වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කවුරු හරි පින්වතෙක් ගාව නැද්ද බව්වෙක් නිකම් ගන්න. වල් එකෙක් නෙමේ ටිකක් හොද එකෙක්. ජර්මන් ෂෙපර්ඩ් පැටියෙක් වගෙ නම් එල. මට ෂෙපර්ඩ් කෙනෙක් සෙට් උනා. ඒත් අවරුදු 9ක් වෙනවලු. තව පොමනේරියන් එකෙක් සෙට් උනා. උට අවරුදු 2ක් විතර වෙනවා. ඉන්න පින්වතෙක් නැද්ද :(:(:(:(:(

    මේකෙ කීපදෙනෙක් ඉන්නවා.. හැබැයි කකුල් දෙකේ එවුන්.. ගෙදරට හොරෙක් ආවත් නගුට වන්න ජාතියේ එවුන්.. උන්ගේ ගෙවල්වලින් ඇහුවනම් කියාවි අරන් යන්න කියල..:lol::lol::lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    95 ගැහුවාම කරන තෙල් ගානට වඩා පිච්චුනා මම ඒ කාලේ පැදපු TVS එකේ..

    :oo: අනේ මන්දා මට නම් 95ට තෙල් කරනවා..... FB15 ට දුර යනවා නම් ගහන්නෙම 95න්..... දැන් ගොඩක් වෙලාවට ගහන්නෙම 95 ඒකට.... පල්සරේට නම් ගත්ත දවසේ ඉදන්ම 95 ගැහුවේ..... එකම එක පාරක් අර IOC උන්ගේ එක්ස්ට්‍රා මයිල්ද මොකක්ද ගැහුවා..... මල ජරාවක්...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    නරකද උඹල බල්ලෝ හින්ද කාපු කටු කියලා වෙන ත්‍රෙඩ් එකක් දාගත්තනම්..:growl::growl:

    :rofl: :P මට තමා ත්‍රෙඩ් එක පරන් ගන්න වෙන්නේ....... :baffled:

    :lol::lol: එහෙනම් ලොකුම කට්ට තමයි බඩාගේ කට්ට.

    :yes: :( තව පොඩ්ඩෙන් කකුල නෑ..... :dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked: පිටු 30ක් පසුපසින් ඉන්නේ මම...... :dull: කාගෙන කාගෙන එමි..... :yes:

    පැය 18 ක් පමණි මිස් වුනේ පිටු 15 ක් පමණ පිටුපස සිට මම කාගෙන ඉදිරියට එමි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ පැත්තෙ එනවනම් අරන් එන්න. ප්ලග් වල පාට බලන්න කොහොමද කියලා..:rolleyes:

    :cool: වෙලාවක එන්නම්.... රත්නපුර පැත්තේ යන්න සෙට් වෙයි ලගදි..... අර එකෙක්ගේ CCTV (ඔව් ඔව් ඌ තමා) වැඩකට..... :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :rofl: :P මට තමා ත්‍රෙඩ් එක පරන් ගන්න වෙන්නේ....... :baffled:



    :yes: :( තව පොඩ්ඩෙන් කකුල නෑ..... :dull:

    :nerd: ඔය වෙලාවට තමයි බලු හැත්තව එපා වෙන්නේ බං
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔව් මචං වොලියුම් කන්ට්‍රෝල් එකක් තියනවා. එහෙනම් ඒක කපලා දාලා වයර් එක කෙලින්ම අමුනන්නද?
    ඕක ගත්තේ උඹව අදුරගන්න කලින් මචං. නැත්තං හම්බහව්ස් එකෙන් ඕක ගන්නෙ නෑ. :no: උඹෙන් තමයි ආයි මොනවහරි ඕනෙ වුනොත් ගන්නේ
    .

    :oo: පොඩ්ඩක් හරිදුවාගෙන් අහන්න..... මගේ එකේ නම් ඒ කන්ට්‍රෝලර් එකට තමා කෙල වෙලා තියෙන්නේ.... ඩිරෙක්ට් දීලා කෙල වෙයි..... ඒ වේරියබල් රෙසිස්ටර් එකේ වැලිව් එක බලලා..... එකක් පාස්ස ගත්තා නම් හරි..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඇයි බං ලුණු වතුරෙන් හේදුවම හරි යනවනේ. මට නම් පහුවෙනිද වෙනකොටම හරි යනවා.

    :no: ඩොකා කිව්වා එපා කියලා..... සෙම් ගෙඩි වගේලු....... දැන් නම් හරි.... බෙහෙත් ගත්තනේ.... දැන් ටිකක් සෙම ගතිය මේ දවස් වල තෙමිලා නිතර..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    නෑ මචං එහෙ මෙහෙ කරලා බැලුවා වෙනසක් නෑ. :dull: ගලවලා ඇතුලෙ තියන රෝදෙ වගේ එක තද කරලා අරව මේව කරලා බැලුවා ඒත් වෙනසක් නෑ. :(

    :oo: මම කන්ටැක්ට් ක්ලීනර් පාරක් ගැහුවාම කාලයක් ලෙසටම වැඩ කරා..... දැන් නම් ආයෙත් කෙල වෙලා..... :(
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    95 ගැහුවම වැඩි පුර පිච්චෙනවා. මාත් අත්දැකීමෙන්ම දන්නවා.

    අද ඉස්කෝලේ යාලුවෙක් අව්රුදු 10 කට විතර පස්සේ මුන ගැහුනා. ඌ මතක් කරා ඉස්සර මටයි උන් ටිකටයි කන්න වුන වාහන කට්ටක්, වෙලාවක් ලැබුනොත් අදම ලියන්නම්.

    අදම අදම.. :love::love:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :cool: හෆ්ෆේ බව්වෙක් හදනවා නම් ඌ වෙනුවෙන් කට්ට කන්න වෙනවා බං..... වල් බල්ලෙක් වගේ නෙවේ ඔය වගේ එකෙක්...... පිස්සු හැදෙනවා...... මාත් හදනවා බෙල්ජියම් ශෙපර්ඩ් කෙනෙක්..... හෆ්ෆේ...... පට්ට ඈනයක් වෙලාවකට..... උදේ 6ට පොර අපිව ඈහැරවනවා...... ඉරිදා දවසටවත් ටිකක් නිදා ගන්න දෙන්නේ නෑ...... නැගිට්ට වෙලේ ඉදන් පැය බාගයක්වත් එයා එක්ක ඉන්න ඕනි....... එක වේලකට අපි දෙන්නම කන තරම් බත් එකක් කනවා...... විටමින්...... :baffled: සාක්කුව හිස් වෙන වැඩක් තමා....... :P දවස් දෙක තුනකට මාමලාට / අම්මට බාර දිලා අපි කොහේ හරි ගියොත්....... මුල් දවස අවුලක් නෑලු..... දෙවනි දවසේ ගේ වටේ යනවලු අපිව හොය හොයා........ :yes: FB15 / පල්සරේ..... හෝන් එක ඈහුනහම ඈති....... කෙලින්ම ගේට්ටුව ලග...... :love: :D

    අෆ්ෆේ එහෙනම් ඕනෙ නෑ බං. :no: බල්ලෙක් වෙනුවෙන් ඔච්චර කට්ටක් කන්න බෑ. ඒ වෙලාවත් වාහනේක නට් එකක් තද කරන්න පාවිච්චි කරනවා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    Highlight karapuwata uttara denna.

    :oo: FB15 දාන්න ඕනා කොහොමත් ලගදිම ටියුන් කරන්න..... :yes:

    පල්සරේ 2014 තිබ්බේ ආව චෑම්පියන් ප්ලග්.... දැන් තියෙන්නේ Bosch ඩුවල් ස්පාර්ක්...... :yes:

    කාබ් එක සුද්ද කරා මේ පාර ෆුල් සර්විස් එකේදි..... :yes: ඒ කරලා මුල්ම දවස් දෙක තුන පොඩ්ඩක් ගොලු ගතියක් තිබ්බා රේස් කරනකොට..... දැන් නම් හරි..... ප්ලග් දෙකේ පාට නම් මතක නෑ.... ටෙස්ට් එකට යන්න දවස් තුන හතරකට කලින් තමා එයාර් ෆිල්ටරේ මාරු කරේ පල්සරේ...... :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: වෙලාවක එන්නම්.... රත්නපුර පැත්තේ යන්න සෙට් වෙයි ලගදි..... අර එකෙක්ගේ CCTV (ඔව් ඔව් ඌ තමා) වැඩකට..... :D

    එන්න කලින් කෝල් එකක් දාන්න. පොර ඉන්නවද කියල බලන්න ඕනේ...:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පැය 18 ක් පමණි මිස් වුනේ පිටු 15 ක් පමණ පිටුපස සිට මම කාගෙන ඉදිරියට එමි.

    :shocked: ඔව් මේක පොඩ්ඩ ඈත්නම් විදිනවා ජෙට් එක වගේ..... :yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මගේ නං එහෙම දැනුනේ නෑ.. කොයි පෙට්‍රල් ගැහුවත් ඉක්මනට ඉවර වෙනවා මං පැද්දම..
    තාත්තා සතියක් විතර පැද්දත් කටුව හෙලවෙන්නෑ :baffled:
    පස්සේ මාත් දැං ටිකක් හෙමිං යන්න පුරුදු උනා.. ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද :love::D

    හයියෙන් ගියා කියල මහා ලොකු වෙනසක් වෙන්නේ නැහැ බන්.. ඔය වෙනස වෙන්නේ උඹල පලවෙනි ගියර් 3 න් ම take off කරන්න ඉගිල්ලෙන්න හදන නිසා.. එහෙම බෑ ..එන්ජිමේ RPM අඩුවෙන් තියාගෙන දිව්වනම් වේගය කීය උනත් ප්‍රශ්නයක් නැහැ.. උඹට එහෙම දුවන හැටි ඉගෙන ගන්න ඕනෙනම් 155, 140, 167 වගේ බස් එකක නැගල ටිකක් ඩ්‍රයිවර්ට කිට්ටුවෙන් වාඩි වෙලා බලන් හිටහන් උන් ගියර් මාරු කරන විදිහ..:lol::lol::lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අදම අදම.. :love::love:

    මගෙ GN එකේ නම් 95 ගැහුවම පැහැදිලි වෙනසක් තියනව පොල් අයියේ.. ඉස්සර 90 තිබ්බ කාලෙ දෙකේ වෙනස හොඳට තේරෙනවා...:dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආ මාමිලා........ :D

    මාමිලා...... මේ ඈවිල්ලා Nissan FB15 ය 2014 දි ගත්ත එක.....

    de5h1v.jpg


    මේ FB15 ය 2015 දි ගත්ත එක..... 4963 Km අවුරුද්දකටම දුවලා තියෙන්නේ..... :lol: :baffled:

    2007lh5.jpg


    මේ මගේ දුප්පත් පල්සරේ 2014 දි

    jjmedf.jpg


    මේ 2015 එක...... 13187Km දුවලා තියෙනවා අවුරුද්දට...... :P

    lb1wj.jpg


    මාමිලා....... ඔය වාහන දෙකේම එයාර් ෆිල්ටර් එක විතරයි මාරු කරේ..... (ආ පල්සරේ නම් ප්ලග් දෙක මාරු කරා Bosch ඩුවල් ස්පාර්ක්) මේ රිසල්ට් බලලා මට කියන්නකෝ මේවායේ මුකුත් කේස් තියෙනවද.....?? තව තෙල් කරන්න එහෙම මොකක්ද කරන්න ඕනි කියලා වගේ අදහස්.....?? :D

    15 නම් ඉතා හොද වාර්ථාවක් දීල නේද මචං :love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :nerd: ඔය වෙලාවට තමයි බලු හැත්තව එපා වෙන්නේ බං

    :dull: ඒ බල්ලව අපේ අම්මලා හරියට හදා ගත්තේ නෑ බං..... ඒකයි.... ඌ නසරානියා වෙලා.... ඌට බයේ අපි ඉන්න ඕනා.... වල්ටේෂන් උනාට කන්න දුන්න අත හපා කන එකා ඌ...... අපේ එකාට ලගදි ඌ සද්දයක් දාලා.... අපේ එකාට මල පැනලා..... එලවලා දැම්මා ඌව අම්මලගේ ගෙවල් පැත්තටම...... :lol: අපේ එකා නම් පොඩි කාලේ ඉදලම පුරුදු කරලනේ තියෙන්නේ..... ඉතින් පට්ට විශ්වාසයි අත කට ඈතුලට දැම්මත් හපන්නේ නෑ රිදෙන්න...... :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :dull: ඒ බල්ලව අපේ අම්මලා හරියට හදා ගත්තේ නෑ බං..... ඒකයි.... ඌ නසරානියා වෙලා.... ඌට බයේ අපි ඉන්න ඕනා.... වල්ටේෂන් උනාට කන්න දුන්න අත හපා කන එකා ඌ...... අපේ එකාට ලගදි ඌ සද්දයක් දාලා.... අපේ එකාට මල පැනලා..... එලවලා දැම්මා ඌව අම්මලගේ ගෙවල් පැත්තටම...... :lol: අපේ එකා නම් පොඩි කාලේ ඉදලම පුරුදු කරලනේ තියෙන්නේ..... ඉතින් පට්ට විශ්වාසයි අත කට ඈතුලට දැම්මත් හපන්නේ නෑ රිදෙන්න...... :D

    :D මගේ යාලුවෙක්ගේ ගෙදර බොක්සර් කෙනෙක් ඉන්නවා ඒ වගේ. ඌ පූසා වගේ හීලැයි.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බඩාගෙ එක 45ක්වගේ කරනව නම් ගාන.. පොඩ්ඩක් ටියුන් කලානම් ඉවරයි. ඒකත් ඕනෙ නැතුව ඇති සමහරවිට.:dull:

    ඔය ඉන්දියන් ඒවා කීයටවත් කියන ගාන කරන්නෙ නෑ.. පට්ටපල් බොරු ඕව.:dull:

    ඉන්දියන් මගුල් ටියුන් කරන්න ඕන සාමාන්‍ය පෙට්‍රල් ගහල බන්.. උඹේ GN එකයි පල්සර් එකයි කියන්නේ අහසයි පොළොවයි වගේ ඇති බන්.. මම පැදපු TVS එකනම් කියපු ගැන කරා.. එත් දුර දුවද්දී.. ඒක දිව්වේ ඉතින් කොළඹ කතරගම වගේ දුර හින්ද උන් කියපු ගාන කරා.. ළඟ දුවද්දීනම් කියල වැඩක් නැහැ..
     
    Status
    Not open for further replies.