1.3 එකකටත් පොඩි මෙව්වා මෙව්වා එකක් තියෙනවා එත් ගනන් බලපන්කොCat back එකක් 45000න් එහා . .
http://ikman.lk/en/ad/toyota-starlet-gt-1995-for-sale-colombo-15
1.3 එකකටත් පොඩි මෙව්වා මෙව්වා එකක් තියෙනවා එත් ගනන් බලපන්කොCat back එකක් 45000න් එහා . .
නෙද්දකින් මූ 1992 පොඩි එකෙක්නේ.![]()
අපේ ඉස්කෝලෙද කොහෙද![]()
තක්ෂිලාවේ..
55ක් නම් කරන්නෙ නෑ පුතේ.. එහෙම කරනවනම් ඉතින් මහා භාරතේ යකඩ වලින් හදපු එන්ජිම 30ක් වගේ දුවයි වැඩිම.![]()
55k karanawa ban mage thibuna discover 135 eketh kala dan thiyana pulsar 150 th karanawa.habai 60ta aduwen yanna ona.

ai ban mama hamadama nawa kathawa thiyana thanadi ubawa amathanawane.6/8 වලට ආසයි.. බයිලා වගේ ස්ටයිල් වලට. චූටි කාලෙ ඉදංම ඇහෙන්නෙත් ඒවා
හැබැයි දැං දැං 4/4 එහෙමත් ලියනවා. උඹලා ඉතිං ඒවා බලන එකක් යැ
අර නවකතාවක් ලියනවා එකෙක් වත් බම්ප් එකක් වත් නෑ![]()
මචන් ඒ ගනන් කරනව නම් ප්ලග් සුදුවට තියනවනම් එහෙම දුවන්න එපා. එන්ජිමට හොඳ නෑ වැඩේ... උඹ හැමදාම ට්‍රෆික් අස්සෙ යන්නෙ නැත්නම් වෙන්න පුලුවන්. එන්ජිම ඕනවට වඩා ලීන් දුවන්න එපා...![]()
ow mata traffic nam ahuwennema naha.mama parana eka awurudu 9k duwala wikke ban.ehema kiyanna awulak une naha.cab ekata kawadawath athak thiyala naha.apu widiyatama thama diwwe.aluth ekanam thama 4000+km thama duwala thiyenne.urajgenam mata hithenne traffic hinda wenna athi.
යුරාජ් අයිය පදින විදියත් බලපානව ඔක්කොටම වඩා. පොර හැමදාම කොළඹ අවට ට්‍රෆික් එකේනෙ.

හොරණ තියෙන්නේ හොරණ බන්![]()

පොකුණුවිට හරියේ වගේද 

ඔව් මචං. කෝ මේ පොළා තාම කිව්වෙ නෑනේ මේ ගැන.

ඔන්න ඔහොම කියනකොට තමයි ඉතිං ආස හිතෙන්නේ![]()
එකෙන්ම..... මේ දවස් වල හොරු කේස් නිසා අපේ බුවා රෑට ගේ ඈතුලෙමයි...... රෑ ඉතින් බුවා ෆුල් මුර...... අපේ කාමරේට රිංගන නිසා පුටුවක් හරස් කරලා තියලා තියෙන්නේ..... ඒත් උදේ 5 - 5.30 වෙනකොට කාමරේ ගාවට ඈවිත් කූස් කූස් ගානවා...... නැගිටින්නම ඕනා ඉතින්....... නැත්නම් ඉතින් ඉදලා හමාරයි..... 
එහෙනම් wd40 පාරක් ඇරල දාලා බලන්න ඕනේ මචං
හෆොයි..... අර පොඩි වේරියබල් රෙසිස්ටර් එකට WD40 ගහන්න එපෝ..... 



මොකක්ද යකූ මේ කැට් ද ඩෝග් ද කියන්නේ.තේරුම් කොරල කියල දෙන්නකෝ
![]()
මේ ලේක් හවුස් පාරේ ඉදලා ඉබ්බන්වල හන්දියට නේද.....?? අපෝ මේ මොකාද මේ ඩ්‍රයිවර්...... මීට වඩා හයියෙන් FB15 යන්න පුලුවන්......
රිදෙයි......
මේ මගුල පරණ ටාටා ලදරමක් වගේ හෙල්ලෙනවා නේ....... 
හප්පේ දැන් තමා කියවලා ඉවර උනේ පිටු 30ක් නේ. මේ දවස් ටිකේම කොලබ එහෙමෙහෙ ගාටනවා. බඩාමාමිගේ කඩේ ගාවින් දෙතුන් පාරක් ම ගියා වෙලාවක් තිබුනේ නැ කඩේට ගලක්වත් ගහලා යන්න
කොහෙද තෝ මෙහේ කැරකෙන්නේ......?? වෙලාවක වරෙන් වරෙන්..... 
රත්තරං;18514566 said:මහේශ් මල්ලි... උබ නුවර ඉදන් කොලබ එනකොට පොඩ්ඩක් කියපන්.. මම කොලබ ඉදන් මාතලේ පැත්තේ යන්න උන්නොත් වෙන දවසක් දාගන්නම්.. හදිස්සියක් නෑ..
ආ ආපහු කොලබ ඉදන් නුවර යනකොටත් පොඩ්ඩක් මතක් කරපන්![]()


මේ ඩී ආර් විජේවර්දන මාවතේ නේද බන්B18c ek9 type r fun
Civic eg8 Dual Carb

