කවුරු හරි පින්වතෙක් ගාව නැද්ද බව්වෙක් නිකම් ගන්න. වල් එකෙක් නෙමේ ටිකක් හොද එකෙක්. ජර්මන් ෂෙපර්ඩ් පැටියෙක් වගෙ නම් එල. මට ෂෙපර්ඩ් කෙනෙක් සෙට් උනා. ඒත් අවරුදු 9ක් වෙනවලු. තව පොමනේරියන් එකෙක් සෙට් උනා. උට අවරුදු 2ක් විතර වෙනවා. ඉන්න පින්වතෙක් නැද්ද![]()
මේකෙ කීපදෙනෙක් ඉන්නවා.. හැබැයි කකුල් දෙකේ එවුන්.. ගෙදරට හොරෙක් ආවත් නගුට වන්න ජාතියේ එවුන්.. උන්ගේ ගෙවල්වලින් ඇහුවනම් කියාවි අරන් යන්න කියල..






අනේ මන්දා මට නම් 95ට තෙල් කරනවා..... FB15 ට දුර යනවා නම් ගහන්නෙම 95න්..... දැන් ගොඩක් වෙලාවට ගහන්නෙම 95 ඒකට.... පල්සරේට නම් ගත්ත දවසේ ඉදන්ම 95 ගැහුවේ..... එකම එක පාරක් අර IOC උන්ගේ එක්ස්ට්රා මයිල්ද මොකක්ද ගැහුවා..... මල ජරාවක්...... 

මට තමා ත්රෙඩ් එක පරන් ගන්න වෙන්නේ.......

පිටු 30ක් පසුපසින් ඉන්නේ මම......
වෙලාවක එන්නම්.... රත්නපුර පැත්තේ යන්න සෙට් වෙයි ලගදි..... අර එකෙක්ගේ CCTV (ඔව් ඔව් ඌ තමා) වැඩකට..... 
ඔය වෙලාවට තමයි බලු හැත්තව එපා වෙන්නේ බං
උඹෙන් තමයි ආයි මොනවහරි ඕනෙ වුනොත් ගන්නේ