වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් ඕක ගහන්න දන්නවද? නැත්තම් ක්ලාස් යන්නද කල්පනාව.. අතරමග නවත්වන්න එපා හොඳේ.. ලංකාවේ ගිටාර් ගන්න උන් 99% ක් ම ගිටාර් එක ගහන්න උත්සහ කරන්නේ උපරිම මාසයයි.. ඊට පස්සේ ගිටාර් එක ඇඳ යට, නැත්තම් අල්මාරිය උඩ පදිංචිය ලියාපදිංචි වෙනව. තනියම ඉගෙනගන්නවානම් ටියුනර් එකක් ගන්න.. නැත්තම් අවුට් ටියුනින් එක්ක පුරුදු උනාම කණ හරියට හැදෙන්නේ නැහැ.. උදව් ඕනෙනම් කියපන්..

    මටත් ආසායි අප්පා :rolleyes::love:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපේ ගෙදර මට තේරෙන වයසේ ඉදලා තියනවා නැෂනල් පැනසොනික් රේඩියෝ එකක්. තාම ගින්දර වගේ. මේකේ රෙපෙයාර් එකකට කියලා කරල තියන්නේ ගෙවුනු කැසට් හෙඩ් එකක් දැමීම විතරයි. ඒ 2000 දී. මේකෙන් රේඩියෝ අහනකොට තියන වෙනස වෙන එකකින් වත් දැනෙන්නෙ නෑ.
    panasonicrx-5030.jpg

    වයස 30-40 සම්පුර්ණ කරන පැනසොනික් සුපිරි භාණ්ඩයක් තමයි ඕක..තව අවුරුදු පනහක් ගේමක් නැතුව පාවිච්චි කරන්න පුළුවනි.. දාන්න වෙන්නේ හෙඩ් එකයි බෙල්ට් එකයි විතරයි.. ඕකෙ බෙල්ට් දෙකක් ආව වගේ තමයි මතක.. දැන් ඉතින් කැසට් ඇහෙන්නෙම නැති නිසා හෙඩ් එක වැඩකටම නැහැ..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ දිහා ඉස්සර තිබුනා Sharp එකක්. ඩබල් ටේප්,රෙකෝඩිං.. සේර වැඩ කෑලි එක්ක. පට්ටම සවුන්ඩ්.. දැං ඒක මහප්පලාගෙ ගෙදර.. (ඔවු තෝ හොරෙං කියවනාව කියලා මං දන්නවා.. තොපේ කුස්සියේ උදේට නිවුස් දාන එක තමා
    7.gif
    )

    අයිඩීජීලගේ ගෙදරනේ :D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මටත් ආසායි අප්පා :rolleyes::love:

    ඉතින් ගනින්කෝ එකක්.. ලොකු ගණන්වල එව්ව ගන්න එපා.. පුලුවනිනම් කාගෙන් හරි ඉල්ලගෙන මාසයක් දෙකක් ගහල බලපන් වැඩේට ඉන්ට්‍රෙස්ට්ද කියල .. හිතන තරම් ඉක්මනට සින්දු ගහන්න අමාරුයි..එත් ඉවසීම තියෙනවනම් ගේමක් නැහැ..
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    B18c ek9 type r fun
    Civic eg8 Dual Carb

    අපේ මහේෂ් කොලුවා අපත යාමක් නෙහ් යන්නේ ඇඩෙනවා. මොකක්ද බන් අර රතු පාටට බල්බ් එකක් පත්තු වෙන්නේ ? 2වෙනි වීඩියෝ එක :nerd::nerd:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අයිඩීජීලගේ ගෙදරනේ :D
    නෑ බං.. ඒ තාත්තාගේ මල්ලී.. තාත්තාගේ අයියාගේ ගෙදර ගැන මං මේ කියන්නේ. එහේ ඉන්න එකා මේ ත්‍රෙඩ් සේරම හොරෙං බලන්නෙ. ලොග් වෙන්නෑ :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉතින් ගනින්කෝ එකක්.. ලොකු ගණන්වල එව්ව ගන්න එපා.. පුලුවනිනම් කාගෙන් හරි ඉල්ලගෙන මාසයක් දෙකක් ගහල බලපන් වැඩේට ඉන්ට්‍රෙස්ට්ද කියල .. හිතන තරම් ඉක්මනට සින්දු ගහන්න අමාරුයි..එත් ඉවසීම තියෙනවනම් ගේමක් නැහැ..
    ගිටාර් 2ක් තියෙනවා.. රෙපෙයාර් කරගන්න ඒනේ අයියා. ඉස්සර නං ටිකක් කෝඩ් එහෙම හුරුව තිබ්බා. දැං මතක නෑ. මගෙ සබ්ජෙක්ට් එක ඩ්‍රම්ස් තමා ඉතිං :D
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    දැන් ඕක ගහන්න දන්නවද? නැත්තම් ක්ලාස් යන්නද කල්පනාව.. අතරමග නවත්වන්න එපා හොඳේ.. ලංකාවේ ගිටාර් ගන්න උන් 99% ක් ම ගිටාර් එක ගහන්න උත්සහ කරන්නේ උපරිම මාසයයි.. ඊට පස්සේ ගිටාර් එක ඇඳ යට, නැත්තම් අල්මාරිය උඩ පදිංචිය ලියාපදිංචි වෙනව. තනියම ඉගෙනගන්නවානම් ටියුනර් එකක් ගන්න.. නැත්තම් අවුට් ටියුනින් එක්ක පුරුදු උනාම කණ හරියට හැදෙන්නේ නැහැ.. උදව් ඕනෙනම් කියපන්..

    [*]2007 ඉඳන් පුරුදු වෙන්නෙ මාමේ . . Acoustic 2ක් ගෙදර අැත. මේ පාර ගත්තෙ electric එකක් . . අනික මගේ ගුරවරයා මගේ අයියා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එන්ජිම ගත්තු රිසිට් එක තියෙනවනම් RMV දාල එන්ජින් අංකය පොතට දාගන්න පුළුවන් වෙයි.. ..
    .
    .
    .
    .
    .ත්තු කඩේට කෝල් කරලා අහපන් උඹ මේ එන්ජිම රෙජිස්ටර් කරන්න යනවා ප්‍රශ්නයක් නැහැ නේද කියල..
    මචං පොලා තෑන්ක්ස් හෙල්ප් එකට. එන්ජිම ගත්තේ වාද්දුවේ ප්‍රසිද්ද තැනකින්. බිල තියෙනවා. විස්තර අහගන්නම්කො .
    ගොදාක් ස්තූතියි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වයස 30-40 සම්පුර්ණ කරන පැනසොනික් සුපිරි භාණ්ඩයක් තමයි ඕක..තව අවුරුදු පනහක් ගේමක් නැතුව පාවිච්චි කරන්න පුළුවනි.. දාන්න වෙන්නේ හෙඩ් එකයි බෙල්ට් එකයි විතරයි.. ඕකෙ බෙල්ට් දෙකක් ආව වගේ තමයි මතක.. දැන් ඉතින් කැසට් ඇහෙන්නෙම නැති නිසා හෙඩ් එක වැඩකටම නැහැ..

    ඔව් මචං දැන් කැසට් අහන්නේ නැති නිසා හෙඩ් එක ගැන නම් බලන්නෙ නෑ. ඒත් මේ ලගකදී මම නිකමට වගේ කැසට් එකක් දාලා බැලුවා :love: ඕක රෑ එලිවෙනකන් පිරිත් දාලා පහුවෙනිදා දවසමත් දාලා තියනව ගොඩක් වෙලාවට. එහෙම වෙලාවට පැය 24ම ඔන් එකේ. :D
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    කියෝල බලපන්කෝ මචන් මං කොහොමද කාපු කටුවෙ තුරු ටික කියලා...:sorry:

    බැලුවා. පට්ට කියන්නේ පට පට. ඒක නෙමේ උභට කොහොමද යකෝ ලඟම ටවුම හොරණ වෙන්නේ? :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් මචං දැන් කැසට් අහන්නේ නැති නිසා හෙඩ් එක ගැන නම් බලන්නෙ නෑ. ඒත් මේ ලගකදී මම නිකමට වගේ කැසට් එකක් දාලා බැලුවා :love: ඕක රෑ එලිවෙනකන් පිරිත් දාලා පහුවෙනිදා දවසමත් දාලා තියනව ගොඩක් වෙලාවට. එහෙම වෙලාවට පැය 24ම ඔන් එකේ. :D
    ඕකට හානියක් නොකර පැත්තකිං ගහ ගන්න පුලුවං ඕන නං USB player එකක්.
    ඕන නං කැසට් කෑල්ල වෙනුවට හයි කරන්නත් පුලුවං. එතකොට අර ඔරිජිනල් ගතිය යනවා නේ.
    වෙනම ගහ ගත්තම ගොඩ. line in එකක් එනවා නේ :D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගිටාර් 2ක් තියෙනවා.. රෙපෙයාර් කරගන්න ඒනේ අයියා. ඉස්සර නං ටිකක් කෝඩ් එහෙම හුරුව තිබ්බා. දැං මතක නෑ. මගෙ සබ්ජෙක්ට් එක ඩ්‍රම්ස් තමා ඉතිං :D

    ඒක තමයි උඹ 6/8 වලට විතරක් ගැලපෙන්න වගේ කවි සින්දු ලියන්නේ එහෙමනම්.. මගේ instrument එකනම් keyboard එක.. එත් lifetime ආස ගිටාර් එකට.. තාම ස්ටේජ් එකක ගිටාර් එකක් ගහන්නනම් වාසනාව ලැබිල නැහැ.. ඒ ආසාව ඉතින් ජිම්පප්ප අරිශ්ටේ ඉල්ලනවා වගේ තමයි..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ ගෙදර මට තේරෙන වයසේ ඉදලා තියනවා නැෂනල් පැනසොනික් රේඩියෝ එකක්. තාම ගින්දර වගේ. මේකේ රෙපෙයාර් එකකට කියලා කරල තියන්නේ ගෙවුනු කැසට් හෙඩ් එකක් දැමීම විතරයි. ඒ 2000 දී. මේකෙන් රේඩියෝ අහනකොට තියන වෙනස වෙන එකකින් වත් දැනෙන්නෙ නෑ.
    panasonicrx-5030.jpg

    ඔව්වා පට්ට බඩු..:yes: තව ග්‍රැමෆෝන්...:love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පස්ටයි මලේ පස්ටයි. අපි රේඩියෝ ෂෝ එක අහන්න බලාගෙන ඉන්නවා :love:

    අපිත් ඉන්නවා..:D:D

    හොන්ඩා ගැන එහෙම කියවනවා නෙමේ...:angry::angry::P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒක තමයි උඹ 6/8 වලට විතරක් ගැලපෙන්න වගේ කවි සින්දු ලියන්නේ එහෙමනම්.. මගේ instrument එකනම් keyboard එක.. එත් lifetime ආස ගිටාර් එකට.. තාම ස්ටේජ් එකක ගිටාර් එකක් ගහන්නනම් වාසනාව ලැබිල නැහැ.. ඒ ආසාව ඉතින් ජිම්පප්ප අරිශ්ටේ ඉල්ලනවා වගේ තමයි..
    :rofl: 6/8 වලට ආසයි.. බයිලා වගේ ස්ටයිල් වලට. චූටි කාලෙ ඉදංම ඇහෙන්නෙත් ඒවා
    හැබැයි දැං දැං 4/4 එහෙමත් ලියනවා. උඹලා ඉතිං ඒවා බලන එකක් යැ :dull:
    අර නවකතාවක් ලියනවා එකෙක් වත් බම්ප් එකක් වත් නෑ :rofl::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න දින ගනින්න. ලගදීම වාහන ගැන...
    .
    .
    .
    .
    .
    ඔව් ලගදීම වාහන ගැන, අපේ මහේෂ්ගේ කටහඩින්ම
    රේඩියෝ වැඩසටහනක් ඔබේ දෙසවනට :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන්ලා මට කියපල්ලා 40කට ගන්න හොඳ වාහනයක්.... කාර් එකක් හරි කැබ් ටයිප් එකක් (බොසාට ඕනෙලු ගන්න )...

    උගෙ ළඟ තියෙනවා ලයිට් ඒස් සීඑම් 35 ක්.. ඒක විකුනන්න දැම්මා. ඒවටත් මාර ඩිමාන්ඩ්නෙ තියෙන්නේ.
     
    Status
    Not open for further replies.