ෆ්රීලාංසර්ස් problems
මචන්ලා, කව්ද එළකිරි එකේ full time ෆ්රීලාංසර්ස් ලා ඉන්නේ. දැනට මම කරන්නේ freelance web development . පහු ගිය දවස් ටිකේ පොඩ්ඩක් stress වැඩ් උනා මචන්ලා. Axiety වගේ තත්වයක් ආවා. තනියම වැඩ කරද්දී මේ තත්වය එනවා නේද මචන්ලා. ඔෆිස් වල වගේ නෙවෙයි නේ. ඔයාලා සාමාන්යෙන් තනියම වැඩ කරද්දි මොනාද කරන්නේ stress අඩු කර ගන්න. ගෙදරින් කියනවා ජොබක් හොයා ගන්නලු. එත් මම මේ වැඩේට කැමැති.