වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුවාගේ අවධානය පිණිසයි

    ඕක එහෙ මෙහෙ කලාටවත් වෙනසක් නැත්නම් ඕක නෙමෙ වෙන්න ඇති අවුල..:yes: අර කිව්ව වගේ ආපහු පාස්සන්න ටර්යි එකක් දෙන්න පාස්සන්න පුලුවන් තරමෙ බෝඩ් එකක් නම්.. සර්ෆේස් මවුන්ට් කෑලි විතරක් තියන එකක් නම් බවුත් එකෙන් පාස්සන්න යන්න එප.:dull:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මේකෙ කීපදෙනෙක් ඉන්නවා.. හැබැයි කකුල් දෙකේ එවුන්.. ගෙදරට හොරෙක් ආවත් නගුට වන්න ජාතියේ එවුන්.. උන්ගේ ගෙවල්වලින් ඇහුවනම් කියාවි අරන් යන්න කියල..:lol::lol::lol::lol::lol:

    එල එල.. :lol::lol: පොල් අයිය ගාව කටුවක් එහෙම තියෙනවා නම් දැම්මට කමක් නෑ.කවුරු හරි කටුවක් දාන්නෝ. බලු ටොපික් මෙතනින් සමාප්තයි. :yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕක එහෙ මෙහෙ කලාටවත් වෙනසක් නැත්නම් ඕක නෙමෙ වෙන්න ඇති අවුල..:yes: අර කිව්ව වගේ ආපහු පාස්සන්න ටර්යි එකක් දෙන්න පාස්සන්න පුලුවන් තරමෙ බෝඩ් එකක් නම්.. සර්ෆේස් මවුන්ට් කෑලි විතරක් තියන එකක් නම් බවුත් එකෙන් පාස්සන්න යන්න එප.:dull:

    බව්ත් එකෙන් පුලුවන් තරමක් පාස්සලා බලන්නම් මචං. ඕක මම වයිෆ් එපා කියද්දී 2.1 එක ඇති කියල කියද්දී පිස්සුවෙන් වගේ ගත්තු 5.1 එක :( අව්රුදු 2 ක් විතර තමයි පාවිච්චි කරේ. ඊටපස්සේ ඉදලා ඔය ලෙඩේ :growl: ක්‍රියේටිව් බ්‍රෑන්ඩ් එකම එපා වුනා. ඇයි බං අර හද්දා පරණ මර්කරි 2.1 එක තාම පට්ටනේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බව්ත් එකෙන් පුලුවන් තරමක් පාස්සලා බලන්නම් මචං. ඕක මම වයිෆ් එපා කියද්දී 2.1 එක ඇති කියල කියද්දී පිස්සුවෙන් වගේ ගත්තු 5.1 එක :( අව්රුදු 2 ක් විතර තමයි පාවිච්චි කරේ. ඊටපස්සේ ඉදලා ඔය ලෙඩේ :growl: ක්‍රියේටිව් බ්‍රෑන්ඩ් එකම එපා වුනා. ඇයි බං අර හද්දා පරණ මර්කරි 2.1 එක තාම පට්ටනේ.

    එල එල. මංනම් අපේ පරණ සෝනි සෙටප් එක සෙට් කරලා තියෙන්නෙ කම්පියුටරේට.. ඒකෙ සද්දෙ නම් උපරිමයි..:love::love::love: ඔය සබ් වලට ඒ කොලිටියට ලංවෙන්නවත් බෑ..:no::no:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එල එල. මංනම් අපේ පරණ සෝනි සෙටප් එක සෙට් කරලා තියෙන්නෙ කම්පියුටරේට.. ඒකෙ සද්දෙ නම් උපරිමයි..:love::love::love: ඔය සබ් වලට ඒ කොලිටියට ලංවෙන්නවත් බෑ..:no::no:
    කෝ පොටෝ එකක් දාපං බලන්ට
    4.gif
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබ ප්‍රශ්නෙ අහල තියෙන්නෙ එහෙම නෙමෙයිනේ.උබ අහල තියෙන්නෙ එන්ජින් අංකෙ කොටන්න ඕනි වගේනෙ.ඒකයි කිවුවෙ හොර වැඩ කරන්න එපා කියලා.
    වාහනේ තිබ්බ ජාතියේම එන්ජිමක් නැවතත් තියනවනම් RMV එකේ රෙගිස්ටර් කරන්න පුලුවන්.හැබැයි කරන විදිය දන්නේ නෑ.

    :sorry:

    වාහනේ තිබ්බ ජාතියේම එන්ජිමක් නම් thamai thibbe :rolleyes::dull:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    දැන් බොලා පේ වෙලා ලෑස්ති වෙයල්ලා මගේ රේඩියෝ ෂෝ එක අහන්න.

    පොල් මාමි කියපු එක හිතට අරන් අතට ගත්තා . . . . .
    .
    .
    .
    .
    .
    .
    වෙන මුකුත් නෙමෙයි යකෝ ගිටාර් එකක් . . .

    එ් අස්සේ ඉරිදා ඩ්‍රැග් පදින්න ගිහින් ප්ලග් එකක් උණු වෙලා . . ඉරිඩියම් රේස් ප්ලග් 3යි, නෝමල් ඉරිඩියම් එකකුයි දාලා තිබ්බෙ . . . නෝමල් ප්ලග් එක අවසන් ගමන් ගිහින් . . .දැන් බීට් එක Subaru එකක වගේ . බොක්සර් එකක් වගේ . . . එක සිලින්ඩරයක් මිස් කරද්දිත් යාලුවගේ AE110 එකේ නම්බුව නැති කරා ගන්නෝරුව පාරෙදි . . .
    අතක් පයක් කැඩුනා වගේ දැනෙන්නෙ . . .
     
    වීඩියෝ නැද්ද බං ? ආසයි බලන්න .. මොකක් හරි වීඩියෝ කෑල්ලක් නැද්ද :love:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    වීඩියෝ නැද්ද බං ? ආසයි බලන්න .. මොකක් හරි වීඩියෝ කෑල්ලක් නැද්ද :love:

    පරණ ඩුවල් කාබ් තියෙනකොට එකකුයි, One and Only B18C EK9 පැදපු එකෙයි වීඩියෝ අැති යූ ටියුබ් එකේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල. මංනම් අපේ පරණ සෝනි සෙටප් එක සෙට් කරලා තියෙන්නෙ කම්පියුටරේට.. ඒකෙ සද්දෙ නම් උපරිමයි..:love::love::love: ඔය සබ් වලට ඒ කොලිටියට ලංවෙන්නවත් බෑ..:no::no:

    අපේ ගෙදර මට තේරෙන වයසේ ඉදලා තියනවා නැෂනල් පැනසොනික් රේඩියෝ එකක්. තාම ගින්දර වගේ. මේකේ රෙපෙයාර් එකකට කියලා කරල තියන්නේ ගෙවුනු කැසට් හෙඩ් එකක් දැමීම විතරයි. ඒ 2000 දී. මේකෙන් රේඩියෝ අහනකොට තියන වෙනස වෙන එකකින් වත් දැනෙන්නෙ නෑ.
    panasonicrx-5030.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් බොලා පේ වෙලා ලෑස්ති වෙයල්ලා මගේ රේඩියෝ ෂෝ එක අහන්න.

    පොල් මාමි කියපු එක හිතට අරන් අතට ගත්තා . . . . .
    .
    .
    .
    .
    .
    .
    වෙන මුකුත් නෙමෙයි යකෝ ගිටාර් එකක් . . .

    එ් අස්සේ ඉරිදා ඩ්‍රැග් පදින්න ගිහින් ප්ලග් එකක් උණු වෙලා . . ඉරිඩියම් රේස් ප්ලග් 3යි, නෝමල් ඉරිඩියම් එකකුයි දාලා තිබ්බෙ . . . නෝමල් ප්ලග් එක අවසන් ගමන් ගිහින් . . .දැන් බීට් එක Subaru එකක වගේ . බොක්සර් එකක් වගේ . . . එක සිලින්ඩරයක් මිස් කරද්දිත් යාලුවගේ AE110 එකේ නම්බුව නැති කරා ගන්නෝරුව පාරෙදි . . .
    අතක් පයක් කැඩුනා වගේ දැනෙන්නෙ . . .

    පස්ටයි මලේ පස්ටයි. අපි රේඩියෝ ෂෝ එක අහන්න බලාගෙන ඉන්නවා :love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ ගෙදර මට තේරෙන වයසේ ඉදලා තියනවා නැෂනල් පැනසොනික් රේඩියෝ එකක්. තාම ගින්දර වගේ. මේකේ රෙපෙයාර් එකකට කියලා කරල තියන්නේ ගෙවුනු කැසට් හෙඩ් එකක් දැමීම විතරයි. ඒ 2000 දී. මේකෙන් රේඩියෝ අහනකොට තියන වෙනස වෙන එකකින් වත් දැනෙන්නෙ නෑ.
    panasonicrx-5030.jpg
    අපේ දිහා ඉස්සර තිබුනා Sharp එකක්. ඩබල් ටේප්,රෙකෝඩිං.. සේර වැඩ කෑලි එක්ක. පට්ටම සවුන්ඩ්.. දැං ඒක මහප්පලාගෙ ගෙදර.. (ඔවු තෝ හොරෙං කියවනාව කියලා මං දන්නවා.. තොපේ කුස්සියේ උදේට නිවුස් දාන එක තමා
    7.gif
    )
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :sorry:

    වාහනේ තිබ්බ ජාතියේම එන්ජිමක් නම් thamai thibbe :rolleyes::dull:

    එන්ජිම ගත්තු රිසිට් එක තියෙනවනම් RMV දාල එන්ජින් අංකය පොතට දාගන්න පුළුවන් වෙයි.. ක්‍රමය නම් දන්නේ නැත.. එන්ජින් කීපයක් තිබ්බට අංකය කවදාවත් මාරු කරේ නැහැ.. හැබැයි අංකය රේගිස්ටර් නොකර හෝ අංකය කොටන්නේ නැතුව පදින එකේ අවාසිය තමයි ගංවතුරක් වගේ දේකට අහු වෙලා එන්ජිමට රක්ෂණ වන්දි ගන්න උනොත් පොතේ තියන එන්ජින් එන්කය නොවුනොත් ටිකක් අමාරු වෙනවා රක්ෂණ වන්දි ගන්න.

    එන්ජිමේ අංකය කොටන්න කියල ප්‍රසිද්දියේ කියන්න බැහැ ඒක නීති විරෝදී වැඩක් නිසා.. හොඳම දේ රෙජිස්ටර් කරන එක තමයි.. මම වෙනස් නොකර දිව්වේ මාස හයෙන් අවුරුද්දෙන් එන්ජිම ආයෙ ආයෙ තිබ්බ නිසා..

    මේ තියෙන්නේ බන් විස්තරේ..

    ලියාපදිංචි සහතිකයේ තොරතුරු සංශෝධනය කරගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලියවිලි

    CMT 72 අයඳුම්පත
    වාහනයේ ලියාපදිංචි සහතිකය
    වාහනයේ හැඳුනුම්පත (නව ඉංශ්‍රීසි අක්ෂර අංක සහිත වාහන සඳහා පමණි)
    වාහනයේ පාට, එන්ජින් අංක ආදි ‍තොරතුරු වෙනස් වන‍්නේ නම් මෝටර් රථ පරීක්ෂක සහතිකය (CMT – 130 )
    සු‍ඛෝපබෝගි බදු ඇත්නම් ඒවා ගෙවු රිසිට් පත් වල මුල් පිටපත් සහ ඡායාපිටපත්
    වෙනත් එන්ජිමක් සවි කර ඇත්නම් කොමසාරිස් ජනරාල් තුමාගේ පුර්ව අනුමැතිය සහ එන්ජිම මිලදි ගත් රිසිට් පත (ඡායාපිටපත්ක් සමඟ ).
    නම , ලිපිනය සංශෝධනය වන්නේ නම් එය සනාථ කිරීම සදහා ඊට අදාල ලිපි ලේඛන ඉදිරිපත් කර යුතුය.(උදා :- උප්පැන්න සහතිකය , ජාතික හැදුනුම්පත , ග්‍රාම නිළධාරී වාර්තාව , දිවුරුම් ප්‍රකාශයක් වශයෙන්.)
    ගාස්තුව රු. 300

    http://www.motortraffic.gov.lk/web/...ontent&view=article&id=119&Itemid=123&lang=si

    උන් කියන විදිහට..වෙනත් එන්ජිමක් සවි කර ඇත්නම් කොමසාරිස් ජනරාල් තුමාගේ පුර්ව අනුමැතිය ඕන කියනවා.. examiner ට වාහනේ පෙන්නන්න වෙයි.. කෝල් එකක් දීල බලහන්.. එන්ජිම ගත්තේ විශ්වාසවන්ත තැනකින් නම් අවුලක් වෙන එකක් නැහැ.. කෝකටත් එන්ජිම රෙජිස්ටර් කරන්න යන්න කලින් එන්ජිම ගත්තු කඩේට කෝල් කරලා අහපන් උඹ මේ එන්ජිම රෙජිස්ටර් කරන්න යනවා ප්‍රශ්නයක් නැහැ නේද කියල..
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දැන් බොලා පේ වෙලා ලෑස්ති වෙයල්ලා මගේ රේඩියෝ ෂෝ එක අහන්න.

    පොල් මාමි කියපු එක හිතට අරන් අතට ගත්තා . . . . .
    .
    .
    .
    .
    .
    .
    වෙන මුකුත් නෙමෙයි යකෝ ගිටාර් එකක් . . .

    එ් අස්සේ ඉරිදා ඩ්‍රැග් පදින්න ගිහින් ප්ලග් එකක් උණු වෙලා . . ඉරිඩියම් රේස් ප්ලග් 3යි, නෝමල් ඉරිඩියම් එකකුයි දාලා තිබ්බෙ . . . නෝමල් ප්ලග් එක අවසන් ගමන් ගිහින් . . .දැන් බීට් එක Subaru එකක වගේ . බොක්සර් එකක් වගේ . . . එක සිලින්ඩරයක් මිස් කරද්දිත් යාලුවගේ AE110 එකේ නම්බුව නැති කරා ගන්නෝරුව පාරෙදි . . .
    අතක් පයක් කැඩුනා වගේ දැනෙන්නෙ . . .

    දැන් ඕක ගහන්න දන්නවද? නැත්තම් ක්ලාස් යන්නද කල්පනාව.. අතරමග නවත්වන්න එපා හොඳේ.. ලංකාවේ ගිටාර් ගන්න උන් 99% ක් ම ගිටාර් එක ගහන්න උත්සහ කරන්නේ උපරිම මාසයයි.. ඊට පස්සේ ගිටාර් එක ඇඳ යට, නැත්තම් අල්මාරිය උඩ පදිංචිය ලියාපදිංචි වෙනව. තනියම ඉගෙනගන්නවානම් ටියුනර් එකක් ගන්න.. නැත්තම් අවුට් ටියුනින් එක්ක පුරුදු උනාම කණ හරියට හැදෙන්නේ නැහැ.. උදව් ඕනෙනම් කියපන්..

    Status
    Not open for further replies.