EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බ්‍රෝකන් ග්ලාස් සමග ජෙලි අනුභව කොට උදෑසන පශ්චාත් ප්‍රදේශය තුවාල වී මැහුම් දා ගැනීමට රෝහල් ගතවූ ආශ්මි අක්කාට ඉක්මන් සුව පතමි. :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බ්‍රෝකන් ග්ලාස් සමග ජෙලි අනුභව කොට උදෑසන පශ්චාත් ප්‍රදේශය තුවාල වී මැහුම් දා ගැනීමට රෝහල් ගතවූ ආශ්මි අක්කාට ඉක්මන් සුව පතමි. :lol:

    අනේ මමනන් දැනුත් කන ගමන්..මේ යසට ඉන්නේ..:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බ්‍රෝකන් ග්ලාස් සමග ජෙලි අනුභව කොට උදෑසන පශ්චාත් ප්‍රදේශය තුවාල වී මැහුම් දා ගැනීමට රෝහල් ගතවූ ආශ්මි අක්කාට ඉක්මන් සුව පතමි. :lol:

    :shocked: සිරාවට....... :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව්ලු. බ්‍රෝකන් ග්ලාස් වල තිබ්බ වීදුරු කට්ටක් එලියට එන්න ගිහින් කැපිලා. :(:(:(

    :frown:නෙද්දකින් මමත් හදන මගුල කාලා නිකන් ඉන්න බැරුව දැම්මා මදැයි ත්‍රෙඩ් එකකුත්..:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :frown:

    ඒ මගුල දකිද්දි ඉන්න හිතෙන්නෑ බොල..:sorry:

    මේහ් අක්කේ මිල්ක් ශේක් එක හදන්න කලියෙන් දතාට කියලා මෙගා ත්‍රෙඩ් එකක් දාලා හෝ ඔයා දාලා ඒකේ දාන්නකෝ. මැරීඩ් ක්ලබ් වගේ ඇදගෙන යමු I, II, III විදියට. අනිවා ගොඩක් වෙලාවට හිට් වේවි ඔය වැඩේ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේහ් අක්කේ මිල්ක් ශේක් එක හදන්න කලියෙන් දතාට කියලා මෙගා ත්‍රෙඩ් එකක් දාලා හෝ ඔයා දාලා ඒකේ දාන්නකෝ. මැරීඩ් ක්ලබ් වගේ ඇදගෙන යමු I, II, III විදියට. අනිවා ගොඩක් වෙලාවට හිට් වේවි ඔය වැඩේ.

    මම දැන් ත්‍රෙඩ් එකක් දාපුම ගමන් නිසා බැලුවේ..තව දවස් දෙක තුනක් පරක්කු කරමුද වැඩේ..