EK Married Club-16

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    registered post eken yawapan rambutan :D

    උඹ මට කින්ඩි දානවද්ට අරක තාම නොලබුන්නාට, හිටුකෝ හෙට ගොහින් අමතන්නම් , පොස්ට් මාස්ටරයට :oo:
    යකෝ ඌම තමා කිවේ අර පැඩින් කවර් එකක , දාන්න කියලා ඕක කැඩෙයි කියලා ,
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල බලන්න තත්වෙ අමාරුයි වගේනම්.. බය වෙන්න එපා ඔහොම වැටුන කියල මොකුත් වෙන්නෙ නෑ.. ඕවත් වැටිලිද..

    පොඩ්ඩක් ඇදිල උලුක්කුවෙලා ඇති. හරියයි ඉක්මනින්..:)

    :P උඹ වගේ ඈටිකිච්චෙක් වැටුනා වගේ නෙවේ ඈතිනන්ක් ලිස්සලා වැටුනහම....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරියා රඹුටං මල්ල එපා කිව් නිසා එය උදේ ප්‍රතිකාර පිණිස ආ මාගේ වැලිකෙළියේ පටන් මිතුරියක වන තේජා පීරිස් මහත්මිය-මන්චී සාමාන්‍යාධිකාරීතුමිය වෙත දුන්නෙමි.............

    :shocked: මදෑ දත කට මැදන් හිටියා ඒකට විදින්න...... :(
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මොකක් ඔහෙත් කියන්නේ රඹුටන් කියලමද......? :rofl::rofl:

    nathuwa papol kiyannada ban ? :P

    ඇයි ඔසියන්ට කියන්න බැරි රඹුටන් වලට රඹුටන්ස් කියලා......

    :) poddak kata hadala kianne rambutten kiala wage

    dawasal malaysian kadeka yaluwo set ekak ekka kanna gihin polime innawa, kade foto ekak gahala thianawa jambu. malaysian kellek hitiya ekith wadiya danna ehe jambu thiyanawa kiala. anith ewun nam dakalawath nam. ane ape rathu jambuuuu
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ මට කින්ඩි දානවද්ට අරක තාම නොලබුන්නාට, හිටුකෝ හෙට ගොහින් අමතන්නම් , පොස්ට් මාස්ටරයට :oo:
    යකෝ ඌම තමා කිවේ අර පැඩින් කවර් එකක , දාන්න කියලා ඕක කැඩෙයි කියලා ,
    kindi daanne eka hinda nemeyi bola. :frown:
    ochchara serious ganna epa ban!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Iskole arila thawa badu wagayakuth aran dan gedara awe..budu pahana gawa gedarata dana slippers thiyala giye..eliyata dan giya sereppu galawala eka daganna giya..pol thel tikak ethana watila thibila..ane mama lissala watuna..danissai kakule angili 2 wadune..angili dekanan uluk wela wage..thuwalath wela..dan balan iddi idimenawa..:(

    sure ekata lunch eka nodunna nisa aliya awith horen polthel ahalala yanna athi :P yako parissamin yanna eai oya galroll anga ekka :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියා රඹුටං මල්ල එපා කිව් නිසා එය උදේ ප්‍රතිකාර පිණිස ආ මාගේ වැලිකෙළියේ පටන් මිතුරියක වන තේජා පීරිස් මහත්මිය-මන්චී සාමාන්‍යාධිකාරීතුමිය වෙත දුන්නෙමි.............

    :dull::angry::angry: tho samaniya wal doka :growl: cheeththayak dakka wtharai deela nedakin :oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    munta rambutamak denna ba genath :dull: wadak na :oo:
    එන දවසක් කියපිය උරුලෑවා.....
    අර රිදිල තොට දෙන්න බෙහෙතක් ලියල එවල තියනව ඒකත් එක්කම.....
    එන දවස කියපිය කඩල ගෙනත් දෙන්න...
    කලින් එපාහ් එපාහ් ග ගා ඉදල දැන් එනව කුප්ප කතා කියන්න............:angry::angry::angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එන දවසක් කියපිය උරුලෑවා.....
    අර රිදිල තොට දෙන්න බෙහෙතක් ලියල එවල තියනව ඒකත් එක්කම.....
    එන දවස කියපිය කඩල ගෙනත් දෙන්න...
    කලින් එපාහ් එපාහ් ග ගා ඉදල දැන් එනව කුප්ප කතා කියන්න............:angry::angry::angry:

    මට ඕන් නැහැ උට්ට :growl: