බ්රෝකන් ග්ලාස් සමග ජෙලි අනුභව කොට උදෑසන පශ්චාත් ප්රදේශය තුවාල වී මැහුම් දා ගැනීමට රෝහල් ගතවූ ආශ්මි අක්කාට ඉක්මන් සුව පතමි.![]()

බ්රෝකන් ග්ලාස් සමග ජෙලි අනුභව කොට උදෑසන පශ්චාත් ප්රදේශය තුවාල වී මැහුම් දා ගැනීමට රෝහල් ගතවූ ආශ්මි අක්කාට ඉක්මන් සුව පතමි.![]()
සිරාවට....... 
අනේ මමනන් දැනුත් කන ගමන්..මේ යසට ඉන්නේ..![]()

සිරාවට.......
![]()

සිරාවට.......
![]()

උදේ පාන්දර පුඩින් වගේ පැණිරස කෑම කන්න පිස්සුද බොල. අපොයි.![]()

ඔව්ලු. බ්රෝකන් ග්ලාස් වල තිබ්බ වීදුරු කට්ටක් එලියට එන්න ගිහින් කැපිලා.![]()
නෙද්දකින් මමත් හදන මගුල කාලා නිකන් ඉන්න බැරුව දැම්මා මදැයි ත්රෙඩ් එකකුත්..
ඒ මගුල දකිද්දි ඉන්න හිතෙන්නෑ බොල..![]()
නෙද්දකින් මමත් හදන මගුල කාලා නිකන් ඉන්න බැරුව දැම්මා මදැයි ත්රෙඩ් එකකුත්..
![]()

මේහ් අක්කේ මිල්ක් ශේක් එක හදන්න කලියෙන් දතාට කියලා මෙගා ත්රෙඩ් එකක් දාලා හෝ ඔයා දාලා ඒකේ දාන්නකෝ. මැරීඩ් ක්ලබ් වගේ ඇදගෙන යමු I, II, III විදියට. අනිවා ගොඩක් වෙලාවට හිට් වේවි ඔය වැඩේ.
මම දැන් ත්රෙඩ් එකක් දාපුම ගමන් නිසා බැලුවේ..තව දවස් දෙක තුනක් පරක්කු කරමුද වැඩේ..