ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒක තමා බං මාත් ඇහුවෙ මොන අහවල් දේටද කියල බෝර් එක තියන්නෙ.. :oo::oo:

    වෑල් රබර් වලින් ඔයිල් බහිනව ඇති... වෙන කෙලියක් නෙමේ කියල ගොඩක් ෂුවර් මටනම්...:yes:

    සර්විස් කාරයොනේ.....:P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    වෑල් රබර් වලින් ඔයිල් බහිනව ඇති... වෙන කෙලියක් නෙමේ කියල ගොඩක් ෂුවර් මටනම්...:yes:

    සර්විස් කාරයොනේ.....:P

    මුව අන්දලා අලුත් බාල යකඩ බෝර් එකක් දාල පරන බෝර් එක අරන් උන්ගෙ එකකට දාගනී :D:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මුව අන්දලා අලුත් බාල යකඩ බෝර් එකක් දාල පරන බෝර් එක අරන් උන්ගෙ එකකට දාගනී :D:rofl:

    නොදැන ගියොත් බඩුම තමා...:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    මගෙ එකනම් තාම ඉන් ශෝ රූම් කන්ඩිශන් :yes::yes:ලබන ආත්මෙවත් ඉතින් මේකකට ට්‍රයි කරමු :cool::cool: මොනව කොරන්නද දුකයි තමා මටත් :oo::oo:

    :lol: ලබන ආත්මෙදිත් මට නම් කොටළු මොඩල් එකක් එපා....... :no:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    වෑල් රබර් වලින් ඔයිල් බහිනව ඇති... වෙන කෙලියක් නෙමේ කියල ගොඩක් ෂුවර් මටනම්...:yes:

    සර්විස් කාරයොනේ.....:P

    අඩෝ බඩු ටිකේ තත්වෙ මොකද වැඩක් ගන්න පුලුවන්ද??
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    වෑල් රබර් වලින් ඔයිල් බහිනව ඇති... වෙන කෙලියක් නෙමේ කියල ගොඩක් ෂුවර් මටනම්...:yes:

    සර්විස් කාරයොනේ.....:P

    මුලින්ම වෙන්නෙ ඔය වෑල්ව් රබර් කෙලිය තමා.. අපරාදෙ මිනිස්සුන්ගෙ සල්ලි කඩාගන්නව
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ බඩු ටිකේ තත්වෙ මොකද වැඩක් ගන්න පුලුවන්ද??

    අම්බානක තෑන්ක්ස් මචන් බඩු ටිකට..:D:D මලකඩ ටිකක් තියනව හැඬ්ල් එකේ. සුද්දයක් දීල බලන්න ඕනේ.. අවුලක් නැතිවෙයි. :yes:

    ෆෝර්ක් දෙක බැලුවෙ නෑ තාම. බට නම් නිකම් තියල කොරෝෂන් ඇවිල්ල. ඒ බට වලට නම් ඔයිල් සීල් යයි බන් දුවන්න අමාරුවෙයි ටිකක්..:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දැන්නම් ක්‍රචස් නැතුව ඇවිදින්න පුලුවන්. කොහේහරි යනකොට නම් හෑන්ඩ් ක්‍රච් එකක් අරන් යන්නේ.:yes:
    එල එල .අර කලින් xray එකේ පේන ඇට දෙකෙන් එකක් මහතයි එකක් හීනි නේද :dull: ඒ නෝමල් කකුලෙ හැටිද නැත්නම් ඇක්සිඩන් එකෙන් පස්සෙද උනෙ :rolleyes::rolleyes:

    :lol: ලබන ආත්මෙදිත් මට නම් කොටළු මොඩල් එකක් එපා....... :no:
    දුන්නොත් එපා කියයි :love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල .අර කලින් xray එකේ පේන ඇට දෙකෙන් එකක් මහතයි එකක් හීනි නේද :dull: ඒ නෝමල් කකුලෙ හැටිද නැත්නම් ඇක්සිඩන් එකෙන් පස්සෙද උනෙ :rolleyes::rolleyes:

    දුන්නොත් එපා කියයි :love:

    ඒ හැටි ඕයි.. tibia, fibula:dull:

    QmNUXvgXOW3kiF7UfD4rDA_m.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒ හැටි ඕයි.. tibia, fibula:dull:

    QmNUXvgXOW3kiF7UfD4rDA_m.jpg

    ආහ් එක මිසක්.මන් උන්න ඇට දෙක දෙක තියෙන හැම තැනම එකක් මහතයි එකක් හීනිද දන්නෑ කියල උබේ
    464429.jpeg

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් එක මිසක්.මන් උන්න ඇට දෙක දෙක තියෙන හැම තැනම එකක් මහතයි එකක් හීනිද දන්නෑ කියල උබේ
    464429.jpeg

    ඒ උඹේ ටංකියට තැලුනට අනිත් ඒවගෙ එහෙම වෙන්නෙ නෑ...:lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒ උඹේ ටංකියට තැලුනට අනිත් ඒවගෙ එහෙම වෙන්නෙ නෑ...:lol:
    තමුසෙගෙම හොදට ඕයි මන් ඇහුවෙ පල් එකට නෙමේ :angry::angry::angry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    40+ macho....

    අඩේ එහෙමද ඔන්න මාමා ලැහැස්ති වෙන්න එහනම් engine එක ගලවන්න

    මේකේ ඔයිල් පිච්චි පිච්චි 10000+ දිව්වා බන්ස්ලා.

    එහෙනම් bore කරන්න වෙනවා ලොක්කා වැඩේ හොදටම කරන්න 7 වගේ යයි
     
    Last edited:

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    අඩේ එහෙමද ඔන්න මාමා ලැහැස්ති වෙන්න එහනම් engine එක ගලවන්න

    ඇයි බන් ඒ? මේවගේ හැටිද? තව මොනාද එන ලෙඩ? හැබැයි තවමත් මේකේ පෙට්රල් ලීටරෙන් 45ක් කරනවා.....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි බන් ඒ? මේවගේ හැටිද? තව මොනාද එන ලෙඩ? හැබැයි තවමත් මේකේ පෙට්රල් ලීටරෙන් 45ක් කරනවා.....

    තව ටික කාලෙකින් එන්ජින් ඔයිලුත් ලීටරේට 45ක් කරන්න පටන් ගනී :baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    ඇයි බන් ඒ? මේවගේ හැටිද? තව මොනාද එන ලෙඩ? හැබැයි තවමත් මේකේ පෙට්රල් ලීටරෙන් 45ක් කරනවා.....

    අනේ මන්දා බන් මම වැඩ කරපු office එකේ එකෙක් ගාව තිබ්බා discovery 135 එකක් පොර එක කොච්චර හොදට use කරත් 40000km වලින් bore සෙට් වෙනවා මම ඉන්නකොට 3 වෙනි සරේටත් bore කරා දවසකට 100km වගේ දුවනවා පොර

    තව ct 100 එකක් තිබ්බා මචන් එකේ 100000km දිවිවා bore කරන්නේ නැතිව එක 30 සැරයක් විතර හප්පලා තියෙනවා engine oil අඩුවෙන් දුවලා තියෙනවා,

    අල්ලා තමා තීරණය කරන්නේ කොච්චර කාලෙන් bore කරනවද කියලා අපිට තියෙන්නේ අල්ලාගෙ කැමැත්තට ඉඩ දෙන්න
     
    Status
    Not open for further replies.