EK Married Club-16

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ay moko s4 hoyanne ? :rolleyes:
    S4 එකක් අරං රෑ තියෙන පාටියක පොටෝ කෑලි ටිකක් ගන්න යන්න හදනවා මං
    ලුමියා එකට වඩා කොලිටිද නැද්ද කියලා බැලුවේ.. Flash එකත් එක්ක :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    Alpha eke cam ekka patta :cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගොතන්න ගත්තු නූල් බෝලයක් පැටලිලා..ඒකේ පැටලුම් ලිහන්න ගිහින් ඔලිවත් එක්ක රිදෙනවා..මටමයි වෙන්නේ..:sorry::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගොතන්න ගත්තු නූල් බෝලයක් පැටලිලා..ඒකේ පැටලුම් ලිහන්න ගිහින් ඔලිවත් එක්ක රිදෙනවා..මටමයි වෙන්නේ..:sorry::dull:

    :P ane sadu
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගොතන්න ගත්තු නූල් බෝලයක් පැටලිලා..ඒකේ පැටලුම් ලිහන්න ගිහින් ඔලිවත් එක්ක රිදෙනවා..මටමයි වෙන්නේ..:sorry::dull:
    තියෙන හදිස්සියට තමා ඔය.. කොහෙද ඉදිං කුලප්පු වෙච්චි අස්සයො වගේ ඇති.. සංයමයකිං කිසි වැඩක් බැරිද කොහෙද..
    කුරු කුරු ගායි :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගොතන්න ගත්තු නූල් බෝලයක් පැටලිලා..ඒකේ පැටලුම් ලිහන්න ගිහින් ඔලිවත් එක්ක රිදෙනවා..මටමයි වෙන්නේ..:sorry::dull:

    wool-fight_1829304i.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගොතන්න ගත්තු නූල් බෝලයක් පැටලිලා..ඒකේ පැටලුම් ලිහන්න ගිහින් ඔලිවත් එක්ක රිදෙනවා..මටමයි වෙන්නේ..:sorry::dull:

    B20FA8u.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    pataliya thawa :P

    තියෙන හදිස්සියට තමා ඔය.. කොහෙද ඉදිං කුලප්පු වෙච්චි අස්සයො වගේ ඇති.. සංයමයකිං කිසි වැඩක් බැරිද කොහෙද..
    කුරු කුරු ගායි :rofl:

    :frown:නෙද්දකින් මෙහෙම යාලුවෝ..තොපි ඉපදෙන නුවරකවත් ඉපදෙන්න එපා..:angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown:නෙද්දකින් මෙහෙම යාලුවෝ..තොපි ඉපදෙන නුවරකවත් ඉපදෙන්න එපා..:angry::angry:
    ඔව්.. ඔයා ඉපදුන නුවර ඉපදුනොත් අපි පොඩි කාලෙම සාග‍තේ මැරෙයි :baffled: