ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉසුරුවෝ...:rolleyes:

    අඩෝ අර හැඬ්ල් එක මගෙ තියන එකටත් වඩා ඇදයි බන් දකුණු පැත්ත...:sorry: මගෙ එක දඬු අඬුවට දාලා දුන්නා පොල් පාරවල් ටිකක්.. වැඩේ ෂේප් වුනා බන්.. පස්සෙ හැඬ්ල් එකක් දානවා...:yes:

    ඒක ජපන්ද කියල සැකයි බන් මගෙ තියන එකේ බෑ මහතයි ඊට වඩා. බරත් වැඩී..:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඥ 125 බැක් ඉන් ඇක්ෂන් සිංහලූ..:cool: තාම ගේ වටේ විතරයි ලයිසන්..:baffled:

    lGczW6N.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    MF මුටම ගැලපෙනව බයික් එකේ නොම්බරෙත් :yes::yes::D

    සිරාවටම :lol:
    බෝක්කු උඩ කාවයියෝ අල්ල අල්ල හිටපු එවුන් දැන් ඉන්න හැටි :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ide එක 1000 කට අඩු කරන්න බැරිද

    ඕක 1000 තමා බන් අඩුම දුවන්නේ..:dull: ටියුන් කරල නෑ දැන් තෙල් බොනව. අද ටියුන් කරගන්න ඕනේ.. ඒත් 1000තමා ගාන ඊට අඩු කලාම පදින්න බෑ බන්.:no:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,494
    17,496
    113
    Auckland
    ඕක 1000 තමා බන් අඩුම දුවන්නේ..:dull: ටියුන් කරල නෑ දැන් තෙල් බොනව. අද ටියුන් කරගන්න ඕනේ.. ඒත් 1000තමා ගාන ඊට අඩු කලාම පදින්න බෑ බන්.:no:

    මට නම් වැඩි උනාම පදින්න බැරි. අත ඇරියම අත ඇරිය වගේ තියෙන්න ඕනෙ මම පදින බයික්. නැත්තන් ඔහේ යනවනෙ බන් :dull::nerd:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට නම් වැඩි උනාම පදින්න බැරි. අත ඇරියම අත ඇරිය වගේ තියෙන්න ඕනෙ මම පදින බයික්. නැත්තන් ඔහේ යනවනෙ බන් :dull::nerd:

    ඕක අත් ඇරිය වගේ තමා බන්..:yes: නැත්නම් හිටින්න හදනවා.. මගෙ එක යන්න ගන්නෙ rpm 4000 පැන්නම තමා.. ඊට අඩුවෙන් යන්න අමාරුයි බන්. එන්ජිමේ වෙනස හින්දද දන්නෑ. ඒ හින්ද තමා අර බඩා හැමතුඉස්සෙම කියන්නේ මේක රේස් කරන්න ඕනේ කියලා. :yes:
     
    Status
    Not open for further replies.