කෝ බං ඉතිං උඹලෑ ලෝ පරසිදු හොන්ඩා නෑ නේ මෙතන
අර වැඩක් නැතෙයි කිව්ව නිසාන් ඉන්නවා නෙව![]()
ඔන්න දැන් දෙයියො කෝපවෙයි...



කෝ බං ඉතිං උඹලෑ ලෝ පරසිදු හොන්ඩා නෑ නේ මෙතන
අර වැඩක් නැතෙයි කිව්ව නිසාන් ඉන්නවා නෙව![]()



කෝ බං ඉතිං උඹලෑ ලෝ පරසිදු හොන්ඩා නෑ නේ මෙතන
අර වැඩක් නැතෙයි කිව්ව නිසාන් ඉන්නවා නෙව![]()



ඉතිං මං ඇහුවෙ කෝ හොන්ඩා කියලා විතරනෙඔන්න දැන් දෙයියො කෝපවෙයි...![]()

තව පැය දෙකකින් Moto GP 2015 සීසන් එකේ 7 වෙනි රේස් එක "Catalunya" පටන් ගන්නවෝ . . .
දැනට පොයින්ට් ටේබල් එක මෙහෙමයි . . .
1. Valentino ROSSI
2. Jorge LORENZO
3. Andrea DOVIZIOSO
4. Andrea IANNONE
5. Marc MARQUEZ



කෝ බං ඉතිං උඹලෑ ලෝ පරසිදු හොන්ඩා නෑ නේ මෙතන
අර වැඩක් නැතෙයි කිව්ව නිසාන් ඉන්නවා නෙව![]()
අන්න ඒකයි නේහ්..Probably they don't have time to build a Le mans Machine. . . Because they have to supply engines for Formula 1. . . + they have to compete in the WTCC, MotoGP. . . . blaah blaah . . .
බයි ද වේ . . ෆෝ යුවර් ඉන්ෆොමේෂන් ෆොර්මියුලා වන් ඊස් ඕල්සෝ කෝල්ඩ් ඈස් "Pinnacle of Motor Sports"

මඩ ඉඩමක් අරගෙන මුකුණුවැන්න වවපන්..වැඩේ ගොඩගියොත් ජීවිතේ සුන්දරයි..කරනවානම් කියපන්.. නොමිලේ වැරදුන තැන් කියල දෙන්නම්..
ඉඩමක් නම් තියෙනවා.... මඩ ඉඩමක් නම් නෙවේ..... වවන්නේ මොනවද කියලා තමා කල්පනා කරේ...... 
ගෙනල්ල බලපන්කො.. බම්බලපිටිය කොල්ලුපිටිය හරියෙන් රේල් පාර අයිනේ කූඩාරමක් ගහගෙන තමයි ජීවත් වෙන්න වෙන්නේ නයිට් ක්ලබ් ටිකටයි පීස හට්, MC එකේ food court එකටයි ළඟ නිසා..සල්ලියක් ඉතුරු උනොත් Honda තැපැල් නයින්ටියක්වත් ගන්න බලපන් ඉතින්..![]()





ඉඩමක් නම් තියෙනවා.... මඩ ඉඩමක් නම් නෙවේ..... වවන්නේ මොනවද කියලා තමා කල්පනා කරේ......
![]()

අපේ බඩයියව දැම්මනම් මොකෝ ඕකට.. සෙරම එවුන් යටකරන් යයි..
![]()




ඉතිං මං ඇහුවෙ කෝ හොන්ඩා කියලා විතරනෙ![]()












රත්තරං;18500770 said:යේක ශේරම අරිම කරදරයි අප්පා
අල් හොන්ඩාහ්™ කියන්න බෑ නුවර පැත්තේ ගෝතයෙක් තමා දුවන් එනවා,ඔන්න උය වෙලාවට තමා ඉතෙනවා ගල විද්ද ශුද්දව කුර්බාන් කරන්න
අල් මැස්ඩාහ්™ කියන්න බෑ ස්පීඩ් මල්ලි කියන බුවා ඇගට ශේරම කඩන් පනිනවා
අල් පෝර්ජෝහ්™ කියන්න බේ ජැක් ස්පැරෝස් කව්ඩා බෙනිනවා
අල් නිසාන්™ /අල් ටාටාහ්™ /අල් ලේලන්ඩ්™ කියන්න බේ බඩෙක් මැරෙන්න තමා යනවා
අරිම කරදරයි අරිම කරදරයි
යේකනේ අප්පිලා කියනවා ටොයොටහ්™ තමා ඔද කියලා
අල්ලාහ් මුනියට දුන්න තේග්ග තමා ටොයොටාහ්™.. යේ ඔටුවට වෙඩා විශ්වාශෙන් සේරම පදින්න පුලුවන්![]()


ඒකයි මචන් මම අරූටත් කියුවෙ ගෑනු ගති තියෙන යුවතියක් හොයාගන්න කියලා..
ගොඩක් අය කියනවා බැන්දම ආදරෙ පෑල දොරෙන් යනවා කියලා ..මොන බොරුද බන්


මේකා රේස් පදින එකියක් බැඳලා ඒකි ඇඳ උඩ මුගෙ ගියර් දම දමා රේස් පදින්න ගත්තොත් මල කෙලියක් වෙන්නෙ..උදේට කොඳු කඩාගෙන "හොන්ඩා" "හොන්ඩා" කියාගෙන නැගිටියි. අපිට හොන්ඩා අනාතයෙක් හොයන්න වෙයි..
මට නම් කියන්න තියෙන්නෙ කසාද බදිනවා නම් ගැහැණු හැගීම් තියෙන ,,ගැහැනු වැඩ කරන..ගැහැනු ලාලිත්යක් තියෙන..නියම යුවතියක් බැඳ ගනින්..නැත්නම් ජීවිතෙ අවසානයෙ බිස්නස් එකක් විතරක් තියෙයි.
බිස්නස් කරන්න බිස්නස් පාර්ට්නර් කෙනෙක් හොයාගනින්
අනිවාර්යෙන් බිස්නස් කරන්න බිස්නස් පාට්න කෙනෙක් හොයාගන්න ඕනේ කසාද බදින්න ඕනේ කෙල්ලෙක්ගේ තියෙන්න ඕනෙ ගති තියන කෙල්ලෙක්. කාර් එකේ ප්ලග් මාරු කරන්නයි, තෙල්ටික ඇරලා අලුත් තෙල් දාන්නයි කෙල්ල ඕනි නෑ. ඒව ඉතිං පිරිමියෙක් විදිහට තමන් කර ගන්න ඕනේ. අනිවාර්යෙන් බිස්නස් කරන්න බිස්නස් පාට්න කෙනෙක් හොයාගන්න ඕනේ කසාද බදින්න ඕනේ කෙල්ලෙක්ගේ තියෙන්න ඕනෙ ගති තියන කෙල්ලෙක්. කාර් එකේ ප්ලග් මාරු කරන්නයි, තෙල්ටික ඇරලා අලුත් තෙල් දාන්නයි කෙල්ල ඕනි නෑ. ඒව ඉතිං පිරිමියෙක් විදිහට තමන් කර ගන්න ඕනේ.



තෑන්ක්ස් මචන්..පොර ගැන වෙනම ලියන්න පුලුවන් මචන්.. මට ඇසෙම්බ්ලි හරියට ඉගැන්නුවෙ පොර. ඒ වගේම ඉගෙන ගත්ත ගොඩක් ඉලෙක්ට්‍රොනික් කෑලි වලට හේතුව වුනෙත් පොර තමා.. ඉගෙනගන්න දේවල් ප්‍රැක්ටිකලි පාවිච්චි කරන්න මට කියල දුන්නෙ එයා තමා.
බෙන්ලියක් කියන්නෙ ඉතින්..තිතට තියනවනම් එන්ජිම කණට ඇහෙන්නෙ නෑ.
මගෙත් බයික් කෝටා එක ඉවරද මංදා...මේ ලඟදි තමා ආපහු බයික් එකට නැගල බැලුවෙත්. තාම කකුල දුවන්න පනින්න පුලුවන් තත්වෙක නැති නිසා බයක් තියනව.
![]()

රත්තරං;18500915 said:
පොඩි කොල්ලොනේ බන්. චූ බරට කියන කතා ගනන් ගන්න එපා...
අනික යමක් කමක් තේරෙන එකෙක් ජීවිතේට අල් හොන්ඩාහ්™ හොදයි කියයිද?
ඔන්න දැන් රචනාවක් ලියයි
දැන් ඉතිං ඉවරයි. අයියෝ උඹ මේ මොකක්ද කරගත්තේ.
හප්පා..
දැන් පාරෙ බයික් පදින්න බැරි තත්වයක් තියෙන්නේ මචන්..බයික් පදින එක දෙපාරක් හිතල බලන්න වෙලා තියෙන්නෙ දැන්. අපේ නෝන මහත්තයගෙ බැච් එකේ හිටපු කොල්ලෙක් මීට දවස් දෙක තුනකට කලින් හැපිලා ඌටත් ඩැමේජ් මූණට.
![]()


