S4 එකක් අරං රෑ තියෙන පාටියක පොටෝ කෑලි ටිකක් ගන්න යන්න හදනවා මංay moko s4 hoyanne ?![]()
ලුමියා එකට වඩා කොලිටිද නැද්ද කියලා බැලුවේ.. Flash එකත් එක්ක

S4 එකක් අරං රෑ තියෙන පාටියක පොටෝ කෑලි ටිකක් ගන්න යන්න හදනවා මංay moko s4 hoyanne ?![]()

S4 එකක් අරං රෑ තියෙන පාටියක පොටෝ කෑලි ටිකක් ගන්න යන්න හදනවා මං
ලුමියා එකට වඩා කොලිටිද නැද්ද කියලා බැලුවේ.. Flash එකත් එක්ක![]()

කැම් කොලිටිය සේම් වගේ නෙහ්.. පට්ට ෆෝන් එකක්.. කීයක් උනාද

කැම් කොලිටිය සේම් වගේ නෙහ්.. පට්ට ෆෝන් එකක්.. කීයක් උනාද![]()
ගොතන්න ගත්තු නූල් බෝලයක් පැටලිලා..ඒකේ පැටලුම් ලිහන්න ගිහින් ඔලිවත් එක්ක රිදෙනවා..මටමයි වෙන්නේ..![]()
ane saduතියෙන හදිස්සියට තමා ඔය.. කොහෙද ඉදිං කුලප්පු වෙච්චි අස්සයො වගේ ඇති.. සංයමයකිං කිසි වැඩක් බැරිද කොහෙද..ගොතන්න ගත්තු නූල් බෝලයක් පැටලිලා..ඒකේ පැටලුම් ලිහන්න ගිහින් ඔලිවත් එක්ක රිදෙනවා..මටමයි වෙන්නේ..![]()

ගොතන්න ගත්තු නූල් බෝලයක් පැටලිලා..ඒකේ පැටලුම් ලිහන්න ගිහින් ඔලිවත් එක්ක රිදෙනවා..මටමයි වෙන්නේ..![]()
ගොතන්න ගත්තු නූල් බෝලයක් පැටලිලා..ඒකේ පැටලුම් ලිහන්න ගිහින් ඔලිවත් එක්ක රිදෙනවා..මටමයි වෙන්නේ..![]()
pataliya thawa![]()
තියෙන හදිස්සියට තමා ඔය.. කොහෙද ඉදිං කුලප්පු වෙච්චි අස්සයො වගේ ඇති.. සංයමයකිං කිසි වැඩක් බැරිද කොහෙද..
කුරු කුරු ගායි![]()
නෙද්දකින් මෙහෙම යාලුවෝ..තොපි ඉපදෙන නුවරකවත් ඉපදෙන්න එපා..

ඔව්.. ඔයා ඉපදුන නුවර ඉපදුනොත් අපි පොඩි කාලෙම සාගතේ මැරෙයිනෙද්දකින් මෙහෙම යාලුවෝ..තොපි ඉපදෙන නුවරකවත් ඉපදෙන්න එපා..
![]()

Hippopotamus kenek lindata watena saddak aawa..ඔව්.. ඔයා ඉපදුන නුවර ඉපදුනොත් අපි පොඩි කාලෙම සාගතේ මැරෙයි![]()