දෙමටපිටිය හංදියේ උන නස්පැත්තිය fb එකේ share වෙව් තිබ්බා....
![]()
ට...හිකෙයි
දෙමටපිටිය හංදියේ උන නස්පැත්තිය fb එකේ share වෙව් තිබ්බා....
![]()
ඹන්න එහේනම් අලුත් මාතෘකාවක්



machanla mata podi idea ekak one
ape gedara brand new toyota prius ekak tiyanawa
tama 1000km
eth eka wediya use wenne ne
eka nisa wikunala danna beluwe
meka wikunana ekada hoda neththan rent ekata duwanna dana ekada hoda?
FB තිබුනේ බං දන් නෑ විස්තරයක්.අමාරු කියන්නෙ තියෙන විදියට ජීවත් වුනොත් ලොකු දෙයක්ත්රීවීල් එකේ උන්ට බරපතලයිද බන්?
අලුත් වාහන නම් කෝකත් එච්චරම හයිය නැහැ.




යේක අල්ලගෙ කෙමෙත්ත . . .
අල්ලගෙ කෙමෙත්ත තමා තොපිල වගේ ඔටුවෝ ටොයෝටා කබල් පදින්න යේක..
අල්ලගෙ කෙමෙත්ත තමා අපි වගේ ශ්‍රේෂ්ඨ උත්තමයෝ හොන්ඩා පදින යේක..
අල්ලගෙ කෙමෙත්ත තමා තොපිල වගේ ටොයෝටා අනාතයොන්ව Honda එකකින් පුක්ෂනය කොරන යේක..
90k උනේ කොහොමද බං?![]()
රත්තරං;18503209 said:![]()
අල්ලාහ් දෙවියනේ... තාර බැරල් එකක් විතර යකඩ තහඩුවකින්නේ බොලේ මේක හදලා තියෙන්නේ
![]()

මේ දාන්න යන්නේ එදා කාපු බයික් කට්ටේ ඉතුරු කොටස.

බඩා ගෙනාපු දවස්වල සංකපාලයටයි මටයි යතුර දුන්න කොහොමද බලන්න කියලා..
අපි නෙමේ ස්ටාර්ට්වත් කලේ...
දැන්නම් කුරු කුරු ගායි දැක්කොත්...![]()
මම විතරද යකෝ මේ ත්‍රෙඩ් එකේ තොපිට ලිදට දාන්න ඉන්නේ රෙද්ද........!!

![]()
මම විතරද යකෝ මේ ත්‍රෙඩ් එකේ තොපිට ලිදට දාන්න ඉන්නේ රෙද්ද........!!
![]()
![]()
![]()
මම විතරද යකෝ මේ ත්‍රෙඩ් එකේ තොපිට ලිදට දාන්න ඉන්නේ රෙද්ද........!!
![]()
![]()


කව්ද බං මුල්ලා කියන්නේ මේ ලගකදි ඉදලා උඹලා මුල්ලෙක් ගැන කියවනවා. පල්ලියේ කොණ කපන එකාද

ඔන්න කට්ටක් ලිව්වා කටු හිඟ නිසා...මේක කට්ටක් නොවුනට ජීවිතයත් මරණයත් අතර අත්දැකීමක් ... 99.9999999 වගේ බේරුනා කිව්වොත් නිවැරදියි.. මෙන්න මේකයි කතාව..
බෝලාටත් මෙව්වා හොඳ පාඩම්.. අමතක නොකර බොනට් එක ලොක් උනාද කියල තහවුරු කරගනිල්ල ඕක වහද්දි.. හුලන් පාරට ෆෝර්නියගේ බොනට් එක ඇරිලා තිබ්බේ බොනට් හුක් එකත් කඩාගෙන...
( දැන් ෆෝර්නියාගේ අයිතිකාරයා එළකිරියේ හිටියොත් ඉතින් පොලාට සොරිම තමයි..)
අම්මෝහ්...... අන්තිම ටික කියවනකම් හිතා ගන්න බැරි උනා මොකක්ද උනේ කියලා.......
ශෙඩ් වලින් ගහනවද එහෙම පෙට්‍රල් වාහනේකට භූමිතෙල්.....?? 
සබාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ කටුවක් විස්තර කිරීමටයි.
නැවත කටුවකින් හමු වන තුරු ආයුබෝවන් වාසනාවන්



B11 එකේ යාම නං ඉතිං
ඔන්න ෆොර්නිය හිටු කියල හික්කඩුව පැත්තට ධාවනය වෙනවා.. B 11 එකේ යාම ගැන සාක්ෂි ඕනෙනම් අපේ දිනුෂය කියාවි.. ගියර් 4 මාරු කරද්දී 100 ගේමක් නැහැ..
ඔබගේ සිත්ගත් පෙම්වතියට නිසඳැසක් , කවියක් ලියා යැවීමට අවශ්‍යද??? එවැන්නක් ලියාගැනීමට නොහැකිව ඔබ ලතවෙනවාද? ඔබ තවදුරටත් ලතවියයුතු නැත.. එළකිරියේ දිනුෂ සංකල්ප අමතා ඔබට අවශ්‍ය පරිදි ඔබගේ දුක්මුසු පුවත කවියෙන් ලියවාගන්න ..
![]()
අත්දුටුයි.. ප්‍රත්‍යක්ෂයි..හරි නොගියොත් VPP මගින් මුදල් ආපසු..


යකෝ මේක මාර ඇඩ් එකක් නෙ 



ඔන්න දැම්ම එකක්.. නාඩ හිටිං ...
හරිදුවා ඥ් (GN) එකෙන් කාපු කට්ට අපි කෑවා නම් මෙලහකට බයික් එක විකුණලා....... 