වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝ බං ඉතිං උඹලෑ ලෝ පරසිදු හොන්ඩා නෑ නේ මෙතන :dull:
    අර වැඩක් නැතෙයි කිව්ව නිසාන් ඉන්නවා නෙව:rofl:

    ඔන්න දැන් දෙයියො කෝපවෙයි...:rofl::rofl::rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කෝ බං ඉතිං උඹලෑ ලෝ පරසිදු හොන්ඩා නෑ නේ මෙතන :dull:
    අර වැඩක් නැතෙයි කිව්ව නිසාන් ඉන්නවා නෙව:rofl:

    කට කට පරෙස්සමෙන් කොල්ලෝ :oo::oo::oo:
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    තව පැය දෙකකින් Moto GP 2015 සීසන් එකේ 7 වෙනි රේස් එක "Catalunya" පටන් ගන්නවෝ . . .

    දැනට පොයින්ට් ටේබල් එක මෙහෙමයි . . .

    1. Valentino ROSSI
    2. Jorge LORENZO
    3. Andrea DOVIZIOSO
    4. Andrea IANNONE
    5. Marc MARQUEZ

    keepcalmtulisan.jpg
    :love::love::love:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කෝ බං ඉතිං උඹලෑ ලෝ පරසිදු හොන්ඩා නෑ නේ මෙතන :dull:
    අර වැඩක් නැතෙයි කිව්ව නිසාන් ඉන්නවා නෙව:rofl:

    Probably they don't have time to build a Le mans Machine. . . Because they have to supply engines for Formula 1. . . + they have to compete in the WTCC, MotoGP. . . . blaah blaah . . .

    බයි ද වේ . . ෆෝ යුවර් ඉන්ෆොමේෂන් ෆොර්මියුලා වන් ඊස් ඕල්සෝ කෝල්ඩ් ඈස් "Pinnacle of Motor Sports"
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Probably they don't have time to build a Le mans Machine. . . Because they have to supply engines for Formula 1. . . + they have to compete in the WTCC, MotoGP. . . . blaah blaah . . .

    බයි ද වේ . . ෆෝ යුවර් ඉන්ෆොමේෂන් ෆොර්මියුලා වන් ඊස් ඕල්සෝ කෝල්ඩ් ඈස් "Pinnacle of Motor Sports"
    අන්න ඒකයි නේහ්.. :D
    එළ එළ
    4.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මඩ ඉඩමක් අරගෙන මුකුණුවැන්න වවපන්..වැඩේ ගොඩගියොත් ජීවිතේ සුන්දරයි..කරනවානම් කියපන්.. නොමිලේ වැරදුන තැන් කියල දෙන්නම්..

    :oo: ඉඩමක් නම් තියෙනවා.... මඩ ඉඩමක් නම් නෙවේ..... වවන්නේ මොනවද කියලා තමා කල්පනා කරේ...... :D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ගෙනල්ල බලපන්කො.. බම්බලපිටිය කොල්ලුපිටිය හරියෙන් රේල් පාර අයිනේ කූඩාරමක් ගහගෙන තමයි ජීවත් වෙන්න වෙන්නේ නයිට් ක්ලබ් ටිකටයි පීස හට්, MC එකේ food court එකටයි ළඟ නිසා..සල්ලියක් ඉතුරු උනොත් Honda තැපැල් නයින්ටියක්වත් ගන්න බලපන් ඉතින්..:lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:

    කොහෙන් මේ අදහස් ඔළුවට එනවද මන්දා....

    ආටක නාටක එකේ ස්ක්‍රිප්ට් ලියන්න මරු
    :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපේ බඩයියව දැම්මනම් මොකෝ ඕකට.. සෙරම එවුන් යටකරන් යයි..:P:P

    running_troll_by_afterwars-d4b4tv1.gif

    මේක කාර් රේස් එකක්ලු බන්.. කව්ද දන්නේ..:lol::lol:

    බඩයියා දුවන්න ඉතින් එක්කෝ බොකක් සෙට් වෙන්න ඕනේ. නැත්නම් නැන්දි කොස්ස අරන් එන්න ඕනේ. අන්න ඒ වෙලාවටනම් හුසේන් බෝල්ට්ස් නෙමේ හුසේන් නට් ඇන්ඩ් බෝල්ට්ස් වගේ දුවන්නේ:P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යේක ශේරම අරිම කරදරයි අප්පා:(:(:(

    අල් හොන්ඩාහ්™ කියන්න බෑ නුවර පැත්තේ ගෝතයෙක් තමා දුවන් එනවා,ඔන්න උය වෙලාවට තමා ඉතෙනවා ගල විද්ද ශුද්දව කුර්බාන් කරන්න:nerd::nerd:
    අල් මැස්ඩාහ්™ කියන්න බෑ ස්පීඩ් මල්ලි කියන බුවා ඇගට ශේරම කඩන් පනිනවා
    අල් පෝර්ජෝහ්™ කියන්න බේ ජැක් ස්පැරෝස් කව්ඩා බෙනිනවා
    අල් නිසාන්™ /අල් ටාටාහ්™ /අල් ලේලන්ඩ්™ කියන්න බේ බඩෙක් මැරෙන්න තමා යනවා

    අරිම කරදරයි අරිම කරදරයි:no::no::no:

    යේකනේ අප්පිලා කියනවා ටොයොටහ්™ තමා ඔද කියලා:D:D
    අල්ලාහ් මුනියට දුන්න තේග්ග තමා ටොයොටාහ්™.. යේ ඔටුවට වෙඩා විශ්වාශෙන් සේරම පදින්න පුලුවන්:D:D
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18500770 said:

    :lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒකයි මචන් මම අරූටත් කියුවෙ ගෑනු ගති තියෙන යුවතියක් හොයාගන්න කියලා..
    ගොඩක් අය කියනවා බැන්දම ආදරෙ පෑල දොරෙන් යනවා කියලා ..මොන බොරුද බන්

    :yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මේකා රේස් පදින එකියක් බැඳලා ඒකි ඇඳ උඩ මුගෙ ගියර් දම දමා රේස් පදින්න ගත්තොත් මල කෙලියක් වෙන්නෙ..උදේට කොඳු කඩාගෙන "හොන්ඩා" "හොන්ඩා" කියාගෙන නැගිටියි. අපිට හොන්ඩා අනාතයෙක් හොයන්න වෙයි..

    මට නම් කියන්න තියෙන්නෙ කසාද බදිනවා නම් ගැහැණු හැගීම් තියෙන ,,ගැහැනු වැඩ කරන..ගැහැනු ලාලිත්‍යක් තියෙන..නියම යුවතියක් බැඳ ගනින්..නැත්නම් ජීවිතෙ අවසානයෙ බිස්නස් එකක් විතරක් තියෙයි.

    බිස්නස් කරන්න බිස්නස් පාර්ට්නර් කෙනෙක් හොයාගනින්

    :yes: අනිවාර්යෙන් බිස්නස් කරන්න බිස්නස් පාට්න කෙනෙක් හොයාගන්න ඕනේ කසාද බදින්න ඕනේ කෙල්ලෙක්ගේ තියෙන්න ඕනෙ ගති තියන කෙල්ලෙක්. කාර් එකේ ප්ලග් මාරු කරන්නයි, තෙල්ටික ඇරලා අලුත් තෙල් දාන්නයි කෙල්ල ඕනි නෑ. ඒව ඉතිං පිරිමියෙක් විදිහට තමන් කර ගන්න ඕනේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes: අනිවාර්යෙන් බිස්නස් කරන්න බිස්නස් පාට්න කෙනෙක් හොයාගන්න ඕනේ කසාද බදින්න ඕනේ කෙල්ලෙක්ගේ තියෙන්න ඕනෙ ගති තියන කෙල්ලෙක්. කාර් එකේ ප්ලග් මාරු කරන්නයි, තෙල්ටික ඇරලා අලුත් තෙල් දාන්නයි කෙල්ල ඕනි නෑ. ඒව ඉතිං පිරිමියෙක් විදිහට තමන් කර ගන්න ඕනේ.

    පොඩි කොල්ලොනේ බන්. චූ බරට කියන කතා ගනන් ගන්න එපා...

    අනික යමක් කමක් තේරෙන එකෙක් ජීවිතේට අල් හොන්ඩාහ්™ හොදයි කියයිද?:lol::lol::lol:

    ඔන්න දැන් රචනාවක් ලියයි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තෑන්ක්ස් මචන්..:) පොර ගැන වෙනම ලියන්න පුලුවන් මචන්.. මට ඇසෙම්බ්ලි හරියට ඉගැන්නුවෙ පොර. ඒ වගේම ඉගෙන ගත්ත ගොඩක් ඉලෙක්ට්‍රොනික් කෑලි වලට හේතුව වුනෙත් පොර තමා.. ඉගෙනගන්න දේවල් ප්‍රැක්ටිකලි පාවිච්චි කරන්න මට කියල දුන්නෙ එයා තමා.:yes:

    බෙන්ලියක් කියන්නෙ ඉතින්.. :Dතිතට තියනවනම් එන්ජිම කණට ඇහෙන්නෙ නෑ.:love::love:

    මගෙත් බයික් කෝටා එක ඉවරද මංදා...:dull: මේ ලඟදි තමා ආපහු බයික් එකට නැගල බැලුවෙත්. තාම කකුල දුවන්න පනින්න පුලුවන් තත්වෙක නැති නිසා බයක් තියනව.:dull:

    කලිනුත් මට කිව්වේ මයික්‍රෝකන්ට්‍රෝලර් කියල දුන්නා කියලා පොර නේද. අද කාලේ ඔය වගේ මිනිස්සු ලේසියෙන් හොයාගන්න නෑ මචං :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18500915 said:

    පොඩි කොල්ලොනේ බන්. චූ බරට කියන කතා ගනන් ගන්න එපා...

    අනික යමක් කමක් තේරෙන එකෙක් ජීවිතේට අල් හොන්ඩාහ්™ හොදයි කියයිද?:lol::lol::lol:

    ඔන්න දැන් රචනාවක් ලියයි

    :lol: දැන් ඉතිං ඉවරයි. අයියෝ උඹ මේ මොකක්ද කරගත්තේ.

    spanking333x342.jpg
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    හප්පා.. :(
    දැන් පාරෙ බයික් පදින්න බැරි තත්වයක් තියෙන්නේ මචන්..:dull: බයික් පදින එක දෙපාරක් හිතල බලන්න වෙලා තියෙන්නෙ දැන්. අපේ නෝන මහත්තයගෙ බැච් එකේ හිටපු කොල්ලෙක් මීට දවස් දෙක තුනකට කලින් හැපිලා ඌටත් ඩැමේජ් මූණට. :sorry:

    :(:(:(
     
    Status
    Not open for further replies.