නෙක්ස්ට් ජෙනරේශන් ඉලෙක්ට්‍රොනික් සිස්ටම්ස් :yes::yes: උබලගෙ මැනුවල් එකේ තියෙන්නෙ ඔයිල් මාරු කරන හැටි විතරයිනෙ :( අපේ ඒවගෙනම් මේවත් තියෙනව බ්ලින්ක් වෙන වාර ගාන අදුන ගත්තනම් වැඩේ ගොඩ:love::love: එන ආත්මෙවත් මේවගේ බයික් එකක ඉදන් යන්න හරි ලැබේවා කියල ප්‍රාර්තනා කරනව :cool: පව් කාගෙ උනත් දරුවොනෙ මේහ් :(

    23wwoyw.jpg
     
    b-charge සෙන්සරේ බැලුවද?
     
    අපේ නං ඕවා නෑ බං... කාබ්ලේටර් තමා .
    දැං 41යි ගානක් පැදලා. අරං අවුරුදු දෙකයි මාස 7යි.
    ඔයාගේ කොච්චර පැදලද ඔය ලෙඩ එන්න බං ? :):)
     
    Status
    Not open for further replies.