වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දෙමටපිටිය හංදියේ උන නස්පැත්තිය fb එකේ share වෙව් තිබ්බා....
    10995601_936998709700429_1334226705661371813_n.jpg

    ට...හිකෙයි
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    machanla mata podi idea ekak one
    ape gedara brand new toyota prius ekak tiyanawa
    tama 1000km
    eth eka wediya use wenne ne
    eka nisa wikunala danna beluwe
    meka wikunana ekada hoda neththan rent ekata duwanna dana ekada hoda?

    රෙන්ට් එකට දෙනවනම් පුද්ගලිකව අඳුනන කෙනෙකුට නම් දුන්නට කමක් නැහැ මචන්.. එහෙම නැතුව පුද්ගලිකව දන්නේ නැති එව්නුම්ට වාහනේ දීල රෙන්ට් එකට දීල නැති ඔලුවේ කැක්කුම් දාගන්නේ නැතුව විකුණලා දාපන්..එතකොට විකුනද්දී වෙන පාඩුව විතරයි.. රෙන්ට් එකට දුන්නොත් හරියට නින්දක් නිදාගන්න වෙන්නේ නැහැ බන්.. දෙනවනම් උඹේ ඩ්‍රයිවර් කෙනෙක් එක්ක දීපන්.. එත් මාසෙට 90ක් ලක්ෂයක් හෙව්වත් නඩත්තු කරලා රියදුරු පඩි ගෙවල එද්දී වැඩි ලාභයක් එන එකක් නැහැ..
     
    • Like
    Reactions: milindasenarath

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ත්‍රීවීල් එකේ උන්ට බරපතලයිද බන්?
    FB තිබුනේ බං දන් නෑ විස්තරයක්.අමාරු කියන්නෙ තියෙන විදියට ජීවත් වුනොත් ලොකු දෙයක්
    අලුත් වාහන නම් කෝකත් එච්චරම හයිය නැහැ.

    :yes::yes::yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යේක අල්ලගෙ කෙමෙත්ත . . .
    අල්ලගෙ කෙමෙත්ත තමා තොපිල වගේ ඔටුවෝ ටොයෝටා කබල් පදින්න යේක..
    අල්ලගෙ කෙමෙත්ත තමා අපි වගේ ශ්‍රේෂ්ඨ උත්තමයෝ හොන්ඩා පදින යේක..
    අල්ලගෙ කෙමෙත්ත තමා තොපිල වගේ ටොයෝටා අනාතයොන්ව Honda එකකින් පුක්ෂනය කොරන යේක..

    යේ ශේරම අපිලට අල්ලා උදම ඒවා තමා දෙනවා. ඔන්ඩා කබල් ඔදයි ඇලේ දාලා ඉශ්ශෝ අල්ලන්න... ඕක දීලා AE100 එකක් ගනින් මාත්තියා.. නිකන් මෙතන ශද්ද කරනවා නැතුව
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    90k උනේ කොහොමද බං?:baffled:

    පරන එවගේ ඔඩො මීටර් එකෙ එන්නෙ ඉලක්කම් සෙට් 5යි බන්. ඒක නිසා 99 999 වලින් ආපහු 00 000ට එනවා. කොහොමත් බන් ඕක අඩුම 7,8 පාරක් වත් රීසෙට් වෙලා ඇති.එන්ජිම නම් හදලාලු නෙහ්.

    DismantleSpeedo1.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    3 වීල් එක චූං පාං එකක්. බුවා ඈත තියාම වීල් එකෙං පැනලා බේරිලා කියලයි කියන්නේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    10304633_936881436378823_322078066483258916_n.jpg


    අල්ලාහ් දෙවියනේ... තාර බැරල් එකක් විතර යකඩ තහඩුවකින්නේ බොලේ මේක හදලා තියෙන්නේ:baffled::baffled::baffled:

    red-dirty-rusty-damaged-oil-drum-taken-up-front-33393763.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;18503209 said:
    10304633_936881436378823_322078066483258916_n.jpg


    අල්ලාහ් දෙවියනේ... තාර බැරල් එකක් විතර යකඩ තහඩුවකින්නේ බොලේ මේක හදලා තියෙන්නේ:baffled::baffled::baffled:

    red-dirty-rusty-damaged-oil-drum-taken-up-front-33393763.jpg

    තාර බැරල් තහඩුව ඔයිට වඩා මහතයි අයියාහ්.:dull:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේ දාන්න යන්නේ එදා කාපු බයික් කට්ටේ ඉතුරු කොටස.:yes:


    අම්මො බන්, මටනම් කියවනකොටත් එපා උනා. උබ සබ්ජෙට් එක දන්න නිසා ගොඩ දාගත්තා වෙන එකෙකුට මෙක උනානම් ඌ සදා අනාතයි.:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බඩා ගෙනාපු දවස්වල සංකපාලයටයි මටයි යතුර දුන්න කොහොමද බලන්න කියලා..:yes::yes:

    අපි නෙමේ ස්ටාර්ට්වත් කලේ...:P:P:P

    දැන්නම් කුරු කුරු ගායි දැක්කොත්...:baffled:

    :frown: :frown: මම විතරද යකෝ මේ ත්‍රෙඩ් එකේ තොපිට ලිදට දාන්න ඉන්නේ රෙද්ද........!! :angry: :angry:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :frown: :frown: මම විතරද යකෝ මේ ත්‍රෙඩ් එකේ තොපිට ලිදට දාන්න ඉන්නේ රෙද්ද........!! :angry: :angry:

    හිත හොඳ ගෑනි හැමදා බඩින් කියනවානේ . . .
    එ් වගේ තමා කුප්ප මිනිස්සු හැමදාම ලිඳේ. . .
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කව්ද බං මුල්ලා කියන්නේ මේ ලගකදි ඉදලා උඹලා මුල්ලෙක් ගැන කියවනවා. පල්ලියේ කොණ කපන එකාද

    ඌට කියන්නේ ඔස්තා මාමා:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔන්න කට්ටක් ලිව්වා කටු හිඟ නිසා...මේක කට්ටක් නොවුනට ජීවිතයත් මරණයත් අතර අත්දැකීමක් ... 99.9999999 වගේ බේරුනා කිව්වොත් නිවැරදියි.. මෙන්න මේකයි කතාව..

    බෝලාටත් මෙව්වා හොඳ පාඩම්.. අමතක නොකර බොනට් එක ලොක් උනාද කියල තහවුරු කරගනිල්ල ඕක වහද්දි.. හුලන් පාරට ෆෝර්නියගේ බොනට් එක ඇරිලා තිබ්බේ බොනට් හුක් එකත් කඩාගෙන...

    ( දැන් ෆෝර්නියාගේ අයිතිකාරයා එළකිරියේ හිටියොත් ඉතින් පොලාට සොරිම තමයි..:sorry::sorry::sorry::sorry:)

    :shocked: අම්මෝහ්...... අන්තිම ටික කියවනකම් හිතා ගන්න බැරි උනා මොකක්ද උනේ කියලා....... :no:

    ඈති වීදුරුවයි...... ගිය තුන් දෙනයි බේරුනා....... :yes: :cool:

    භූමිතෙල් ගැහුවෙත් ශෙඩ් එකෙන්මද ඔය කැලිෆෝනීයා එකට....... :rolleyes: ශෙඩ් වලින් ගහනවද එහෙම පෙට්‍රල් වාහනේකට භූමිතෙල්.....?? :rolleyes:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    සබාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ කටුවක් විස්තර කිරීමටයි. :lol:

    නැවත කටුවකින් හමු වන තුරු ආයුබෝවන් වාසනාවන් :lol:

    කට්ටට ගොඩක් ඉස්තුති මචන්.:yes::love:
    දැන් දැන් කටු වලට ටිකක් හොද කාලයක් ලබල වගේ:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත





    ඔන්න ෆොර්නිය හිටු කියල හික්කඩුව පැත්තට ධාවනය වෙනවා.. B 11 එකේ යාම ගැන සාක්ෂි ඕනෙනම් අපේ දිනුෂය කියාවි.. ගියර් 4 මාරු කරද්දී 100 ගේමක් නැහැ..

    ඔබගේ සිත්ගත් පෙම්වතියට නිසඳැසක් , කවියක් ලියා යැවීමට අවශ්‍යද??? එවැන්නක් ලියාගැනීමට නොහැකිව ඔබ ලතවෙනවාද? ඔබ තවදුරටත් ලතවියයුතු නැත.. එළකිරියේ දිනුෂ සංකල්ප අමතා ඔබට අවශ්‍ය පරිදි ඔබගේ දුක්මුසු පුවත කවියෙන් ලියවාගන්න ..
    Love-Poems_303570.jpg

    අත්දුටුයි.. ප්‍රත්‍යක්ෂයි..හරි නොගියොත් VPP මගින් මුදල් ආපසු..


    B11 එකේ යාම නං ඉතිං :cool:

    :baffled::baffled::baffled: :dull: යකෝ මේක මාර ඇඩ් එකක් නෙ :rofl:

    පුදුම බේරිල්ලක් නෙ බොල බේරිලා තියෙන්නෙ..
    8.gif
    පොලා කියන්නේ මාරයාගෙ යාළුවෙක්ද කොහෙද... වෙන උන්ට හාට් ඇටෑක් හැදිලා මැරෙන්නෙ හැප්පිලා මැරෙන්න කලිං :baffled:
    මේ ඒක නෙවේ.. ඒකේ ලොක් දෙකක් තියෙනවා නේ... ? කේබල් එකෙං වැඩ කරන ලොක් එකයි.. ඊට පස්සේ අර යටිං අත දාලා අරින එකයි... සාමාන්‍යයෙන් බොනට් පියන තද නොකර නිකං වැහුවත් අර ප්‍රයිමරි ලොක් එක වැටෙනවා නෙ ඉබේම...:rolleyes:
    මං දවසක් කොළඹ ඉදං ම ආවා බොනට් එක තද නොකර .. පලවෙනි ලොක් එකෙං විතරක් :dull:
     
    Status
    Not open for further replies.