වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේක හොදම ත්‍රෙඩ් එකක්.. මම මේකේ එකවුන්ට් එකක් හදන්න කලින් ඉදළ මේක කියේව්ව. මාත් දැන් ආවා. කතා ටිකක තියෙන්වා. සිංහාල ටයිප් කරන එක තම ටිකක අවුල. සිංග්ලිශ් වලින් දැම්මට වැඩක් නෑනේ.

    සිංග්ලිෂ් වලට මේක පාවිච්චි කරන්න.. chrome extension එක දාගත්තනම් එලකිරියේම සිංහල ටයිප් කරන්න පුළුවනි..

    http://www.google.com/intl/si/inputtools/try/
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කට්ටිය පේන්න නෑ වගේ..:rolleyes:

    cid20c786a1408564dd0001.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කට්ටිය පේන්න නෑ වගේ..:rolleyes:

    :D ඉන්නව ඉන්නවා සෙට් එකම ඉන්නවා.
    මචං පොඩි සීන් එකක් අහන්න හිටියේ.
    අර එකසැරයක් මම කිව්වේ මගේ ක්‍රියේටිව් 5.1 සබ් එකක් අයිසී එකක් ලීක් වෙලා වගේ චර බර ගානවා කියලා :dull: අන්න ඒක කාර් එකට ඇටෙව්වොත් ඒ සද්දේ එයිද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    එයි. ඈම්ප් එකේ කේස් එකක් වෙන්න ඇතිනේ.. :dull:

    ඒකෙ ඈම්ප් එක නැතුව ස්පීකරේ විතරක් පාවිච්චි කරනව නම් අවුලක් නෑ..:yes: එහෙමද ඇහුවේ.. තේරුනේ නෑ නොවැ හරියට...:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩා මාමත් සමඟ ගොස් ඇෆ් බී 15 එකේ ලයිසන් එකත් අරන් තව අපේ පොරක්ගෙන් බයික් එකට බඩු ටිකකුත් අරන් ආවෙමි..:cool:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේක හොදම ත්‍රෙඩ් එකක්.. මම මේකේ එකවුන්ට් එකක් හදන්න කලින් ඉදළ මේක කියේව්ව. මාත් දැන් ආවා. කතා ටිකක තියෙන්වා. සිංහාල ටයිප් කරන එක තම ටිකක අවුල. සිංග්ලිශ් වලින් දැම්මට වැඩක් නෑනේ.

    වෙල් කම් මචෝ.
    එන අතර මග කාණු,ලිං,අගල් එහෙම කපල තියෙනවා.බලාගෙන වරෙන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    GN එකේ වැඩේ මොකො :rolleyes:

    ඉසුරුවා හැන්ඩ් එකක් දුන්නා.. මලකඩ ටිකක් තියනව ඒකෙ සුද්ද කරල බලන්න ඕනේ ගොඩදාගන්න අමාරුද කියල.

    හෙට දාල බලනව මොකෝ තත්වෙ කියල.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇඩෝව්. මගෙත් ඔය අවුලම තිබ්බා. ඔයිට වඩා කට්ටක් මං කෑවා. :(
    CID එක ඔරිජිනල් මොඩක් එකට මාරු කරාට පස්සේ තාම නං ආවෙ නැහැ. කියපංකෝ උඹ කරපු වැඩේ?

    කියෝල බලපන්කෝ මචන් මං කොහොමද කාපු කටුවෙ තුරු ටික කියලා...:sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එයි. ඈම්ප් එකේ කේස් එකක් වෙන්න ඇතිනේ.. :dull:

    ඒකෙ ඈම්ප් එක නැතුව ස්පීකරේ විතරක් පාවිච්චි කරනව නම් අවුලක් නෑ..:yes: එහෙමද ඇහුවේ.. තේරුනේ නෑ නොවැ හරියට...:baffled:

    මෙන්න මේකයි මචං සීන් එක
    ඕක කම්පියුටර් එකට ගහන සබ් එක දැන් අව්රුද්දකට විතර කලින් ඕකෙන් සිංදු අහනකොට නිකං කඩදාසියක් පොඩි කරනව වගේ සද්දයක් ලාවට එන්න ගත්තා. ඒ සද්දෙත් එක්ක සිංදු අහන්න බෑ නිකං කන්දොස්කිරියාවක් වගේ. සබ් එකෙන් විතරක් නෙවෙයි. ඒකේ චැනල් පහෙනුත් එනවා. ඉතිං ඕක මම හදන්න කියලා එකෙකුට දුන්නා. පොර කිව්වා හදන්න බෑ මල්ලි අයිසී එකක් ලීක් වෙලා තියන්නේ බෝඩ් එකක්ම දාන්න වෙනවා කියලා. ඉතිං මම අරං ආවා. :dull: මොකද ඒ පොර අපේ ටීවි එකකුත් කාපු පොරක්. :dull: ඊලගට මම මේක හදන්න දුන්නේ දන්න මල්ලි කෙනෙකුට. පොර මේකට අයිසී එකක් දැම්මා කියලා 800 ක් ගත්තා. නමුත් ගෙදර ඇවිල්ලා උංගේ කඩේ හිටපු කැරපොත්තො ටික එලවලා සබ් එක දාලා බලනකොට දෝශේ එමමයි. :dull: දැන් මම මේ ඉලව්ව පැත්තකට දාලා මගේ ලග තියන අව්රුදු 10 ක් විතර පරණ මර්කරි 2.1 සබ් එක තමයි කම්පියුටර් එකට ගහලා සිංදුවක් වත් අහන්නේ. :cool: ඉතිං අර 5.1 ඉලව්ව තව සැරයක් හදන්න උත්සාහ කරන එක වැඩක් නෑ කියල හිතුනා මචං. මම බැලුවේ ඒක කාර් එකටවත් සෙට් කර ගන්න පුලුවන්ද කියලා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :D ඉන්නව ඉන්නවා සෙට් එකම ඉන්නවා.
    මචං පොඩි සීන් එකක් අහන්න හිටියේ.
    අර එකසැරයක් මම කිව්වේ මගේ ක්‍රියේටිව් 5.1 සබ් එකක් අයිසී එකක් ලීක් වෙලා වගේ චර බර ගානවා කියලා :dull: අන්න ඒක කාර් එකට ඇටෙව්වොත් ඒ සද්දේ එයිද?

    වූෆර් එක චෙක් කරලා බැලුවද?ඒක සවුත්තු උනාමත් චරබර ගානවා නේ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :shocked: අම්මෝහ්...... අන්තිම ටික කියවනකම් හිතා ගන්න බැරි උනා මොකක්ද උනේ කියලා....... :no:

    ඈති වීදුරුවයි...... ගිය තුන් දෙනයි බේරුනා....... :yes: :cool:

    භූමිතෙල් ගැහුවෙත් ශෙඩ් එකෙන්මද ඔය කැලිෆෝනීයා එකට....... :rolleyes: ශෙඩ් වලින් ගහනවද එහෙම පෙට්‍රල් වාහනේකට භූමිතෙල්.....?? :rolleyes:

    අපොයි ඔව්.. කරුවල වැටුනාම සහ ඉර නගින්න කලින් ගහගත්තාම කිසිම ප්‍රශ්නයක් නැහැ.. මද්දහන 12 ට ගිහින් ගැහුවොත් ඉතින් පත්තරේ වැටෙයි.. වර්තමානයේ නම් භූමිතෙල් ටික ගහල පොම්පෙ එලියට ගන්න කලින් කව්රුහරි අසමජ්ජාති එකෙක් ෆේස් බුකියෙ දාල තියේවි..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙන්න මේකයි මචං සීන් එක
    ඕක කම්පියුටර් එකට ගහන සබ් එක දැන් අව්රුද්දකට විතර කලින් ඕකෙන් සිංදු අහනකොට නිකං කඩදාසියක් පොඩි කරනව වගේ සද්දයක් ලාවට එන්න ගත්තා. ඒ සද්දෙත් එක්ක සිංදු අහන්න බෑ නිකං කන්දොස්කිරියාවක් වගේ. සබ් එකෙන් විතරක් නෙවෙයි. ඒකේ චැනල් පහෙනුත් එනවා. ඉතිං ඕක මම හදන්න කියලා එකෙකුට දුන්නා. පොර කිව්වා හදන්න බෑ මල්ලි අයිසී එකක් ලීක් වෙලා තියන්නේ බෝඩ් එකක්ම දාන්න වෙනවා කියලා. ඉතිං මම අරං ආවා. :dull: මොකද ඒ පොර අපේ ටීවි එකකුත් කාපු පොරක්. :dull: ඊලගට මම මේක හදන්න දුන්නේ දන්න මල්ලි කෙනෙකුට. පොර මේකට අයිසී එකක් දැම්මා කියලා 800 ක් ගත්තා. නමුත් ගෙදර ඇවිල්ලා උංගේ කඩේ හිටපු කැරපොත්තො ටික එලවලා සබ් එක දාලා බලනකොට දෝශේ එමමයි. :dull: දැන් මම මේ ඉලව්ව පැත්තකට දාලා මගේ ලග තියන අව්රුදු 10 ක් විතර පරණ මර්කරි 2.1 සබ් එක තමයි කම්පියුටර් එකට ගහලා සිංදුවක් වත් අහන්නේ. :cool: ඉතිං අර 5.1 ඉලව්ව තව සැරයක් හදන්න උත්සාහ කරන එක වැඩක් නෑ කියල හිතුනා මචං. මම බැලුවේ ඒක කාර් එකටවත් සෙට් කර ගන්න පුලුවන්ද කියලා.

    මං ඕවා රිපෙයාර් වැඩනම් කරන්නෙ නෑ ඒ නිසා IC ලීක් කතාව ඇත්තද බොරුද කියල කියන්න දන්නෙ නෑ.:no: වෙන්න පුලුවන් දේ ඕකෙ ඇතුලෙ එනවනේ ඈම්ප් එකක්.. ඒක පිස්සු කෙලින එක තමා හේතුව. :yes:

    වෙන්න පුලුව දෙයක් තමා ඩ්‍රයිසෝල්ඩර්ඩ් වීම පාස්සපුව. බවුත් එකෙන් පාස්සන්න පුලුවන් බෝඩ් එකක්නම් තියෙන්නේ බවුත් එක අරගෙන පරිස්සමින් කෑලි ටික උඩින් පාස්සගෙන යන්න. වැඩේ හරියන්න ඉඩ තියනව.:yes:

    නැත්නම් ඉතින් හොඳ පොරකට දෙන්න. වැඩේ ගොඩදාගන්න පුලුවන්වෙයි.:yes:

    කාර් එකට ගහනවනම් ඕකට පවර් දෙන්න තියන විදිය පොඩ්ඩක් බලන්න. 12V දෙන්න පුලුවන්නම් කිසි අවුලක් නෑ. අවුල තියෙන්නෙ කාර් එකට දුන්නයි කියා සද්දෙ එන්නතිවෙන්න විදියක් නෑ මොකද ඔය ස්පීකර් ටික දුවවන්නෙ ඕකෙ තියන ඈම්ප් එකෙන් නිසා. ස්පීකර් ටික වෙනම ඈම්ප් එකකින් දුවන්න සෙට් කලානම් අවුලක් නෑ.

    මෙතන ඇති සමහරවිට ඕව රිපෙයාර් කරන අය. ඉන්න්වනම් සපෝර්ට් එකක් දීපියෝ...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    B11 එකේ යාම නං ඉතිං :cool:

    :baffled::baffled::baffled: :dull: යකෝ මේක මාර ඇඩ් එකක් නෙ :rofl:

    පුදුම බේරිල්ලක් නෙ බොල බේරිලා තියෙන්නෙ..
    8.gif
    පොලා කියන්නේ මාරයාගෙ යාළුවෙක්ද කොහෙද... වෙන උන්ට හාට් ඇටෑක් හැදිලා මැරෙන්නෙ හැප්පිලා මැරෙන්න කලිං :baffled:
    මේ ඒක නෙවේ.. ඒකේ ලොක් දෙකක් තියෙනවා නේ... ? කේබල් එකෙං වැඩ කරන ලොක් එකයි.. ඊට පස්සේ අර යටිං අත දාලා අරින එකයි... සාමාන්‍යයෙන් බොනට් පියන තද නොකර නිකං වැහුවත් අර ප්‍රයිමරි ලොක් එක වැටෙනවා නෙ ඉබේම...:rolleyes:
    මං දවසක් කොළඹ ඉදං ම ආවා බොනට් එක තද නොකර .. පලවෙනි ලොක් එකෙං විතරක් :dull:

    ඒ ප්‍රයිමරි ලොක් එක තමයි බන් කඩාගෙන ඇවිත් තිබ්බෙ .. හුලං පාරේ තද කම තමයි ඉතින්.. ලොක් එකට මුකුත් වෙලා තිබ්බේ නැහැ.. එත් බොනට් එකේ ප්‍රයිමරි ලොක් එක සෙට් වෙන තැන තහඩුව කෙලින් කරගෙන ඇවිත් තිබ්බෙ .. ලොක් එකේ ස්ප්‍රින්ග් ටිකක් මල කාල වගේ තිබ්බෙ .. සමහරවිට ස්ප්‍රින්ග් ටෙන්ෂන් එකක් තියෙන්න නැතුව ඇති..
     
    Status
    Not open for further replies.