ඒක තමා බං මාත් ඇහුවෙ මොන අහවල් දේටද කියල බෝර් එක තියන්නෙ..![]()
වෑල් රබර් වලින් ඔයිල් බහිනව ඇති... වෙන කෙලියක් නෙමේ කියල ගොඩක් ෂුවර් මටනම්...

සර්විස් කාරයොනේ.....

ඒක තමා බං මාත් ඇහුවෙ මොන අහවල් දේටද කියල බෝර් එක තියන්නෙ..![]()

වෑල් රබර් වලින් ඔයිල් බහිනව ඇති... වෙන කෙලියක් නෙමේ කියල ගොඩක් ෂුවර් මටනම්...
සර්විස් කාරයොනේ.....![]()

මුව අන්දලා අලුත් බාල යකඩ බෝර් එකක් දාල පරන බෝර් එක අරන් උන්ගෙ එකකට දාගනී![]()

මගෙ එකනම් තාම ඉන් ශෝ රූම් කන්ඩිශන්ලබන ආත්මෙවත් ඉතින් මේකකට ට්රයි කරමු
මොනව කොරන්නද දුකයි තමා මටත්
![]()
ලබන ආත්මෙදිත් මට නම් කොටළු මොඩල් එකක් එපා....... 
වෑල් රබර් වලින් ඔයිල් බහිනව ඇති... වෙන කෙලියක් නෙමේ කියල ගොඩක් ෂුවර් මටනම්...
සර්විස් කාරයොනේ.....![]()
වෑල් රබර් වලින් ඔයිල් බහිනව ඇති... වෙන කෙලියක් නෙමේ කියල ගොඩක් ෂුවර් මටනම්...
සර්විස් කාරයොනේ.....![]()
අඩෝ බඩු ටිකේ තත්වෙ මොකද වැඩක් ගන්න පුලුවන්ද??

මලකඩ ටිකක් තියනව හැඬ්ල් එකේ. සුද්දයක් දීල බලන්න ඕනේ.. අවුලක් නැතිවෙයි. 

එල එල .අර කලින් xray එකේ පේන ඇට දෙකෙන් එකක් මහතයි එකක් හීනි නේදදැන්නම් ක්රචස් නැතුව ඇවිදින්න පුලුවන්. කොහේහරි යනකොට නම් හෑන්ඩ් ක්රච් එකක් අරන් යන්නේ.![]()
ඒ නෝමල් කකුලෙ හැටිද නැත්නම් ඇක්සිඩන් එකෙන් පස්සෙද උනෙ 

දුන්නොත් එපා කියයිලබන ආත්මෙදිත් මට නම් කොටළු මොඩල් එකක් එපා.......
![]()

එල එල .අර කලින් xray එකේ පේන ඇට දෙකෙන් එකක් මහතයි එකක් හීනි නේදඒ නෝමල් කකුලෙ හැටිද නැත්නම් ඇක්සිඩන් එකෙන් පස්සෙද උනෙ
දුන්නොත් එපා කියයි![]()

ඒ හැටි ඕයි.. tibia, fibula
![]()
ආහ් එක මිසක්.මන් උන්න ඇට දෙක දෙක තියෙන හැම තැනම එකක් මහතයි එකක් හීනිද දන්නෑ කියල උබේ
![]()

තමුසෙගෙම හොදට ඕයි මන් ඇහුවෙ පල් එකට නෙමේඒ උඹේ ටංකියට තැලුනට අනිත් ඒවගෙ එහෙම වෙන්නෙ නෑ...![]()

කොහොමද බාන්ඩෙ
![]()

40+ macho....
මේකේ ඔයිල් පිච්චි පිච්චි 10000+ දිව්වා බන්ස්ලා.
අඩේ එහෙමද ඔන්න මාමා ලැහැස්ති වෙන්න එහනම් engine එක ගලවන්න
ඇයි බන් ඒ? මේවගේ හැටිද? තව මොනාද එන ලෙඩ? හැබැයි තවමත් මේකේ පෙට්රල් ලීටරෙන් 45ක් කරනවා.....

ඇයි බන් ඒ? මේවගේ හැටිද? තව මොනාද එන ලෙඩ? හැබැයි තවමත් මේකේ පෙට්රල් ලීටරෙන් 45ක් කරනවා.....