EK Married Club-16

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරියා රඹුටං මල්ල එපා කිව් නිසා එය උදේ ප්‍රතිකාර පිණිස ආ මාගේ වැලිකෙළියේ පටන් මිතුරියක වන තේජා පීරිස් මහත්මිය-මන්චී සාමාන්‍යාධිකාරීතුමිය වෙත දුන්නෙමි.............
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    uge gedara gahen ban.

    උන්ගේ ගෙදර වත්තේ ගස් වල බඩු..... වස විස නැති ගහෙන් අතෙන්ම කපු කොලිටි බඩු........

    ela ne. umbalata narakai parcel hadala genalla denakan inne, dawalaka gihin gedi tika kadala deela umbalath kala bath tikakuth kala awa nam :)

    math issara yaluwek hitiya kirindiwala paththe unge gedara giyama idimenna kanawa rambutan. meheth rambutan thianawa kianneth rambutan kiala.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තරියා රඹුටං මල්ල එපා කිව් නිසා එය උදේ ප්‍රතිකාර පිණිස ආ මාගේ වැලිකෙළියේ පටන් මිතුරියක වන තේජා පීරිස් මහත්මිය-මන්චී සාමාන්‍යාධිකාරීතුමිය වෙත දුන්නෙමි.............

    අර මම ඉද්දි ආව හරි සුන්දර මුහුණක් තිබුන කෙනා නේද....... බිස්කට් ගැන කිව්වේ....... :P

    නියම කාර් එකක් තිබ්බේ එයාට....... ලාන්සර් gls එකක්..... :love::love:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කිඹුලා රම්බුටෝන් දෙන්නේ ලොකු ලොකු ඩයල් වලට වගේ
    වැලි කෙලියේදී දීමට නොතිබූ රම්බුටෝන් .....
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ela ne. umbalata narakai parcel hadala genalla denakan inne, dawalaka gihin gedi tika kadala deela umbalath kala bath tikakuth kala awa nam :)

    math issara yaluwek hitiya kirindiwala paththe unge gedara giyama idimenna kanawa rambutan. meheth rambutan thianawa kianneth rambutan kiala.

    මොකක් ඔහෙත් කියන්නේ රඹුටන් කියලමද......? :rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර මම ඉද්දි ආව හරි සුන්දර මුහුණක් තිබුන කෙනා නේද....... බිස්කට් ගැන කිව්වේ....... :P

    නියම කාර් එකක් තිබ්බේ එයාට....... ලාන්සර් gls එකක්..... :love::love:
    එයා තමා.......:P
    කිඹුලා රම්බුටෝන් දෙන්නේ ලොකු ලොකු ඩයල් වලට වගේ
    වැලි කෙලියේදී දීමට නොතිබූ රම්බුටෝන් .....
    රිදිලා අනාථ කොකටුවට......
    ඔය ගල පල්ලට වරකෝ දෙන්න රඹුටන්.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එයා තමා.......:P

    තරුණ කාලේ සැහෙන්න ලස්සනට ඉන්න ඇති....... :yes::yes::cool:

    මෙහ්හ් අර හිඟන ගෑනි (අපි කතා කර කර ඉද්දි ආවේ) තනිකර බොරුවක් කලේ..... මම එද්දී හොඳට හිනාවෙවී ඇවිදන් යනවා දැක්කා....